Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sri Lankan Male Stripper
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ලිපියට වස්තුබීජය වන්නේ එක්තරා සති අන්ත පුවත්පතක දැන්වීම් අතිරේකයක පළවූ අසාමාන්‍යය දැන්වීමකි. එහි සඳහන් වුයේ මෙලෙසිනි.

"Want to have Unlimited Fun? Specially for Ladies VIP Parties" එහි සඳහන් වූ සීමාවක් නැති වින්දනය ලබාගන්නේ කෙසේදැයි යන්න සඳහා තිස්තුන්දාහේ අප එම දැන්වීමට ඇමතුමක් දුන් අතර එම ඇමතුමට පිළිතුරු දුන්නේ ලංකාවේ මාධ්‍යය ආයතන ගණනාවක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස වෘතියෙහි යෙදෙන ජනප්‍රිය නිවේදකයෙකි.

අප අසා දැනගත් ආකාරයට ඔහු "Male Stripper" කෙනෙකි. 1970 පමණ වනතෙක් බටහිර සංස්කෘතියේ තිබුනේ පිරිමින් රැසක් නිරුවත් හෝ අඩනිරුවත් කාන්තාවකගේ රංගනය නැරඹීමේ සිරිතය.

නමුත් 1970 න් පසු "මේල් ස්ට්‍රිපර්" යන සංකල්පය බටහිර රටවලට පැමිණි අතර එහිදී නිරුවත් හෝ අඩ නිරුවත් පිරිමියෙකු කාන්තාවන් රැසක් ඉදිරිපිට නර්තනයේ යෙදෙනු ලබයි. එම සාද වලට සහභාගිවන්නේ කාන්තාවන් පමණය.

පැමිණෙන එකම පුරුෂයා නිරුවතින් නැටීමත් එක් එක් කාන්තාව අසලට ගොස් ඇය සමග පෞද්ගලිකව රංගනයක (මෙහි සඳහන් කල නොහැක) යෙදීමත් මෙහිදී සිදුවේ. දැන් ලංකාවේද එවන් පුරුෂයන් සිටී. ඒ බැව් තිස්තුනාදහට අනාවරණය වුයේ ඉහත දැන්වීමට ලබාදුන් ඇමතුමත් සමගය.

තිස්තුන්දාහත් එම "මේල් ස්ට්‍රිපර්" සමග ඇතිවූ සංවාදය පහතින් බලන්න

තිස්තුන්දාහ : මම කෙවින්, පත්තරේ තිබුන ඇඩ් ඒක දැකලා කතා කරේ.මම ඉවෙන්ට් ඔර්ගන්යිසින් කම්පැනි එකකින්. ඔයාගේ නම මොකද්ද

මේල් ස්ට්‍රිපර් :හර්ෂ (ඔහුගේ සැබෑ නමද අප සතුව පවතී)

තිස්තුන්දාහ : හර්ෂ මෙහෙමයි, මම "බිග් බැලුන්ස්" ඉවෙන්ට් ඔර්ගනයිසින් කම්පැනි එකෙන් කතා කරන්නේ. මෙහෙමයි හර්ෂ වැඩේ තියෙන්නේ. ඉවෙන්ට් එකක් තියෙනවා. මේක ලේඩිස් ඔන්ලි VIP පාටි එකක්. ඉවෙන්ට් එක මැනේජ් කරන්නේ අපි.

මේල් ස්ට්‍රිපර් : කවදද තියෙන්නේ?

තිස්තුන්දාහ : තාම නම් දවස කන්ෆර්ම් නැහැ. නෙක්ස්ට් මන්ත් මිඩ්ල් වීක් එකේ වගේ තමයි දාගෙන තියෙන්නේ. හොටෙල් එකේ දවස කන්ෆර්ම් උනාම මම ඔයාට කියන්නම්.

මේල් ස්ට්‍රිපර් : හරි හරි

තිස්තුන්දාහ : එදාට අපිට මේල් ඩාන්සර් කෙනෙක් ඕනවෙලා තියෙනවා. මේක ප්‍රයිවට් පාටි එකක්. ඒගොල්ලෝ මොන පරමාර්ථයෙන් ඉල්ලනවද කියල මමනම් දන්නේ නැහැ. හොදම ඩාන්සර් කෙනෙක් දෙනවා කියලත් අපි වගවෙන්න ඕන. කොහමද ඔයා ගේ හැකියාව?

මේල් ස්ට්‍රිපර් : මෙහෙමයි මේක ඇවිල්ලා ස්ට්‍රිපර් කෙනෙක් විදියට අපි කරන්නේ ....ඇත්තටම ඇවිල්ලා මේක හරියටම කිව්වොත් මේක NUDE ඩාන්ස් එකක්..මේක අපි ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ඉස්සරහට ගිහිල්ලා චුට්ට චුට්ට රිමුව් කරලා...

තිස්තුන්දාහ : ඒ කියන්නේ ඔයාට NUDE යන එක ගැටළුවක් නැහැ ?

මේල් ස්ට්‍රිපර් : ගැටළුවක් නැහැ. එහෙම තමයි කරන්නේ ඒක.

තිස්තුන්දාහ : ඔයාගේ කොහමද චාර්ජස් එහෙම?

මේල් ස්ට්‍රිපර් : Whole night 5000 තමයි චාර්ජ් කරන්නේ.

තිස්තුන්දාහ : දැන් මට ඔයාගේ මුකුත් නැද්ද ෆොටෝස් එහෙම? මොකද මැඩම් කිව්වා එවෙන්ට් එකට ඩාන්සර් ගෙන්න කලින් එයාට පෙන්නන්න කියලා..

මේල් ස්ට්‍රිපර් : කෙවින් මෙහෙමයි, මම ඉවෙන්ට් එකවෙලාවේදී නම් කිසිම ස්නැප් එකක් ගන්නේ නැහැ. මගේ නෝමල් ස්නැප් එකක් ඕනනම් එවන්නම්.

තිස්තුන්දාහ : ඉවෙන්ට් වල ගත්ත ඒවා නැනේ?

මේල් ස්ට්‍රිපර් : නෑ නෑ කෙවින්. ඒක හරි නෑනේ , ඒගොල්ලොන්ගේ ප්‍රයිවසි එක තියෙන්න ඕනනේ. තව කෙනෙක් ඉල්ලුවොත් ඒක හොඳ නෑනේ. මේ ඉවෙන්ට්ස් වල කව්රුත් අංක එකට බලන්නේ ප්‍රයිවසි.

තිස්තුන්දාහ : ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය ඔහොම කරනවද?

මේල් ස්ට්‍රිපර් : ඒ කියන්නේ?

තිස්තුන්දාහ : මම ඉවෙන්ට් ඔර්ගනයිසින් ෆීල්ඩ් එකෙක් අවරුදු දෙකකටත් වඩා ඉඳලා තියෙනවා..මේක තමයි මෙහෙම ඉවෙන්ට් එකක් කරන්න ආපු ෆස්ට් රික්වයරමන්ට් එක.

මේල් ස්ට්‍රිපර් : නෑ නෑ කරනවා..ඔක්කොම කරනවා..මේල් ස්ට්‍රිපර් කෙනෙක් විදියටනම් ෆීල්ඩ් එකේ ඉන්නේ මම විතරයි..නමුත් මේවගේ පාටිස් නම් තියෙනවා..කුඩුකාරයෝ ගංජා කාරයෝ වගේ ඇවිල්ලා හරියන්නේ නැහැනේ පිටකොටුවෙන් බඩුවක් ගෙනාවා වගේ රුපියල් සීයක් දීලා..ලංකාවට අමුත්තක් උනාට මේක ප්‍රොෆිෂනල් ඩාන්සින් මේකක්..

තිස්තුන්දාහ : ඔව් එහෙම දේවල් නම් මම ඉන්ටනෙට් එකේ දැකල තියෙනවා..ඒ කියන්නේ ඔයා ඒ මටටමටම යනවද ? මම දන්නවිදියට BJ පවා සිද්දවෙනවනේ?

මේල් ස්ට්‍රිපර් : ඔව් ඔව් ඒවාත් කරනවා..

තිස්තුන්දාහ : ආ...ඒකත් එහෙමද?

මේල් ස්ට්‍රිපර් : කෙවින් ඇත්තටම මම ප්රොෆිෂනලි ගත්තම ටීවී ප්‍රෝග්‍රෑම්ස් පවා කරනවා..එතකොට මට එවන්න වෙන්නේ ඔයාට ඒ ෆොටෝස් තමා..

(ජයාරූප එවීමෙන් පසු)

තිස්තුන්දාහ : මම මැඩම් ට ෆොටෝස් පෙන්නුවා..එයා කිව්වා ඔයා ** ටීවී එකේ දැකලා පුරුදුයි කියලා..

මේල් ස්ට්‍රිපර් :ඔව් ඔව්..මොකද්ද දන්නවද අනේ කෙවින්..මේක එක්ස්පොස් කරන්න දෙන්න එපා කාටවත්..

තිස්තුන්දාහ : නෑ නෑ...එගොල්ලොන්ගේත් ප්‍රයිවසි නේ අංක එක..අපිටත් ඕන ඒක..ඔයාටත් ඕන ඒක..ඔයා ** එකේ මොකද්ද ප්‍රසන්ට් කරන්නේ?

මේල් ස්ට්‍රිපර් :මෝනින් ප්‍රෝග්‍රෑම්ස් එහෙම කරනවා..** විතරක් නෙවෙයි *** එහෙමත් ඉන්නවා

එම හඬ පටයේ කොටසක් පහතින් අහන්න

[YOUTUBE]pUsURBblQs4[/YOUTUBE]

[QUOTE="randika11, post: 15957698, member: 3334"] [IMG]http://1.bp.blogspot.com/-53IHdgw4Y98/UpggISUa6sI/AAAAAAAACPw/4bUUaiuByrQ/s1600/malestripper.jpg[/IMG][B][SIZE="4"]මෙම ලිපියට වස්තුබීජය වන්නේ එක්තරා සති අන්ත පුවත්පතක දැන්වීම් අතිරේකයක පළවූ අසාමාන්‍යය දැන්වීමකි. එහි සඳහන් වුයේ මෙලෙසිනි. "Want to have Unlimited Fun? Specially for Ladies VIP Parties" එහි සඳහන් වූ සීමාවක් නැති වින්දනය ලබාගන්නේ කෙසේදැයි යන්න සඳහා තිස්තුන්දාහේ අප එම දැන්වීමට ඇමතුමක් දුන් අතර එම ඇමතුමට පිළිතුරු දුන්නේ ලංකාවේ මාධ්‍යය ආයතන ගණනාවක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස වෘතියෙහි යෙදෙන ජනප්‍රිය නිවේදකයෙකි. අප අසා දැනගත් ආකාරයට ඔහු "Male Stripper" කෙනෙකි. 1970 පමණ වනතෙක් බටහිර සංස්කෘතියේ තිබුනේ පිරිමින් රැසක් නිරුවත් හෝ අඩනිරුවත් කාන්තාවකගේ රංගනය නැරඹීමේ සිරිතය. නමුත් 1970 න් පසු "මේල් ස්ට්‍රිපර්" යන සංකල්පය බටහිර රටවලට පැමිණි අතර එහිදී නිරුවත් හෝ අඩ නිරුවත් පිරිමියෙකු කාන්තාවන් රැසක් ඉදිරිපිට නර්තනයේ යෙදෙනු ලබයි. එම සාද වලට සහභාගිවන්නේ කාන්තාවන් පමණය. පැමිණෙන එකම පුරුෂයා නිරුවතින් නැටීමත් එක් එක් කාන්තාව අසලට ගොස් ඇය සමග පෞද්ගලිකව රංගනයක (මෙහි සඳහන් කල නොහැක) යෙදීමත් මෙහිදී සිදුවේ. දැන් ලංකාවේද එවන් පුරුෂයන් සිටී. ඒ බැව් තිස්තුනාදහට අනාවරණය වුයේ ඉහත දැන්වීමට ලබාදුන් ඇමතුමත් සමගය. තිස්තුන්දාහත් එම "මේල් ස්ට්‍රිපර්" සමග ඇතිවූ සංවාදය පහතින් බලන්න තිස්තුන්දාහ : මම කෙවින්, පත්තරේ තිබුන ඇඩ් ඒක දැකලා කතා කරේ.මම ඉවෙන්ට් ඔර්ගන්යිසින් කම්පැනි එකකින්. ඔයාගේ නම මොකද්ද මේල් ස්ට්‍රිපර් :හර්ෂ (ඔහුගේ සැබෑ නමද අප සතුව පවතී) තිස්තුන්දාහ : හර්ෂ මෙහෙමයි, මම "බිග් බැලුන්ස්" ඉවෙන්ට් ඔර්ගනයිසින් කම්පැනි එකෙන් කතා කරන්නේ. මෙහෙමයි හර්ෂ වැඩේ තියෙන්නේ. ඉවෙන්ට් එකක් තියෙනවා. මේක ලේඩිස් ඔන්ලි VIP පාටි එකක්. ඉවෙන්ට් එක මැනේජ් කරන්නේ අපි. මේල් ස්ට්‍රිපර් : කවදද තියෙන්නේ? තිස්තුන්දාහ : තාම නම් දවස කන්ෆර්ම් නැහැ. නෙක්ස්ට් මන්ත් මිඩ්ල් වීක් එකේ වගේ තමයි දාගෙන තියෙන්නේ. හොටෙල් එකේ දවස කන්ෆර්ම් උනාම මම ඔයාට කියන්නම්. මේල් ස්ට්‍රිපර් : හරි හරි තිස්තුන්දාහ : එදාට අපිට මේල් ඩාන්සර් කෙනෙක් ඕනවෙලා තියෙනවා. මේක ප්‍රයිවට් පාටි එකක්. ඒගොල්ලෝ මොන පරමාර්ථයෙන් ඉල්ලනවද කියල මමනම් දන්නේ නැහැ. හොදම ඩාන්සර් කෙනෙක් දෙනවා කියලත් අපි වගවෙන්න ඕන. කොහමද ඔයා ගේ හැකියාව? මේල් ස්ට්‍රිපර් : මෙහෙමයි මේක ඇවිල්ලා ස්ට්‍රිපර් කෙනෙක් විදියට අපි කරන්නේ ....ඇත්තටම ඇවිල්ලා මේක හරියටම කිව්වොත් මේක NUDE ඩාන්ස් එකක්..මේක අපි ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ඉස්සරහට ගිහිල්ලා චුට්ට චුට්ට රිමුව් කරලා... තිස්තුන්දාහ : ඒ කියන්නේ ඔයාට NUDE යන එක ගැටළුවක් නැහැ ? මේල් ස්ට්‍රිපර් : ගැටළුවක් නැහැ. එහෙම තමයි කරන්නේ ඒක. තිස්තුන්දාහ : ඔයාගේ කොහමද චාර්ජස් එහෙම? මේල් ස්ට්‍රිපර් : Whole night 5000 තමයි චාර්ජ් කරන්නේ. තිස්තුන්දාහ : දැන් මට ඔයාගේ මුකුත් නැද්ද ෆොටෝස් එහෙම? මොකද මැඩම් කිව්වා එවෙන්ට් එකට ඩාන්සර් ගෙන්න කලින් එයාට පෙන්නන්න කියලා.. මේල් ස්ට්‍රිපර් : කෙවින් මෙහෙමයි, මම ඉවෙන්ට් එකවෙලාවේදී නම් කිසිම ස්නැප් එකක් ගන්නේ නැහැ. මගේ නෝමල් ස්නැප් එකක් ඕනනම් එවන්නම්. තිස්තුන්දාහ : ඉවෙන්ට් වල ගත්ත ඒවා නැනේ? මේල් ස්ට්‍රිපර් : නෑ නෑ කෙවින්. ඒක හරි නෑනේ , ඒගොල්ලොන්ගේ ප්‍රයිවසි එක තියෙන්න ඕනනේ. තව කෙනෙක් ඉල්ලුවොත් ඒක හොඳ නෑනේ. මේ ඉවෙන්ට්ස් වල කව්රුත් අංක එකට බලන්නේ ප්‍රයිවසි. තිස්තුන්දාහ : ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය ඔහොම කරනවද? මේල් ස්ට්‍රිපර් : ඒ කියන්නේ? තිස්තුන්දාහ : මම ඉවෙන්ට් ඔර්ගනයිසින් ෆීල්ඩ් එකෙක් අවරුදු දෙකකටත් වඩා ඉඳලා තියෙනවා..මේක තමයි මෙහෙම ඉවෙන්ට් එකක් කරන්න ආපු ෆස්ට් රික්වයරමන්ට් එක. මේල් ස්ට්‍රිපර් : නෑ නෑ කරනවා..ඔක්කොම කරනවා..මේල් ස්ට්‍රිපර් කෙනෙක් විදියටනම් ෆීල්ඩ් එකේ ඉන්නේ මම විතරයි..නමුත් මේවගේ පාටිස් නම් තියෙනවා..කුඩුකාරයෝ ගංජා කාරයෝ වගේ ඇවිල්ලා හරියන්නේ නැහැනේ පිටකොටුවෙන් බඩුවක් ගෙනාවා වගේ රුපියල් සීයක් දීලා..ලංකාවට අමුත්තක් උනාට මේක ප්‍රොෆිෂනල් ඩාන්සින් මේකක්.. තිස්තුන්දාහ : ඔව් එහෙම දේවල් නම් මම ඉන්ටනෙට් එකේ දැකල තියෙනවා..ඒ කියන්නේ ඔයා ඒ මටටමටම යනවද ? මම දන්නවිදියට BJ පවා සිද්දවෙනවනේ? මේල් ස්ට්‍රිපර් : ඔව් ඔව් ඒවාත් කරනවා.. තිස්තුන්දාහ : ආ...ඒකත් එහෙමද? මේල් ස්ට්‍රිපර් : කෙවින් ඇත්තටම මම ප්රොෆිෂනලි ගත්තම ටීවී ප්‍රෝග්‍රෑම්ස් පවා කරනවා..එතකොට මට එවන්න වෙන්නේ ඔයාට ඒ ෆොටෝස් තමා.. (ජයාරූප එවීමෙන් පසු) තිස්තුන්දාහ : මම මැඩම් ට ෆොටෝස් පෙන්නුවා..එයා කිව්වා ඔයා ** ටීවී එකේ දැකලා පුරුදුයි කියලා.. මේල් ස්ට්‍රිපර් :ඔව් ඔව්..මොකද්ද දන්නවද අනේ කෙවින්..මේක එක්ස්පොස් කරන්න දෙන්න එපා කාටවත්.. තිස්තුන්දාහ : නෑ නෑ...එගොල්ලොන්ගේත් ප්‍රයිවසි නේ අංක එක..අපිටත් ඕන ඒක..ඔයාටත් ඕන ඒක..ඔයා ** එකේ මොකද්ද ප්‍රසන්ට් කරන්නේ? මේල් ස්ට්‍රිපර් :මෝනින් ප්‍රෝග්‍රෑම්ස් එහෙම කරනවා..** විතරක් නෙවෙයි *** එහෙමත් ඉන්නවා එම හඬ පටයේ කොටසක් පහතින් අහන්න [/SIZE][/B] [YOUTUBE]pUsURBblQs4[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom