Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankawe NITHIYA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු වැරදි කරන්න පුලුවන්, වැරදි වෙන්න පුලුවන් නමුත් කිසිම වෙලාවක් බොරු චෝදනා සාධාරණය කරන්න එපා. බොරු චෝදනා වලින් වෙන්නේ සමාජයට වගේම මිනිස්සුන්ට හානියක්. මොකෙක් හරි වැරැද්දක් කරොත්, කරපු වැරැද්දට දඩුවම් කරන්න නැතුව තව පළිගන්න කියලා බොරු චෝදනා හදලා පස්සෙන් යන්න එපා. බුද්ධාගම පැත්තෙන් ගත්තොත් කරපු දේවල් පස්සෙන් එයි කවදාහරි දවසක. සාමාන්‍යයෙන් බොරු රේප් කේස් වැටෙන හේතූ කිහිපයක් තියෙනවා බන්.. මේ හැම එකකම පොදු කාරණාවක් තමයි, චාටර් චරිත. එහෙම උන් තමයි මේ වගේ වැඩ කරන්නේ. ඉතින් එහෙම මිනිස්සු ආශ්‍රය නොකරන තරමට ඇගට හොදයි.

1. පළිගැනීම

2. ඊරිෂීයාව

3. වැරදි වැටහීම්

4. බාල වයස්කාර වීම

5. මත්පැන් පානය කර මත්වීම් සිටීම

6. තමන්ගේ ආත්ම ගෞරව බේරාගන්න

7. තරහට

8. වෙන කොල්ලෙක්ගේ එකකට ඇනීම

පළිගැනීම

උදාහරණයට කිව්වොත්, උබට දැන් කෙල්ලෙක් ඉන්නවා නම්. උබ ඒකිව දාලා යනවා නම් මොකක් හරි හේතුවක් නිසා. කෙල්ල උබෙන් පළිගන්න බොරු රේප් කේස් එකක් අදින්න පුලුවන්. උබ කෙල්ලෙක්ගේ ප්‍රසිද්ධියේ බැන්නා නම්, උබ කෙල්ලෙක්ට ගැහුවා නම් , උබ කෙල්ලෙක්ට ලැජ්ජ වෙන විදියේ දෙයක් කරා නම්. කෙල්ල උබෙන් පළිගන්න බොරු රේප් කේස් එකක් අදින්න පුලුවන්. සාමාන්‍යයෙන් බොරු රේප් කේස් එකක් වැටෙන්නේ උබ කෙල්ලව ගොඩක් මළපැන්නුවම සහා කෙල්ල චාටර් චරිතයේ එකෙක් නම් තමයි, හොද කෙල්ලෝ නම් මෙහෙම කරන්නේ නෑ. සමහර වෙලාවට කෙල්ල බොරු රේප් කේස් එකක් නොදැම්මත් කෙල්ල යාළුවෙලා ඉන්න කොල්ලා උබට ගේම දෙන්න කෙල්ල ලව්වා බොරු කේස් එකක් අදින්නත් බැරි නෑ.

ඊරිෂීයාව

උදාහරණයට කිව්වොත්, උබ කෙල්ලව දාලා ගිහින්, වෙන එකෙක් දාගත්තොත්? එතකොට ඊර්ෂීයාවට කෙල්ල උබට ගේම දෙන්න මොකක් හරි කරන්න බැරි නෑ. ඒක නිසා කෙල්ලෙක්ව දාගන්න කලින් හොදට හොයලා බලපන්. දෙකයි පනහේ කෙල්ලෝ දාගෙන පස්සේ අඩන්න එපා උන්ව එලවගන්න බැරි උනාම. දැනටම එහෙම එකෙක් ඉන්නවා නම් උබ කෙල්ල අකමැති දේවල් කරපන් එතකොට කෙල්ලව උබව එළවගනියි.

වැරදි වැටහීම්

කෙල්ලව වෙන එකෙක් රේප් කරා හිතන්න? ඊට පස්සේ ඌ පැනලා ගිහින්, උබ ඒ අහළ පහළ ඉදලා පොලිසියට මාට්ටු උනොත් උබට තමයි කොක්ක වැටෙන්නේ. මිනිමැරුම්, රේප් කේස්, හොරකම් අහළ පහළකවත් ඉන්න නරකයි. පොලිසියට හරි එකාව අල්ලගන්න බැරි උනාම උන් කරන්නේ අහළ පහළ ඉන්න එකෙක්ව පටලවලා හිරේ දාන එකයි මිනිස්සුන් කුපිත වෙන එක වලක්වන්න. සේයගේ කේස් එකේදි අර පොඩි කොල්ලට උනේත් මේ සිද්ධියම තමයි. මේවගේ ඒවා වළක්වා ගන්න තියෙන හොදම ක්‍රමේ තමයි. තමන්ට සුදුසු පුද්ගලයන්ව විතරක් ආශ්‍රය කරන්න, සුදුසු තැන් වල වාසය කරන්න, අනවශ්‍යය තැන්වල නිකරුනේ ගැවසෙන්න එපා.

බාල වයස්කාර වීම

ලංකාවේ නීත්‍යානුකූල වයස තමයි 16 නමුත් පොඩි මිනිස්සුන්ට එනකොට මේක 18 කියලා තමයි සලකන්නේ. උබ එහෙක කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නම ඕනේ නෑ, නිකම් ෆිල්ම් එකක් බලන්න එක්කරගෙන ගියත් කේස් වැටෙන්න පුලුවන්. ඒක නිසා පොඩි කෙල්ලොන්ව ආශ්‍රය කරන්න එපා. උන් කොහොමත් වැඩක් නෑ. උන් ලොකු වෙනකොට කොල්ලව දාලා යනවා, වැඩක් වෙන්නෙත් නෑ.

මත්පැන් පානය කර මත්වීම් සිටීම

ලංකාවේ නීතියට අනුව කෙල්ලෙක් මත්වෙලා හිටියෝත් ,ඒවෙලාවේ උබ සෙක්ස් කරොත්. ඒක රේප් කේස් එකක්. කෙල්ල කලින් කැමති වෙන්න පුලුවන් වැඩේට, කෙල්ල පස්සේ උනත් ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන්. නමුත් කෙල්ල උබත් එක්ක ගේමක් ගිය වෙලාවට. මේ සිද්ධිය ඇදලා උබට බොරු රේප් කේස් එකක් අදින්න බැරි නෑ. උසාවියෙන් ඇහුවොත් ඇයි මෙච්චර කල් වාර්තා කරේ නැත්තේ කියලා. කෙල්ල කියයි උබ තර්ජනය කරා පැමිණිලි කරොත් මරනවා කියලා ඒක නිසා බයට කිව්වේ නෑ කියලා. ඊට පස්සේ කෙල්ල අඩයි. උබ ඇතුලේ. ඒක නිසා මත්වෙච්ච කෙල්ලෝ එක්ක සෙක්ස් කරන්න එපා. සෙක්ස් කරන්න කලින් උබ උබෙයි, කෙල්ලගෙයි කටහඩ ෂේප් එකේ රෙකෝර්ඩ් කරගන්න. ඒකෙන් උබට ඔප්පු කරන්න පුලුවන් උබ කෙල්ලව රේප් කරේ නෑ. කෙල්ල උබට කැමැත්ත දුන්නා කියලා. ලිඛිත සාක්ෂී හැම තිස්සේම වැදගත් උසාවි වලදි.

තමන්ගේ ආත්ම ගෞරව බේරාගන්න/වෙන කොල්ලෙක්ගේ එකකට ඇනීම

සමහර බැදපු ගෑණු පිට කොල්ලෝ එක්ක සෙක්ස් කරනවා. ඊට පස්සේ මාට්ටු උනාම කියනවා ඌ රේප් කරා කියලා තමන්ගේ ජාමේ බේරගන්න. තවත් සමහර වෙලාවට ත්‍රීසම්, ග්රෝප් වගේ සෙක්ස් කරලා කෙල්ලට පස්සේ ලැජ්ජ හිතුනම ඒකිව රේප් කරා කියලා අර කරපු කොල්ලන්ව අල්ලලා දෙනවා. ඒක නිසා බැදපු ගෑනුත් එක්ක, කොල්ලෝ ඉන්න ගෑනුත් එක්ක සෙක්ස් කරන්න එපා. උන් එක්ක පටලැවෙන්න යන්නත් එපා. කෙල්ල හොද උනත් කොල්ලා හරි උබට ගේමක් දෙයි. කෙල්ල එතකොට එපා කියන්නේ නෑ. කෙල්ල උබව බේරගන්නත් එන්නේ නෑ.

තරහට

පළිගැනීම කියන කොටසේ ඒවාම තමයි. ඒ හැරුනු විට. මොනවා හරි ලොකු දේකට කෙල්ලෙක් උබ එක්ක මළ ගියොත් උබට මොනවා හරි කරයි. කෙල්ල හොදයි නම් ෂේප් නමුත් සමහර කෙල්ලෝ ඉන්නවා ගේම දෙන්න බලාගෙන ඉන්න. උන් එළිපිට මොකුත් කරන්නේ නෑ, නමුත් යටින් තමයි ඔක්කොම. උබට කොල්ලෝ ලව්වා ගස්සවන්න පුලුවන්, බොරු කේස් එහෙකට හිරේ යවන්න පුලුවන්. ඒක නිසා මිනිස්සුන්ව තරහා කරගන්නේ නැතුව ෂේප් එකේ ඉන්න. උඩින් හොද මූණ පෙන්වගෙන ඉන්න උබත් ඇත්තටම තරහා උනත්.

[QUOTE="Chamath2015, post: 19967092, member: 546605"] [SIZE="4"][COLOR="Blue"][B][CENTER] මිනිස්සු වැරදි කරන්න පුලුවන්, වැරදි වෙන්න පුලුවන් නමුත් කිසිම වෙලාවක් බොරු චෝදනා සාධාරණය කරන්න එපා. බොරු චෝදනා වලින් වෙන්නේ සමාජයට වගේම මිනිස්සුන්ට හානියක්. මොකෙක් හරි වැරැද්දක් කරොත්, කරපු වැරැද්දට දඩුවම් කරන්න නැතුව තව පළිගන්න කියලා බොරු චෝදනා හදලා පස්සෙන් යන්න එපා. බුද්ධාගම පැත්තෙන් ගත්තොත් කරපු දේවල් පස්සෙන් එයි කවදාහරි දවසක. සාමාන්‍යයෙන් බොරු රේප් කේස් වැටෙන හේතූ කිහිපයක් තියෙනවා බන්.. මේ හැම එකකම පොදු කාරණාවක් තමයි, චාටර් චරිත. එහෙම උන් තමයි මේ වගේ වැඩ කරන්නේ. ඉතින් එහෙම මිනිස්සු ආශ්‍රය නොකරන තරමට ඇගට හොදයි. 1. පළිගැනීම 2. ඊරිෂීයාව 3. වැරදි වැටහීම් 4. බාල වයස්කාර වීම 5. මත්පැන් පානය කර මත්වීම් සිටීම 6. තමන්ගේ ආත්ම ගෞරව බේරාගන්න 7. තරහට 8. වෙන කොල්ලෙක්ගේ එකකට ඇනීම පළිගැනීම උදාහරණයට කිව්වොත්, උබට දැන් කෙල්ලෙක් ඉන්නවා නම්. උබ ඒකිව දාලා යනවා නම් මොකක් හරි හේතුවක් නිසා. කෙල්ල උබෙන් පළිගන්න බොරු රේප් කේස් එකක් අදින්න පුලුවන්. උබ කෙල්ලෙක්ගේ ප්‍රසිද්ධියේ බැන්නා නම්, උබ කෙල්ලෙක්ට ගැහුවා නම් , උබ කෙල්ලෙක්ට ලැජ්ජ වෙන විදියේ දෙයක් කරා නම්. කෙල්ල උබෙන් පළිගන්න බොරු රේප් කේස් එකක් අදින්න පුලුවන්. සාමාන්‍යයෙන් බොරු රේප් කේස් එකක් වැටෙන්නේ උබ කෙල්ලව ගොඩක් මළපැන්නුවම සහා කෙල්ල චාටර් චරිතයේ එකෙක් නම් තමයි, හොද කෙල්ලෝ නම් මෙහෙම කරන්නේ නෑ. සමහර වෙලාවට කෙල්ල බොරු රේප් කේස් එකක් නොදැම්මත් කෙල්ල යාළුවෙලා ඉන්න කොල්ලා උබට ගේම දෙන්න කෙල්ල ලව්වා බොරු කේස් එකක් අදින්නත් බැරි නෑ. ඊරිෂීයාව උදාහරණයට කිව්වොත්, උබ කෙල්ලව දාලා ගිහින්, වෙන එකෙක් දාගත්තොත්? එතකොට ඊර්ෂීයාවට කෙල්ල උබට ගේම දෙන්න මොකක් හරි කරන්න බැරි නෑ. ඒක නිසා කෙල්ලෙක්ව දාගන්න කලින් හොදට හොයලා බලපන්. දෙකයි පනහේ කෙල්ලෝ දාගෙන පස්සේ අඩන්න එපා උන්ව එලවගන්න බැරි උනාම. දැනටම එහෙම එකෙක් ඉන්නවා නම් උබ කෙල්ල අකමැති දේවල් කරපන් එතකොට කෙල්ලව උබව එළවගනියි. වැරදි වැටහීම් කෙල්ලව වෙන එකෙක් රේප් කරා හිතන්න? ඊට පස්සේ ඌ පැනලා ගිහින්, උබ ඒ අහළ පහළ ඉදලා පොලිසියට මාට්ටු උනොත් උබට තමයි කොක්ක වැටෙන්නේ. මිනිමැරුම්, රේප් කේස්, හොරකම් අහළ පහළකවත් ඉන්න නරකයි. පොලිසියට හරි එකාව අල්ලගන්න බැරි උනාම උන් කරන්නේ අහළ පහළ ඉන්න එකෙක්ව පටලවලා හිරේ දාන එකයි මිනිස්සුන් කුපිත වෙන එක වලක්වන්න. සේයගේ කේස් එකේදි අර පොඩි කොල්ලට උනේත් මේ සිද්ධියම තමයි. මේවගේ ඒවා වළක්වා ගන්න තියෙන හොදම ක්‍රමේ තමයි. තමන්ට සුදුසු පුද්ගලයන්ව විතරක් ආශ්‍රය කරන්න, සුදුසු තැන් වල වාසය කරන්න, අනවශ්‍යය තැන්වල නිකරුනේ ගැවසෙන්න එපා. බාල වයස්කාර වීම ලංකාවේ නීත්‍යානුකූල වයස තමයි 16 නමුත් පොඩි මිනිස්සුන්ට එනකොට මේක 18 කියලා තමයි සලකන්නේ. උබ එහෙක කෙල්ලෙක් එක්ක සෙක්ස් කරන්නම ඕනේ නෑ, නිකම් ෆිල්ම් එකක් බලන්න එක්කරගෙන ගියත් කේස් වැටෙන්න පුලුවන්. ඒක නිසා පොඩි කෙල්ලොන්ව ආශ්‍රය කරන්න එපා. උන් කොහොමත් වැඩක් නෑ. උන් ලොකු වෙනකොට කොල්ලව දාලා යනවා, වැඩක් වෙන්නෙත් නෑ. මත්පැන් පානය කර මත්වීම් සිටීම ලංකාවේ නීතියට අනුව කෙල්ලෙක් මත්වෙලා හිටියෝත් ,ඒවෙලාවේ උබ සෙක්ස් කරොත්. ඒක රේප් කේස් එකක්. කෙල්ල කලින් කැමති වෙන්න පුලුවන් වැඩේට, කෙල්ල පස්සේ උනත් ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන්. නමුත් කෙල්ල උබත් එක්ක ගේමක් ගිය වෙලාවට. මේ සිද්ධිය ඇදලා උබට බොරු රේප් කේස් එකක් අදින්න බැරි නෑ. උසාවියෙන් ඇහුවොත් ඇයි මෙච්චර කල් වාර්තා කරේ නැත්තේ කියලා. කෙල්ල කියයි උබ තර්ජනය කරා පැමිණිලි කරොත් මරනවා කියලා ඒක නිසා බයට කිව්වේ නෑ කියලා. ඊට පස්සේ කෙල්ල අඩයි. උබ ඇතුලේ. ඒක නිසා මත්වෙච්ච කෙල්ලෝ එක්ක සෙක්ස් කරන්න එපා. සෙක්ස් කරන්න කලින් උබ උබෙයි, කෙල්ලගෙයි කටහඩ ෂේප් එකේ රෙකෝර්ඩ් කරගන්න. ඒකෙන් උබට ඔප්පු කරන්න පුලුවන් උබ කෙල්ලව රේප් කරේ නෑ. කෙල්ල උබට කැමැත්ත දුන්නා කියලා. ලිඛිත සාක්ෂී හැම තිස්සේම වැදගත් උසාවි වලදි. තමන්ගේ ආත්ම ගෞරව බේරාගන්න/වෙන කොල්ලෙක්ගේ එකකට ඇනීම සමහර බැදපු ගෑණු පිට කොල්ලෝ එක්ක සෙක්ස් කරනවා. ඊට පස්සේ මාට්ටු උනාම කියනවා ඌ රේප් කරා කියලා තමන්ගේ ජාමේ බේරගන්න. තවත් සමහර වෙලාවට ත්‍රීසම්, ග්රෝප් වගේ සෙක්ස් කරලා කෙල්ලට පස්සේ ලැජ්ජ හිතුනම ඒකිව රේප් කරා කියලා අර කරපු කොල්ලන්ව අල්ලලා දෙනවා. ඒක නිසා බැදපු ගෑනුත් එක්ක, කොල්ලෝ ඉන්න ගෑනුත් එක්ක සෙක්ස් කරන්න එපා. උන් එක්ක පටලැවෙන්න යන්නත් එපා. කෙල්ල හොද උනත් කොල්ලා හරි උබට ගේමක් දෙයි. කෙල්ල එතකොට එපා කියන්නේ නෑ. කෙල්ල උබව බේරගන්නත් එන්නේ නෑ. තරහට පළිගැනීම කියන කොටසේ ඒවාම තමයි. ඒ හැරුනු විට. මොනවා හරි ලොකු දේකට කෙල්ලෙක් උබ එක්ක මළ ගියොත් උබට මොනවා හරි කරයි. කෙල්ල හොදයි නම් ෂේප් නමුත් සමහර කෙල්ලෝ ඉන්නවා ගේම දෙන්න බලාගෙන ඉන්න. උන් එළිපිට මොකුත් කරන්නේ නෑ, නමුත් යටින් තමයි ඔක්කොම. උබට කොල්ලෝ ලව්වා ගස්සවන්න පුලුවන්, බොරු කේස් එහෙකට හිරේ යවන්න පුලුවන්. ඒක නිසා මිනිස්සුන්ව තරහා කරගන්නේ නැතුව ෂේප් එකේ ඉන්න. උඩින් හොද මූණ පෙන්වගෙන ඉන්න උබත් ඇත්තටම තරහා උනත්. [/CENTER][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom