Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම එංගලන්තයේ දි පළමු වරට ටෙස්ට් ක්රිකට් තරඟාවලියක් ජය ගත්ත එකේ වැදගත් කම වන්නේ ලෝකයේ තිතක් වැනි පුංචි දිවයිනක කලූ හම තියෙන ශරිරයෙන් පුංචි කුඩා කොල්ලෝ ටිකක් ක්රිකට් ක්රිඩාව අපිට ලබාදුන්න සුද්දගේ ගෙදරට ගිහින් ක්රිකට් ක්රිඩාව කියලා දුන්න එක විතරක් නෙමේ,

කලූ හමට අපේ පුංචි කොල්ලන්ට නොයෙක් කෙණෙහිලිකම් කම් කලා, අපි මේ සංචාරය පටන් ගත්තේ අර්බුදයක් එක්ක අපේ පුහුණුකරු පෝල් ෆාබෙස් සංචාරයට දවස් කිහිිපයකට පෙර එංගලන්තයේ සහය පුහුණුකරු වෙලා ගියා. ඔහු ගියේ තමන්ගේ රටේ කණ්ඩායමට සේවය කරන්න ඒ ගැන කිසිම ප්රශ්ණයක් නෑ. නමුත් පෝල් ෆාබෙස් ට වගේම එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලයට සදාචාරාත්මකව හිතුවා නම් ඔහුව මේ සංචාරයේදි සහය පුහුණුකරු වශයෙන් එකතු කරන්නේ නැතුව ඉන්දීය සංචාරයට ඔහුව යොදා ගන්න තිබුනා. ෆාබෙස් එනකොට ලංකාවේ තරඟ සැළසුම ඔහු ලඟ තිබෙන්න ඇති ඔහු නියම මහත්මයෙක් නම් මේ සංචාරයේදි ඔහුව පුහුණුකාර තනතුරෙන් නිදහස් කරන්න කියන්න තිබුනා. මේ සංචාරයේදි අපේ කණ්ඩායමට එරෙහිව අසාධාරණ පක්ෂාග්රාහි ලෙස තරඟ විනිසුරුවන් පවා කටයුතු කලා. මේ හැම දෙයකටම අපේ ක්රිඩකයෝ තරඟාවලිය පුරාම තම ක්රිඩාශිලිත්වයෙන් පිළිතුරු දුන්නා. තරඟාවලිය මුලදි අපේ ක්රිඩකයන්ට පවතින දේශගුණයට හා තණතිරුවලට එකවර හැඩ ගැසෙන්න අපහසුතා ඇති වුනත් ඒ හැමදේම බාධාවක් කරගන්නේ නැතිව හොඳින් ක්රිඩා කලා.

එංගලන්ත කණ්ඩායමට අද දවසේ තමන්ගේ රටින් ක්රිඩකයන් 11 සොයා ගන්න බැරිව වෙන වෙන රට වලින් බිලි බා ගත්ත ක්රිඩකයන්ගෙන් අටවා ගත් ක්රිකට් කණ්ඩායමක් තමයි තියෙන්නේ, ඒ අතින් බලනකොට අපේ කොල්ලෝ ටික අපේ රටේ අභිමානය සුද්දන්ට පෙන්නුවා. හැබැයි සුද්දට මේ සැරේ නම් හොඳටම රිදුනා

[QUOTE="janakaaj, post: 16823069, member: 132969"] [B][SIZE=4][COLOR=DarkRed]ශ්රි ලංකා ක්රිකට් කණ්ඩායම එංගලන්තයේ දි පළමු වරට ටෙස්ට් ක්රිකට් තරඟාවලියක් ජය ගත්ත එකේ වැදගත් කම වන්නේ ලෝකයේ තිතක් වැනි පුංචි දිවයිනක කලූ හම තියෙන ශරිරයෙන් පුංචි කුඩා කොල්ලෝ ටිකක් ක්රිකට් ක්රිඩාව අපිට ලබාදුන්න සුද්දගේ ගෙදරට ගිහින් ක්රිකට් ක්රිඩාව කියලා දුන්න එක විතරක් නෙමේ, කලූ හමට අපේ පුංචි කොල්ලන්ට නොයෙක් කෙණෙහිලිකම් කම් කලා, අපි මේ සංචාරය පටන් ගත්තේ අර්බුදයක් එක්ක අපේ පුහුණුකරු පෝල් ෆාබෙස් සංචාරයට දවස් කිහිිපයකට පෙර එංගලන්තයේ සහය පුහුණුකරු වෙලා ගියා. ඔහු ගියේ තමන්ගේ රටේ කණ්ඩායමට සේවය කරන්න ඒ ගැන කිසිම ප්රශ්ණයක් නෑ. නමුත් පෝල් ෆාබෙස් ට වගේම එංගලන්ත ක්රිකට් පාලක මණ්ඩලයට සදාචාරාත්මකව හිතුවා නම් ඔහුව මේ සංචාරයේදි සහය පුහුණුකරු වශයෙන් එකතු කරන්නේ නැතුව ඉන්දීය සංචාරයට ඔහුව යොදා ගන්න තිබුනා. ෆාබෙස් එනකොට ලංකාවේ තරඟ සැළසුම ඔහු ලඟ තිබෙන්න ඇති ඔහු නියම මහත්මයෙක් නම් මේ සංචාරයේදි ඔහුව පුහුණුකාර තනතුරෙන් නිදහස් කරන්න කියන්න තිබුනා. මේ සංචාරයේදි අපේ කණ්ඩායමට එරෙහිව අසාධාරණ පක්ෂාග්රාහි ලෙස තරඟ විනිසුරුවන් පවා කටයුතු කලා. මේ හැම දෙයකටම අපේ ක්රිඩකයෝ තරඟාවලිය පුරාම තම ක්රිඩාශිලිත්වයෙන් පිළිතුරු දුන්නා. තරඟාවලිය මුලදි අපේ ක්රිඩකයන්ට පවතින දේශගුණයට හා තණතිරුවලට එකවර හැඩ ගැසෙන්න අපහසුතා ඇති වුනත් ඒ හැමදේම බාධාවක් කරගන්නේ නැතිව හොඳින් ක්රිඩා කලා. එංගලන්ත කණ්ඩායමට අද දවසේ තමන්ගේ රටින් ක්රිඩකයන් 11 සොයා ගන්න බැරිව වෙන වෙන රට වලින් බිලි බා ගත්ත ක්රිඩකයන්ගෙන් අටවා ගත් ක්රිකට් කණ්ඩායමක් තමයි තියෙන්නේ, ඒ අතින් බලනකොට අපේ කොල්ලෝ ටික අපේ රටේ අභිමානය සුද්දන්ට පෙන්නුවා. [SIZE=5][COLOR=Red]හැබැයි සුද්දට මේ සැරේ නම් හොඳටම රිදුනා [/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=Red][B][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=Red];)[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=Red];)[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed][SIZE=5][COLOR=Red];)[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom