Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankan Soldier Sentenced to Death
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අපේ තාත්තා ගොවිතැන් කරලයි අපිව හැදුවේ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මම විතරයි අපේ පවුලෙන් හමුදාවට බැඳුණේ.. මට පොඩිකාලේ ඉඳන්ම හමුදා සෙබළෙක් වීමේ ආශාව හිතේ තිබුණා.. ඒ දවස්වල මම හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ.. එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් හත්අට දෙනා මැරුණු ප්රවෘත්ති උදේ හවස කියෑවුණා.

ඉතින් මොන අම්ම තාත්තද ඒ වගේ කාලෙක තමන්ගේ දරුවෙක් හමුදාවට යනවට කැමති වෙන්නේ.. අම්මයි තාත්තයි යන්න එපා කිව්වා.. ඒත් මම හමුදාවට බැඳුනා.. යුද හමුදාවට එකතු වුණාට පස්සේ මාස කිහිපයක පුහුණුව අවසන් කරලා මාව යාපනය ගුරුනගර්වල රාජකාරියට දැම්මා..

"හැම තැනින්ම ඇහෙන්නේ වෙඩි හඬ.. ඒත් මට බයක් දැනුණේ නැහැ.. අනිත් සෙබළුන් එකා පිට මැරිලා වැටුණත් සටන් කරන විදිහ දැක්කහම මගේ හිතට ආවේ ලොකු හයියක්.. අන්තිමට හිතේ ඉතුරු වුණේ මේ මගේ රටනේ කියන හැඟීම විතරයි.. ඉතින් අපි ටෙරාලා කොච්චර ගැහුවත් පස්සට යන්නේ නැතුව සටන් කළා.."

ඒ වචන කිහිපය පිට කිරීමත් සමග මා දෙස මොහොතක් නිහඬව බලා සිටි සාජන් මේජර් සුනිල් රත්නායක ගැඹුරු හුස්මක් ගෙන දිගු සුසුමක් පිට කළා දැනුදු මට මතකය. ඇතැම්විට එදා මරණය අතට ගෙන රට වෙනුවෙන් සතුරා ඉදිරියේ සිටගත් තමන් වෙත මෙදා දඬුවමක් ලෙස මරණය ළඟා වීමේ වේදනාව සුනිල් එසේ පිට කළා විය හැකිය.

සුනිල් රත්නායක හමුදාවට එක් වනුයේ යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1995 වසරේ "රිවිරැස" 1-2 මෙහෙයුම් ක්‍රියාත්මක කළ කාලයේදීය. ඒ හේතුවෙන් එකී මෙහෙයුම්වලටද සිය දායකත්වය දෙමින් අභීත විරුවකු සේ ක්‍රියාත්මක වන්නටද ඔහුට වාසනාව හිමි විය.

"ඔව් මම "රිවිරැස" 1-2 මෙහෙයුම්වලටත් සහභාගි වුණා.. පස්සේ 1997 ආරම්භ වුණු "ජයසිකුරු" 1-2 මෙහෙයුම්වලදීත් සටන් කළා.. ඒ වෙනකොට මම යුද හමුදා හයවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු විදිහටයි රාජකාරි කළේa.. පස්සේ මාව යුද හමුදා විශේෂ බළකායට අනුයුක්ත කළා..

"මේ දවස්වල තමයි එල්ටීටීඊය අලිමංකඩ ප්‍රහාරය එල්ල කළේ.. ඒ අතරේ අපේ කණ්ඩායමක් වලිකාමම් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ.. අපි වලිකාමම් ජයගත්තා.. එහෙම ඉන්න අතරේ 2000 වසරේ මුලදී මට මාන්කුලම්වලදී එල්ටීටීඊයේ මෝටාර් ප්‍රහාරයක් වැදුණා.. ඒකෙන් මාත් එක්ක හිටපු රණවිරුවන් ගණනාවක් මිය ගියා..

ඒ බව මම දැනගත්තේ දවස් ගණනාවකට පස්සේ.. මෝටාර් ප්‍රහාරයෙන් මට සිහි නැතුව ගියා විතරයි මතක.. මට බරපතළ විදිහට තුවාල වෙලා ප්‍රතිකාර කරන්න කොළඹට ගෙනත් තිබුණා.. දවස් ගණනාවකට පස්සේ කොළඹ මහ රෝහලේදී තමයි මට සිහිය ආවේ..

පස්සේ මාසයක් විතර රෝහලේ ඉඳලා සනීප වෙලා මම මහියංගනේ ගෙදරට ගියා.. අම්මයි, තාත්තයි හොඳටම ඇඬුවා.. තුවාල වුණාට පස්සේ මට හමුදාවෙන් දවස් දාහතරක නිවාඩුවක් දුන්නා.. නිවාඩුව ඉවර වෙලා ඕනෙනම් මට හමුදාවේ සාමාන්‍ය රාජකාරිවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තිබුණා.. මොකද මගේ ඔලුවට ගොඩක් තුවාල වෙලා තිබුණේ..

ඒත් නිවාඩුව ඉවර වෙලා මම ආයෙත් පුලියන්කුලම කෑම්ප් එකට ගිහින් රාජකාරියට වාර්තා කළා.. මම ගෙදරින් එනකොට අම්මා මාව බදාගෙන ඇඬවා.. පස්සේ උඹට තුනුරුවන්ගේ පිහිටයි කියලා මට යන්න දුන්නා..

එහෙම ඇවිත් දවස් දෙකකට පස්සේ පුලියන්කුලමෙන් චාවකච්ෙච්රි ගියා.. ඒ වෙනකොට චාවකච්ෙච්රි ප්‍රදේශයේ සටන් ඇවිළිලා.. ටෙරාල අපිට ඇටෑක් කරනවා.. ආයෙත් ඉතින් ගේමට බැස්සා.. චාවකච්ෙච්රියේ ඉඳන් නගර්කොවිල් පාර දිගේ අපි ටෙරාලට ගගහා මිරුසුවිල්වලට ඇවිත් මිරුසුවිල් ඇල්ලුවා.. ඒ 2000 අවුරුද්දේ අන්තිම කාලේ..

ඔය අතරේ තමයි මේ කියන සිද්ධිය වුණේ.. මිරුසුවිල් ඇල්ලුවට පස්සේ අපි අපේ ඩිෆෙන්ස් ලයින් එක හදා ගත්තා.. ලයින් එකෙන් මීටර් සීයක් විතර එහායින් ටෙරාල හිටියේ.. සැරින් සැරේ උන් ඇටෑක් කරනවා.. අපිත් කොහොම හරි අල්ලගෙන හිටියා..

මිරුසුවිල් ටවුන් එරියා එකේ ඉඳන් ගොඩක් දුරට යනකම් සම්පූර්ණ ප්‍රදේශය අපේ අතේ තිබුණේ.. ටවුන් එක කිව්වට ඒක අපි හිතන විදිහේ ටවුන් එකක් නෙමේ.. ගරා වැටුණු ප්‍රදේශයක්.. මිනිස්සු කවුරුවත් නැහැ..

හමුදාව විතරයි හිටියේ.. ඉස්සරහින් තිබුණේ කැලේ..

[QUOTE="mano3989, post: 19420344, member: 348050"] [SIZE="4"]"අපේ තාත්තා ගොවිතැන් කරලයි අපිව හැදුවේ.. අධ්‍යාපන කටයුතු ඉවර කරලා මම විතරයි අපේ පවුලෙන් හමුදාවට බැඳුණේ.. මට පොඩිකාලේ ඉඳන්ම හමුදා සෙබළෙක් වීමේ ආශාව හිතේ තිබුණා.. ඒ දවස්වල මම හමුදාවට බැඳෙනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ.. එල්ටීටීඊ ප්‍රහාරවලින් හමුදා සොල්දාදුවන් හත්අට දෙනා මැරුණු ප්රවෘත්ති උදේ හවස කියෑවුණා. ඉතින් මොන අම්ම තාත්තද ඒ වගේ කාලෙක තමන්ගේ දරුවෙක් හමුදාවට යනවට කැමති වෙන්නේ.. අම්මයි තාත්තයි යන්න එපා කිව්වා.. ඒත් මම හමුදාවට බැඳුනා.. යුද හමුදාවට එකතු වුණාට පස්සේ මාස කිහිපයක පුහුණුව අවසන් කරලා මාව යාපනය ගුරුනගර්වල රාජකාරියට දැම්මා.. "හැම තැනින්ම ඇහෙන්නේ වෙඩි හඬ.. ඒත් මට බයක් දැනුණේ නැහැ.. අනිත් සෙබළුන් එකා පිට මැරිලා වැටුණත් සටන් කරන විදිහ දැක්කහම මගේ හිතට ආවේ ලොකු හයියක්.. අන්තිමට හිතේ ඉතුරු වුණේ මේ මගේ රටනේ කියන හැඟීම විතරයි.. ඉතින් අපි ටෙරාලා කොච්චර ගැහුවත් පස්සට යන්නේ නැතුව සටන් කළා.." ඒ වචන කිහිපය පිට කිරීමත් සමග මා දෙස මොහොතක් නිහඬව බලා සිටි සාජන් මේජර් සුනිල් රත්නායක ගැඹුරු හුස්මක් ගෙන දිගු සුසුමක් පිට කළා දැනුදු මට මතකය. ඇතැම්විට එදා මරණය අතට ගෙන රට වෙනුවෙන් සතුරා ඉදිරියේ සිටගත් තමන් වෙත මෙදා දඬුවමක් ලෙස මරණය ළඟා වීමේ වේදනාව සුනිල් එසේ පිට කළා විය හැකිය. සුනිල් රත්නායක හමුදාවට එක් වනුයේ යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 1995 වසරේ "රිවිරැස" 1-2 මෙහෙයුම් ක්‍රියාත්මක කළ කාලයේදීය. ඒ හේතුවෙන් එකී මෙහෙයුම්වලටද සිය දායකත්වය දෙමින් අභීත විරුවකු සේ ක්‍රියාත්මක වන්නටද ඔහුට වාසනාව හිමි විය. "ඔව් මම "රිවිරැස" 1-2 මෙහෙයුම්වලටත් සහභාගි වුණා.. පස්සේ 1997 ආරම්භ වුණු "ජයසිකුරු" 1-2 මෙහෙයුම්වලදීත් සටන් කළා.. ඒ වෙනකොට මම යුද හමුදා හයවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු විදිහටයි රාජකාරි කළේa.. පස්සේ මාව යුද හමුදා විශේෂ බළකායට අනුයුක්ත කළා.. "මේ දවස්වල තමයි එල්ටීටීඊය අලිමංකඩ ප්‍රහාරය එල්ල කළේ.. ඒ අතරේ අපේ කණ්ඩායමක් වලිකාමම් මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වෙලා හිටියේ.. අපි වලිකාමම් ජයගත්තා.. එහෙම ඉන්න අතරේ 2000 වසරේ මුලදී මට මාන්කුලම්වලදී එල්ටීටීඊයේ මෝටාර් ප්‍රහාරයක් වැදුණා.. ඒකෙන් මාත් එක්ක හිටපු රණවිරුවන් ගණනාවක් මිය ගියා.. ඒ බව මම දැනගත්තේ දවස් ගණනාවකට පස්සේ.. මෝටාර් ප්‍රහාරයෙන් මට සිහි නැතුව ගියා විතරයි මතක.. මට බරපතළ විදිහට තුවාල වෙලා ප්‍රතිකාර කරන්න කොළඹට ගෙනත් තිබුණා.. දවස් ගණනාවකට පස්සේ කොළඹ මහ රෝහලේදී තමයි මට සිහිය ආවේ.. පස්සේ මාසයක් විතර රෝහලේ ඉඳලා සනීප වෙලා මම මහියංගනේ ගෙදරට ගියා.. අම්මයි, තාත්තයි හොඳටම ඇඬුවා.. තුවාල වුණාට පස්සේ මට හමුදාවෙන් දවස් දාහතරක නිවාඩුවක් දුන්නා.. නිවාඩුව ඉවර වෙලා ඕනෙනම් මට හමුදාවේ සාමාන්‍ය රාජකාරිවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව තිබුණා.. මොකද මගේ ඔලුවට ගොඩක් තුවාල වෙලා තිබුණේ.. ඒත් නිවාඩුව ඉවර වෙලා මම ආයෙත් පුලියන්කුලම කෑම්ප් එකට ගිහින් රාජකාරියට වාර්තා කළා.. මම ගෙදරින් එනකොට අම්මා මාව බදාගෙන ඇඬවා.. පස්සේ උඹට තුනුරුවන්ගේ පිහිටයි කියලා මට යන්න දුන්නා.. එහෙම ඇවිත් දවස් දෙකකට පස්සේ පුලියන්කුලමෙන් චාවකච්ෙච්රි ගියා.. ඒ වෙනකොට චාවකච්ෙච්රි ප්‍රදේශයේ සටන් ඇවිළිලා.. ටෙරාල අපිට ඇටෑක් කරනවා.. ආයෙත් ඉතින් ගේමට බැස්සා.. චාවකච්ෙච්රියේ ඉඳන් නගර්කොවිල් පාර දිගේ අපි ටෙරාලට ගගහා මිරුසුවිල්වලට ඇවිත් මිරුසුවිල් ඇල්ලුවා.. ඒ 2000 අවුරුද්දේ අන්තිම කාලේ.. ඔය අතරේ තමයි මේ කියන සිද්ධිය වුණේ.. මිරුසුවිල් ඇල්ලුවට පස්සේ අපි අපේ ඩිෆෙන්ස් ලයින් එක හදා ගත්තා.. ලයින් එකෙන් මීටර් සීයක් විතර එහායින් ටෙරාල හිටියේ.. සැරින් සැරේ උන් ඇටෑක් කරනවා.. අපිත් කොහොම හරි අල්ලගෙන හිටියා.. මිරුසුවිල් ටවුන් එරියා එකේ ඉඳන් ගොඩක් දුරට යනකම් සම්පූර්ණ ප්‍රදේශය අපේ අතේ තිබුණේ.. ටවුන් එක කිව්වට ඒක අපි හිතන විදිහේ ටවුන් එකක් නෙමේ.. ගරා වැටුණු ප්‍රදේශයක්.. මිනිස්සු කවුරුවත් නැහැ.. හමුදාව විතරයි හිටියේ.. ඉස්සරහින් තිබුණේ කැලේ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom