ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි

    ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද?
    SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද?
    VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත් සහනදායී මිලකට SSL
    දෙනවද?
    ssl වොරන්ටි දෙන්නෙ ඇයි ?පැහැදිලි කරනවාද?
    ssl greenbar එකෙන් ඇති ප්‍රයෝජණ මොනවාද?

    ssl ගන්න යන්නෙ සමාජ ජාල web අඩවියකට
    සමාජ ජාල web අඩවියකට ගැලපෙන ssl කාණ්ඩය මොකද්ද?
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද?
    SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද?
    VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත් සහනදායී මිලකට SSL
    දෙනවද?
    ssl වොරන්ටි දෙන්නෙ ඇයි ?පැහැදිලි කරනවාද?
    ssl greenbar එකෙන් ඇති ප්‍රයෝජණ මොනවාද?

    ssl ගන්න යන්නෙ සමාජ ජාල web අඩවියකට
    සමාජ ජාල web අඩවියකට ගැලපෙන ssl කාණ්ඩය මොකද්ද?

    SSL සල්ලි දීල ගන්න ඕන නෑ මිලියන ගණනක් developers ල use කරන්නෙ https://letsencrypt.org/

    ලගදීම Nginx සමග letsencrypt use කරන විදියත් කියල දෙන්නම්.

    ඔයාගෙ අනෙක් ප්‍රශ්න ටිකට තව කෙනෙක් උතර දෙවි කියල හිතනව.
     
    • Like
    Reactions: baba2

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    kloxo dala, cloudflare eken mama SSL free gaththa, SSl tiyena sites dan google rank wenawa kiyanawa bn ikmanata, anika chrome ekennam maara wadayak denne SSL nethi ewata sign up wenna ehema giyama
     
    • Like
    Reactions: baba2

    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද? this is an enhanced version of SSL. Unlike 128 bit encryption, 256 is difficult to decrypt
    SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද? Domain Validation (DV), Organization Validation (OV) and Extended Validation (EV). you may need a DV
    VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද? I am not quite sure. you know, Nothing for free.
    Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද? see above
    නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත් සහනදායී මිලකට SSL
    දෙනවද?
    ssl වොරන්ටි දෙන්නෙ ඇයි ?පැහැදිලි කරනවාද? If security breach happened though the weakness of SSL encryption, you can claim for the loss happened to you.
    ssl greenbar එකෙන් ඇති ප්‍රයෝජණ මොනවාද? People will feel safe entering to in your site & its provide an assurance for the identitiy of your website.

    ube website eka www.labba.com kiyamu, eka ubage mai kiyala visitors lata oppukaranne SSL certificate eken

    ssl ගන්න යන්නෙ සමාජ ජාල web අඩවියකට
    සමාජ ජාල web අඩවියකට ගැලපෙන ssl කාණ්ඩය මොකද්ද? Go for a Domain
     
    • Like
    Reactions: baba2

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,422
    1,544
    113
    Lajjai yako methana ekek watch pki danne na hariyata.
    Methana explain karanna ba forum ekaka. Prashnayak thiyenawanam pm karanna issarala self study karala.

    Up to 256 bit kiyanne encryption strength eka. Asymmetric encryption waladi 4096 bit RSA public key ekakin Dena protection eka roughly equal to 256 bit. E kiyanne CA sign karana maximum key length eka 256 bit.
    Symmetric encryption part eke key size eka oyage cypher suite in thamai decide wenne.
     
    • Like
    Reactions: baba2