Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.

එසේ ඉල්ලීමක් ඉදිරිපත් වුවත්, මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ඉන්දීය ශූරතාවලියේ ඉතිරි තරඟ දිනා ගැනීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා සංදේශයට පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ, සිය ක්‍රීඩා ජීවිතයේ අවසාන භාගයේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන කර තිබෙන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

"මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල වැඳපු එක විතරයි," යනුවෙන් මහේල ජයවර්ධන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණි.

කෙසේ නමුත් කණ්ඩායමේ හිටපු නායකයා කිසිදිනෙක එවැනි ඉල්ලීමක් කොට නැති බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා, එබැවින් එවැන්නක් පිළිබඳව මෙතෙක් සිය අවධානයට ලක් වී නැති බව සංදේශයට පැවසීය.

"මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ," යනුවෙන්ද සනත් ජයසූරිය සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

කණ්ඩායමේ බොහෝ වෙනස්කම් පිළිබඳව තේරීම් කමිටුව 'විවෘත මනසකින් යුතුව' නිරන්තරයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.

මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් නොදැක්වීම පිළිබඳව 'කලබල නොවී' කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංචාරයෙන්ද අත්දැකීම් උකහාගෙන කණ්ඩායම එළැඹෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

හදිසියේම සංවිධානය කෙරුණු ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් වීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොතිබුන බවට නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පළ කොට තිබූ අදහස් පිළිබඳව විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය කියා සිටියේ, එම ප්‍රකාශය සත්‍යයක් වුවත් කණ්ඩායම එය 'නිදහසට කාරණයක්' කරගත යුතු නැති බවයි.

ඉන්දීය සංචාරය හදිසියේ යොදා ගැනීම මගින් කණ්ඩායමට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑමක්ද ඇතිවිය හැකිය යන්න සිය මතය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

BBC Sinhala

[QUOTE="janakaaj, post: 17371672, member: 132969"] [B][SIZE=4][COLOR=DarkRed]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන ඉල්ලීමක් කොට නැති බව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ප්‍රකාශ කරයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]එසේ ඉල්ලීමක් ඉදිරිපත් වුවත්, මේ මොහොතේ කණ්ඩායමේ ප්‍රමුඛත්වය හිමි විය යුත්තේ ඉන්දීය ශූරතාවලියේ ඉතිරි තරඟ දිනා ගැනීමට බවද තේරීම් කමිටු සභාපතිවරයා සංදේශයට පැවසීය. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ, සිය ක්‍රීඩා ජීවිතයේ අවසාන භාගයේදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දෙන මෙන් මහේල ජයවර්ධන කර තිබෙන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]"මට ආරම්භක පිතිකරු ස්ථානය දෙන්න කියල මම නොකළ එකම දේ තේරීම් කමිටුව ඉදිරියේ දන ගහල වැඳපු එක විතරයි," යනුවෙන් මහේල ජයවර්ධන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබුණි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]කෙසේ නමුත් කණ්ඩායමේ හිටපු නායකයා කිසිදිනෙක එවැනි ඉල්ලීමක් කොට නැති බව පවසන තේරීම් කමිටු සභාපතිවරයා, එබැවින් එවැන්නක් පිළිබඳව මෙතෙක් සිය අවධානයට ලක් වී නැති බව සංදේශයට පැවසීය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]"මම හිතන්නේ ඕව කථාකරන වෙලාවක් නෙවෙයි මේ වෙලාවේ තියෙන්නේ. ඉස්සෙල්ල අපි ඉන්දියාවේ ටුවර් එක හරියට අන්තිම තරඟ දෙකවත් ජයග්‍රහණය කරලා එක ඉවර කරගන්න ඕනේ," යනුවෙන්ද සනත් ජයසූරිය සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]කණ්ඩායමේ බොහෝ වෙනස්කම් පිළිබඳව තේරීම් කමිටුව 'විවෘත මනසකින් යුතුව' නිරන්තරයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]මෙවර ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු දස්කම් නොදැක්වීම පිළිබඳව 'කලබල නොවී' කණ්ඩායමට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සංචාරයෙන්ද අත්දැකීම් උකහාගෙන කණ්ඩායම එළැඹෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]හදිසියේම සංවිධානය කෙරුණු ඉන්දීය සංචාරය වෙනුවෙන් සූදානම් වීම පිණිස ප්‍රමාණවත් කාලයක් නොතිබුන බවට නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පළ කොට තිබූ අදහස් පිළිබඳව විමසූ අවස්ථාවේ සනත් ජයසූරිය කියා සිටියේ, එම ප්‍රකාශය සත්‍යයක් වුවත් කණ්ඩායම එය 'නිදහසට කාරණයක්' කරගත යුතු නැති බවයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]ඉන්දීය සංචාරය හදිසියේ යොදා ගැනීම මගින් කණ්ඩායමට සාධනීය මෙන්ම නිශේධනීය බලපෑමක්ද ඇතිවිය හැකිය යන්න සිය මතය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkRed]BBC Sinhala [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom