Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Soldier Sentenced to Death
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔළුවේ මෝටාර් කෑල්ලක් නිල ඇඳුමේ රණශූර පදක්කමක් තියාගෙන

මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා...

යුද හමුදා විශේෂ බලකායේ සාජන් මේජර් සුනිල් රත්නායක 'දිවයින'ට කියන කතාව

රණවිරු සුනිල් රත්නායක බන්ධනාගාර නිලධාරින් සමඟ

* අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට...

එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්ද විය. හරියට අද වගේමය.

එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්කරුවකුව සිටියේය.

යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්රස්තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහෙත් එකී ප්රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් ඔවුහු ලේ, දහදිය, හෙළමින් ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් සටන් වදින්නට වූහ.

නමුත් එදා එසේ උපන් බිමේ විමුක්තිය උදෙසා සතුරු වෙඩි වරුෂා මැද නුහුරු ඉසව්වක සිට සිය හිරිමල් තාරුණ්‍යය ගෙවා දැමූ සාජන් මේජර් සුනිල් රත්නායකට අද කුමන ඉරණමක් අත්ව තිබේද?

ඒ පිළිබඳ අමුතුවෙන් සටහන් කළ යුතු නැත. එය දැන් මුළු රටම දන්නා කතාවක් බවට පත්ව ඇත. එදා උපන් බිම වෙනුවෙන් මිරුසුවිල් යුද බිමේ සිට සතුරා සමග සටන් වැදුණු සුනිල් රත්නායක අද සිටිනුයේ පෝරකයට නියමවූ සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට මැදිව ය. ඒ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු ලෙසිනි.

මීට මාස කිහිපයකට පෙර ඔහු වරදකරුවකු බවට තීරණය කර මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ අධිකරණය මගිනි. එහෙයින් අපි ඒ පිළිබඳ කිසිත් කතා නොකරන්නෙමු. නමුත් එදා එකී තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග සාජන් මේජර් සුනිල් රත්නායක සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට රහසේම අපට හැකි විය.

එහෙත් එය රටට කියන්නට අපි මඳක් ඉවසා සිටියෙමු. ගිරි කුළෙන් ඇද වැටුණු සුරා සොඬා සේ "ගත දැවටෙන මේ සීත පවන් රැළි අනේ සැපයි" කියනවා හැරෙන්නට පසුගිය කාලයේ වෙන කරන්නට දෙයක් නොවීම අපේ ඒ ප්‍රමාදයට හේතු විය.

එදා එසේ වුවද දැන් එය රටට හඬගා කියන්නට කාලය එළැඹ ඇත. තමන්ට මරණීය දණ්ඩනය හිමි වීමෙන් පසු සාජන් මේජර් සුනිල් රත්නායක හිස් බැල්මකින් යුතුව ඔහේ බලා සිටියා දැනුදු මගේ මතකයේ ඇත. දැඩි අසරණ කමකින් ඒ දැස තෙත් වී තිබිණ.

මාධ්‍යකරණය හමුවේ යුද බිමේ ඇවිද ගියකු ලෙස රණවිරුවන්ගේ දුක වේදනාව ඇති තරම් මම දැක තිබුණෙමි. නමුත් රණවිරුවකු හදවතින් කඩා වැටී සිටිනු දුටු පළමු වතාව සුනිල් රත්නායක හමුවූ මොහොත බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු වේ.

"ඉතින් සුනිල්.. මොකද වුණේ.." මම එදා ඔහුට හදවතේ ඇති බර වචන කරන්නට ඉඩ විවර කරමින් පළමු වචන කිහිපය මුදා හැරියේ එසේය. එතැන් පටන් සුනිල් කතා කරන්නට විය.

"මම යුද හමුදාවට බැඳුණේ 1995 දෙසැම්බර් මාසේ 12 වැනිදා. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හතරදෙනයි අපි ඔක්කොම ඒ දවස්වල ජීවත් වුණේ මහියංගනයේ අ¹උල්පොත ගමේ. ඉගෙන ගත්තේ ආ¹උල්පොත ජාතික පාසලේ..

[QUOTE="mano3989, post: 19420342, member: 348050"] [SIZE="5"][COLOR="Red"]ඔළුවේ මෝටාර් කෑල්ලක් නිල ඇඳුමේ රණශූර පදක්කමක් තියාගෙන මං එල්ලුම් ගහ දිහා බලාගෙන ඉන්නවා...[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]යුද හමුදා විශේෂ බලකායේ සාජන් මේජර් සුනිල් රත්නායක 'දිවයින'ට කියන කතාව [/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2015/12/13/rana1.jpg[/IMG] [SIZE="4"]රණවිරු සුනිල් රත්නායක බන්ධනාගාර නිලධාරින් සමඟ[/SIZE] [SIZE="4"]* අප්පච්චි ගෙදර යමුද... දුව එහෙම අහනවා.. ඒත් මං යන්නේ බන්ධනාගාරයට... එය ඉකුත් 2000 වර්ෂය විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙරට පළමු විධායක ජනාධිපතිවරිය ලෙස රට පාලනය කරනු ලැබුවාය. පැවතියේ සන්ධාන රජයකි. එය මෙරට දේශපාලනයේ බොහෝ හැලහැප්පීම් සිදු වූ කාලයක්ද විය. හරියට අද වගේමය. එකල යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් රැක ගැනීම සඳහා වීරෝදාර රණවිරුවන් සිටියේ නිරන්තර සටනක යෙදෙමිනි. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කළ සාජන් මේජර් සුනිල් රත්නායකද එකී සටනේ කොටස්කරුවකුව සිටියේය. යාපනය මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගතව සිටි සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන්ට ඒ දිනවල මුහමලෙයි හා පලෙයි ප්‍රදේශයේ සිට එල්ටීටීඊ ත්රස්තවාදීහු දැඩි ප්‍රහාර එල්ල කරන්නට වූහ. එහෙත් එකී ප්රහාරයන්ට සාර්ථකව මුහුණ දුන් ඔවුහු ලේ, දහදිය, හෙළමින් ජීවිත පරදුවට තබා රට වෙනුවෙන් සටන් වදින්නට වූහ. නමුත් එදා එසේ උපන් බිමේ විමුක්තිය උදෙසා සතුරු වෙඩි වරුෂා මැද නුහුරු ඉසව්වක සිට සිය හිරිමල් තාරුණ්‍යය ගෙවා දැමූ සාජන් මේජර් සුනිල් රත්නායකට අද කුමන ඉරණමක් අත්ව තිබේද? ඒ පිළිබඳ අමුතුවෙන් සටහන් කළ යුතු නැත. එය දැන් මුළු රටම දන්නා කතාවක් බවට පත්ව ඇත. එදා උපන් බිම වෙනුවෙන් මිරුසුවිල් යුද බිමේ සිට සතුරා සමග සටන් වැදුණු සුනිල් රත්නායක අද සිටිනුයේ පෝරකයට නියමවූ සිරකරුවකු ලෙස වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති අතරට මැදිව ය. ඒ මිරුසුවිල්හිදී සිදුවූ සමුහ ඝාතනයක වරදකරුවකු ලෙසිනි. මීට මාස කිහිපයකට පෙර ඔහු වරදකරුවකු බවට තීරණය කර මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ අධිකරණය මගිනි. එහෙයින් අපි ඒ පිළිබඳ කිසිත් කතා නොකරන්නෙමු. නමුත් එදා එකී තීන්දුව ප්‍රකාශ කිරීමත් සමග සාජන් මේජර් සුනිල් රත්නායක සමග කෙටි පිළිසඳරක යෙදෙන්නට රහසේම අපට හැකි විය. එහෙත් එය රටට කියන්නට අපි මඳක් ඉවසා සිටියෙමු. ගිරි කුළෙන් ඇද වැටුණු සුරා සොඬා සේ "ගත දැවටෙන මේ සීත පවන් රැළි අනේ සැපයි" කියනවා හැරෙන්නට පසුගිය කාලයේ වෙන කරන්නට දෙයක් නොවීම අපේ ඒ ප්‍රමාදයට හේතු විය. එදා එසේ වුවද දැන් එය රටට හඬගා කියන්නට කාලය එළැඹ ඇත. තමන්ට මරණීය දණ්ඩනය හිමි වීමෙන් පසු සාජන් මේජර් සුනිල් රත්නායක හිස් බැල්මකින් යුතුව ඔහේ බලා සිටියා දැනුදු මගේ මතකයේ ඇත. දැඩි අසරණ කමකින් ඒ දැස තෙත් වී තිබිණ. මාධ්‍යකරණය හමුවේ යුද බිමේ ඇවිද ගියකු ලෙස රණවිරුවන්ගේ දුක වේදනාව ඇති තරම් මම දැක තිබුණෙමි. නමුත් රණවිරුවකු හදවතින් කඩා වැටී සිටිනු දුටු පළමු වතාව සුනිල් රත්නායක හමුවූ මොහොත බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුතු වේ. "ඉතින් සුනිල්.. මොකද වුණේ.." මම එදා ඔහුට හදවතේ ඇති බර වචන කරන්නට ඉඩ විවර කරමින් පළමු වචන කිහිපය මුදා හැරියේ එසේය. එතැන් පටන් සුනිල් කතා කරන්නට විය. "මම යුද හමුදාවට බැඳුණේ 1995 දෙසැම්බර් මාසේ 12 වැනිදා. මගේ පවුලේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියෝ හතරදෙනයි අපි ඔක්කොම ඒ දවස්වල ජීවත් වුණේ මහියංගනයේ අ¹උල්පොත ගමේ. ඉගෙන ගත්තේ ආ¹උල්පොත ජාතික පාසලේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom