Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankans In Pain
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමලාවතී පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබිණි. අවිස්සාවේල්ලේ ජීවත් වූ කමලාවතීගේ මවත් සහෝදර සහෝදරියෝත් ඈ පිළිබඳ සොයා බැලූහ. ඇයව රට යෑවූ රැකියා ඒජන්සියට කමලාවතීගේ ඥතීහු ආගිය වාර අපමණය. ඒජන්සිකරුවාත්, ඒජන්සියේ සෙසු අයත් කමලාවතීගේ ඥතීන්ව සනසා නිවසට යෑව්වා මිස කමලාවතී පිළිබඳ සොයා බැලුවේ නැත. අවසානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයටද මේ අය පැමිණිලි කළහ. කාර්යංශයේ උදවියද ඇය වෙනුවෙන් තොරතුරු අඩංගු ලිපි ගොනුවක් සැකසුවා මිස ඊට එහා දෙයක් කර නැත. කුවේටයේ තානාපති කාර්යාලයේ සිටින කම්කරු නිලධාරීන් ඒ තානාපති කාර්යාලයේ සීත කාමරවලට වී කා බී ආ ගිය කතා කියමින් කාලය ගත කළා මිස කමලාවතී වැඩ කළ නිවසට ගොස් විපරම් කර නැත. අදටත් කමලාවතීලා දහස් ගණනක් කුවේටයේ මෙන්ම අනෙකුත් රටවල මෙසේ දුක්විඳින බවද අපි වගකීමෙන් කියනු කැමැත්තෙමු. නමුත් තානාපතිවරුන් සහ තානාපති කාර්යාලවල සිටින නිලධාරීන්ට ඒ රටවල දුක්විඳින, නිවාසවල හිරකරගෙන සිටින අපේ කාන්තාවන් වෙනුවෙන් මැදිහත් නොවි සිටිති. තානාපති පට්ටම් ගෙන පිටරටට යන බොහෝ තානාපතිවරු ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය අමතක කර දමා වෙනින් වෙනින් කාර්යයන්වලට ප්‍රමුඛත්වය දෙන බවටද චෝදනා නැඟේ. කමලාවතී පිළිබඳව වසර දහතුනක් තිස්සේ සොයා බැලීමට කිසිවකු ක්‍රියා නොකළේ මන්ද? කුවේටයේ තානාපතිවරු ලෙස පත්වීම් ලැබ එරටට ගිය කිසිවකුට මේ කාන්තාව පිළිබඳ සිතන්නට සිත් නොවූයේ මන්ද? කමලාවතී විඳි දුක දින තුන්සීය හැටපහකින් නතර වූයේ නැත. එය වසර දෙකකින්ද නිමවූයේ නැත. වසර දහතුනක්ම ඇය මේ දුක වින්දාය. කමලාවතීට දෙවි පිහිට ලැබුණේ නැත. දෙවියන්ද සිටින්නේ මේ මිනිස් සමාජයේ යෑයි කියමනක් තිබේ. ඒ අනුව දේවතාවියක් ඈ සොයා ඒ කෲර මිනිසුන් සිටි නිවසට පැමිණියේ කමලාවතී බේරා ගැනීමටය. ඒ දේවතාවිය අනිකෙකු නොව ශ්‍රී ලංකාවෙන්ම ඒ නිවසේ ගෘහ සේවයට පැමිණි තවත් කාන්තාවකි. හොර රහසේ කමලාවතීට කිට්ටු වූ දේවතාවියක් වන් අනෙක් කාන්තාව කමලාවතීගේ දුක අසා හඬා වැටුණාය. ඇය බුද්ධිමත්ය. මේ නිවසේ සිටියොත් මටත් වන්නේ මේ විපතැමයි තේරුම් ගත් ඈ කමලාවතීට කීවේ කලබල නොවන ලෙසය. සැලසුමක් සැකසූ කමලාවතීගේ දේවතා මිතුරිය ඒ නිවසින් පැන යන නැකත බැලුවාය.

ඒ අනුව පසුගියදා කමලාවතීගේ අතින් අල්ලාගත් ඒ මිතුරිය කමලාවතීවත් රැගෙන කුවේට් තානාපති කාර්යාලයට පැමිණියේ මේ අවනඩුව කියමිනි.

මේ දෙදෙනාගේ කතාව තානාපතිවරයාටත්, එහි සිටි නිලධාරීන්ටත් පුදුමයට කරුණක් නොවිණි. කුවේටයේ තානාපති කාර්යාලය එළි පත්තට දින පතාම මෙවැනි අවනඩු කියාගෙන කිහිප දෙනකු පැමිණෙති. එනිසා මේ දුක් ගැනවිලි තානාපති කාර්යාලයට නම් වදයකි.

මේ සිද්ධිය කුවේට් ටයිම්ස් පුවත්පත ලොවටම හෙළි කළේය.

මේ සිද්ධියෙන් මුළු කුවේටයම මහත් කලබලයට පත්විය. මාධ්‍යවේදීන් කමලාවතීව සිරකරගෙන සිටි සිද්ධියට ප්‍රචාරයක් නොදෙන්නට කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සිද්ධිය යටගසා දැමීමට ඉඩ තිබිණි.

ඒ ගෑණි කියන්නේ බොරු. නන්නත්තාරේ ගිහින් මේ වගේ ගෑණු අන්තිමට විවිධ දේ කියමින් තානාපති කාර්යාලයට එනවා යෑයි කීමට දත කට මැදගෙන සිටි තානාපති කාර්යාලය ගොළු වූයේ එරට මාධ්‍ය මේ සිද්ධියට මානුෂීය මුහුණුවරක් මත ප්‍රසිද්ධියක් දුන් නිසාය.

දැන්වත් මේ කාන්තාවට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම කුවේට් තානාපති සරත් දිසානායක මහතා වෙත බාර වී තිබේ. කමලාවතී කැටවල නමැති මෙම කාන්තාවට ඒ රටේ හාම්පුතාගෙන් වසර දහතුනක වැටුප් ලබාගත යුතුය. එපමණක්ද වසර දහතුනක් නිවසක හිරකරගෙන සිටි ඇයට දුන් වද වේදනා වෙනුවෙන් වන්දියක්ද ඈට ලබාදිය යුතුය. ඒ කෲර හාම් පුතාට නීතියෙන් දඬුවම් පැමිණ විය යුතුය. ඒ වෙනුවෙන්ද කුවේට් තානාපති කාර්යාලයට පැවරෙන වැඩ රාජකාරි බොහෝය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාද මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම අරඹා ඇත. ඔහු පවසන්නේ කාර්යංශය උපරිම ලෙස මැදිහත් වී ඇයට සාධාරණය ඉටුකරන බවය. මේ නිලධාරීහු බලධාරීහු කරන කියන දේවල් පිළිබඳව අපි විමසිල්ලෙන් බලා සිටිමු. කමලාවතී යනු මැදපෙරදිග දුක් විඳින කාන්තාවන්ගේ කැඩපතකි. ඇය මේ හෙළි කළේ පිටරට ගොස් ආ ගිය අතක් නැතැයි කියන කාන්තාවන්ට සිද්ධ වී ඇති දෙයද? එනිසා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයත්, විදේශ තානාපතිවරුනුත්, රැකියා ඒජන්සිත් එක්ව රට යන අය ආපමෙරටට එනතුරු ඒ අය පිළිබඳ සම්පූර්ණයෙන්ම වගකීම බාරගත යුතුය. කමලාවතී වෙනුවෙන් දැන්වත් ඉතිරි වී තිබෙන යුතුකම් කොටස ඉටු කරමු. මේ යුතුකම් කමලාවතීගේ මූලික මිනිස් අයිතිවාසිකම් බවද නිලධාරීන් බලධාරීහන් සිහියේ තබාගත යුතුය

[QUOTE="IveyStyle, post: 9454982, member: 300727"] [SIZE=4]කමලාවතී පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබිණි. අවිස්සාවේල්ලේ ජීවත් වූ කමලාවතීගේ මවත් සහෝදර සහෝදරියෝත් ඈ පිළිබඳ සොයා බැලූහ. ඇයව රට යෑවූ රැකියා ඒජන්සියට කමලාවතීගේ ඥතීහු ආගිය වාර අපමණය. ඒජන්සිකරුවාත්, ඒජන්සියේ සෙසු අයත් කමලාවතීගේ ඥතීන්ව සනසා නිවසට යෑව්වා මිස කමලාවතී පිළිබඳ සොයා බැලුවේ නැත. අවසානයේදී ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයටද මේ අය පැමිණිලි කළහ. කාර්යංශයේ උදවියද ඇය වෙනුවෙන් තොරතුරු අඩංගු ලිපි ගොනුවක් සැකසුවා මිස ඊට එහා දෙයක් කර නැත. කුවේටයේ තානාපති කාර්යාලයේ සිටින කම්කරු නිලධාරීන් ඒ තානාපති කාර්යාලයේ සීත කාමරවලට වී කා බී ආ ගිය කතා කියමින් කාලය ගත කළා මිස කමලාවතී වැඩ කළ නිවසට ගොස් විපරම් කර නැත. අදටත් කමලාවතීලා දහස් ගණනක් කුවේටයේ මෙන්ම අනෙකුත් රටවල මෙසේ දුක්විඳින බවද අපි වගකීමෙන් කියනු කැමැත්තෙමු. නමුත් තානාපතිවරුන් සහ තානාපති කාර්යාලවල සිටින නිලධාරීන්ට ඒ රටවල දුක්විඳින, නිවාසවල හිරකරගෙන සිටින අපේ කාන්තාවන් වෙනුවෙන් මැදිහත් නොවි සිටිති. තානාපති පට්ටම් ගෙන පිටරටට යන බොහෝ තානාපතිවරු ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය අමතක කර දමා වෙනින් වෙනින් කාර්යයන්වලට ප්‍රමුඛත්වය දෙන බවටද චෝදනා නැඟේ. කමලාවතී පිළිබඳව වසර දහතුනක් තිස්සේ සොයා බැලීමට කිසිවකු ක්‍රියා නොකළේ මන්ද? කුවේටයේ තානාපතිවරු ලෙස පත්වීම් ලැබ එරටට ගිය කිසිවකුට මේ කාන්තාව පිළිබඳ සිතන්නට සිත් නොවූයේ මන්ද? කමලාවතී විඳි දුක දින තුන්සීය හැටපහකින් නතර වූයේ නැත. එය වසර දෙකකින්ද නිමවූයේ නැත. වසර දහතුනක්ම ඇය මේ දුක වින්දාය. කමලාවතීට දෙවි පිහිට ලැබුණේ නැත. දෙවියන්ද සිටින්නේ මේ මිනිස් සමාජයේ යෑයි කියමනක් තිබේ. ඒ අනුව දේවතාවියක් ඈ සොයා ඒ කෲර මිනිසුන් සිටි නිවසට පැමිණියේ කමලාවතී බේරා ගැනීමටය. ඒ දේවතාවිය අනිකෙකු නොව ශ්‍රී ලංකාවෙන්ම ඒ නිවසේ ගෘහ සේවයට පැමිණි තවත් කාන්තාවකි. හොර රහසේ කමලාවතීට කිට්ටු වූ දේවතාවියක් වන් අනෙක් කාන්තාව කමලාවතීගේ දුක අසා හඬා වැටුණාය. ඇය බුද්ධිමත්ය. මේ නිවසේ සිටියොත් මටත් වන්නේ මේ විපතැමයි තේරුම් ගත් ඈ කමලාවතීට කීවේ කලබල නොවන ලෙසය. සැලසුමක් සැකසූ කමලාවතීගේ දේවතා මිතුරිය ඒ නිවසින් පැන යන නැකත බැලුවාය. ඒ අනුව පසුගියදා කමලාවතීගේ අතින් අල්ලාගත් ඒ මිතුරිය කමලාවතීවත් රැගෙන කුවේට් තානාපති කාර්යාලයට පැමිණියේ මේ අවනඩුව කියමිනි. මේ දෙදෙනාගේ කතාව තානාපතිවරයාටත්, එහි සිටි නිලධාරීන්ටත් පුදුමයට කරුණක් නොවිණි. කුවේටයේ තානාපති කාර්යාලය එළි පත්තට දින පතාම මෙවැනි අවනඩු කියාගෙන කිහිප දෙනකු පැමිණෙති. එනිසා මේ දුක් ගැනවිලි තානාපති කාර්යාලයට නම් වදයකි. මේ සිද්ධිය කුවේට් ටයිම්ස් පුවත්පත ලොවටම හෙළි කළේය. මේ සිද්ධියෙන් මුළු කුවේටයම මහත් කලබලයට පත්විය. මාධ්‍යවේදීන් කමලාවතීව සිරකරගෙන සිටි සිද්ධියට ප්‍රචාරයක් නොදෙන්නට කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සිද්ධිය යටගසා දැමීමට ඉඩ තිබිණි. ඒ ගෑණි කියන්නේ බොරු. නන්නත්තාරේ ගිහින් මේ වගේ ගෑණු අන්තිමට විවිධ දේ කියමින් තානාපති කාර්යාලයට එනවා යෑයි කීමට දත කට මැදගෙන සිටි තානාපති කාර්යාලය ගොළු වූයේ එරට මාධ්‍ය මේ සිද්ධියට මානුෂීය මුහුණුවරක් මත ප්‍රසිද්ධියක් දුන් නිසාය. දැන්වත් මේ කාන්තාවට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම කුවේට් තානාපති සරත් දිසානායක මහතා වෙත බාර වී තිබේ. කමලාවතී කැටවල නමැති මෙම කාන්තාවට ඒ රටේ හාම්පුතාගෙන් වසර දහතුනක වැටුප් ලබාගත යුතුය. එපමණක්ද වසර දහතුනක් නිවසක හිරකරගෙන සිටි ඇයට දුන් වද වේදනා වෙනුවෙන් වන්දියක්ද ඈට ලබාදිය යුතුය. ඒ කෲර හාම් පුතාට නීතියෙන් දඬුවම් පැමිණ විය යුතුය. ඒ වෙනුවෙන්ද කුවේට් තානාපති කාර්යාලයට පැවරෙන වැඩ රාජකාරි බොහෝය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාද මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම අරඹා ඇත. ඔහු පවසන්නේ කාර්යංශය උපරිම ලෙස මැදිහත් වී ඇයට සාධාරණය ඉටුකරන බවය. මේ නිලධාරීහු බලධාරීහු කරන කියන දේවල් පිළිබඳව අපි විමසිල්ලෙන් බලා සිටිමු. කමලාවතී යනු මැදපෙරදිග දුක් විඳින කාන්තාවන්ගේ කැඩපතකි. ඇය මේ හෙළි කළේ පිටරට ගොස් ආ ගිය අතක් නැතැයි කියන කාන්තාවන්ට සිද්ධ වී ඇති දෙයද? එනිසා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයත්, විදේශ තානාපතිවරුනුත්, රැකියා ඒජන්සිත් එක්ව රට යන අය ආපමෙරටට එනතුරු ඒ අය පිළිබඳ සම්පූර්ණයෙන්ම වගකීම බාරගත යුතුය. කමලාවතී වෙනුවෙන් දැන්වත් ඉතිරි වී තිබෙන යුතුකම් කොටස ඉටු කරමු. මේ යුතුකම් කමලාවතීගේ මූලික මිනිස් අයිතිවාසිකම් බවද නිලධාරීන් බලධාරීහන් සිහියේ තබාගත යුතුය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom