Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
SSD HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔහොම තමයි කරල තියෙන්නෙ මචන්,

මෙහෙමයි, දැන් තියෙන 1TB SSD HDD එකේ තමයි windowsනුයි අනිත් පාටිශන් ටිකයි ඔක්කොම තියෙන්නෙ, boot වෙන්න එහෙම ටිකක් වෙලා යනව SATA HDD නිසා, ඒ හාඩ් එක තියෙන්නෙ internal hdd එක විදියට, ඒ කිවුවෙ primary disk එක විදියට, අපි කරන්නෙ ලැප් එකේ පැත්තෙන් තියෙනෙ DVD Rom එක ගලවලා, ඒ හැඩේට හදල තියෙන Hard Drive Caddy එකක් අරන් ඒකට උගේ දැනට තියෙන primary disk එක (SATA HDD එක) ගලවල secondary disk එක විදියට ගහනව, එතකොට ඒක වැඩ කරන්නෙ නිකන්ම ඩේටා ටික විතරක් store කරල තියෙන හාඩ් එක විදියට, නිකන් pen drive එකක් වගේ, Data store කරල තියන්න විතරයි, එතකොට ඒක secondary disk එක වෙනව, windows boot කරන්නෙ primary disk එකෙන්, ඒකට තමයි SSD hdd එකක් ගහන්නෙ, ඒකට දානව windows, එතකොට OSඑක කෑගහගෙන වැඩ, ස්පීඩ් වෙනව ගේමක නෑ. හැබැයි පුලුවන්නම් 8GB RAM එකට තව 4gb RAM එකක් ගහගත්තනම් 12GB RAM පට්ට. මම කරේ එහෙමයි. මේ පහල තියෙන්නෙ අර මං කිවුව Caddy එක,

[QUOTE="Rahula Kasun, post: 25784609, member: 458791"] [SIZE=4]මමත් ඔහොම තමයි කරල තියෙන්නෙ මචන්, මෙහෙමයි, දැන් තියෙන 1TB SSD HDD එකේ තමයි windowsනුයි අනිත් පාටිශන් ටිකයි ඔක්කොම තියෙන්නෙ, boot වෙන්න එහෙම ටිකක් වෙලා යනව SATA HDD නිසා, ඒ හාඩ් එක තියෙන්නෙ internal hdd එක විදියට, ඒ කිවුවෙ primary disk එක විදියට, අපි කරන්නෙ ලැප් එකේ පැත්තෙන් තියෙනෙ DVD Rom එක ගලවලා, ඒ හැඩේට හදල තියෙන Hard Drive Caddy එකක් අරන් ඒකට උගේ දැනට තියෙන primary disk එක (SATA HDD එක) ගලවල secondary disk එක විදියට ගහනව, එතකොට ඒක වැඩ කරන්නෙ නිකන්ම ඩේටා ටික විතරක් store කරල තියෙන හාඩ් එක විදියට, නිකන් pen drive එකක් වගේ, Data store කරල තියන්න විතරයි, එතකොට ඒක secondary disk එක වෙනව, windows boot කරන්නෙ primary disk එකෙන්, ඒකට තමයි SSD hdd එකක් ගහන්නෙ, ඒකට දානව windows, එතකොට OSඑක කෑගහගෙන වැඩ, ස්පීඩ් වෙනව ගේමක නෑ. හැබැයි පුලුවන්නම් 8GB RAM එකට තව 4gb RAM එකක් ගහගත්තනම් 12GB RAM පට්ට. මම කරේ එහෙමයි. මේ පහල තියෙන්නෙ අර මං කිවුව Caddy එක,[/SIZE] [IMG width="293px"]https://images-na.ssl-images-amazon.com/images/I/71QQscNor7L._AC_SX466_.jpg[/IMG] [IMG width="196px"]https://cdn.webshopapp.com/shops/172646/files/106400621/orico-sata-hdd-ssd-caddy-for-laptop-and-notebook-c.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom