Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sri Lankawe_පිටසක්වල_ජීවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lankawe_පිටසක්වල_ජීවීන්

2006 වසරේ මොණරාගල ප්රදේශයේ දුටු බව කියන අද්භූත ජීවීන්

පිටසක්වල ජීවීන් ගැන පිටිසක්වල යානා ගැන උනන්දුවක් ආසාවක් කුතුහලකයක් දක්වන අයට මෙන්න තවත් ලිපියක්

මොණරාගල ප්රදේශයේදී අද්භූත ජීවීන් දුටු බව කියන පුවතක්ද වාර්තා වෙනවා. නමුත් එය අසාර්ථක වාර්තාවක් වන්නේ මෙලෙස දුටු බව කියන දිනයක් එහි අඩංගුව නොතිබීම නිසාය

එම සිදුවීමට මුහුණ පෑ මොනරාගල ප්රදේශයේ විසූ 13 හැවිරිදි උදිත තරංග හා 17 හැවිරිදි උදේශිකා හා ඔවුන්ගේ වයෝවෘද්ධ මිත්තණියයි. උදිතත්, උදේශිකාත් මිත්තණියත් සමඟ උදෑසන 6.00 පමණ කිරිඳිඔයට ගොස් තිබුණේ දියනා ගැනීම සඳහාය.

හදිසියේම කිරිදිඔය අසල තිබූ ලඳු කැලෑව සෙලවෙන හඬක් ඇසී ඔවුන් ඒ දෙස බලන විට දුටුවේ අඩි 2.5ක් පමණ උස කළු පැහැ අමුතු ස්තතු විශේෂයක් කැලය තුළට දිවයන ආකාරයයි.

"අපි දැක්කා ඒ අමුතු මිනිස්සු කැලේ ඇතුලට දුවනවා. එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති. එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා. කුඩා කටක් තිබුණා. කොල පාට දීප්තිමත් ඇස් තිබුණා. ඒ වගේ සත්තු ජාතියක් අපි කවදාවත් දැකල නැහැ. එයාලා අපිව දැක්කට පස්සෙ තමා කැලේ ඇතුළට දිව්වෙ. එයාලා අතුරුදන් වුණා."

මොනරාගල ප්රදේශයේම විසූ 20 හැවිරිදි චාමර නමැත්තාද මෙම අරුම පුදුම ජීවීන් සියැසින්ම දුටු අතර ඔවුන්ගේ පා සලකුණුද සියැසින්ම දැක බලා ගත් බවත් පවසයි.

"මං පදිංචිවෙලා ඉන්නෙ තණමල්විල. උදේ 6.00ට විතර මං කිරිදිඔයට ගියා. කැලේ පැත්තට කළු පාට ගුලි වගේ දුවනව දැක්කා. උන්ට ලොකු ඔළු තිබුණා. ලොකු නිල් පාට ඇස් තිබුණා.

උන් දුවපු අඩිපාරවල් ගාවට මං ගිහින් බැලුවා. මඩේ උන්ගෙ අඩි සලකුණු හිටලා තිබුණා. මං ඒවා ෆොටෝ ගත්තා. ඒවගේ සටහන් වෙලා තිබුණෙ තාරාවන්ගෙ කකුල්, ඇඟිලි තුනයි තිබුණෙ. ඒවා දැක්කම මට බය හිතුණා."

පා සටහන්

මොණරාගලට පැමිණි මේ අද්භූත සත්වයන් දුටු තවත් ගම්වාසීන් පැවසුවේ මෙම අඟුටු මිටි සත්ව විශේෂයට හිසකෙස් හා කැපී පෙනෙන නාසයක් හෝ සිරුරේ කිසිඳු වස්ත්රයක් නොතිබූ බවය.

[QUOTE="manarrow, post: 20070765, member: 524640"] [b]Sri Lankawe_පිටසක්වල_ජීවීන්[/b] [SIZE="5"][CENTER][COLOR="Red"]2006 වසරේ මොණරාගල ප්රදේශයේ දුටු බව කියන අද්භූත ජීවීන්[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"]පිටසක්වල ජීවීන් ගැන පිටිසක්වල යානා ගැන උනන්දුවක් ආසාවක් කුතුහලකයක් දක්වන අයට මෙන්න තවත් ලිපියක් [/SIZE] [IMG]https://1.bp.blogspot.com/-n0gziKL0-E4/VyIT3UJrPGI/AAAAAAAABpQ/pu-0RYKJnIYkTM7fW9Ub24WGDX3-RLbPACK4B/s640/srilankaaliens.jpg[/IMG] [SIZE="4"]මොණරාගල ප්රදේශයේදී අද්භූත ජීවීන් දුටු බව කියන පුවතක්ද වාර්තා වෙනවා. නමුත් එය අසාර්ථක වාර්තාවක් වන්නේ මෙලෙස දුටු බව කියන දිනයක් එහි අඩංගුව නොතිබීම නිසාය එම සිදුවීමට මුහුණ පෑ මොනරාගල ප්රදේශයේ විසූ 13 හැවිරිදි උදිත තරංග හා 17 හැවිරිදි උදේශිකා හා ඔවුන්ගේ වයෝවෘද්ධ මිත්තණියයි. උදිතත්, උදේශිකාත් මිත්තණියත් සමඟ උදෑසන 6.00 පමණ කිරිඳිඔයට ගොස් තිබුණේ දියනා ගැනීම සඳහාය. [/SIZE] [IMG]https://3.bp.blogspot.com/-xmF7BtRgBAg/VyIUdUENEPI/AAAAAAAABp8/uDAWyRbKpzQnSf_Qdmd6XSeSeKNLBwlewCK4B/s200/srilankawitness1.jpg[/IMG] [IMG]https://3.bp.blogspot.com/-DJt1Ii_6-ao/VyIUddMtxlI/AAAAAAAABqA/gqWarHt2pIgC6YPmooeMMrSSbKfXcXWgwCK4B/s200/srilankawitness2.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-4lS3IBF6hPs/VyIUda3SivI/AAAAAAAABqI/CfZXyTWt_ygcGmKK2SoIxwcvdhkP0DNEACK4B/s200/srilankawitness3.jpg[/IMG] [SIZE="4"]හදිසියේම කිරිදිඔය අසල තිබූ ලඳු කැලෑව සෙලවෙන හඬක් ඇසී ඔවුන් ඒ දෙස බලන විට දුටුවේ අඩි 2.5ක් පමණ උස කළු පැහැ අමුතු ස්තතු විශේෂයක් කැලය තුළට දිවයන ආකාරයයි. "අපි දැක්කා ඒ අමුතු මිනිස්සු කැලේ ඇතුලට දුවනවා. එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති. එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා. කුඩා කටක් තිබුණා. කොල පාට දීප්තිමත් ඇස් තිබුණා. ඒ වගේ සත්තු ජාතියක් අපි කවදාවත් දැකල නැහැ. එයාලා අපිව දැක්කට පස්සෙ තමා කැලේ ඇතුළට දිව්වෙ. එයාලා අතුරුදන් වුණා." මොනරාගල ප්රදේශයේම විසූ 20 හැවිරිදි චාමර නමැත්තාද මෙම අරුම පුදුම ජීවීන් සියැසින්ම දුටු අතර ඔවුන්ගේ පා සලකුණුද සියැසින්ම දැක බලා ගත් බවත් පවසයි. "මං පදිංචිවෙලා ඉන්නෙ තණමල්විල. උදේ 6.00ට විතර මං කිරිදිඔයට ගියා. කැලේ පැත්තට කළු පාට ගුලි වගේ දුවනව දැක්කා. උන්ට ලොකු ඔළු තිබුණා. ලොකු නිල් පාට ඇස් තිබුණා. උන් දුවපු අඩිපාරවල් ගාවට මං ගිහින් බැලුවා. මඩේ උන්ගෙ අඩි සලකුණු හිටලා තිබුණා. මං ඒවා ෆොටෝ ගත්තා. ඒවගේ සටහන් වෙලා තිබුණෙ තාරාවන්ගෙ කකුල්, ඇඟිලි තුනයි තිබුණෙ. ඒවා දැක්කම මට බය හිතුණා."[/SIZE] [SIZE="5"]පා සටහන් [/SIZE] [IMG]https://1.bp.blogspot.com/-UTsrVkbz3YI/VyIT-sfKv7I/AAAAAAAABpY/Qg_ZtKmKOTc6pPb9XapRuAGBFkBXxSq-wCK4B/s640/srilankaprints.jpg[/IMG] [SIZE="4"] මොණරාගලට පැමිණි මේ අද්භූත සත්වයන් දුටු තවත් ගම්වාසීන් පැවසුවේ මෙම අඟුටු මිටි සත්ව විශේෂයට හිසකෙස් හා කැපී පෙනෙන නාසයක් හෝ සිරුරේ කිසිඳු වස්ත්රයක් නොතිබූ බවය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom