Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Sri Lankan POLICE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

divaina Editorial today.....!

ප්රජාතන්ත්රවාදී රටවල ආණ්ඩු යනු තම අසීමිත බලයේ සහ ශක්තියේ පිළිබිඹුව බව ජනතාව විශ්වාස කරති. ඔවුනට එසේ උගන්වාද තිබේ. එහෙයින්, පොලිස් බලයට මුවා වී වැරදි කොට සැඟවී සිටීමේ ශක්තියක් අඟුලානේ පොලිසියට තබා මොන මඟුලක පොලිසියකටවත් නැත.

පොලිසිය සැබෑ අපරාධකරුවන් "වැරදීමකින්" හෝ "සැඟවූ ආයුධ සොයා ගැනීමට යැමේදී ආපසු හැරී පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදීA" හෝ ඝාතනය කළ විට මිනිසුන් රතිඤ්Æ පත්තු කරන්නේත්, අහිංසකයන් ඝාතනය කළ විට පොලිස් ස්ථාන කුඩුපට්ටම් කරන්නේත් කුමක් නිසාද යන්න තවම බොහෝ දෙනාට තේරුම් ගත නොහැකි බව පෙනේ.

තමන්ට මිස තමන්ගේ නෝනලාට හෝ පුතුන්ට හෝ පොලිස් බලතල නොමැති බව බොහෝ පොලිස් නිලධාරීන් නොදන්නා බව පෙනේ.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ එච්. එන්. බී. ජී. කොටකදෙණිය මහතා පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපයට හේතුව ඔවුන් උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් නොවීම නිසා බව ය.

මෙය සත්‍යය නම් උසස් පොලිස් නිලධාරීන්ව ද අධීක්ෂණයට ලක්කිරීමට රජය ඉක්මන් පියවර ගත යුතුව තිබේ. විනයානුකූල වූත් යුක්තිගරුක වූත් සමාජයක් බිහිකිරීම වත්මන් රජයේ අරමුණ නම් එය යථාර්ථයක් බවට පත්කිරීම පිණිස රජය බැටන් පොල්ල අතට ගෙන පොලිසියේ දොරට තට්ටු කළ යුතුව තිබේ.

[QUOTE="sanath ekanayake, post: 5374469, member: 162082"] [b]divaina Editorial today.....![/b] [SIZE=4]ප්රජාතන්ත්රවාදී රටවල ආණ්ඩු යනු තම අසීමිත බලයේ සහ ශක්තියේ පිළිබිඹුව බව ජනතාව විශ්වාස කරති. ඔවුනට එසේ උගන්වාද තිබේ. එහෙයින්, පොලිස් බලයට මුවා වී වැරදි කොට සැඟවී සිටීමේ ශක්තියක් අඟුලානේ පොලිසියට තබා මොන මඟුලක පොලිසියකටවත් නැත. [COLOR=red]පොලිසිය සැබෑ අපරාධකරුවන් "වැරදීමකින්" හෝ "සැඟවූ ආයුධ සොයා ගැනීමට යැමේදී ආපසු හැරී පොලිසියට වෙඩි තැබීමට තැත් කිරීමේදීA" හෝ ඝාතනය කළ විට මිනිසුන් රතිඤ්Æ පත්තු කරන්නේත්, අහිංසකයන් ඝාතනය කළ විට පොලිස් ස්ථාන කුඩුපට්ටම් කරන්නේත් කුමක් නිසාද යන්න තවම බොහෝ දෙනාට තේරුම් ගත නොහැකි බව පෙනේ. [/COLOR]තමන්ට මිස තමන්ගේ නෝනලාට හෝ පුතුන්ට හෝ පොලිස් බලතල නොමැති බව බොහෝ පොලිස් නිලධාරීන් නොදන්නා බව පෙනේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ එච්. එන්. බී. ජී. කොටකදෙණිය මහතා පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපයට හේතුව ඔවුන් උසස් පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් නොවීම නිසා බව ය. මෙය සත්‍යය නම් උසස් පොලිස් නිලධාරීන්ව ද අධීක්ෂණයට ලක්කිරීමට රජය ඉක්මන් පියවර ගත යුතුව තිබේ. විනයානුකූල වූත් යුක්තිගරුක වූත් සමාජයක් බිහිකිරීම වත්මන් රජයේ අරමුණ නම් එය යථාර්ථයක් බවට පත්කිරීම පිණිස රජය බැටන් පොල්ල අතට ගෙන පොලිසියේ දොරට තට්ටු කළ යුතුව තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom