Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Muslims Clean Buddhist Temple
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා මෝටර් උණ්ඩ බෝම්බ වලින් ගිඟුන් නාද දුන් මුතූර් පරිසරය අද නිසලය.

වෙනදා බියෙන් සිටි ජනතාව දැන් සැහැල්ලුවෙන් සතුටින් දිවි ගෙවන්නේ අභීත රණවිරුවන්ගේ අපරිමිත කැපවීම නිසාය.

වසර විසිදෙකට වැඩි කාලයක් මුතූර්, ක්නද නගර්, 59 කණුව පිහිටි හමුදා කඳවුර එකළ සෙබළුන් රැසකට රුදුරු යුද්ධයේදි නවාතැන් දුන් ස්ථානයකි. ඒ නිසාම මෙහි සෙබළුන් විසින් අලංකාර බුදු කුටියක් තනා වන්දනාමාන සිදු කරන ලදී. මෙම ඉඩම මෙහොමඩ් මහරුෆ් මහතාට අයත් ඉඩමක් විය.

වසර ගණනක යුද්ධය නිමා වීමෙන් පසු මුතූර් හමුදා කඳවුර ඉවත් කිරීමට කටයුතු කෙරුනි. මෙහිදි හමුදා නිළධාරීන් මෙම ඉඩමේ පිහිටි බුදු කුටිය ඉවත් කිරීමට මුස්ලිම් ඉඩම්හිමියාගෙන් විමාසා ඇත.

එවිට ඔහු හමුදා නිලධාරින්ට පවසා ඇත්තේ එය ඉවත් නොකරන ලෙසය. ඒ අනුව බුදු කුටිය පමණක් එම ඉඩමේ ඉතිරි වියඑහෙත් එය කැලෑවට යට වීමට ඉඩ නොදී එදා සිට මෙහොමඩ් මහතා සිය බිරිඳ සමඟ එක්ව දිනපතාම මෙම බුදු කුටිය අවට අතුගා ශූද්ධ පවිත්ර කර එය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරනු ලබයි.

[QUOTE="SLTJ, post: 21205193, member: 512916"] [SIZE="3"]එදා මෝටර් උණ්ඩ බෝම්බ වලින් ගිඟුන් නාද දුන් මුතූර් පරිසරය අද නිසලය. වෙනදා බියෙන් සිටි ජනතාව දැන් සැහැල්ලුවෙන් සතුටින් දිවි ගෙවන්නේ අභීත රණවිරුවන්ගේ අපරිමිත කැපවීම නිසාය. වසර විසිදෙකට වැඩි කාලයක් මුතූර්, ක්නද නගර්, 59 කණුව පිහිටි හමුදා කඳවුර එකළ සෙබළුන් රැසකට රුදුරු යුද්ධයේදි නවාතැන් දුන් ස්ථානයකි. ඒ නිසාම මෙහි සෙබළුන් විසින් අලංකාර බුදු කුටියක් තනා වන්දනාමාන සිදු කරන ලදී. මෙම ඉඩම මෙහොමඩ් මහරුෆ් මහතාට අයත් ඉඩමක් විය. වසර ගණනක යුද්ධය නිමා වීමෙන් පසු මුතූර් හමුදා කඳවුර ඉවත් කිරීමට කටයුතු කෙරුනි. මෙහිදි හමුදා නිළධාරීන් මෙම ඉඩමේ පිහිටි බුදු කුටිය ඉවත් කිරීමට මුස්ලිම් ඉඩම්හිමියාගෙන් විමාසා ඇත. එවිට ඔහු හමුදා නිලධාරින්ට පවසා ඇත්තේ එය ඉවත් නොකරන ලෙසය. ඒ අනුව බුදු කුටිය පමණක් එම ඉඩමේ ඉතිරි වියඑහෙත් එය කැලෑවට යට වීමට ඉඩ නොදී එදා සිට මෙහොමඩ් මහතා සිය බිරිඳ සමඟ එක්ව දිනපතාම මෙම බුදු කුටිය අවට අතුගා ශූද්ධ පවිත්ර කර එය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරනු ලබයි. [/SIZE] [IMG]https://scontent.fkul10-1.fna.fbcdn.net/v/t1.0-9/16388138_1371402462912347_7605606760254896680_n.jpg?oh=81bd99df16f47061659ff13a347c8c50&oe=58FF4C14[/IMG] [IMG]https://scontent.fkul10-1.fna.fbcdn.net/v/t1.0-9/16387081_1371402489579011_1421862761331160293_n.jpg?oh=70f4f43b5cf6872a8d8579d7f6b91ca0&oe=5903BB98[/IMG] [IMG]https://scontent.fkul10-1.fna.fbcdn.net/v/t1.0-9/16508325_1371402476245679_7371744310643387778_n.jpg?oh=28425287cc2a4a94bc25daf32db5d776&oe=59474437[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom