Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
SSD - Price 🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SSD වල price අඩුවේගෙන ආවේ හැම රටකම වගේ. manufacturing cost එක අඩු හින්දා, demand එකට වඩා supply එක වැඩි හින්දා වෙන්න ඇති. ලංකාවෙත් ප්රසිද්ධ shops වල අලුත් stock එන විදියට ඒවයි ගණන් අඩු වුණා

පහුගිය ජූලි වගේ තමයි SSD වල අඩුම price තිබිලා තියෙන්නෙ හැම රටකම වගේ. ලංකාවෙත් මං දැක්ක විදියට අඩුම price තිබුණේ අගෝස්තු අන්තිම වගේ. ඒ කාලේ 1TB HDD එකකයි 1TB SSD එකකයි price ආසන්නව සමානව තිබුණේ ලංකාවේ.

දැන් Samsung එකෙන් chips වල price වැඩිකරනවා කියන හින්දා හැම රටකම වගේ SSD වල price වැඩිවෙනවාලු. ලංකාවෙ shops වලත් price වැඩිවෙන්න පටන්ගෙන. මං දවස් 2ට කලින් ගත්ත 1TB SSD එක අද රු 1300 කින් වැඩිවෙලා. ඉස්සරහට තව කොච්චර වැඩිවෙයිද දන්නෙ නෑ.

ආයේ global price normal වුණත් ලංකාවෙ shop වලින් දැන් වැඩිකරගෙන යන price අඩුකරලා ආයේ normal වෙන්න ගොඩක් කල් යයි. මේක හැමදේකම වගේ වුණා අපි පහුගිය කාලෙ දැක්කානෙ.

Amazon.in නම් ලාබයක් නෑ දන්න තරමින්. වෙන කොහොමද ගන්න තියෙන්නෙ

මෙහේ minimum wage එකට සාපේක්ෂව GPU එකක් ගන්නවාට වඩා ඒ රටවල්වල car එකක් ගන්න එක ලේසියිනෙ

Gold අරන් SATA port එකටද M2 slot එකටද හයිකරන්නෙ කියලා කල්පනා කරන මම

ඔව් SATA SSD වලට වඩා පොඩි ගාණකින් M2 ඒවා අඩුයි. M2 වලට housing එහෙම නැතුව හදන හින්දා cost එක අඩු ඇති

එහෙනම් ඒක තමයි. කීයකින් නවතීද දන්නෙ නෑ ඔහොම ගිහින්

දැන් මේ ගණන් වැඩිවෙන්න කලින් නම් budget SSD ලංකාවෙන් ගන්න එක ලාබෙට තිබුණේ. අලුත් price වලට නම් කොහොම වෙයිද දන්නෙ නෑ. තවම ලංකාවෙ ගණන් වැඩි නොකරපු shop එකකින් ගන්න පුලුවන්නම් හරි.

Amazon shipping cost එක අඩු කරගන්න පුලුවන්නම්, තව items එක්ක ගන්නවා නම් ලාබ වෙයි.

Aliexpress එකේ replica වැඩි හින්දා විශ්වාස කරන්න අමාරුයි original එකක්ම හම්බවෙයි කියලා. මං දැක්කා 256GB වගේ ඒවා නම් ටිකක් අඩුවට. ඒත් 1TB වගේ නම් ලංකාවෙ ගන්නවාටත් වඩා වැඩියි සමහර brand වල

M2 SATA නම් 1TB මං දැක්කෙ නෑ මෙහේ website වල. M2 NVMe නම් තියෙනවා දැන් රු 16,000 විතර ඉඳලා

[QUOTE="xVOLDYx, post: 29297821, member: 576519"] SSD වල price අඩුවේගෙන ආවේ හැම රටකම වගේ. manufacturing cost එක අඩු හින්දා, demand එකට වඩා supply එක වැඩි හින්දා වෙන්න ඇති. ලංකාවෙත් ප්රසිද්ධ shops වල අලුත් stock එන විදියට ඒවයි ගණන් අඩු වුණා පහුගිය ජූලි වගේ තමයි SSD වල අඩුම price තිබිලා තියෙන්නෙ හැම රටකම වගේ. ලංකාවෙත් මං දැක්ක විදියට අඩුම price තිබුණේ අගෝස්තු අන්තිම වගේ. ඒ කාලේ 1TB HDD එකකයි 1TB SSD එකකයි price ආසන්නව සමානව තිබුණේ ලංකාවේ. දැන් Samsung එකෙන් chips වල price වැඩිකරනවා කියන හින්දා හැම රටකම වගේ SSD වල price වැඩිවෙනවාලු. ලංකාවෙ shops වලත් price වැඩිවෙන්න පටන්ගෙන. මං දවස් 2ට කලින් ගත්ත 1TB SSD එක අද රු 1300 කින් වැඩිවෙලා. ඉස්සරහට තව කොච්චර වැඩිවෙයිද දන්නෙ නෑ. ආයේ global price normal වුණත් ලංකාවෙ shop වලින් දැන් වැඩිකරගෙන යන price අඩුකරලා ආයේ normal වෙන්න ගොඩක් කල් යයි. මේක හැමදේකම වගේ වුණා අපි පහුගිය කාලෙ දැක්කානෙ. Amazon.in නම් ලාබයක් නෑ දන්න තරමින්. වෙන කොහොමද ගන්න තියෙන්නෙ :unsure: මෙහේ minimum wage එකට සාපේක්ෂව GPU එකක් ගන්නවාට වඩා ඒ රටවල්වල car එකක් ගන්න එක ලේසියිනෙ Gold අරන් SATA port එකටද M2 slot එකටද හයිකරන්නෙ කියලා කල්පනා කරන මම 🥴 ඔව් SATA SSD වලට වඩා පොඩි ගාණකින් M2 ඒවා අඩුයි. M2 වලට housing එහෙම නැතුව හදන හින්දා cost එක අඩු ඇති එහෙනම් ඒක තමයි. කීයකින් නවතීද දන්නෙ නෑ ඔහොම ගිහින් දැන් මේ ගණන් වැඩිවෙන්න කලින් නම් budget SSD ලංකාවෙන් ගන්න එක ලාබෙට තිබුණේ. අලුත් price වලට නම් කොහොම වෙයිද දන්නෙ නෑ. තවම ලංකාවෙ ගණන් වැඩි නොකරපු shop එකකින් ගන්න පුලුවන්නම් හරි. Amazon shipping cost එක අඩු කරගන්න පුලුවන්නම්, තව items එක්ක ගන්නවා නම් ලාබ වෙයි. Aliexpress එකේ replica වැඩි හින්දා විශ්වාස කරන්න අමාරුයි original එකක්ම හම්බවෙයි කියලා. මං දැක්කා 256GB වගේ ඒවා නම් ටිකක් අඩුවට. ඒත් 1TB වගේ නම් ලංකාවෙ ගන්නවාටත් වඩා වැඩියි සමහර brand වල M2 SATA නම් 1TB මං දැක්කෙ නෑ මෙහේ website වල. M2 NVMe නම් තියෙනවා දැන් රු 16,000 විතර ඉඳලා [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom