Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Star Clicks Emoney Sinhala ,කරන හැටි සිංහලෙන්ම හැමදේම දැනගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම බලන්නේ ගොඩක්ම ලේසියෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා දැනගන්න. ඔන්න එහෙනම් අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ඇවිල්ල තියෙනවා. සුපිරිම සුපිරි සයිට් එකක්. මේකෙ නම තමයි Star-Clicks මේ සයිට් එකෙන් අද වන විට දී බොහෝ පිරිසක් ඉතාමත්ම සාර්ථක ලෙස මුදල් උපයා තිබෙනවා අපිට මේකෙ කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි යාලා අපිට දෙනවා දවසකට බලන්න ads ප්‍රමාණයක් සාමාන්‍යයෙන් දවසකට ඇඩ් 12ක් - 14ක් වගේ ප්‍රමාණයක් අපිට ලබා දෙනවා. මේ එක ඇඩ් එකක් බලන්න අපිට යන්නේ තත්පර දෙකක් වගේ කාලයක්. ඉතින් මේ එක ad එකකට එයාලා අපිට ඩොලර් සත එකක් ගෙවනවා ($0.1). ඒ වගේම තමයි මේකෙදි අපි golden membership එකක් ගත්තොත් එහෙම අපිට ගොඩක් සල්ලි හොයන්න පුළුවන් සාමාන්යෙන් දවසකට ඩොලර් $3- 5ත් අතර හොයන්න පුළුවන්.

අපි එහෙනම් දැන් මේකට රෙජිස්ටර් වෙමු නේද.. මෙතන තියෙන Register කියන වචනය උඩ click කරලා මේකෙදි ඔයාට Signup වෙන්න පුළුවන්.ඔයා මේකේ Sign up වෙද්දී PUBLISHER SIGN UP යටතේ තමයි Sign up වෙන්න ඕනි.

ඊට පස්සේ ඔයාලට Fill කරන්න මෙන්න මේ වගේ forum එකක් එනවා.. මේකෙදි ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා Fill කරගන්න තමයි තියෙන්නේ.Forum එක fill කරද්දී Referral ID කියන තැනට මොකුත් දෙන්න අවශ්‍ය නැහැ.

ඊට පස්සේ මෙතැනදී ඉතාමත්ම වැදගත් දෙයක් ඔයාලට කරන්න තියෙනවා. ඒ තමයි ඔයාගේ මේ star-clicks එකවුන්ට් එක verify කරගෙන ඉන්න ඕනේ. හරිම පහසුවෙන් ඔයාගෙ account එක verify කරන්න පුලුවන්. මේකේදි මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මොබයිල් නම්බර් එක verify කරගෙන ඉන්න එක. ඔයාගේ මොබයිල් නම්බර් එක අදාල තැනට ගැහුවාම ඔයාගේ ෆෝන් එකට verification code එකක් එයි. ඊට පස්සේ ඒ එන code එක star-clicks එකේ ඒ අදාල තැනට දුන්නට පස්සේ ඔයාගේ mobile verification එක verify වෙනවා.

ඊට පස්සේ දෙවනියට ඔයාලා කරන්න ඕනේ ඔයාගේ email address එක verify කරගෙන ඉන්න එක.ඔයා register වෙද්දි ලබාදුන්නු email එකට verification link එකක් ඇවිල්ල ඇති ඒ link එක click කරලා ඔයාගේ star-clicks එකවුන්ට් එක සාර්ථකව verify කරගන්න පුළුවන්.සල්ලි හොයන්න කලින් අනිවාර්යෙන්ම මේ verification 2 කරගෙන ඉන්නම ඕනේ.

දැන් වැඩේ හරි. දැන් තියෙන්නෙ සල්ලි හොයන එක පටන් ගන්න තමයි.මේකේ gold membership එක ගත්තොත් එහෙම ඔයාට දවසකට ඩොලර් 3 - 5ත් අතර හොයන්න පුළුවන්.

ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන STAR-CLICKS මගින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම 3ක් තියෙන බව.

1. ඇඩ් ක්ලික් කිරීම

පළවෙනි ක්‍රමය නම් PPC ADS ක්ලික් කිරීම. ඒ කියන්නේ පහත් විදිහට STAR-CLICKS ගිහිල්ලා ඒකේ PPC ADS කියන සෙක්ශන් එකේ තියෙන ඇඩ්ස් ටික ක්ලික් කරන එක. ඒත් මේකේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට දවසකට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා කරලා තියෙන බව.

STAR-CLICKS එකේ සාමාජිකත්ව ක්‍රම 3ක් තියෙනවා.

SILVER

GOLD

PLATINUM

මේ පැකේජ වලින් කියවෙන්නේ ඔයාගේ සීමාවන්. ඒ කියන්නේ ඔයා GOLD සාමාජිකයෙක් නම් ඔයාට දවසට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා වෙන්නේ නැති බවයි. මේ පිළිබද වැඩිපුර තොරතුරු සදහා පහත වීඩීයෝ එක නරඹන්න.

2.REFERRALS මගින්

STAR-CLICKS මගින් තවත් හොයන්න පුලුවන් ක්ර්මයක් තමයි REFERRALS කියලා කියන්නේ. ඔයාගේ මාර්ගයෙන් කවුරුහරි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් උනොත්, එයා හම්බකරන ගානෙන් 25%ක් ඔයාට හම්බ වෙනවා. ඔයා 100ක් REFERRALS ගෙනාවොත් ඒ 100 දෙනාම දවසකට එක ඩොලරය ගානේ හොයනවා නම්;

1USD * 25% = 0.25 USD

0.25USD * 100 = 12.5 USD

12.5 USD * 177 = 2221 LKR

මෙන්න මේ විදිහට ඔයාට හොයන්න පුලුවන්.

3.HTML CODE එකක් මගින්

HTML එකක් මගින් හොයන්න නම් ඔයාට වෙබ්සයිට් එකක් තියෙන්න ඕන.

කරන්න තියෙන්නෙ HTML CODE එක ඔයාගේ SITE EKE දාන එක.

star-clicks.com

[QUOTE="tharaka7060, post: 25505842, member: 72495"] අපි හැමෝම බලන්නේ ගොඩක්ම ලේසියෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා දැනගන්න. ඔන්න එහෙනම් අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ඇවිල්ල තියෙනවා. සුපිරිම සුපිරි සයිට් එකක්. මේකෙ නම තමයි [B]Star-Clicks[/B] මේ සයිට් එකෙන් අද වන විට දී බොහෝ පිරිසක් ඉතාමත්ම සාර්ථක ලෙස මුදල් උපයා තිබෙනවා අපිට මේකෙ කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි යාලා අපිට දෙනවා දවසකට බලන්න ads ප්‍රමාණයක් සාමාන්‍යයෙන් දවසකට ඇඩ් 12ක් - 14ක් වගේ ප්‍රමාණයක් අපිට ලබා දෙනවා. මේ එක ඇඩ් එකක් බලන්න අපිට යන්නේ තත්පර දෙකක් වගේ කාලයක්. ඉතින් මේ එක ad එකකට එයාලා අපිට ඩොලර් සත එකක් ගෙවනවා ($0.1). ඒ වගේම තමයි මේකෙදි අපි golden membership එකක් ගත්තොත් එහෙම අපිට ගොඩක් සල්ලි හොයන්න පුළුවන් සාමාන්යෙන් දවසකට ඩොලර් $3- 5ත් අතර හොයන්න පුළුවන්. අපි එහෙනම් දැන් මේකට රෙජිස්ටර් වෙමු නේද.. මෙතන තියෙන Register කියන වචනය උඩ click කරලා මේකෙදි ඔයාට Signup වෙන්න පුළුවන්.ඔයා මේකේ Sign up වෙද්දී PUBLISHER SIGN UP යටතේ තමයි Sign up වෙන්න ඕනි. [URL='http://www.star-clicks.com/default?ref=50807481'][IMG]https://1.bp.blogspot.com/-Ald69vqziMk/XwYB6vDyRPI/AAAAAAAHReg/qxZPRefGEU8FGKqFnm557UeGSU5oSzi6QCLcBGAsYHQ/s400/Untitled.png[/IMG][/URL] ඊට පස්සේ ඔයාලට Fill කරන්න මෙන්න මේ වගේ forum එකක් එනවා.. මේකෙදි ඔයාලගේ ඇත්ත තොරතුරු දීලා Fill කරගන්න තමයි තියෙන්නේ.Forum එක fill කරද්දී Referral ID කියන තැනට මොකුත් දෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතැනදී ඉතාමත්ම වැදගත් දෙයක් ඔයාලට කරන්න තියෙනවා. ඒ තමයි ඔයාගේ මේ star-clicks එකවුන්ට් එක verify කරගෙන ඉන්න ඕනේ. හරිම පහසුවෙන් ඔයාගෙ account එක verify කරන්න පුලුවන්. මේකේදි මුලින්ම කරන්න ඕනේ ඔයාගේ මොබයිල් නම්බර් එක verify කරගෙන ඉන්න එක. ඔයාගේ මොබයිල් නම්බර් එක අදාල තැනට ගැහුවාම ඔයාගේ ෆෝන් එකට verification code එකක් එයි. ඊට පස්සේ ඒ එන code එක star-clicks එකේ ඒ අදාල තැනට දුන්නට පස්සේ ඔයාගේ mobile verification එක verify වෙනවා. ඊට පස්සේ දෙවනියට ඔයාලා කරන්න ඕනේ ඔයාගේ email address එක verify කරගෙන ඉන්න එක.ඔයා register වෙද්දි ලබාදුන්නු email එකට verification link එකක් ඇවිල්ල ඇති ඒ link එක click කරලා ඔයාගේ star-clicks එකවුන්ට් එක සාර්ථකව verify කරගන්න පුළුවන්.සල්ලි හොයන්න කලින් අනිවාර්යෙන්ම මේ verification 2 කරගෙන ඉන්නම ඕනේ. දැන් වැඩේ හරි. දැන් තියෙන්නෙ සල්ලි හොයන එක පටන් ගන්න තමයි.මේකේ gold membership එක ගත්තොත් එහෙම ඔයාට දවසකට ඩොලර් 3 - 5ත් අතර හොයන්න පුළුවන්. [B]ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන STAR-CLICKS මගින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම 3ක් තියෙන බව.[/B] [SIZE=6][B]1. ඇඩ් ක්ලික් කිරීම[/B][/SIZE] [B]පළවෙනි ක්‍රමය නම් PPC ADS ක්ලික් කිරීම. ඒ කියන්නේ පහත් විදිහට STAR-CLICKS ගිහිල්ලා ඒකේ PPC ADS කියන සෙක්ශන් එකේ තියෙන ඇඩ්ස් ටික ක්ලික් කරන එක. ඒත් මේකේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට දවසකට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා කරලා තියෙන බව. STAR-CLICKS එකේ සාමාජිකත්ව ක්‍රම 3ක් තියෙනවා.[/B] [LIST] [*][B]SILVER [/B] [*][B]GOLD[/B] [*][B]PLATINUM[/B] [/LIST] [B]මේ පැකේජ වලින් කියවෙන්නේ ඔයාගේ සීමාවන්. ඒ කියන්නේ ඔයා GOLD සාමාජිකයෙක් නම් ඔයාට දවසට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා වෙන්නේ නැති බවයි. මේ පිළිබද වැඩිපුර තොරතුරු සදහා පහත වීඩීයෝ එක නරඹන්න.[/B] [SIZE=6][B]2.REFERRALS මගින්[/B][/SIZE] [B]STAR-CLICKS මගින් තවත් හොයන්න පුලුවන් ක්ර්මයක් තමයි REFERRALS කියලා කියන්නේ. ඔයාගේ මාර්ගයෙන් කවුරුහරි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් උනොත්, එයා හම්බකරන ගානෙන් 25%ක් ඔයාට හම්බ වෙනවා. ඔයා 100ක් REFERRALS ගෙනාවොත් ඒ 100 දෙනාම දවසකට එක ඩොලරය ගානේ හොයනවා නම්; 1USD * 25% = 0.25 USD 0.25USD * 100 = 12.5 USD 12.5 USD * 177 = 2221 LKR මෙන්න මේ විදිහට ඔයාට හොයන්න පුලුවන්.[/B] [SIZE=6][B]3.HTML CODE එකක් මගින්[/B][/SIZE] [B]HTML එකක් මගින් හොයන්න නම් ඔයාට වෙබ්සයිට් එකක් තියෙන්න ඕන. [/B] කරන්න තියෙන්නෙ HTML CODE එක ඔයාගේ SITE EKE දාන එක. [URL='http://www.star-clicks.com/default?ref=50807481']star-clicks.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom