Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan MP says telephone caller offered $2.8 million to back new PM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හෙලෝ ... රංගේද..?" අනාවරණයෙන් : කුමන්ත්‍රණ ආණ්ඩුව දෙදරයි - අතරමැදියන් යළි කැඳවයි !

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරව කුමන්ත්‍රණ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා රුපියල් කෝටි 50 ක මුදලක් සහ කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට ගනුලැබූ උත්සාහය හඬපට සාක්ෂි සහිතව අනාවරණය වීමත් සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් බරපතල අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකර සිටියේ අද (03) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්රබලයකුගේ පාර්ශවයෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා අමතා බැනවැදී ඇති අතර ඊට හේතුවී ඇත්තේ අදාළ දුරකථන සංවාදයේදී (HE) ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන අදහස් දැක්වීමය.

එසේම විශ්වසනීයත්වය මුළුමනින්ම තහවුරු නොකරගෙන ජනාධිපතිවරයාට තොරතුරු නිවැරදිව ලබා නොදීමද එස්.බී. දිසානායකට බැණුම් ඇසීමට හේතුවී තිබේ.

පහත දැක්වෙන්නේ එම දුරකථන සංවාදයයි.

[YOUTUBE]7GeteKQpVYg[/YOUTUBE]

More:https://www.facebook.com/UNPofficialpage/videos/266413874078078/

එම සංවාදයේදී රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාර වෙත ජනාධිපතිවරයා හරහා ද ඇමතුමක් ලබාදී ඇති බවක් කියවෙන අතර එහිදී ජනාධිපතිවරයාට අදාළ ඇමතුම ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇත්තේද එස්.බී මන්ත්‍රීවරයා බවද ඔප්පු වෙයි.

මේ සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයද බෙහෙවින් කළබලයට පත්ව ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බිලී බා ගන්නට යොමුකර සිටි සියළු දෙනාට ඒ කටයුතු නවතාදමන ලෙස දන්වා ඇති බවද දැනගන්නට ඇත.

- https://newstube.lk/news/4312-2018-11-03-13-52-27

[QUOTE="monson, post: 23836347, member: 30005"] [B][SIZE="5"]"හෙලෝ ... රංගේද..?" අනාවරණයෙන් : කුමන්ත්‍රණ ආණ්ඩුව දෙදරයි - අතරමැදියන් යළි කැඳවයි ![/SIZE][/B] [SIZE="4"]රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරව කුමන්ත්‍රණ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා රුපියල් කෝටි 50 ක මුදලක් සහ කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට ගනුලැබූ උත්සාහය හඬපට සාක්ෂි සහිතව අනාවරණය වීමත් සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන් බරපතල අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි. පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකර සිටියේ අද (03) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්රබලයකුගේ පාර්ශවයෙන් එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා අමතා බැනවැදී ඇති අතර ඊට හේතුවී ඇත්තේ අදාළ දුරකථන සංවාදයේදී (HE) ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන අදහස් දැක්වීමය. එසේම විශ්වසනීයත්වය මුළුමනින්ම තහවුරු නොකරගෙන ජනාධිපතිවරයාට තොරතුරු නිවැරදිව ලබා නොදීමද එස්.බී. දිසානායකට බැණුම් ඇසීමට හේතුවී තිබේ. පහත දැක්වෙන්නේ එම දුරකථන සංවාදයයි.[/SIZE] [YOUTUBE]7GeteKQpVYg[/YOUTUBE] More:[url]https://www.facebook.com/UNPofficialpage/videos/266413874078078/[/url] [SIZE="4"]එම සංවාදයේදී රාජ්‍ය අමාත්‍ය රංගේබණ්ඩාර වෙත ජනාධිපතිවරයා හරහා ද ඇමතුමක් ලබාදී ඇති බවක් කියවෙන අතර එහිදී ජනාධිපතිවරයාට අදාළ ඇමතුම ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇත්තේද එස්.බී මන්ත්‍රීවරයා බවද ඔප්පු වෙයි. මේ සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයද බෙහෙවින් කළබලයට පත්ව ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බිලී බා ගන්නට යොමුකර සිටි සියළු දෙනාට ඒ කටයුතු නවතාදමන ලෙස දන්වා ඇති බවද දැනගන්නට ඇත.[/SIZE] - [url]https://newstube.lk/news/4312-2018-11-03-13-52-27[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom