Sri Lankan Cricketers Old Tv Advertisement

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,363
    1,954
    113
    අරවින්දගෙ කීල්ස් ඇඩ් ටික නෑනේ බං.
    80 ගණන් වල රංජන් මඩුගල්ලත් ඇඩ් වල හිටියා..
    වාස්ගෙ "Aim එක හරි නම් මැච් එක දිනුම්.." lemonade ඇඩ් එක, සනත්ගෙ "ඒ ගැන නම් හිතන්නවත් එපා" pepsi add එක 90 දශකය අග භාගයේ ගොඩක් ජනප්‍රිය වුනා.
     
    • Like
    Reactions: Stimulus mind