Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු

Sri Lankan IT industry එක මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙමින් පවතින මාතෘකාවක්. ලංකාවේ IT industry එක සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මේ ක්ෂේශ්ත්‍රයේ නැති බොහෝ දෙනෙකුට එතරම් අදහසක් නැතිබව මේ දිනවල සිදුවෙන කතාබහෙන් බොහොම පැහැදිලිවෙන කරුණක්. ඒ නිසාම Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

1.ebay

ebay එක ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනිමට බොහෝ දෙනා ප්‍රිය කරන අන්තර්ජාල වෙළඳ පොලක් තමයි ebay එක කියන්නේ. මේ ebay එක තුල මිලියන 149 ක ගැනුම් කරුවන් පිරිසක් සම්බන්ධ වී සිටිනවා. මේ හරහා හුවමාරු වන භාණ්ඩ වල වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200 කටත් වඩා වැඩියි. මේ මේ තරම් මුදලක් හුවමාරු වන ebay එකේ මුදල් හුවමාරුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ගේ අතින් නිමවුණු මෘදුකාග භාවිතයෙනුයි

2.London stock exchange

London stock exchange එක යනු ලෝකයේ ඇති කොටස් වෙළඳපොල අතුරින් ප්‍රමුක ස්ථානයක ඇති කොටස් වෙළඳපලක්. මෙහි තත්පරයකට ගනුදෙනු 20,000 ක් පමණ සිදුවෙනවා. ගනුදෙනු අතර කාල ප්‍රමාදය පවතින්නේ නැනෝ තත්පර කිහිපයක් පමණයි. මේ සා විශාල ගනුදෙනු ප්‍රමාණයක් මෙහෙයවන පද්දතිය නිමවී තිබෙන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දැනුමෙන් බව ඔබ දැනසිටියාද?

3.Emirates Air Line

Emirates Air Line යනු ලෝකයේ ප්‍රමුකම පෙලේ ගුවන් යානා සමාගමක් මිලියන 44 කට වඩා වැඩි මගින් ප්‍රමාණයක් මේ ගුවන් යානා සමාගම හරා තමාගේ ගුවන් ගමන් සිදුකරනවා. ගුවන්යානා 180 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සේවයේ නියුතු වෙනවා. මෙම සියලු කටයුතු මෙහෙයවීමට අඩාල ERP system එක නිපදවන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

4.Three gorges dam

three gorges dam යනු ලෝකයේ ඇති විශාලම ජාල විදුලි බලාගාරයයි. එහි ධාරිතාව 22.5 GW වෙනවා (1 GW = 1000 MW) මෙම විදුලි බලාගාරයේ සියලු කටයුතු මෙහෙයවන ERP system එක නිපදවන්නේත් අපේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්

මේ අපගේ ඉංජිනේරුවන් ගේ දක්ෂතා වලින් කිහිපයක් පමණයි. පහතින් ඇති video එක සම්පුර්ණයෙන්ම නරම්බුවහොත් ඔබට මේ වගේම අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දස්කම් රාශියක් බලාගැනීමට පුළුවන්

මිට අමතරව ලෝකයේ විවිධ අවස්ථාවන් වල තරඟ වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට අපගේ ඉංජිනේරුවන් සමත්වී තිබෙනවා. google summer of code යනු එවන් එක් තරඟයක් මේ තරඟයෙන් වසර 9ක් නොකඩවා ප්‍රථම ස්ථානයට පත්වීමට මොරටුව සරසවිය සමත්වී තිබෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ NVIDIA ආයතනයේ research center එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබෙනවා. මේ සියලෙන්ම පෙනී යන්නේ අපගේ IT industry එකට ලෝකයේ ඉහල පිළිගැනීමක් තිබෙන බවයි.

දැනට ශ්‍රී ලංකාවේ IT workforce එක 90, 000 කට වඩා වැඩයි එය වසර 2022 වන විට 200,000 ක් මට්ටමට වැඩිවනු ඇති බවට ගණන් බලා තිබෙනවා. එමෙන්ම දැනට පවතින 40% පමණ වූ IT සාක්ෂරතාව ඒ වනවිට 90% පමණ ඉහල අගයකට පත්වනු ඇති බවටද ගණන් බලා තිබෙනවා

[YOUTUBE]Y6DuoBXTEnY[/YOUTUBE]

ඉහත video එක සහ එහි අඩංගු කරුණු පිළිබඳව කිසියම් සැකයක් ඔබට ඇතිවූවා නම් පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව අපගේ පැහැදලි කිරීමයි.

මෙම video ව නිකුත් කොට තිබෙන්නේ Sri Lanka IT BPO නමැති ව්‍යාපෘතිය මගිනි එහි අරමුණ ශ්‍රී ලංකාවේ IT industry එක පිළිබඳව ලෝකයේ අනෙකුත් ආයතන වලට දැනුවත් භාවයක් ඇති කිරීමටයි. ඔවුන්ගේ වෙබ් අඩවියට ගියහොත් ඔබට ebay සමගම ඇතුළු අනෙකුත් සමාගම් වලින් ලැබුන testimonials දැකගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම IT ක්ෂේශ්ත්රය තුල රැකියාවේ නියුතු ඔබ දන්නා ඔබගේ හිතවතෙකු සිටි නම් ඔබට ඔවුන්ගෙන් පවා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට පුළුවන් වනු ඇති.

Google summer of codes හි ප්‍රථම ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවීම කෙනෙකුට ගැටළුවක් වීමට පුළුවන්. නමුත් එය සත්‍ය බටවට මෙමෙ දත්ත මගින් පැහැදිලි ව පෙනෙනවා. මෙහි ප්‍රථම ස්ථානයේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි.

මෙහි දැක්වෙන්නේ NVIDIA ආයතනයේ research centers වල එකතුවක් එහි GPU Research Centers යන කොටසේ ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔවුන් විසින් research center එකක් පවත්වාගෙන යන බවට පැහැදිලිවම දක්වා තිබෙනවා.

මේ සියලු සාදක දෙස හොඳින් බැලුවහොත් ඔබට ශ්‍රී ලංකාවේ IT industry එකට ලෝකයේ ඉතා හොඳ තැනක් පවතින බවට පැහැදිලිව පෙනෙනු ඇති.

[QUOTE="karikota, post: 19722493, member: 536346"] [b]Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු[/b] [SIZE="3"]Sri Lankan IT industry එක මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙමින් පවතින මාතෘකාවක්. ලංකාවේ IT industry එක සහ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව මේ ක්ෂේශ්ත්‍රයේ නැති බොහෝ දෙනෙකුට එතරම් අදහසක් නැතිබව මේ දිනවල සිදුවෙන කතාබහෙන් බොහොම පැහැදිලිවෙන කරුණක්. ඒ නිසාම Sri Lankan IT industry එක පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා. 1.ebay ebay එක ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනිමට බොහෝ දෙනා ප්‍රිය කරන අන්තර්ජාල වෙළඳ පොලක් තමයි ebay එක කියන්නේ. මේ ebay එක තුල මිලියන 149 ක ගැනුම් කරුවන් පිරිසක් සම්බන්ධ වී සිටිනවා. මේ හරහා හුවමාරු වන භාණ්ඩ වල වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 200 කටත් වඩා වැඩියි. මේ මේ තරම් මුදලක් හුවමාරු වන ebay එකේ මුදල් හුවමාරුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් ගේ අතින් නිමවුණු මෘදුකාග භාවිතයෙනුයි 2.London stock exchange London stock exchange එක යනු ලෝකයේ ඇති කොටස් වෙළඳපොල අතුරින් ප්‍රමුක ස්ථානයක ඇති කොටස් වෙළඳපලක්. මෙහි තත්පරයකට ගනුදෙනු 20,000 ක් පමණ සිදුවෙනවා. ගනුදෙනු අතර කාල ප්‍රමාදය පවතින්නේ නැනෝ තත්පර කිහිපයක් පමණයි. මේ සා විශාල ගනුදෙනු ප්‍රමාණයක් මෙහෙයවන පද්දතිය නිමවී තිබෙන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දැනුමෙන් බව ඔබ දැනසිටියාද? 3.Emirates Air Line Emirates Air Line යනු ලෝකයේ ප්‍රමුකම පෙලේ ගුවන් යානා සමාගමක් මිලියන 44 කට වඩා වැඩි මගින් ප්‍රමාණයක් මේ ගුවන් යානා සමාගම හරා තමාගේ ගුවන් ගමන් සිදුකරනවා. ගුවන්යානා 180 කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා සේවයේ නියුතු වෙනවා. මෙම සියලු කටයුතු මෙහෙයවීමට අඩාල ERP system එක නිපදවන්නේ අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් 4.Three gorges dam three gorges dam යනු ලෝකයේ ඇති විශාලම ජාල විදුලි බලාගාරයයි. එහි ධාරිතාව 22.5 GW වෙනවා (1 GW = 1000 MW) මෙම විදුලි බලාගාරයේ සියලු කටයුතු මෙහෙයවන ERP system එක නිපදවන්නේත් අපේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් මේ අපගේ ඉංජිනේරුවන් ගේ දක්ෂතා වලින් කිහිපයක් පමණයි. පහතින් ඇති video එක සම්පුර්ණයෙන්ම නරම්බුවහොත් ඔබට මේ වගේම අපගේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ගේ දස්කම් රාශියක් බලාගැනීමට පුළුවන් මිට අමතරව ලෝකයේ විවිධ අවස්ථාවන් වල තරඟ වලින් ප්‍රථම ස්ථානයට පැමිණීමට අපගේ ඉංජිනේරුවන් සමත්වී තිබෙනවා. google summer of code යනු එවන් එක් තරඟයක් මේ තරඟයෙන් වසර 9ක් නොකඩවා ප්‍රථම ස්ථානයට පත්වීමට මොරටුව සරසවිය සමත්වී තිබෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ NVIDIA ආයතනයේ research center එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටුවා තිබෙනවා. මේ සියලෙන්ම පෙනී යන්නේ අපගේ IT industry එකට ලෝකයේ ඉහල පිළිගැනීමක් තිබෙන බවයි. දැනට ශ්‍රී ලංකාවේ IT workforce එක 90, 000 කට වඩා වැඩයි එය වසර 2022 වන විට 200,000 ක් මට්ටමට වැඩිවනු ඇති බවට ගණන් බලා තිබෙනවා. එමෙන්ම දැනට පවතින 40% පමණ වූ IT සාක්ෂරතාව ඒ වනවිට 90% පමණ ඉහල අගයකට පත්වනු ඇති බවටද ගණන් බලා තිබෙනවා[/SIZE] [YOUTUBE]Y6DuoBXTEnY[/YOUTUBE] [SIZE="3"]ඉහත video එක සහ එහි අඩංගු කරුණු පිළිබඳව කිසියම් සැකයක් ඔබට ඇතිවූවා නම් පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව අපගේ පැහැදලි කිරීමයි. මෙම video ව නිකුත් කොට තිබෙන්නේ Sri Lanka IT BPO නමැති ව්‍යාපෘතිය මගිනි එහි අරමුණ ශ්‍රී ලංකාවේ IT industry එක පිළිබඳව ලෝකයේ අනෙකුත් ආයතන වලට දැනුවත් භාවයක් ඇති කිරීමටයි. ඔවුන්ගේ වෙබ් අඩවියට ගියහොත් ඔබට ebay සමගම ඇතුළු අනෙකුත් සමාගම් වලින් ලැබුන testimonials දැකගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම IT ක්ෂේශ්ත්රය තුල රැකියාවේ නියුතු ඔබ දන්නා ඔබගේ හිතවතෙකු සිටි නම් ඔබට ඔවුන්ගෙන් පවා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට පුළුවන් වනු ඇති. Google summer of codes හි ප්‍රථම ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයට හිමිවීම කෙනෙකුට ගැටළුවක් වීමට පුළුවන්. නමුත් එය සත්‍ය බටවට මෙමෙ දත්ත මගින් පැහැදිලි ව පෙනෙනවා. මෙහි ප්‍රථම ස්ථානයේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි. මෙහි දැක්වෙන්නේ NVIDIA ආයතනයේ research centers වල එකතුවක් එහි GPU Research Centers යන කොටසේ ඔබට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔවුන් විසින් research center එකක් පවත්වාගෙන යන බවට පැහැදිලිවම දක්වා තිබෙනවා. මේ සියලු සාදක දෙස හොඳින් බැලුවහොත් ඔබට ශ්‍රී ලංකාවේ IT industry එකට ලෝකයේ ඉතා හොඳ තැනක් පවතින බවට පැහැදිලිව පෙනෙනු ඇති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom