rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcns la mage langa SSD dekak thiyenawa. mama laptop ekak use karanne. Danata eka SSD ekak laptop eke hard disk eka gahana place ekata aulak nathuwa gahuwa. eka hondatama wada karnawa.

    mata anith SSD ekath gahannai one lap ekata. mama optical drive eka use karannema na. mama forums wala dakka gadget thiyenawa SATA 13 male to SATA 22 pin female ena. pahala pic eke thiyenawa seen eka.

    s-l500.jpg

    Don't tel me to just buy a enclosure to use it. Optical drive eka wenuwata replace kaloth mage usb port wena wada walata use karanna puluwan. ekai seen eka. anith eka lap eke usb ports USB 2.0.


    mata dana ganna one kohenda me item eka ganna puluwan kiyalai.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=ssd+caddy&rt=nc&LH_BIN=1

    උඩ ලින්ක් එකේ තියෙනවා වගේ SSD Caddy එකක් පාවිච්චි කරපන් මචන්..Caddy එකට SSD එක ඔබන්න තියෙන්නේ..එතකොට ඔප්ටිකල් ඩ්‍රයිව් එක ගලවලා එකට ගහන්න පුළුවන් Caddy එක..හරි සයිස් Caddy එක බලල ගෙන්නපන් Ebay එකෙන්..

    පස්සේ ඔය Optical Drive එක ගහන්න පුළුවන් Enclosures වගේ ඒවත් තියෙනවා USB..උඹට ඕනේ නම් එතකොට අවශ්‍ය වෙලාවට Opitcal Drive එකත් USB එකට ගහල පාවිච්චි කරන්න පුළුවන් :cool: :cool: