Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ssd වලට වඩා 100 ගුණයක් වේගවත් photonic-memory
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ssd වලට වඩා 100 ගුණයක් වේගවත් photonic-memory

අපේ සාමාන්‍ය තැටි පාදක කරගෙන නිමවුණු hard drive වලට වඩා ssd (solid-state drive) ගොඩක් වේගවත්.ඒත් ඒවටත් ඉලෙක්ට්‍රොනික චිප් යොදා ගැනීම නිසා වේගයට සීමාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ සහ ජර්මනියේ Karlsruhe තාක්ෂණ ආයතනය එකතු වෙලා මේ වේග බාධකය නැති කරන්න විප්ලවකාරී මතක චිපයක් නිර්මාණය කරලා තියෙනවා.ඒක ssd වලට වඩා ගොඩක් වේගවත්.

මේ Photonic memory chips නිර්මාණය කරන්න පරීක්ෂකයන් පෙලෙඹුනේ අද ඊයේ නොවුනත් මෙයට ප්‍රධානතම බාධකය වුනේ volatile ඒ කියන්නේ තාවකාලික වීම.ඒවට ram එක වගේම මතකය ගබඩා කරගෙන ඉන්න නොනවත්වා විදුලිය සපයන්න සිදු වෙලා තියෙනවා.ඒත් ඉතිහාසයේ පළමු වතාවට මේ බාධකය ජය ගන්න දැන් සමත් වෙලා තියෙනවා. පරීක්ෂකයන් පවසන්නේ මේ non-volatile photonic memory chips නිපදවීමට dvd , blu-ray තැටි නිපදවීමට යොදා ගන්නා ලද තාක්ෂණයම යොදා ගත් බවයි. අලුත් විසඳුමෙන් ජර්මේනියම් , ටෙලුරියම් සහ ඇන්ටිමනි (GST ) මිශ්‍ර ලෝහය හා එහි අතර ලේසර් කිරණ ආලෝකය ගමන් කිරීමට waveguide තාක්ෂණය භාවිතා කරයි. මෙය ද්විමය ඉලෙක්ට්‍රොනික ගබඩා වලට වඩා කාර්යක්ෂම බවත් එක් කොටසක 8 bit දත්ත ගබඩා කිරීමට හැකියාව ඇති බවත් පැවසෙනවා.

කෙසේ වෙතත් මෙහි ආකෘතිය තවමත් වෙළඳපොළට දැමීමට බලාපොරොත්තු වනවාට වඩා 100 ගුණයක් පමණ විශාල නිසා මේවා වෙළඳ පොලට දැමීමට පෙර තවත් අභියෝග කිහිපයක්ම ජය ගැනීමට සිදු වන බවයි පැවසෙන්නේ.ඉතින් තව ටික කාලෙකින් අපිට දැනට වඩා 100 ගුණයක් වේගවත් පරිගණක දැක ගන්න පුළුවන් වෙයි..

[QUOTE="Garrus, post: 19050242, member: 546382"] [b]ssd වලට වඩා 100 ගුණයක් වේගවත් photonic-memory[/b] [IMG]http://i0.wp.com/cdn.bgr.com/2015/09/mosis-photonic-chip.jpg?w=952[/IMG] [SIZE="5"]අපේ සාමාන්‍ය තැටි පාදක කරගෙන නිමවුණු hard drive වලට වඩා ssd (solid-state drive) ගොඩක් වේගවත්.ඒත් ඒවටත් ඉලෙක්ට්‍රොනික චිප් යොදා ගැනීම නිසා වේගයට සීමාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ සහ ජර්මනියේ Karlsruhe තාක්ෂණ ආයතනය එකතු වෙලා මේ වේග බාධකය නැති කරන්න විප්ලවකාරී මතක චිපයක් නිර්මාණය කරලා තියෙනවා.ඒක ssd වලට වඩා ගොඩක් වේගවත්.[/SIZE] [IMG]http://www.inchiostroallaspina.com/wp-content/uploads/2015/02/YEAH-TECHNOLOGY-BITCH.jpg[/IMG] [SIZE="5"]මේ Photonic memory chips නිර්මාණය කරන්න පරීක්ෂකයන් පෙලෙඹුනේ අද ඊයේ නොවුනත් මෙයට ප්‍රධානතම බාධකය වුනේ volatile ඒ කියන්නේ තාවකාලික වීම.ඒවට ram එක වගේම මතකය ගබඩා කරගෙන ඉන්න නොනවත්වා විදුලිය සපයන්න සිදු වෙලා තියෙනවා.ඒත් ඉතිහාසයේ පළමු වතාවට මේ බාධකය ජය ගන්න දැන් සමත් වෙලා තියෙනවා.:cool: පරීක්ෂකයන් පවසන්නේ මේ non-volatile photonic memory chips නිපදවීමට dvd , blu-ray තැටි නිපදවීමට යොදා ගන්නා ලද තාක්ෂණයම යොදා ගත් බවයි. අලුත් විසඳුමෙන් ජර්මේනියම් , ටෙලුරියම් සහ ඇන්ටිමනි (GST ) මිශ්‍ර ලෝහය හා එහි අතර ලේසර් කිරණ ආලෝකය ගමන් කිරීමට waveguide තාක්ෂණය භාවිතා කරයි. මෙය ද්විමය ඉලෙක්ට්‍රොනික ගබඩා වලට වඩා කාර්යක්ෂම බවත් එක් කොටසක 8 bit දත්ත ගබඩා කිරීමට හැකියාව ඇති බවත් පැවසෙනවා. [/SIZE] [IMG]http://cdn.bgr.com/2015/09/sn-photonix.jpg?w=624[/IMG] [SIZE="5"]කෙසේ වෙතත් මෙහි ආකෘතිය තවමත් වෙළඳපොළට දැමීමට බලාපොරොත්තු වනවාට වඩා 100 ගුණයක් පමණ විශාල නිසා මේවා වෙළඳ පොලට දැමීමට පෙර තවත් අභියෝග කිහිපයක්ම ජය ගැනීමට සිදු වන බවයි පැවසෙන්නේ.ඉතින් තව ටික කාලෙකින් අපිට දැනට වඩා 100 ගුණයක් වේගවත් පරිගණක දැක ගන්න පුළුවන් වෙයි..[/SIZE] [IMG]http://cdn.meme.am/instances/59636155.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom