Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SRI LANKAN AIRLINES චමිලාගේ_රැස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලට කියන්න මට ඔයවගේ වැඩක් උනා ජපන් ඉඳන් ලංකාවට එද්දී මායි වයිෆ්යුයි වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියේ මචන් ලංකාවට අවේ පාස්කු ප්‍රහාරය 21 උනාට පස්සේ 28 ,29 වගේ මන් ආපු ෆ්ලයිට් එකේ සෙනග හිට්යේ නෑ මන් මන් ආපු බින් එකේම හිටියේ 10ක්වගේ

පලවෙනි සිද්දිය

කොහොමහරි අපි ෆ්ලයිට් එකට නැගල පොඩි දුරක් එද්දී (පැයක් වගේ ) යද්දී අපේ වයිෆ්ට බඩගින්නක් අවා සාමන්යෙන් ප්‍රෙග්නට් කෙනෙක්ට ඉක්මනට බඩගිනි වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් කියල උඹල දන්නවා ඇති

කොහොම හරි වයිෆ් එතන ඉන්න ගුවන් සේවිකාවගෙන් කෑම එකක් ඉල්ලුව

ඇය සුහද ශිලිව එක පිළිඅරන් 5 මින් දෙන්න කියල ගිහින් කෑම එක ගෙනාව

පට්ට වැඩේ කියන්නේ මේකී කෑම එක ගෙනල්ල අපේ වයිෆ්ට දෙන ගමන්

එක පාරටම කියපිය "වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියට ඔයා ප්‍රෙග්නට් වෙලා වෙලා නැනේ ඔයාට කෑම දෙන්නේ නෑ හොඳේ " කියල හෙන හයියෙන් කිව්වා හම්මට හැමිනෙනවා ඒකිව අපි දැක්කෙත් එදයි එහෙම කොහොමද කතාකරන්නේ කියල මායි වයිෆ්යුයි හොල්මන් උනා ... මොන උනත් අපි එකේ යන පැසේන්ජ්ස්ල අපිට එහෙම කතාකරන්න අනවශ්‍යයි කියල මන් හිතන්නේ ...

දෙවෙනි සිදුවීම

මේ සිද්දිය උනේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැය 3 කට විතර කලින්

මන් පොඩි නින්න්දක් ගෙන හිටියේ එවෙලේ වයිෆ් කොහොම හරි එතන ගුවන් සේවිකාවකට කතාකරල ඇයට කියල මට පුලුවන්නම් ටී එකක්යුයි බන්ස් මොනාහරි තියනවනම් එකක් ගෙනත් දෙන්න කියල (මටත් එවෙලේ ඇහැරුනා ) මොකද ඇයට බඩගිනි වෙනවා හැම වෙලේම ප්‍රෙග්නට් වෙලා නිසා

මෙකි කියපිය "පොඩ්ඩක් ඉවසල ඉන්න තව පැය බාගයකින් කෑම එක ගෙනත් දෙනකන් කෑම රත් වෙනවා කියල " මට මල පැන්න මන් ඇහුව ඔහොමද ඔයාල මේකේ යන පැසේන්ජ්ස්ලට කතාකරන්නේ කියල මන් කිව්වා මන් මේක කම්ප්ලේන් කරනවා කියල එකී සද්ද නෑ .. උන් සුද්දොන්ට එකවිදියක් ලංකාවේ අපිට කතාකරන්න දන්නේ නෑ.. යනකන් එකී අපේ මුනවත් බැලුවේ නෑ කොහෙන් හොයාගන්න එවුන්ද මන්ද ...

මන් මේ කියපු දේ උඹල කොයි විදියට දකියිද කියල මන් දන්නේ නෑ .. මුන් ලෝකල්ස්ලට සලකන විදිය අන්තිමයි කියල තමා මට හැගෙන්නේ

[QUOTE="thanush000, post: 25076892, member: 568473"] [B][SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="Blue"]උඹලට කියන්න මට ඔයවගේ වැඩක් උනා ජපන් ඉඳන් ලංකාවට එද්දී මායි වයිෆ්යුයි වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියේ මචන් ලංකාවට අවේ පාස්කු ප්‍රහාරය 21 උනාට පස්සේ 28 ,29 වගේ මන් ආපු ෆ්ලයිට් එකේ සෙනග හිට්යේ නෑ මන් මන් ආපු බින් එකේම හිටියේ 10ක්වගේ [COLOR="DarkOrange"]පලවෙනි සිද්දිය [/COLOR] කොහොමහරි අපි ෆ්ලයිට් එකට නැගල පොඩි දුරක් එද්දී (පැයක් වගේ ) යද්දී අපේ වයිෆ්ට බඩගින්නක් අවා සාමන්යෙන් ප්‍රෙග්නට් කෙනෙක්ට ඉක්මනට බඩගිනි වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් කියල උඹල දන්නවා ඇති කොහොම හරි වයිෆ් එතන ඉන්න ගුවන් සේවිකාවගෙන් කෑම එකක් ඉල්ලුව ඇය සුහද ශිලිව එක පිළිඅරන් 5 මින් දෙන්න කියල ගිහින් කෑම එක ගෙනාව පට්ට වැඩේ කියන්නේ මේකී කෑම එක ගෙනල්ල අපේ වයිෆ්ට දෙන ගමන් එක පාරටම කියපිය [COLOR="SeaGreen"]"වයිෆ් ප්‍රෙග්නට් වෙලා හිටියට ඔයා ප්‍රෙග්නට් වෙලා වෙලා නැනේ ඔයාට කෑම දෙන්නේ නෑ හොඳේ "[/COLOR] කියල හෙන හයියෙන් කිව්වා හම්මට හැමිනෙනවා ඒකිව අපි දැක්කෙත් එදයි එහෙම කොහොමද කතාකරන්නේ කියල මායි වයිෆ්යුයි හොල්මන් උනා ... මොන උනත් අපි එකේ යන පැසේන්ජ්ස්ල අපිට එහෙම කතාකරන්න අනවශ්‍යයි කියල මන් හිතන්නේ ... [COLOR="DarkOrange"]දෙවෙනි සිදුවීම [/COLOR] මේ සිද්දිය උනේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න පැය 3 කට විතර කලින් මන් පොඩි නින්න්දක් ගෙන හිටියේ එවෙලේ වයිෆ් කොහොම හරි එතන ගුවන් සේවිකාවකට කතාකරල ඇයට කියල මට පුලුවන්නම් ටී එකක්යුයි බන්ස් මොනාහරි තියනවනම් එකක් ගෙනත් දෙන්න කියල (මටත් එවෙලේ ඇහැරුනා ) මොකද ඇයට බඩගිනි වෙනවා හැම වෙලේම ප්‍රෙග්නට් වෙලා නිසා මෙකි කියපිය [COLOR="SeaGreen"]"පොඩ්ඩක් ඉවසල ඉන්න තව පැය බාගයකින් කෑම එක ගෙනත් දෙනකන් කෑම රත් වෙනවා කියල " [/COLOR]මට මල පැන්න මන් ඇහුව ඔහොමද ඔයාල මේකේ යන පැසේන්ජ්ස්ලට කතාකරන්නේ කියල මන් කිව්වා මන් මේක කම්ප්ලේන් කරනවා කියල එකී සද්ද නෑ :angry::angry:.. උන් සුද්දොන්ට එකවිදියක් ලංකාවේ අපිට කතාකරන්න දන්නේ නෑ.. යනකන් එකී අපේ මුනවත් බැලුවේ නෑ කොහෙන් හොයාගන්න එවුන්ද මන්ද ... මන් මේ කියපු දේ උඹල කොයි විදියට දකියිද කියල මන් දන්නේ නෑ .. මුන් ලෝකල්ස්ලට සලකන විදිය අන්තිමයි කියල තමා මට හැගෙන්නේ [/COLOR][/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom