Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lanka's first mobile helping community
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මමයි තව යාළුවෙකුයි සෙට් වෙලා Mobile Helping Community එකක් හැදුවා. මේක HELP ME! කියලා තමයි නම දැම්මේ. හැබැයි තවම Etisalat use කරන උන්ට තමයි join වෙන්න පුළුවන්.

මේකේ membersලට SMS වලින් තමන්ට තියෙන ප්රශ්න වලට ඒ වෙලේම අනික් මෙම්බර්ස්ලගෙන් උත්තර ගන්න පුළුවන්. මේක හරියට පාවිච්චි කරොත් සෑහෙන ප්රයෝජනයක් ගන්න පුළුවන් මචන්ලා. හිතපන් අපට නෙට් යන්න සිග්නල් නැති වෙලාවක මොකක්හරි ප්රශ්නෙකට උත්තරයක් දැන ගන්න කොච්චර අමාරුද? නෙට් තියෙන වෙලාවකනම් elakiri එකේ කොල්ලෝ සෙට් එක ඕන වෙලාවක උදව් කරනවා. එත් සමහර වෙලාවට උත්තරේ හරියටම දන්න එකා Thread එක දකින්න පරක්කු උනොත් අපට උත්තරේ දැනගන්නත් පරක්කු වෙනවා.

මේකෙදි ප්රශ්නේ ඒ වෙලාවේම මෙම්බර්ස්ලා ඔක්කොටම sms වෙන නිසා අපට හරි උත්තරයක් ඉක්මනට දැන ගන්න තියෙන චාන්ස් එක වැඩි.

දැනට මේ community එකට join වෙන්න පුළුවන් මචන් etisalat පාවිච්චි කරන උන්ට විතරයි.

REG HLP කියලා type කරලා 4499 ට sms එකක් එවල මේකට join වෙන්න පුළුවන්.

මේක චාටර් කියලා හිතුනොත් කැමති වෙලාවක UNREG HLP කියලා type කරලා 4499 ට sms එකක් එවල මේකෙන් අයින් වෙන්නත් පුළුවන්.

මේක හරියට පාවිච්චි කරොත් මචන් හැමෝටම මාර ප්රයෝජනයක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා.

(මේ Thread එක spamming කියල හිතෙනවනම් සොරි මචන්ලා. කොල්ලොන්ට ඇත්තටම මේ community ඒකෙන ප්රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතෙන නිසයි elakiri එකේ දැම්මේ.)

[QUOTE="JVG, post: 14126200, member: 193954"] [SIZE="5"]මචන්ලා මමයි තව යාළුවෙකුයි සෙට් වෙලා Mobile Helping Community එකක් හැදුවා. මේක HELP ME! කියලා තමයි නම දැම්මේ. හැබැයි තවම Etisalat use කරන උන්ට තමයි join වෙන්න පුළුවන්.:confused::confused:[/SIZE] [IMG]http://i.imgur.com/uwZQF.png[/IMG] [SIZE="5"]මේකේ membersලට SMS වලින් තමන්ට තියෙන ප්රශ්න වලට ඒ වෙලේම අනික් මෙම්බර්ස්ලගෙන් උත්තර ගන්න පුළුවන්. මේක හරියට පාවිච්චි කරොත් සෑහෙන ප්රයෝජනයක් ගන්න පුළුවන් මචන්ලා. හිතපන් අපට නෙට් යන්න සිග්නල් නැති වෙලාවක මොකක්හරි ප්රශ්නෙකට උත්තරයක් දැන ගන්න කොච්චර අමාරුද? නෙට් තියෙන වෙලාවකනම් elakiri එකේ කොල්ලෝ සෙට් එක ඕන වෙලාවක උදව් කරනවා. එත් සමහර වෙලාවට උත්තරේ හරියටම දන්න එකා Thread එක දකින්න පරක්කු උනොත් අපට උත්තරේ දැනගන්නත් පරක්කු වෙනවා. මේකෙදි ප්රශ්නේ ඒ වෙලාවේම මෙම්බර්ස්ලා ඔක්කොටම sms වෙන නිසා අපට හරි උත්තරයක් ඉක්මනට දැන ගන්න තියෙන චාන්ස් එක වැඩි.:yes::yes::yes: දැනට මේ community එකට join වෙන්න පුළුවන් මචන් etisalat පාවිච්චි කරන උන්ට විතරයි. REG HLP කියලා type කරලා 4499 ට sms එකක් එවල මේකට join වෙන්න පුළුවන්.[/SIZE] [SIZE="5"]මේක චාටර් කියලා හිතුනොත් කැමති වෙලාවක UNREG HLP කියලා type කරලා 4499 ට sms එකක් එවල මේකෙන් අයින් වෙන්නත් පුළුවන්[/SIZE].:yes::yes: [SIZE="5"]මේක හරියට පාවිච්චි කරොත් මචන් හැමෝටම මාර ප්රයෝජනයක් ගන්න පුළුවන් කියලා මට හිතෙනවා.[/SIZE]:yes::yes: [SIZE="4"](මේ Thread එක spamming කියල හිතෙනවනම් සොරි මචන්ලා. කොල්ලොන්ට ඇත්තටම මේ community ඒකෙන ප්රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතෙන නිසයි elakiri එකේ දැම්මේ.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom