Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[ Sri Lankan IT Industry] Hope for a Better Future
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රි ලංකාවේ IT කර්මාන්තය ??? Present ??? Future ???...

මේක ඇත්තටම මම හුඟ කාලෙක ඉඳන් දාන්න හිතන් හිතපු Thread එකක්. ඇත්තටම අපි අද ගොඩාක් ආඩම්බරෙන් කතා කරනවා ලංකාව Information Technology දන්න අය ඉන්න ඉතා දියුණු රටක් කියලා. ඒ වගේම රජයත් තොරතුරු තාක්ෂණය දියුණු කරන්න.... ගොඩක් උත්සහ කරනවා. ඒත් මට තේරෙන ඇත්ත මම, මෙතන දාන්න හිතුවා. මෙ Thread එකට වෙනස් අදහසක් දරන අයත් එයි. ඒ ගොල්ලන්ගේ අදහසුත්.. එකතු කරන්න... ඒක ඉදිරි පරපුරට ගොඩක් වටින දෙයක් වෙයි.

අපේ රටේ දැන් තියන තත්වේ මම මට තේරෙන විදිහට ම මෙතන දාන්නම්.

අද ලංකාවේ තියෙන IT උගන්වන ක්රම තමයි.

1. පොඩි Hut එකක් අටවගෙන Certificate එකක් දීලා Shape වෙන අය. (ඇත්තටම මේ Institute තියෙන්නේ කොහෙද කියලා අහනවා Interview වලට ගියාම )

2. රු ලක්ෂයක් පඩි ගන්න පුළුවන්... මෙන්න මේ අය මෙහෙම Course එකක් කරලා අද මෙච්චරක් පඩි ගන්නවා කියලා මාර්කටින් කරලා. A/L 1st time කරලා fail විච්චි අයව බිලී බා ගන්න places.

3. රජයේ අනුමත නියමිත ප්රමිතියකට උපාධිය දෙන ස්ථාන. නමුත් Industrial Training කියලා එකක් මේ උපාධියත් එක්ක ලැබෙන්නේ නැ.

4. උපාධියත් සමග Industrial Training එකකුත් ලබා දෙන විශ්ව විද්යාල

(මම මේවගේ නම් ගම් සඳහන් කරන්නේ නැ. මේවා ඔයගොල්ලොම තේරුම් බේරුම් කරගන්න.)

මේ හැම කොටසකින්ම අවුරුද්දකට අළුත් පිරිසක් IT Field එකට එකතු වෙනවා. නමුත් මේ අය හැමොටම Jobs තියෙනවද? මේකයි..... මම හිතන්නේ... හැමොටම තියෙන ප්රශ්නේ.

මමත් සැලකිය යුතු කාලයක ඉඳන් IT රැකියාවක් කරන හින්දා... මේදේ ඔය හැමොත් එක්කම බෙදා හදා ගන්න හිතුවා.

ඇත්තටම, A/L වලින් පස්සේ අම්මලා තාත්තලා හිතන්නේ. අපේ පුතා කොම්පියුටර් කලොත් ඉස්සරහට හොඳින් සල්ලි හොයන් ජීවත් වෙයි කියලා. ඒත්..... දැන් ඒ ගැන දෙපාරක් හිතන්න වෙලා.

ඇත්තටම මේ විදිහට ගොඩක් ප්රමාණයක් IT කලත්, අපේ රටේ උවමනාවට වැඩි ප්රමාණයක් IT දන්න. ඒත් රැකියාවක් නොමැති අය ඉන්නවා. මේ අය අද රු 1000 - 5000 වගේ ගනන් වලටත්, Software, Websites හදන්න පෙළඹිලා තියෙනවා. මේ හේතුව හින්දා.... Company වලට වැඩි ගානක් ගෙවන්න මිනිස්සු කැමති නැ. ඒ වගේම ගෙදර ඉන්න අපේ අයත් මොනා හරි කරලා ගානක් හොයා ගන්න එකෙත් වැරැද්දක් කියන්න බැ.

අද පඩිනඩි ගෙවාගන්න බැරුව අනන්තවත්, Company වැහිලා තියෙනවා. ඒ වගේම සමහරක් මේ අඩු වියදම් වෙබ් අඩවි හදාගත්තු පිරිස්, ඒ ගැන පසුතැවෙන ගමන්... හරියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න බියකුත් තියෙනවා. (මම මේක කියන්නේ මේ විදිහට අඩු වියදම් Software හරියට Test වත් නොකර දීලා, ඉතින් අන්තිමට ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එලියටත් බයයි කියනවානේ.)

අද ගොඩක් බලාපොරොත්තු වෙන්නේ 1 Year or 2 Year Experience . මම අහන්නේ Industrial Training එකක් නැති කෙනෙක් කොහොමද ඔය දේ ලබා ගන්නේ. ලංකාවේ තියෙන ගොඩක් IT Company වලට Trainee කියලා කට්ටිය අරන් Train කරන්න වත්කමක් නැ. ඉතින් Industrial Training නැති එකා හැමදාම Interview ගිහින් ගෙදර එනවා.

මේ විදිහට හැම කෙනෙක්ට ම උපාධිය ලබාදෙන Institute එකෙන් Internship එකක් ලබා දෙන එකත් ගොඩක් විට ප්රායොගික නැ. මොකද, ඔවුන්ගේ ඉගෙන ගන්නා ප්රමාණයේ හැටියට, එහෙම කරන්න අමාරුයි.

අන්තිමේදි... බැලුවම අපි ආපු තැනටම ඇවිත්.... මේක තමා මම අද දකින බඹර වල්ල්ල. (එකම තැන හැමදාම, ගැලවීමක් නැ )

මම මේ දේට දකින විසඳුම්.....තමයි.

1. රජය මේ ප්රශ්නෙට පිළියමක් විදිහට මේ විදිහට Industrial Training එකක් නැති අයට... ඒ Training එක ලබා ගන්න ක්රමයක් ගොඩ නගන්න වෙනවා. සුළු මුදලක් අරන් හරි.

2. නැත්නම්, IT කියන්නෙත් ඉහල පෙලේ රැකියාවක් කියන මතය, බිඳ දාන්න වෙනවා. මොකද ඒතකොට වත් තවත් කොටසක් වෙන වෙන අංශ තොරා ගනී.

මම අනාවැකි කියන්න දන්න කෙනෙක් නෙමේ. හැබැයි මට මේ ගැන එක දෙයක් කියන්න පුළුවන්.

මේ දේට ඉක්මනටම පියවරක් නොගත්තොත්..... අපේ රටේ ලඟදීම අතින් සල්ලිත් දීලා Software, website කරන කාලයක් උදා වෙනවා. එතකොට නම් මේ තොරතුරු තාක්ෂණ සිහිනේ නම් කවදාවත්.... ඉටු වෙන එකක් නැ.

---------- සාකච්ඡාවට විවෘතයි ---------

[QUOTE="Banned, post: 9376090, member: 256491"] [B][SIZE=4][COLOR=Navy][U]ශ්රි ලංකාවේ IT කර්මාන්තය ??? Present ??? Future ???...[/U] මේක ඇත්තටම මම හුඟ කාලෙක ඉඳන් දාන්න හිතන් හිතපු Thread එකක්. ඇත්තටම අපි අද ගොඩාක් ආඩම්බරෙන් කතා කරනවා ලංකාව Information Technology දන්න අය ඉන්න ඉතා දියුණු රටක් කියලා. ඒ වගේම රජයත් තොරතුරු තාක්ෂණය දියුණු කරන්න.... ගොඩක් උත්සහ කරනවා. ඒත් මට තේරෙන ඇත්ත මම, මෙතන දාන්න හිතුවා. මෙ Thread එකට වෙනස් අදහසක් දරන අයත් එයි. ඒ ගොල්ලන්ගේ අදහසුත්.. එකතු කරන්න... ඒක ඉදිරි පරපුරට ගොඩක් වටින දෙයක් වෙයි.:) අපේ රටේ දැන් තියන තත්වේ මම මට තේරෙන විදිහට ම මෙතන දාන්නම්. අද ලංකාවේ තියෙන IT උගන්වන ක්රම තමයි. 1. පොඩි Hut එකක් අටවගෙන Certificate එකක් දීලා Shape වෙන අය. (ඇත්තටම මේ Institute තියෙන්නේ කොහෙද කියලා අහනවා Interview වලට ගියාම ) 2. රු ලක්ෂයක් පඩි ගන්න පුළුවන්... මෙන්න මේ අය මෙහෙම Course එකක් කරලා අද මෙච්චරක් පඩි ගන්නවා කියලා මාර්කටින් කරලා. A/L 1st time කරලා fail විච්චි අයව බිලී බා ගන්න places. 3. රජයේ අනුමත නියමිත ප්රමිතියකට උපාධිය දෙන ස්ථාන. නමුත් Industrial Training කියලා එකක් මේ උපාධියත් එක්ක ලැබෙන්නේ නැ. 4. උපාධියත් සමග Industrial Training එකකුත් ලබා දෙන විශ්ව විද්යාල (මම මේවගේ නම් ගම් සඳහන් කරන්නේ නැ. මේවා ඔයගොල්ලොම තේරුම් බේරුම් කරගන්න.) මේ හැම කොටසකින්ම අවුරුද්දකට අළුත් පිරිසක් IT Field එකට එකතු වෙනවා. නමුත් මේ අය හැමොටම Jobs තියෙනවද? මේකයි..... මම හිතන්නේ... හැමොටම තියෙන ප්රශ්නේ. :eek: මමත් සැලකිය යුතු කාලයක ඉඳන් IT රැකියාවක් කරන හින්දා... මේදේ ඔය හැමොත් එක්කම බෙදා හදා ගන්න හිතුවා. ඇත්තටම, A/L වලින් පස්සේ අම්මලා තාත්තලා හිතන්නේ. අපේ පුතා කොම්පියුටර් කලොත් ඉස්සරහට හොඳින් සල්ලි හොයන් ජීවත් වෙයි කියලා. ඒත්..... දැන් ඒ ගැන දෙපාරක් හිතන්න වෙලා. ඇත්තටම මේ විදිහට ගොඩක් ප්රමාණයක් IT කලත්, අපේ රටේ උවමනාවට වැඩි ප්රමාණයක් IT දන්න. ඒත් රැකියාවක් නොමැති අය ඉන්නවා. මේ අය අද රු 1000 - 5000 වගේ ගනන් වලටත්, Software, Websites හදන්න පෙළඹිලා තියෙනවා. මේ හේතුව හින්දා.... Company වලට වැඩි ගානක් ගෙවන්න මිනිස්සු කැමති නැ. ඒ වගේම ගෙදර ඉන්න අපේ අයත් මොනා හරි කරලා ගානක් හොයා ගන්න එකෙත් වැරැද්දක් කියන්න බැ. අද පඩිනඩි ගෙවාගන්න බැරුව අනන්තවත්, Company වැහිලා තියෙනවා. ඒ වගේම සමහරක් මේ අඩු වියදම් වෙබ් අඩවි හදාගත්තු පිරිස්, ඒ ගැන පසුතැවෙන ගමන්... හරියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න බියකුත් තියෙනවා. (මම මේක කියන්නේ මේ විදිහට අඩු වියදම් Software හරියට Test වත් නොකර දීලා, ඉතින් අන්තිමට ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එලියටත් බයයි කියනවානේ.) අද ගොඩක් බලාපොරොත්තු වෙන්නේ 1 Year or 2 Year Experience . මම අහන්නේ Industrial Training එකක් නැති කෙනෙක් කොහොමද ඔය දේ ලබා ගන්නේ. ලංකාවේ තියෙන ගොඩක් IT Company වලට Trainee කියලා කට්ටිය අරන් Train කරන්න වත්කමක් නැ. ඉතින් Industrial Training නැති එකා හැමදාම Interview ගිහින් ගෙදර එනවා. මේ විදිහට හැම කෙනෙක්ට ම උපාධිය ලබාදෙන Institute එකෙන් Internship එකක් ලබා දෙන එකත් ගොඩක් විට ප්රායොගික නැ. මොකද, ඔවුන්ගේ ඉගෙන ගන්නා ප්රමාණයේ හැටියට, එහෙම කරන්න අමාරුයි. අන්තිමේදි... බැලුවම අපි ආපු තැනටම ඇවිත්.... මේක තමා මම අද දකින [COLOR=Red]බඹර වල්ල්ල[/COLOR]. :confused:(එකම තැන හැමදාම, ගැලවීමක් නැ ) මම මේ දේට දකින විසඳුම්.....තමයි. 1. රජය මේ ප්රශ්නෙට පිළියමක් විදිහට මේ විදිහට Industrial Training එකක් නැති අයට... ඒ Training එක ලබා ගන්න ක්රමයක් ගොඩ නගන්න වෙනවා. සුළු මුදලක් අරන් හරි. 2. නැත්නම්, IT කියන්නෙත් ඉහල පෙලේ රැකියාවක් කියන මතය, බිඳ දාන්න වෙනවා. මොකද ඒතකොට වත් තවත් කොටසක් වෙන වෙන අංශ තොරා ගනී. මම අනාවැකි කියන්න දන්න කෙනෙක් නෙමේ. හැබැයි මට මේ ගැන එක දෙයක් කියන්න පුළුවන්. මේ දේට ඉක්මනටම පියවරක් නොගත්තොත්..... අපේ රටේ ලඟදීම අතින් සල්ලිත් දීලා Software, website කරන කාලයක් උදා වෙනවා. එතකොට නම් මේ තොරතුරු තාක්ෂණ සිහිනේ නම් කවදාවත්.... ඉටු වෙන එකක් නැ. :) [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=Navy]---------- සාකච්ඡාවට විවෘතයි ---------[/COLOR][/SIZE][/B] [/CENTER] [B][SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom