Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankans In Pain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ කමලාවතී දහතුන් වසරක්

කුවේට් සිරගෙදර

වසර දහතුනක් යනු සුළු පටු

කාලයක් නොවේ.

වසර දහතුනක් තිස්සේ නිවාස අඩස්සියට පත්ව විවිධ වද වේදනා විඳීමට යමෙකුට සිදු වුවහොත් එය කොතරම් පාපයක්ද?

අවිස්සාවේල්ලේ ජීවත් වූ කමලාවතී වසර දහතුනක් තිස්සේ කුවේටයේ නිවසක විඳි වේදනා දැන් හෙළිවී තිබේ. ඇය වසර දහතුනක් තිස්සේ විවිධ තාඩන පීඩන යටතේ විඳි දුක අද අප හෙළි කරන්නේ කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පමණක් නොව පිටරටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්ද, විදේශ කටයුතු අමාත්‍යංශයද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයද විදේශගත වන අපේ කාන්තාවන්ගේ සුරක්ෂිත තාවයට ඔවුනගේ අයිතීන්වලට මීට වඩා වගකීමකින් මැදිහත් විය යුතු නිසාය.

කමලාවතී යනු අවුරුදු පනස් හතක කාන්තාවකි. ඇය කුවේටයට ගියේ 1997 වසරේ දීය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු හතළිස් හතරකි. ඇය කුවේටයට ගියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙනය. රජයේ ලියාපදිංචි රැකියා ඒජන්සියකට ලක්ෂ ගණනක් මුදල් දී කුවේටයට ඇය ගියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර දෙපයින් නැඟී සිටීමටය.

කුවේටයට ගිය ඇයව එරට නිවසකට රැගෙන යැමට පුද්ගලයකු පැමිණ සිටියේය.

ඇය ඒ නිවසට ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඒජන්සිය කී පරිදි ඇයට වැටුප ලැබෙන්නේ නම් මවට හොඳින් සලකා, සහෝදරියන්ටද සලකා, නිවසක් තනාගෙන ඉදිරි කාලය සුවසේ ගත කිරීම ඇයගේ අභිලාෂය වී තිබිණි. කුවේටයේ නිවසට ගොස් මුල්දින කිහිපය ගත විය. එතැන් පටන් ඇයට ඒ නිවසේ හාම්පුතාගෙන්, හාම්පුතාගේ බිරිඳගෙන් කරදර වන්නට විය. වරෙක අතින් පයින්ද පහර දුන් නිවැසියන් ඇයව කාමරයකට දමා දොර වසා දැමීය. කුසගින්න නිවාගන්නට කෑමක් නොලැබිණි. පවස නිවා ගැනීමට වතුර උගුරක්වත් නොලැබිණි. ඒවා ඉල්ලන සෑම විටම ඇයට ලැබුණේ ගුටි පූජාවය.

"අනේ මම කරපු වරද මොකක්ද? මට සමාවෙන්න. මට මගේ රටට යන්න දෙන්න. මගේ අම්මා අසනීපෙන්. ඒ අයට ලියුමක්වත් යවන්න දෙන්න". ඇය කෑ ගසා කී කිසිවක් ඒ නොමිනිසුන්ට දැනුණේ නැත.

කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළ මට මේ සිදුවූයේ කුමක්ද? ඇය උඩ සිටිනා දෙවියන්ට කියමින් හඬා වැළපුණාය. ඇයගේ දැස්වලින් ගලාගෙන ගිය කඳුළු ගංගාව බලන්නට කුවේටයේ මේ නිවස පිහිටි නපුරු බිම් කඩේ දෙවි කෙනකුද වැඩ නොසිටියහ.

කමලාවතී හැඬූ කඳුළු, ගලා ගිය සුසුම් රැළි ගිනි ගහන අව් රශ්මිය උරා ගත්තා මිස ඒ කඳුළු සුසුම් ද කිසි කෙනකු දුටුවේ නැත.

මේ නිවසේ වූවන්ට මිනිසත්කම පිළිබඳ වගේ වගක් නැත. හුරතලයට ඇති කරන සුනඛයකු තරම් වත් කමලාවතීගේ ජීවිතය ඒ නපුරු මිනිසුන්ට නොවටිනා දෙයක් විය. ඇය සිරකාරියකි. බරපතල වැඩ සහිත සිරකාරියක් බවට ඇය පත් වූයේ වරදක් නොකරය. වරදක් නැති වැරදිකාර කාන්තාවකගේ සිත තුළ නැඟෙන වේදනාව දන්නේ ද මෙවන් දුකට පත් වූ කාන්තාවන්ය. පිරිමින්ගේ පිරිමි කමටත්, පිරිමින්ගේ යකඩ සිත් වලටත් යටව කමලාවතී සිටියේ දඬු අඬුවට හසු වූ පුවක් ගෙඩියක් ලෙසය.

දින සති බවට පෙරළිණි. ඇයගේ දැස්වල දැන් කඳුළු නැත. ඇයට හෙටක් නොවීය. ජීවිතයක්ද නොවීය. රස බොජුන් තබා කුසගිනි නිවා ගැනීමට ලැබුණේ ඉඳහිටය. දවසින් දවස කෙසඟ වූ ඇයගේ මනසද රෝගී විය. නමුත් ඇයට හොඳ කල්පනාවක් තිබිණි. නිවැසියන් ඇයව නිවාස අඩස්සියේ තබා ගනිමින් යකෙකුගෙන් වැඩ ගන්නා සේ ඇයගෙන් වැඩ ගත්තේය.

[QUOTE="IveyStyle, post: 9454961, member: 300727"] [CENTER][SIZE=4][COLOR=Red]ශ්‍රී ලංකාවේ කමලාවතී දහතුන් වසරක්[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red] කුවේට් සිරගෙදර[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] වසර දහතුනක් යනු සුළු පටු[/SIZE] [SIZE=4] කාලයක් නොවේ. වසර දහතුනක් තිස්සේ නිවාස අඩස්සියට පත්ව විවිධ වද වේදනා විඳීමට යමෙකුට සිදු වුවහොත් එය කොතරම් පාපයක්ද?[/SIZE] [SIZE=4] අවිස්සාවේල්ලේ ජීවත් වූ කමලාවතී වසර දහතුනක් තිස්සේ කුවේටයේ නිවසක විඳි වේදනා දැන් හෙළිවී තිබේ. ඇය වසර දහතුනක් තිස්සේ විවිධ තාඩන පීඩන යටතේ විඳි දුක අද අප හෙළි කරන්නේ කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට පමණක් නොව පිටරටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්ද, විදේශ කටයුතු අමාත්‍යංශයද, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයද විදේශගත වන අපේ කාන්තාවන්ගේ සුරක්ෂිත තාවයට ඔවුනගේ අයිතීන්වලට මීට වඩා වගකීමකින් මැදිහත් විය යුතු නිසාය.[/SIZE] [SIZE=4] කමලාවතී යනු අවුරුදු පනස් හතක කාන්තාවකි. ඇය කුවේටයට ගියේ 1997 වසරේ දීය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු හතළිස් හතරකි. ඇය කුවේටයට ගියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙනය. රජයේ ලියාපදිංචි රැකියා ඒජන්සියකට ලක්ෂ ගණනක් මුදල් දී කුවේටයට ඇය ගියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර දෙපයින් නැඟී සිටීමටය.[/SIZE] [SIZE=4] කුවේටයට ගිය ඇයව එරට නිවසකට රැගෙන යැමට පුද්ගලයකු පැමිණ සිටියේය. ඇය ඒ නිවසට ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඒජන්සිය කී පරිදි ඇයට වැටුප ලැබෙන්නේ නම් මවට හොඳින් සලකා, සහෝදරියන්ටද සලකා, නිවසක් තනාගෙන ඉදිරි කාලය සුවසේ ගත කිරීම ඇයගේ අභිලාෂය වී තිබිණි. කුවේටයේ නිවසට ගොස් මුල්දින කිහිපය ගත විය. එතැන් පටන් ඇයට ඒ නිවසේ හාම්පුතාගෙන්, හාම්පුතාගේ බිරිඳගෙන් කරදර වන්නට විය. වරෙක අතින් පයින්ද පහර දුන් නිවැසියන් ඇයව කාමරයකට දමා දොර වසා දැමීය. කුසගින්න නිවාගන්නට කෑමක් නොලැබිණි. පවස නිවා ගැනීමට වතුර උගුරක්වත් නොලැබිණි. ඒවා ඉල්ලන සෑම විටම ඇයට ලැබුණේ ගුටි පූජාවය. "අනේ මම කරපු වරද මොකක්ද? මට සමාවෙන්න. මට මගේ රටට යන්න දෙන්න. මගේ අම්මා අසනීපෙන්. ඒ අයට ලියුමක්වත් යවන්න දෙන්න". ඇය කෑ ගසා කී කිසිවක් ඒ නොමිනිසුන්ට දැනුණේ නැත. කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළ මට මේ සිදුවූයේ කුමක්ද? ඇය උඩ සිටිනා දෙවියන්ට කියමින් හඬා වැළපුණාය. ඇයගේ දැස්වලින් ගලාගෙන ගිය කඳුළු ගංගාව බලන්නට කුවේටයේ මේ නිවස පිහිටි නපුරු බිම් කඩේ දෙවි කෙනකුද වැඩ නොසිටියහ. කමලාවතී හැඬූ කඳුළු, ගලා ගිය සුසුම් රැළි ගිනි ගහන අව් රශ්මිය උරා ගත්තා මිස ඒ කඳුළු සුසුම් ද කිසි කෙනකු දුටුවේ නැත. මේ නිවසේ වූවන්ට මිනිසත්කම පිළිබඳ වගේ වගක් නැත. හුරතලයට ඇති කරන සුනඛයකු තරම් වත් කමලාවතීගේ ජීවිතය ඒ නපුරු මිනිසුන්ට නොවටිනා දෙයක් විය. ඇය සිරකාරියකි. බරපතල වැඩ සහිත සිරකාරියක් බවට ඇය පත් වූයේ වරදක් නොකරය. වරදක් නැති වැරදිකාර කාන්තාවකගේ සිත තුළ නැඟෙන වේදනාව දන්නේ ද මෙවන් දුකට පත් වූ කාන්තාවන්ය. පිරිමින්ගේ පිරිමි කමටත්, පිරිමින්ගේ යකඩ සිත් වලටත් යටව කමලාවතී සිටියේ දඬු අඬුවට හසු වූ පුවක් ගෙඩියක් ලෙසය. දින සති බවට පෙරළිණි. ඇයගේ දැස්වල දැන් කඳුළු නැත. ඇයට හෙටක් නොවීය. ජීවිතයක්ද නොවීය. රස බොජුන් තබා කුසගිනි නිවා ගැනීමට ලැබුණේ ඉඳහිටය. දවසින් දවස කෙසඟ වූ ඇයගේ මනසද රෝගී විය. නමුත් ඇයට හොඳ කල්පනාවක් තිබිණි. නිවැසියන් ඇයව නිවාස අඩස්සියේ තබා ගනිමින් යකෙකුගෙන් වැඩ ගන්නා සේ ඇයගෙන් වැඩ ගත්තේය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom