Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka's CHOGM Car's
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සම්පුර්නයෙන් කිසිම වැඩකට නැති සමුලුවක්

මේ රටවල් 54 න් රටවල් 7ක් හැරුනම අනික් රටවල් හතලිස් ගනන අසරන දුප්පත් රටවල්...ඒ රටවල් බොහොමයක ජනගහනය ලක්ශයට අඩුයි..ගොඩක් ඒවගේ ජනගහනය 35000ට අඩුයි

අනික ඒකපුද්ගල ආදායම ගොඩාක් අඩු රටවල්

ඒ රටවලට ලoකාවට අවිල්ල ආයෝජනයක් කරන්න තියා පාන් කියාගන්න බරි තරම් අමාරුයි..

ඇත්තෙන්ම ලoකවට තමයි එගොල්ලොන්ටත් ආධාර කරන්න වෙන්නෙ,,කොරේ පිටට මරේ

ඔය ගෙන්නපු ජාතියෙ කාර් වල ඔය ගොඩක් රටවල නායකයො නැගලවත් නැහැ

ඉතින් ඒ අතින් ඒ එන දුප්පත් රටවල නායකයො ලoකාවට අවිල්ල බෙන්z කාර් එකක යන්න වාසනාව උදා වෙනවා

CHOGM එකට මැරෙන්න හදන්නෙ සිරස නේ

රෙපයාර් කරල ඕපන් කරන පරන කකුස්සිය ටත් "මහින්ද රාජපක්ස" වැසිකිලිය කියල නම් දාගන්න එකේ ලොක්කට ඕනෙ හිගන්නන්ට හරි ලොක්ක වෙලා පොරක් බව පෙන්නන්න..අන්තිමට වියදම ටැක්ස් වලින් අපෙන් කපයි

[QUOTE="adaulla, post: 15843990, member: 365233"] [SIZE="3"][COLOR="Blue"]මේක සම්පුර්නයෙන් කිසිම වැඩකට නැති සමුලුවක් මේ රටවල් 54 න් රටවල් 7ක් හැරුනම අනික් රටවල් හතලිස් ගනන අසරන දුප්පත් රටවල්...ඒ රටවල් බොහොමයක ජනගහනය ලක්ශයට අඩුයි..ගොඩක් ඒවගේ ජනගහනය 35000ට අඩුයි අනික ඒකපුද්ගල ආදායම ගොඩාක් අඩු රටවල් [COLOR="DarkRed"][SIZE="4"]ඒ රටවලට ලoකාවට අවිල්ල ආයෝජනයක් කරන්න තියා පාන් කියාගන්න බරි තරම් අමාරුයි..:D:D [/SIZE][/COLOR] ඇත්තෙන්ම ලoකවට තමයි එගොල්ලොන්ටත් ආධාර කරන්න වෙන්නෙ,,කොරේ පිටට මරේ:D ඔය ගෙන්නපු ජාතියෙ කාර් වල ඔය ගොඩක් රටවල නායකයො නැගලවත් නැහැ ඉතින් ඒ අතින් ඒ එන දුප්පත් රටවල නායකයො ලoකාවට අවිල්ල බෙන්z කාර් එකක යන්න වාසනාව උදා වෙනවා CHOGM එකට මැරෙන්න හදන්නෙ සිරස නේ රෙපයාර් කරල ඕපන් කරන පරන කකුස්සිය ටත් "මහින්ද රාජපක්ස" වැසිකිලිය කියල නම් දාගන්න එකේ ලොක්කට ඕනෙ හිගන්නන්ට හරි ලොක්ක වෙලා පොරක් බව පෙන්නන්න..:Dඅන්තිමට වියදම ටැක්ස් වලින් අපෙන් කපයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom