Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
sripada..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩි කාලෙදි ගියෙ නඩයක් එක්ක. තේරෙන කාලෙදි ගියෙ යාලුවො කට්ටියක් එක්ක. නඩයක් එක්ක යනකොට තමයි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. පොඩි කාලෙදි ගිය ගමනෙදි මතක තියෙන ටික කියන්නම්.

සිත පිරිසිදුව තියාගෙන, සංවරව යන්න ඕනෙ. එ නිසා, තරහින් යමක් කියන්නෙවත්, අනික් කෙනෙකුට තරහක් යන විදිහෙ වචනයක් තමන් කියන්නෙවත්, කරන්නෙවත් නැහැ. ඒ නිසා හැම එකටම 'කරුණාවයි' කියනවා.

ඉහල නගින අයත්, බහින අයත් මුණගැහෙනකොට 'ඉහළ නගින මේ නංගිට සමන් දෙවිදු කරුණාවයි' වගේ ආශීර්වාද වැකි කියනවා. ඒ කොල්ලොන්ගෙ වනචරකමට නෙවෙයි.  එහෙම වෙලාවට 'නැගල බහින මේ අය්යට සමන් දෙවිඳු කරුණාවයි' වගේ උත්තර දෙන්න ඕනෙ.

සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙන එක, ඉදිකටු පානෙදි නූලක් අමුණන එක වගේ දේවල් සාමාන්‍යයෙන් හැමෝම කරනවා.

උඩට නැග්ගට පසු තමන් පැමිණි වාර ගණනට සරිලන ගණනක් ඝාන්ඨාර නාද කරන එකත් පුරුද්දක්.

සිරිපා සළකුණ අසල තෙවරක් හිස නමා වැදීමේ සිරිතක් තියෙනවා. මේවා ඉතින් තම තමන් කැමති පරිදි වන්දනා කර ගත හැකියි.

වැදගත්ම දේ අනික් අයට කරදර නොවන සේ හැසිරීම- මත්පැන් පානය නොකිරීම, අසංවර විහිලු නොකිරීම...වගේ දේවල්. අතරමං වෙන්න ඉඩ තියෙන නිසා කට්ටිය එක්ක ඉන්න එකත් වැදගත්.

චාරිත්‍ර හොඳින් දන්න අය පිළිතුරු දේවියයි බලාපොරොත්තු වෙනවා. සුභ ගමන්!

[QUOTE="sudunone, post: 6696570, member: 205934"] මම පොඩි කාලෙදි ගියෙ නඩයක් එක්ක. තේරෙන කාලෙදි ගියෙ යාලුවො කට්ටියක් එක්ක. නඩයක් එක්ක යනකොට තමයි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර තියෙන්නෙ. පොඩි කාලෙදි ගිය ගමනෙදි මතක තියෙන ටික කියන්නම්. සිත පිරිසිදුව තියාගෙන, සංවරව යන්න ඕනෙ. එ නිසා, තරහින් යමක් කියන්නෙවත්, අනික් කෙනෙකුට තරහක් යන විදිහෙ වචනයක් තමන් කියන්නෙවත්, කරන්නෙවත් නැහැ. ඒ නිසා හැම එකටම 'කරුණාවයි' කියනවා. :) ඉහල නගින අයත්, බහින අයත් මුණගැහෙනකොට 'ඉහළ නගින මේ නංගිට සමන් දෙවිදු කරුණාවයි' වගේ ආශීර්වාද වැකි කියනවා. ඒ කොල්ලොන්ගෙ වනචරකමට නෙවෙයි. :P එහෙම වෙලාවට 'නැගල බහින මේ අය්යට සමන් දෙවිඳු කරුණාවයි' වගේ උත්තර දෙන්න ඕනෙ. සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙන එක, ඉදිකටු පානෙදි නූලක් අමුණන එක වගේ දේවල් සාමාන්‍යයෙන් හැමෝම කරනවා. උඩට නැග්ගට පසු තමන් පැමිණි වාර ගණනට සරිලන ගණනක් ඝාන්ඨාර නාද කරන එකත් පුරුද්දක්. සිරිපා සළකුණ අසල තෙවරක් හිස නමා වැදීමේ සිරිතක් තියෙනවා. මේවා ඉතින් තම තමන් කැමති පරිදි වන්දනා කර ගත හැකියි. වැදගත්ම දේ අනික් අයට කරදර නොවන සේ හැසිරීම- මත්පැන් පානය නොකිරීම, අසංවර විහිලු නොකිරීම...වගේ දේවල්. අතරමං වෙන්න ඉඩ තියෙන නිසා කට්ටිය එක්ක ඉන්න එකත් වැදගත්. චාරිත්‍ර හොඳින් දන්න අය පිළිතුරු දේවියයි බලාපොරොත්තු වෙනවා. සුභ ගමන්! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom