Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stand with AKD 2024
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ කන්න දෙන එකාට..  එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..

දැන් මිනිස්සුන්ට කන්න නැති වේගෙන යන්නේ.. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..

JVP එකට හරි හමං නායකයෙක් හිටියා නම් හොඳයි.. අනුරයා JVP එක ගොඩ ගන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්තා කට උල් කරලා බොරුකියලා මිනිස්සුන්ට ආතල් දෙන්න ගිහින්.. ඌ කියපු බොරු ටික පත්තු උනාට පස්සේ මිනිස්සු උව ගණන් ගන්නේ නැති ගානට වැටුනා.. දැන් අනුරයත් කොටුවේ පොඩි හාමුදුරුවෝ , ගානට වැටිලා තියෙන්නේ.. මිනිස්සු උන්ගේ කතා අහනවා.. එත් සීරියස් ගන්නේ නෑ .. එවෙලේ ආතල් එකට අහගන ඉන්නවා විතරයි. (මොන ආණ්ඩුව ආවත් අවරුදු 2.5ක් වගේ යද්දී ආණ්ඩුව චාටර් උනාම මිනිස්සු බොක්කෙන් JVP කතා අහන්න ගන්නවා.. එත් ටව අවරුදු 2කින් වගේ චන්දෙ තිබ්බම අර බොක්කෙන් jvp කරපු උන් ටික නෑ .. එක්කෝ උන් ටික චන්දෙ දාන්න ගිහින් නෑ )

JVP එකට හොඳ නායකයෙක් අවොත් මගේ චන්දෙත් මන් දෙන්නේ JVP එකට . අනුරයා ඉන්නකම් දෙන්නේ නැහැ.. කඩපිල් වල පොර ටෝල්ක් දුන්නට වැඩේ බාර දුන්නොත් ඕකටත් ෆම්ක් වෙලා යනවා .. 2014 / 2015 ඉඳලා මූ දාපු සෙල්ලම් ටික දිහා බැලුවම ඒක හිතා ගන්න පුළුවන්..

අනිත් එක අනුර ඇතුළු JVP බලකාය දැනගන්න ඕනා.. උන්ගේ මතේට පිටින් යන ඔක්කොම මෝඩයෝ වහල්ලු කියලා වැලලෙන්නේ නැතුව.. සිවිලයිසඩ් විදියට දේශපාලන ගමනක් යන්න.. නැතුව 2024 ජනාධිපති අනුර කියා කියා මේකේ විසිල් ගැහුවට වැඩක් වෙන්නේ නෑ.. උගත් එකයි.. නැති එකයි දෙන්නම පිළිගන්න ගේමක් ගැහුවොත් ගොඩ යාමක් තියේවි..

[QUOTE="thomian, post: 26968534, member: 357290"] [SIZE=4]ලංකාවේ ගොඩක් මිනිස්සු චන්දෙ දෙන්නේ කන්න දෙන එකාට.. :dull: එහෙම නැත්නම් තමන්ට මොකක හරි පුද්ගලික වාසියක් තියෙන එකාට..:dull: දැන් මිනිස්සුන්ට කන්න නැති වේගෙන යන්නේ..:sorry: ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යන්න ලගයි.. ඊළගට ආපහු තාවකාලික ආතල් දෙන එකෙක් ඒවි..:sorry: JVP එකට හරි හමං නායකයෙක් හිටියා නම් හොඳයි.. අනුරයා JVP එක ගොඩ ගන්න තිබ්බ චාන්ස් එක නැති කරගත්තා කට උල් කරලා බොරුකියලා මිනිස්සුන්ට ආතල් දෙන්න ගිහින්.. ඌ කියපු බොරු ටික පත්තු උනාට පස්සේ මිනිස්සු උව ගණන් ගන්නේ නැති ගානට වැටුනා.. දැන් අනුරයත් කොටුවේ පොඩි හාමුදුරුවෝ , ගානට වැටිලා තියෙන්නේ.. මිනිස්සු උන්ගේ කතා අහනවා.. එත් සීරියස් ගන්නේ නෑ .. එවෙලේ ආතල් එකට අහගන ඉන්නවා විතරයි.:yes: (මොන ආණ්ඩුව ආවත් අවරුදු 2.5ක් වගේ යද්දී ආණ්ඩුව චාටර් උනාම මිනිස්සු බොක්කෙන් JVP කතා අහන්න ගන්නවා.. එත් ටව අවරුදු 2කින් වගේ චන්දෙ තිබ්බම අර බොක්කෙන් jvp කරපු උන් ටික නෑ .. එක්කෝ උන් ටික චන්දෙ දාන්න ගිහින් නෑ :rofl:) JVP එකට හොඳ නායකයෙක් අවොත් මගේ චන්දෙත් මන් දෙන්නේ JVP එකට . අනුරයා ඉන්නකම් දෙන්නේ නැහැ.. කඩපිල් වල පොර ටෝල්ක් දුන්නට වැඩේ බාර දුන්නොත් ඕකටත් ෆම්ක් වෙලා යනවා :baffled:.. 2014 / 2015 ඉඳලා මූ දාපු සෙල්ලම් ටික දිහා බැලුවම ඒක හිතා ගන්න පුළුවන්.. අනිත් එක අනුර ඇතුළු JVP බලකාය දැනගන්න ඕනා.. උන්ගේ මතේට පිටින් යන ඔක්කොම මෝඩයෝ වහල්ලු කියලා වැලලෙන්නේ නැතුව.. සිවිලයිසඩ් විදියට දේශපාලන ගමනක් යන්න.. නැතුව 2024 ජනාධිපති අනුර කියා කියා මේකේ විසිල් ගැහුවට වැඩක් වෙන්නේ නෑ.. උගත් එකයි.. නැති එකයි දෙන්නම පිළිගන්න ගේමක් ගැහුවොත් ගොඩ යාමක් තියේවි.. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom