Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Black Panther Still Alive
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය අර කලින් එකා මරලා තිබුනු පැත්තට ගොඩක් ලගින් තමයි අපේ ගෙදර තියෙන්නෙ

ඒ පැත්තෙ ඌරන්ට ඉත්තෑවොන්ට එහෙම ගෙවල් අවට,මයියොක්කා වගා කරලා තියන තැන් වල හරි කුඹුරු වල හරි උගුල් අටවනවා හරි මල තියනවා.ඒ කරන්නෙ අර වගාවල් කන්න එන සත්තු අල්ලගන්න.

සමහර වෙලාවට කොටි ගම් වලට එනවා හරක් පැටවු කන්න. එහෙම ආපු එකෙක් වෙන්න ඇති අර විදියට මැරෙන්නෙ.

මගේ වයස අවුරුදු 30ක විතර වෙනවා ඒ මුලු කාලෙටම මම අහල තියෙන්නෙ කොටි 3ක් වගේ මරලා තියනවා විතරයි. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ කොටියා මරලා බාගයක් කාල ගියපු හරක් කුණට වස දාල වගේ දේවල් කරපු වෙලාවල් වලදි

ඒ ඇරෙන්න නිතරම අහල දැකල තියනවා උදේ පාන්දරම වැඩට යන අය එහෙම කොටි ඉන්නවා දැකලා තියනවා කියලා, එහෙමයි කියලා මරන්නෙවත් එලවල ගිහින් මරන්නෙවත් නැහැ. මොකද කොටියෙක් මැරුවා කියලා සත පහක වැඩක් නැහැ අහු උනොත් හිරේ යන්න වෙන වැඩක්. ඌරෙක් එහෙම අල්ලගත්තොතින් මස් ටික හරි විකුනලා ලාබයක් ගන්න පුලුවන්. අනික ඔය අටවන උගුල් වලදි සත්තු මැරෙන්නෙ සමහර වෙලාවට විතරයි අනෙක් වෙලාවල් වලදි ලගට ගිහින් ගහල මරන්න ඕන, කවුරුවත් උගුලකට අහුවුන පණ තියන කොටියෙක් ලගට ඌව මරන්න යාවි කියලා හිතන්න බැහැ.

ගොඩක් වෙලාවට උගුල් වලදි Bait එකට තියන්නෙ වරකා ගෙඩියක් වගේ එකක්, ඒකට ඌරො සහ ඉත්තෑවො වගේ සත්තු අහු උනාට කොටි වරකා කන්න එන්නෙ නැහැනේ ඒක නිසා බොහොම පොඩි චාන්ස් එකක් තියෙන්නෙ ඔය වගේ එකකට කොටියෙක් අහු වෙන්න

[QUOTE="NEMISIS, post: 25101367, member: 494668"] [SIZE="3"]:yes::yes: ඔය අර කලින් එකා මරලා තිබුනු පැත්තට ගොඩක් ලගින් තමයි අපේ ගෙදර තියෙන්නෙ ඒ පැත්තෙ ඌරන්ට ඉත්තෑවොන්ට එහෙම ගෙවල් අවට,මයියොක්කා වගා කරලා තියන තැන් වල හරි කුඹුරු වල හරි උගුල් අටවනවා හරි මල තියනවා.ඒ කරන්නෙ අර වගාවල් කන්න එන සත්තු අල්ලගන්න. සමහර වෙලාවට කොටි ගම් වලට එනවා හරක් පැටවු කන්න. එහෙම ආපු එකෙක් වෙන්න ඇති අර විදියට මැරෙන්නෙ. මගේ වයස අවුරුදු 30ක විතර වෙනවා ඒ මුලු කාලෙටම මම අහල තියෙන්නෙ කොටි 3ක් වගේ මරලා තියනවා විතරයි. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ කොටියා මරලා බාගයක් කාල ගියපු හරක් කුණට වස දාල වගේ දේවල් කරපු වෙලාවල් වලදි ඒ ඇරෙන්න නිතරම අහල දැකල තියනවා උදේ පාන්දරම වැඩට යන අය එහෙම කොටි ඉන්නවා දැකලා තියනවා කියලා, එහෙමයි කියලා මරන්නෙවත් එලවල ගිහින් මරන්නෙවත් නැහැ. මොකද කොටියෙක් මැරුවා කියලා සත පහක වැඩක් නැහැ අහු උනොත් හිරේ යන්න වෙන වැඩක්. ඌරෙක් එහෙම අල්ලගත්තොතින් මස් ටික හරි විකුනලා ලාබයක් ගන්න පුලුවන්. අනික ඔය අටවන උගුල් වලදි සත්තු මැරෙන්නෙ සමහර වෙලාවට විතරයි අනෙක් වෙලාවල් වලදි ලගට ගිහින් ගහල මරන්න ඕන, කවුරුවත් උගුලකට අහුවුන පණ තියන කොටියෙක් ලගට ඌව මරන්න යාවි කියලා හිතන්න බැහැ. ගොඩක් වෙලාවට උගුල් වලදි Bait එකට තියන්නෙ වරකා ගෙඩියක් වගේ එකක්, ඒකට ඌරො සහ ඉත්තෑවො වගේ සත්තු අහු උනාට කොටි වරකා කන්න එන්නෙ නැහැනේ ඒක නිසා බොහොම පොඩි චාන්ස් එකක් තියෙන්නෙ ඔය වගේ එකකට කොටියෙක් අහු වෙන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom