Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
srilanka after 30 years
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉන්නේ මගේ ආතල් එකේ. ඔලුව කල්පණා කරලා හරි වෙලාවට ගේම ගහලා සතුටේ ඉන්න එකට කියන්නේ හීනමානේ නං එකෙන්ම මං ඉන්නේ හීන මානේ.

මම කිරියට ආපු දවසේ ඉඳලා මේකේ උන්ට කිව්වේ ඉගෙනගෙන රටකට පලයල්ලා කියලා. එදා ගියානං දැන් සිටිසන් අරං, ගෙවල් අරං දරුවෝ හදං සතුටේ හීණමානේ ඉන්න තිබුන උන් දැන් කියනවා මේ රට හරියන්නේ නෑ රට දාල යන්න ඕන කියලා.

ඕවා දකිනකොට හීනමානේ තව වැඩිවෙනවා. ලේසි කාලේ ගේම ගැහුවනේ කියලා.

රට අකුලෝලා යන එක මම කිව්වට වෙන දෙයක් නෙමෙයි අව්රුදු හැත්ත තුනටම වුන දෙයක්.

රට ඉන්න මොන මිනිහත් ආස රුපියල බාල්දුවෙලා යවන ඩොලර් වලට රුපියල් මිටියක් ගනගන්. උඹලට රිදෙන්නේ ඕක මම අමුවෙන් කියන නිසා, ඒකට කරන්න දෙයක් නෑ මොකද කොච්චර ලස්සන කරල කිව්වත් ඒක තමයි යතාර්ථය.

කොහොමත් මම ලොකු කැලයක් ගන්නවා ලංකාවේ සත්තුන්ට විතරක් නිදහසේ ජීවත්වෙන්න. මොකද රටේ කාලකන්නි විහිං රට කාලකන්නි කරාට රටේ උපදින සත්තු සතුටේ ඉඳලා මැරිලා යන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතනවා.

කොහෙත් සෙට් මට උඹ කියන ලංකාවේ මොන කරදරද කියලා කල්පණාකරන්නේ

ආ.... එකක් මතක්වුනා රට යන්න වත්කම් පෙන්නන්න ඕන වුනා. ඒකටනං මළපැන්නා ගෙදර මිනිස්සු මම රට දාලම යයි කියලා වත්කම් පවරන්නේ නැතිව ඉදලා. ඒකට නං ටිකක් මහන්සි වෙන්න වුනා උදව්වක් නැතිව තනියම ගේම ගහන්න. කියල ඇති දවසකුත්.

[QUOTE="LINDA_ADERSON_22, post: 26691115, member: 322784"] මම ඉන්නේ මගේ ආතල් එකේ. ඔලුව කල්පණා කරලා හරි වෙලාවට ගේම ගහලා සතුටේ ඉන්න එකට කියන්නේ හීනමානේ නං එකෙන්ම මං ඉන්නේ හීන මානේ. මම කිරියට ආපු දවසේ ඉඳලා මේකේ උන්ට කිව්වේ ඉගෙනගෙන රටකට පලයල්ලා කියලා. එදා ගියානං දැන් සිටිසන් අරං, ගෙවල් අරං දරුවෝ හදං සතුටේ හීණමානේ ඉන්න තිබුන උන් දැන් කියනවා මේ රට හරියන්නේ නෑ රට දාල යන්න ඕන කියලා. ඕවා දකිනකොට හීනමානේ තව වැඩිවෙනවා. ලේසි කාලේ ගේම ගැහුවනේ කියලා.😊 රට අකුලෝලා යන එක මම කිව්වට වෙන දෙයක් නෙමෙයි අව්රුදු හැත්ත තුනටම වුන දෙයක්. රට ඉන්න මොන මිනිහත් ආස රුපියල බාල්දුවෙලා යවන ඩොලර් වලට රුපියල් මිටියක් ගනගන්. උඹලට රිදෙන්නේ ඕක මම අමුවෙන් කියන නිසා, ඒකට කරන්න දෙයක් නෑ මොකද කොච්චර ලස්සන කරල කිව්වත් ඒක තමයි යතාර්ථය. කොහොමත් මම ලොකු කැලයක් ගන්නවා ලංකාවේ සත්තුන්ට විතරක් නිදහසේ ජීවත්වෙන්න. මොකද රටේ කාලකන්නි විහිං රට කාලකන්නි කරාට රටේ උපදින සත්තු සතුටේ ඉඳලා මැරිලා යන්න ඕන කියලා මම පෞද්ගලිකව හිතනවා. කොහෙත් සෙට් මට උඹ කියන ලංකාවේ මොන කරදරද කියලා කල්පණාකරන්නේ🤣 ආ.... එකක් මතක්වුනා රට යන්න වත්කම් පෙන්නන්න ඕන වුනා. ඒකටනං මළපැන්නා ගෙදර මිනිස්සු මම රට දාලම යයි කියලා වත්කම් පවරන්නේ නැතිව ඉදලා. ඒකට නං ටිකක් මහන්සි වෙන්න වුනා උදව්වක් නැතිව තනියම ගේම ගහන්න. කියල ඇති දවසකුත්. 😑 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom