Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka wata යන්න_ඵපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටවල් රැසක් ලංකාව ගැන නිවේදන නිකුත් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් රටවල් 16ක් සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

බි්රතාන්ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි.

අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ද, එසේ සංචාරය කිරීමේදී ද විමසිලිමත් වන්නැයි ද, ඕස්ටේ්රලියාව සහ රුසියාව සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

අමෙරිකාව, එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නෙදර්ලන්තය නිවේදනය කර තිබෙනවා.

බල්ගේරියාව පවසන්නේ තත්ත්වය සාමාන්‍ය වන තෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. කෙසේවෙතත් සෙසු මැදපෙරදිග රටවල් කිසිවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර නැහැ.

චීනය ද නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ස්වීඩනය සහ කැනඩාව ද ඔවුන්ගේ පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කරන බවයි.

Neth news

[QUOTE="SLBlackKnight, post: 24435521, member: 308134"] [SIZE="4"][COLOR="black"][B] [CENTER][SIZE="5"][B]රටවල් රැසක් ලංකාව ගැන නිවේදන නිකුත් කරයි [/B][/SIZE][/CENTER] පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අවම වශයෙන් රටවල් 16ක් සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා. බි්රතාන්ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි. අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ද, එසේ සංචාරය කිරීමේදී ද විමසිලිමත් වන්නැයි ද, ඕස්ටේ්රලියාව සහ රුසියාව සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා. අමෙරිකාව, එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසයි. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නෙදර්ලන්තය නිවේදනය කර තිබෙනවා. බල්ගේරියාව පවසන්නේ තත්ත්වය සාමාන්‍ය වන තෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. කෙසේවෙතත් සෙසු මැදපෙරදිග රටවල් කිසිවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර නැහැ. චීනය ද නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ස්වීඩනය සහ කැනඩාව ද ඔවුන්ගේ පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කරන බවයි. [/B][/COLOR][/SIZE] Neth news [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom