Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Sri Lanka tour of India 2021/22 - T20I & Test Series
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022/23 වසර සඳහා ලබා දීමට නියමිත ශ්රී ලංකා ක්රිකට් ජාතික කොන්ත්රාත්තුවේ ඉහළම කාණ්ඩයට (A1) ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා ඇතුලත් කිරීමට සූදානම් කර තිබෙන බව Sunday Times පුවත්පත වාර්තා කර සිටිනවා.

මේ යෝජිත ජාතික කොන්ත්රාත්තුව සඳහා ක්රීඩකයින් 19 දෙනෙක් ඇතුළත් කිරීමට නියමිත අතර ඊට අමතරව තවත් ක්රීඩකයින් 10 දෙනෙක් සඳහා දේශීය කොන්ත්රාත්තු ලබා දීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව A1, A2, B1, B2, C1 සහ C2 යන කාණ්ඩ යටතේ මේ ක්රීඩකයින් වර්ගීකරණය කිරීමට නියමිත නමුත්, A2 කාණ්ඩයට (US$ 80,000) ක්රීඩකයින් කිසිවෙක් සුදුසුකම් ලබාගෙන නැහැ.

පසුගිය මාස 12ක කාලය තුල වඩාත්ම සාර්ථක සහ කැපී පෙනෙන ක්රීඩකයින් බවට පත්වුණු වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ශ්රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න යන ක්රීඩකයින් හට ජාතික කොන්ත්රාත්තුවේ උසස් වීමක් ලබා දෙමින් ඔවුන්ව A1 කාණ්ඩයට (US$ 100,000) ඇතුලත් කිරීමට යෝජනා වී තිබෙන අතර ධනංජය ද සිල්වා තවදුරටත් ඔහුගේ A1 කාණ්ඩයේ කොන්ත්රාත්තුව රැකගැනීමට සමත් වී තිබෙනවා.

අත්දැකීම් බහුල ක්රීඩකයින් දෙපලක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරාගේ කොන්ත්රාත්තු පහළ දමමින් ඔවුන්ව A2 කාණ්ඩයේ සිට B1 කාණ්ඩය (US$ 65,000) යටතේ කාණ්ඩගත කර තිබෙනවා.

එසේම ශ්රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක, යොවුන් ක්රීඩක පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න ගියවර ඔවුන්ගේ B1 කොන්ත්රාත්තු කාණ්ඩගත කිරීම් රැකගෙන තිබෙන අතර, ශ්රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් C2 කාණ්ඩයේ සිට B1 කාණ්ඩය දක්වා උසස් කර තිබෙනවා.

ශ්රී ලංකා ප්රධාන ටෙස්ට් දඟපන්දු යවන ක්රීඩක ලසිත් ඇඹුල්දෙණිය සිය B2 කොන්ත්රාත්තුගත කාණ්ඩය ($55,000) රැකගනිද්දී, චරිත් අසලංක සහ D1 කාණ්ඩයේ සිටි රමේෂ් මෙන්ඩිස්ගේ කොන්ත්රාත්තු කාණ්ඩය B2 කාණ්ඩය දක්වා උසස් කර තිබෙනවා.

කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ කොන්ත්රාත්තුව A1 කාණ්ඩයේ සිට ($100,000) විශාල ලෙස පහත දමමින්, C2 ($35,000) කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. එසේම ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න යන ක්රීඩකයින් ද C2 කොන්ත්රාත්තු කාණ්ඩයට ඇතුලත්. මෙන්ඩිස් ගියවර ජාතික කොන්ත්රාත්තුවේ දී A3 කාණ්ඩයේ සිටි නමුත් මෙවර යෝජිත කොන්ත්රාත්තුව අනුව ඔහුගේ කොන්ත්රාත්තුව ද පහත දමා තිබෙනවා.

ඊට අමතරව වේගපන්දු යවන ක්රීඩක ලහිරු කුමාර, දඟපන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ සහ ප්රවීන් ජයවික්රම යන නිතර ජාතික සංචිත සඳහා ඇතුල්වන ක්රීඩකයින් හට ප්රධාන කොන්ත්රාත්තු ලබා නොදී ඔවුන් තිදෙනාට සහ තවත් ක්රීඩකයින් 7කට දේශීය කොන්ත්රාත්තු ලබාදීමට යෝජිත වී තිබෙනවා.

යෝජිත නව කොන්ත්රාත්තුගත කාණ්ඩයන් මෙසේයි,

A1 කාණ්ඩය ($100,000 අවම මුදල)

දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග

A2 කාණ්ඩය ($80,000)

කිසිඳු ක්රීඩකයෙක් නැහැ.

B1 ($65,000)

ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා.

B2 ($55,000)

ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක

C1 ($45,000)

විශ්ව ප්රනාන්දු, අවිශ්ක ප්රනාන්දු

C2 ($35,000)

චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්

දේශීය කොන්ත්රාත්තු ලැබුණු ක්රීඩකයින්,

ප්රවීන් ජයවික්රම (US$20,000), ඕෂද ප්රනාන්දු (US$15,000), භානුක රාජපක්ෂ (US$25,000), ලක්ෂාන් සඳකැන් (US$30,000), මහීෂ් තීක්ෂණ (US$30,000), නුවන් ප්රදීප් (US$20,000), බිනුර ප්රනාන්දු (US$15,000), ලහිරු කුමාර (US$30,000), මිනෝද් භානුක (US$15,000), කමිඳු මෙන්ඩිස් (US$15,000)

Sunday Times ඇසුරෙනි.

[QUOTE="-333-, post: 27464030, member: 512541"] 2022/23 වසර සඳහා ලබා දීමට නියමිත ශ්රී ලංකා ක්රිකට් ජාතික කොන්ත්රාත්තුවේ ඉහළම කාණ්ඩයට (A1) ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා ඇතුලත් කිරීමට සූදානම් කර තිබෙන බව Sunday Times පුවත්පත වාර්තා කර සිටිනවා. මේ යෝජිත ජාතික කොන්ත්රාත්තුව සඳහා ක්රීඩකයින් 19 දෙනෙක් ඇතුළත් කිරීමට නියමිත අතර ඊට අමතරව තවත් ක්රීඩකයින් 10 දෙනෙක් සඳහා දේශීය කොන්ත්රාත්තු ලබා දීමට ද සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. ඒ අනුව A1, A2, B1, B2, C1 සහ C2 යන කාණ්ඩ යටතේ මේ ක්රීඩකයින් වර්ගීකරණය කිරීමට නියමිත නමුත්, A2 කාණ්ඩයට (US$ 80,000) ක්රීඩකයින් කිසිවෙක් සුදුසුකම් ලබාගෙන නැහැ. පසුගිය මාස 12ක කාලය තුල වඩාත්ම සාර්ථක සහ කැපී පෙනෙන ක්රීඩකයින් බවට පත්වුණු වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ශ්රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න යන ක්රීඩකයින් හට ජාතික කොන්ත්රාත්තුවේ උසස් වීමක් ලබා දෙමින් ඔවුන්ව A1 කාණ්ඩයට (US$ 100,000) ඇතුලත් කිරීමට යෝජනා වී තිබෙන අතර ධනංජය ද සිල්වා තවදුරටත් ඔහුගේ A1 කාණ්ඩයේ කොන්ත්රාත්තුව රැකගැනීමට සමත් වී තිබෙනවා. අත්දැකීම් බහුල ක්රීඩකයින් දෙපලක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරාගේ කොන්ත්රාත්තු පහළ දමමින් ඔවුන්ව A2 කාණ්ඩයේ සිට B1 කාණ්ඩය (US$ 65,000) යටතේ කාණ්ඩගත කර තිබෙනවා. එසේම ශ්රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක, යොවුන් ක්රීඩක පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න ගියවර ඔවුන්ගේ B1 කොන්ත්රාත්තු කාණ්ඩගත කිරීම් රැකගෙන තිබෙන අතර, ශ්රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් C2 කාණ්ඩයේ සිට B1 කාණ්ඩය දක්වා උසස් කර තිබෙනවා. ශ්රී ලංකා ප්රධාන ටෙස්ට් දඟපන්දු යවන ක්රීඩක ලසිත් ඇඹුල්දෙණිය සිය B2 කොන්ත්රාත්තුගත කාණ්ඩය ($55,000) රැකගනිද්දී, චරිත් අසලංක සහ D1 කාණ්ඩයේ සිටි රමේෂ් මෙන්ඩිස්ගේ කොන්ත්රාත්තු කාණ්ඩය B2 කාණ්ඩය දක්වා උසස් කර තිබෙනවා. කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලගේ කොන්ත්රාත්තුව A1 කාණ්ඩයේ සිට ($100,000) විශාල ලෙස පහත දමමින්, C2 ($35,000) කාණ්ඩයට ඇතුලත් කර තිබෙනවා. එසේම ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චාමික කරුණාරත්න යන ක්රීඩකයින් ද C2 කොන්ත්රාත්තු කාණ්ඩයට ඇතුලත්. මෙන්ඩිස් ගියවර ජාතික කොන්ත්රාත්තුවේ දී A3 කාණ්ඩයේ සිටි නමුත් මෙවර යෝජිත කොන්ත්රාත්තුව අනුව ඔහුගේ කොන්ත්රාත්තුව ද පහත දමා තිබෙනවා. ඊට අමතරව වේගපන්දු යවන ක්රීඩක ලහිරු කුමාර, දඟපන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ සහ ප්රවීන් ජයවික්රම යන නිතර ජාතික සංචිත සඳහා ඇතුල්වන ක්රීඩකයින් හට ප්රධාන කොන්ත්රාත්තු ලබා නොදී ඔවුන් තිදෙනාට සහ තවත් ක්රීඩකයින් 7කට දේශීය කොන්ත්රාත්තු ලබාදීමට යෝජිත වී තිබෙනවා. යෝජිත නව කොන්ත්රාත්තුගත කාණ්ඩයන් මෙසේයි, A1 කාණ්ඩය ($100,000 අවම මුදල) දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග A2 කාණ්ඩය ($80,000) කිසිඳු ක්රීඩකයෙක් නැහැ. B1 ($65,000) ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක, ලහිරු තිරිමාන්න, දසුන් ශානක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා. B2 ($55,000) ලසිත් ඇඹුල්දෙණිය, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක C1 ($45,000) විශ්ව ප්රනාන්දු, අවිශ්ක ප්රනාන්දු C2 ($35,000) චාමික කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් දේශීය කොන්ත්රාත්තු ලැබුණු ක්රීඩකයින්, ප්රවීන් ජයවික්රම (US$20,000), ඕෂද ප්රනාන්දු (US$15,000), භානුක රාජපක්ෂ (US$25,000), ලක්ෂාන් සඳකැන් (US$30,000), මහීෂ් තීක්ෂණ (US$30,000), නුවන් ප්රදීප් (US$20,000), බිනුර ප්රනාන්දු (US$15,000), ලහිරු කුමාර (US$30,000), මිනෝද් භානුක (US$15,000), කමිඳු මෙන්ඩිස් (US$15,000) Sunday Times ඇසුරෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom