Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
18 minutes ago
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Star Gate???????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

STAR GATE - විශ්වයේ ගමන් කළ හැකි තරු දොරටු.

ස්ටාර් ගෙටි සංකල්පය මුලු ලොවම පාහේ කැළඹු විශ්ව තාක්ෂණයේ අති විශිෂ්ඨ නිමැවුමකි. අද වන විට සක්රිව පවතින්නා වු ස්ටාර් ගේටි හෙවත් තාරකා දොරටුවක් ලොව නැති මුත් අතිතයේ මෙවා ප්‍රයෝජනයට ගත් බව දැන් දැන් ලැඛෙන සාක්ෂි වලින් මනාවට තහවුරු වෙයි. විශ්වයේ පවත්නා අධික දුර ප්‍රමාණය අවම කරමින් ක්ෂණිකව ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙම තාරකා දොරටු යොදා ගන්නා අතර එසේ විශ්වයේ ගමන් කිරීමට භාවිතා කළ බැවින් මෙය තාරකා දොරටු හෙවත් Star Gate යන නමින් හදුන්වන්නට ඇතැයි නාමය උපකල්පනය කරමින් අපට නිගමනයකට

පැමිණිය හැකිය. කෙසේ වුවද මෙය සරල මාතෘකාවක් නමි නොවේ. එසේ නොවන්නේ මෙහි නිශ්පාදන හා ක්‍රියාකාරි තාක්ෂණය කිසිසෙත්ම අද අප ලබා ඇති විද්‍යාවෙන් නිපදවන්නට තබා සිතන්නටවත් නොහැකි නිසාය. එහෙයින් මෙය පැහැදිලි කර ගැනීමට වුවද විශ්ව තාක්ෂණය පිළිබදව දළ අදහසක් සමග අනුමාන කළ හැකි දත්තයන් නිතැතින්ම ඈදා ගන්නට අපට සිදුවේ. මන්ද අප අප ලබා ඇති විද්‍යා ඥාණය විශ්ව ඥාණයත් සමග සසදා බැලීමේදි මුහුදෙන් ලබා ගත් දිය දෝතක් තරමිවත් දියුණු නොවණ බැවින්ය. මෙ සියල්ල සමගින් අතීතයේ භාවිතා කළ අති දියුණුම තාක්ෂණයක් වු විශ්ව තරණ තාක්ෂණය මෙසේ සොයා යමු.

විශ්ව තරණය යනු කුමක්ද ?

අටුවාටිකා ගෙන ලොකුවට විස්තර නොකර සලරවම පවසන්නේනමි විශ්ව තරණය යනු අනන්තයක් දුර වු මේ ව්ශ්වයේ ඇතැමි ස්ථාන කරා ගමන් කිරීමයි. එනමි ග්‍රහලෝක , තාරකාවෙන් කාරකාවට , වක්රාවාටයෙන් වක්රාවාටයට ගමන් කිරීමයි. හැබැයි හොදින් විමසා බැලු විට අප සතු තාක්ෂණයෙන්ම නමි මෙය සිහිනයකින්වත් කළ හැකි නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද අපට ළගම තාරකාව වු ෆෙක්චිමා සෙන්චෝර් තාරකාවට පවා ගමන් කිරිමට අපට විශාල කාලයක් ගත වන බැවිනි. එය අප ග්රහමණ්ඩලයේ සිට ආලෝක වර්ශ 4.3 දුරින් පිහිටා ඇති අතර ආලෝක වර්ශයක් යනුවෙන් හදුන්වන්නේ ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුරයි. සාමානයෙන් ආලෝකයේ වේගය තත්පරයට කිලෝමිටර් 300000 ක් ලෙස ගනන් බලා තිබෙ. එබැවින් ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුර කොපමණද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇත. අනෙක් කරැණු අප සතු කිසිදු යානාවකට මෙම ආලෝකයේ වේගයටද ළගා විය නොහැකි වීමයි. එබැවින් මෙම තාරකාවට හෝ ගමන් කිරීම අප සතු තාක්ෂණයට සිහිනයක්ම පමණි.

නමුත් විශ්වය යනු තවමත් අප සොයා නොගත් බොහේ කරැණු , තාක්ෂණයන් , සංසිද්ධින් සැගවි ඇති , අති විශාල පරාසයකි. පෘතිවි විද්‍යාඥයන් දිනෙන් දින අලුත් අලුත් කරැණා විශ්වය පිළිබදව සොයා ගන්නේද මෙ නිසාය. එසේනමි අප තව සොයා නොගත් දේ කොමණ ඇත්ද ? අප අද මේ ලිපියෙන් කථා කරන්නට යන්නේද එවන් ආකාරයේ විශ්මිත තාක්ෂණයක් සමිබන්ධයෙනි.

විශ්ව තරණය පිළිබදව කථා කිරිමෙදි ක්වන්ටමි භෞතික විද්‍යාව අමතක කළ නොහැක්කේ එයින් මේ සමිබන්ධයෙන් ප්‍රායෝගික කළ හැකි න්‍යායන් කිහිපයක් පවසන හෙයිනි. එනමි Wormhole සංසිද්ධයයි. තවමත ප්‍රායෝගික කළ නොහැකි වුවද මෙය අතිශයින්ම වැදගත් සංක්පයක් වන්නේ ස්ටාර් ගේටි මගින් සිදුකරන්නා වු විශ්ව ගමනා ගමනයටද මෙය වැදගත් සාධයක් වන හෙයිනි. Wormhole යනු විශ්වය හරහා ගමන් කළ හැකි එක්තරා මාධ්‍යකි. මෙයන් විශ්වයේ ඇති අධික දුර අවකාශය නැවිමේ ක්‍රියාදාමයක් මත අඩු කර ගත හැකි අතර එමගින් යමි ස්ථාන දෙකක් අතර ඇති අධික දුර කෙටි කර ගත හැකිය. සාමානයෙන් මෙමගින් ඇති වෙන්නේ Wormhole මගින් ඇති කරන්නා වු අධි අවකාශයක් හෙවත් Hyperspace එකකි. මෙයනමි අවකාශය නැවිමේ ක්රියාදාමයයි. ක්වන්ටමි භෞතික විද්‍යාව මෙය පැහැදිලිව ප්‍රකාශ කරන අතර බොහෝ විට විශ්වය තුල ස්භාවිකවත් , සංකිර්ණ තාක්ෂණික මෙවලමි මගින් කෘතිමවත් මෙම තත්වය ඇති කළ හැකි බැවි ප්‍රකාශ කළ හැකිය. ස්භාවිකම ඇති වන්වා වු Hyperspace තත්වයන් විශ්වය තුල අනන්තවත් තිබෙන්නට පුලුවන. එසේනමි මේ ස්ටාර් ගේටි උපකරණය යනු මෙම Hyperspace තත්වය කෘතිමව ඇති කරන්නවා උපකරණයන් නොවන්නේද ? පහත දක්වා ඇති පින්තුර තුලින් ඔබට මෙම Hyperspace තත්වය ඇතිවන ආකාරය පෙන්වා ඇත.

එසේම මෙයට අදාලව ක්වන්ටමි භෞතික විද්‍යාවේ ගණිත සමිකරණ පැහැදිලි කිරිම පහතින් දැක්වේ.

ඉහත දැක්වෙන් රැපය අනුව මෙම Wormhole ක්රියාකාරිත්වයෙදි විශ්වයේ ඇති අවකාශය නැවිමේ ක්රියාදමක් සිදු කරන ආකාරය ඔබට පෙනෙනු ඇත. සරල උදාහරණයක් මගින් පැහැදිලි කරන්නේනමි සතර දෙනෙක් සතර පැත්තට දිග හැර ගෙන සිටින රෙද්දක මැද ඔබ බොලයක් තබා සිදු වෙන දෙය බලන්න. එවිට බෝලයේ බරට එම රෙදි කැබැල්ල හැකිලෙන ආකාරය ඔබට දැක ගත හැකි වනු ඇත. Wormhole ක්රියාකාරත්වයේදිද සිදුවන්නේ මෙයයි. මෙම සාමාන්‍ය අවකාශය මත අධික බලපැමික් එල්ල කිරිමෙන් අපගේ උදාහරණයේ ආකාරයටම Wormhole මගින් ඇති වන්නා වු අධි අවකාශයක් ඇති කර ගැනිම කළ හැකිය. මෙ කෙසේ වුවද අද දක්වා එවන් තාක්ෂණයක් නුතන විද්යාෙවන්නමි ලබා ගෙන නැති බව කිව යුතුය. නමුදු කෙදිනකහෝ අති දියුණු විද්යාඥාණයක් ලැබු දිනෙක් මෙය කළ හැකි තත්වයක් සේම විශ්ව ගමණා ගමනයට ඉක්මන් වනු ඇත. මන්ද මා එසේ ස්ථිරවම පවසන්නේ අද වන විටත් සක්වල ජිවින් කුමන හෝ ඉතා දුර විශ්වයන් තුල සිට පෘතුවියට පැමිණෙන බැවිනි. බැහැර හැරිය නොහැකි සාක්ෂි 1000 ගණනක් මෙවන් පැමිණිමි සහතික කිරීමට ඇති අතර එසේනමි ඔවුන් මෙම අති විශාල දුර ගෙවා දමන්නේ කෙසේද ? මන්ද අපි දන්නා තරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ජිවයකට අති දියුණු ජිවයකට සුදුසු ග්රහලෝවක් නොමැති හෙයිනි.

කෙසේ වුවද Wormhole තත්වය තුලින් සිදුවන්නේ අවකාශයේ කාලය නැවීම තුලින් විශ්වයේ ස්ථාන දෙකක් අතර පවතින්නා වු දුර අවම කිරීම විනා අතීතයට හෝ වර්ථමානයට යා හැකි මාර්ගයක් තැනිම නොවේ. එනමි අවකාශ තරණයක් විනා කාලතරණයක් නොවේ. අවකාශ තරණය ප්‍රායෝගික සිද්ධාන්තයක් ලෙසින් පිළිගත හැකි වුවද කාලතරණය එසේ කළ නොහැකිය. බොහෝ පිරිසක් කාල තරණය සමිබන්ධයෙන් සිහින මැවිවද සැබැවින්ම භෞතිකව කාල තරණය කළ නොහැක්කකි. එසේ විම ප්‍රායෝගිකද නැත. ඔබ යමි අවස්ථාවක අතීතයට කාල තරණය කොට , ඔබගේ සියා කුඩා කලදීම මරා දැමුවහොත් ඔබ ඔබගේ පැවැත්ම ඔබ විස්තර කරන්නේ කෙසේද ? ඔබට පැවැත්මක් කොයින්ද ? ප්‍රශ්ණය එතනයි.

STAR GATE යනු කුමක්ද ?

මා ඔබට කලින් පැවසුවා මෙන් Wormhole තත්වයක් මගින් අධි අවකාශයක් කෘතිමව ඇති කළ හැකි උපකරණයකි. එසේ වු විට විශ්වයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් ගමන් කළ හැකි බැවින් මෙය තරැ දොරටු ලෙසින් හදුන්වන්නට ඇත. නමුත් මෙය සැබැලෙසම තිබෙනවාද යන ගැටලුව ඔබ තුල දැන් පැන නැගෙනු ඇත. මේ සමිබන්ධයෙන් ඔබට හෙළි කරන්නට කරැණු කාරණා , සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇති නමුත් යමක් පිළිබදව මුලික අවබෝධයක් ලබා නොදි යමක් ප්‍රකාශ කිරීම මාගේ ශෛලිය නොවන නිසා එවා දැන ගැනීමට ප්‍රථම ඔබ මෙ Star Gate ක්‍රියාකාරිත්වය , එය කෙසේ වන්නට ඇත්ද යන්න පිළිබදව අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත් වෙ.

මෙය කෘතිමව Wormhole තත්වයක් ඇති කරන උපකරණයක් නමි එය ඉතා ආරක්ෂාකාරි මෙන්ම ස්ථිර ගමනාන්තයක් ඇති දෙයක් විය යුතුය. එසේම අවශ්‍ය විටකදි ක්‍රියාත්මක කිරීමටත් , අනවශ්‍ය විටදි වසා දැමිමටත් හැකි විම අනිවාර්යෙන්ම තිබෙන්නට ඇත. මන්ද Wormhole ඇති කිරිමට තරමි එම තාක්ෂණය දියුණුනමි එය අවශ්‍ය ආකාරයට භාවිතා කිරීමේ තාක්ෂණය අනිවාර්යෙන්ම තිබිය යුතු හෙයිනි. ඔබ දුරකථනයක් භාවිතා කරන්නේනමි ඔබට ඔනෑම රටක , ඔනෑම පුද්ගලයෙකුට සෘජුවම ඇමතිය හැකිය. ඔබ ඔහුගේ රටේ කේත අංකය , දුරතකන අංකය දන්නේනමි ඔබ ඔහු අමතන විට ඔබගේ දුරකථන ඇමතුම වෙනත් අයෙකුට යොමු නොවේ. මෙම ස්ටාර් ගේටි හි සතු තාක්ෂණයද එසේ විය හැකි යැයි අනුමාන කළ හැක්කේ ඇතැමි ස්ථාන වලින් ලැබි ඇති ඡායාරෑප අධ්‍යනය කිරිමෙනි.

බොහො ඉතිහාස විද්‍යාඥයන් විසින් මෙය ස්ටාර් ගේටි හා සමිබන්ධ Dial Device එකක පැහැදිලි කිරීමක් බව අනුමාන කරයි. 100% ඔප්පු කිරිමේ සාක්ෂි නැතත් එහි පෙනුම හා භාවිතා කර ඇති ආකාරය අනුව එය එසේ විය හැකි යැයි පැවසිය හැකිය. මෙහි වටේ රවුම තුලින් දැක්වෙන සංකේත භාවිතයෙන් යමි කිසි වෙනත් Star Gate එකක් හා සමිබන්ධ විමට අදාල සමිබන්ධ කිරිමේ කේතයන් වශයෙන් අනුමාන කළ හැකි අතර එසේම මෙහි මැද කෙටසේ ඇති මා පහතින් දක්වා ඇති රෑපයේ දැක්වෙන් කොටස අප පෘතෘවිය හදුනා ගැනිමේ සංකේතය විය හැකි යැයිදු බොහෝ දුරට අනුමාන කළ හැකි බව මට හැගේ.

සාමාන්‍යෙයන් අප භාවිතා කරන දුරථනයට භාවිතා කළ හැකි යතුරැ පුවරැවක් තිබේ. එසේ තිබෙන්නේ අපට ඔනෑම අයෙකුට පහසුවෙන් ඇමතිම සදහාය. Star Gate උපකරණයන්ද එසේ සාමානව සිදුවන බව අනුමාණ කරන්නේනමි මෙයටද කුමන ආකාරයෙන් හෝ යතුරැ පුවරැවක් තිබිය යුතු නොවේද ? එසේ නොමැතිනමි අවශ්‍ය අවස්ථාවක , අවස්ථ ස්ථානයකට සමිබන්ධ විමේ වෙනත් කුමන හෝ ක්‍රමයක් හෝ තිබිය යුතුය. නමුත් මෙවන් අතිශය දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් නිර්මාණය කළ පිරිස් පිළිබදව අපට 100% නිගමනය කළ නොහැකිවා සේම ඔවුන් භාවිතා කළ වෙනත් තාක්ෂණයන් මොනවාද යන්න පැහැදිලි කිරීමද අසිරැ කාර්යයකි. කෙසේ නමුදු යමි තරමකින් හෝ අපට වටහා ගත හැති තාක්ෂණයක් ඔවුන් භාවිතා කරන්නට ඇත.

මෙහි දෙවන රවුම තුල ඇත්තේ පුරාණ මිසරයේ භාවිතා වු සංකේත අක්ෂර භාෂාවයි. මෙම සංකේතාත්මක අක්ෂර තුලින් ඔවුන් යමි වැදගත් වු අදහසක් පවසනවා යැයි සිතිය හැකි නමුත් එහි සැබැ අරැත කුමක්ද යන්න තවමත් කිසිවෙකුත් පැහැදිලි කර ගෙන නැත. කෙසේ වුවද මෙයත් Star Gate තාක්ෂණය මෙන් අපට නැති වි ගිය භාෂාවකි. නමුත් අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ Star Gate තාක්ෂණය එක් ශිෂ්ඨාචාරයකට පමණක් සිමා වුවක් නොවන බවයි. මෙහි මා ඔබට ඉදිරිපත් කරනු ලැබුයේ මේ වන විට පැහැදැලිවම සංකේතාත්මක වශයෙන් හමුවි ඇති මිසරයේ භාවිතා වුවා යැයි සැලකිය හැකි Star Gate සමිබන්ධ පැහැදිලි කිරීමයි. මීට අමතර මෙවැනි Star Gate සමිබන්ධ විවිධා කාර සාධයකන් ලංකාවේ , බොලිවියා , ඉරාකයේ , ග්රීන්ලන්ඩි , ඊශ්‍රායල් , මෙක්ෂිකෝ වැනි ප්රෙදේශ වලින්ම හමු වි තිබේ. එබැවින් Star Gate තාක්ෂණය විවිධාකාරයේ ශිෂ්ඨාචාරයන් තුල භාවිතා වු බවට මෙමගින් අපට නිගමනයකට පැමීණිමේ හැකියාව ඇත. පහතින් දක්වා ඇත්තේ පුරාණ මිසර අක්ෂරයන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කර ඇති අයුරැයි.

කෙසේ වුවද තරැ දොරටුව භාවිතා කිරීමේදි එහි අනෙක් පස ඇති දොරටුව හා සමිබන්ධ විමට මෙහි අක්ෂරයන් 6 ක් සමිබන්ධ කළ යුතු බවට දැක්වේ. ඉහත රෑපයේ මැදින් දැක්වෙන්නේ පෘතිවියේ සංකේත වන අතර වටේ දැක්වෙන්නා වු සංකේත නිවැරදිව භාවිතා කර වෙනත් දොරටුවක් හා සමිබන්ධ විමට හැකියාව එසේනමි මෙයට තිබෙන්නට ඇත. එසේ වුවද Star Gate සමග Wormhole සමිබන්ධතාවය ගොඩ නැංවිමේදි ස්ථානයන් 7 ක් තිබිය යුතු යැයි මගේ හැගීමයි. එනමි සංකේත 7 ක් තිබිය යුතු යන්නයි. ප්‍රධාන සමිබන්ධ කිරිමේ සංකේත 6 සහ පොදු සංකේතයයි. ඔබ ඉහත පෘතුවියේ සංකේත විය හැකි යැයි මා අනුමාන කළ සංකේත 6 ට යටින් ඇති උඩින් කුඩා රවුමක් සහිත ත්‍රිකෝණාකාර සංකේතය පෙනෙන්නේද ? සමහර විට සමපාත කළ යුතු පොදු සංකේතය මෙය විය හැකිය. මේ කෙසේ වුවත් ප්‍රබලම ගැටලුව අද වනතෙක් එවැනි භෞතික සාධයක් පිළිබදව මහජනයා අතරට තොරැතුරැ පැමණ නොමැති වීමයි. මෙයින් අදහස් වන්නේ Star Gate පැවැතිය නොහැකි යන්න නොවන අතර මා පවසන්නේ තවමත් සාමාජයට තොරතුරැ විවර නොවි නැත යන්නයි. එයින් අදහස් කළදේ ඔබට වැටහෙනු ඇතැයි සිතමි.

පුරාණ සාක්ෂි ඉහත ආකාරයෙන් හමුවීමත් සමගම මේ පෘතුවියේ කොහේ හෝ ස්ථානයක සැබැවින්ම තවමත් එවැන්නක් පැවැතිය යුතු බවට සිතිම ගැටලුවක් නොවේ. කෙසේ වුවද පෘතුවිය තුල විවිධ ශිෂ්ඨාචාරයන් තුලින් මෙම Star Gate සමිබන්ධ තොරතුරැ ලැබුනත් මාගේ විශ්වාසය අනුව සැබැවින්ම විශ්වය වෙත ගමන් කළ හැකි Star Gate පෘතුවිය හෝ වෙනත් ග්‍රහලෝවක තිබිය හැක්කේ 2 කි. එනමි ප්‍රධාන සක්‍රිය Star Gate උපකරණය හා එයට ආධාරයක් වශයෙනි(Backup Gate). ප්‍රධාන Star Gate එක ක්‍රියා විරහිත වුවහොත් භාවිතා කිරීමට තබා ඇති අනෙක් Star Gate යන දෙක පමණි. මෙයට හේතුව Wormhole ක්‍රියාකාරිත්වයි. එකක් ක්‍රියාත්මක වන විට එ සමගම තවත් Wormhole එකක් එම ග්රහලෝව තුලම ක්‍රියාත්මක වීම ප්‍රායෝගික නැත. එසේ විය නොහැකි ක්‍රියාවලියකි. ඔබ යමෙකුට දුරකතන ඇමතුමක් ගත් විට ඔහු හා කථා කරමින් සිටින්නේනමි වෙනත් අයෙක් ඇමතුමක් ගත් විට ඔහුට සමිබන්ධ විමේ හැකියාවක් නැත. Wormhole ක්‍රියාකාරිත්වය මෙයට සමිබන්ධ කරන්නේනමි පෘතුවිය හා සමිබන්ධ විමෙදි තිබිය හැක්කේ එක Wormhole සමිබන්ධතාවයකි. එය Wormhole සිද්ධාතන්තයයි. මෙසේ පැමිණෙන එක් Wormhole සමිබන්ධතාවයක් දෙකට බෙදි හෝ සමිබන්ධ විම Wormhole හි ක්‍රියාකාරිත්වය බිද වැටිමට හේතුවක් වනු ඇත. නමුත් ප්‍රධාන Star Gate උපකරණය ක්‍රියාත්මක නොවන්නේනමි අනෙක් Star Gate උපකරණයට මෙම Wormhole සමිබන්ධතාවය යොමු විම සිදු විය හැක.

Star Gate සත්‍යක් විය හැකිද ?

මාගේ මතයනමි ඔවි යන්නයි. මා එසේ පැවසීමට හෙතු කාරණා සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබේ. එසේම පැහැදිලි කළ හැකි පෙන්වා දිය හැකි තොරතුරැ විශාල සමුදායක් මේ සාක්ෂි තුල ඇත. නමුත් බොහෝ දෙනෙක් තුල Star Gate පිළිබද හෝ වේවා, සක්වල ජිවින් පිළීබදව හෝ වේවා එවන් ආකාරයේ සිදුවිමි පිළිබදව පිළිගත හැකි රෑපයක් නොඇදිම සාමාන්‍යෙයන් සිදුවන සිදුවීමකි. Star Gate පිළිබදව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රථම සැබැවින්ම ඒ පිළිබදවද යමක් ප්‍රකාශ කිරීම අවශ්‍ය බව මට හැගේ. මාගේ පිළිගැනීම අනුව මෙම දුර්මතය සදහා මුලික වශයෙන් වගකිව යුත්තේ හොලිවුඩි සිනමාවයි. ඔවුන්ගේ සිනමාවේ දියුණුවත් සමග ඔනෑම සිද්ධාන්තයක් හෝ මායාවක් තාත්තවිකව මවා පෙන්වන්නට ඔවුනට හැකිය. අනෙක් ආයතන වන්නේ ඇමෙරිකා FBI , CIA ආයතනයි. මෙම ආයතන තුල ඔවුන් නොපැවසුවාට හදුනා නොගත් පියාසර වස්තු හෝ ඒ ආශ්රිත තොරතුරැ වසන් කිරිමේ ක්‍රමවේදයක් තිබේ. මෙවාට සහය සපයන්නේ හොලිවුඩි සිනමාවයි. පුරාතනයන්ගේ විශ්මය ජනක ශිෂ්ඨාචාරයන් හෝ තාක්ෂණයන් පිළිබදව එක් දිනකදි හෝ අඩුම තරමින් අවුරැද්ධකිදිවත් පහසුවෙන් අධ්‍යනය කළ නොහැකි අතර ඒ සදහා විශාල කාලයක් ගතවේ. නමුත් සිනමාවට එය මායාවක් ලෙස පෙන්වන්නට ගත වන්නේ සුලු කාලයකි. යම් තොරතුරක් සොයා ගන්නා විට එය සිනමාවෙන් එළිදක්වා අවසානය. අවසානයේ සිනමාවේ තාත්වික බව නිසා මිනිසුන්ගේ සිතේ ඇදි ඇති රෑපය අවුරැදු ගණනක වෙහෙසකින් සොයා ගන්නා සත්‍ය තොරතුරක් හෝ සොයා ගැනිමක් වුවද ප්‍රකිත්ෂේප කිරීමට යොමු විම සාමාන්‍ය සිදුවිමකි. නමුත් ඇමෙරිකා Area 51 ප්‍රෙද්ශය ඉන්පසුව ඒ සමිබන්ව පර්යේෂණ පවත්වන්නේ මුලු ලෝකයටම හොරෙනි. මීට අවුරැදු 60 පමණ කාලයක් තිස්සේ ලොවෙන් සැගවි , අතිශය රහසිගතව ඔවුන් පර්යේෂණ පවත් වන්නේ කුමන හේතුවක් නිසාද ? කෙසේ වුවද ඇමෙරිකාවේ තුල ඇති තොරතුරැ දැන ගැනීමේ අයිතිය යටතේ හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව පර්යේෂණ කරන්නා වු සංවිධාන NASA , FBI ආයතන වලින් විශාල රහසිගත තොරතුරැ ප්‍රමාණයක් මේ වන විට මුදා ගෙන අවසානය. එවාහි බොහෝ ලිපි මකා දමා ඇති වුවත් හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව ප්‍රබල සාක්ෂි , එවා වසන් කිරිමට අණ දිමි සමිබන්ධ යැවු ලිපි මේ වන විටත් හදුනා ගෙන අවසානය. ඒවා අප වෙනත් ලිපියකින් සාකාචිඡා කිරිමි සුදුසු අතර මෙහිදි මට අවශ්‍ය වුයේ මෙ ක්‍රියාදාමය ඔබට පැහැදිලි කිරිමයි. මන්ද සිනමාව හෝ වේවා , නවකථා හෝ ආදියෙන් වේවා බොහෝ පිරිසක් අතිතයේ භාවිතා වු තාක්ෂණයන් පිළිබදව කථා කරන විට හුදු මනක්කල්පිත මානසිකත්වයෙන් ඒ දෙස බලනා නිසාය.

උපුටා ගන්නා ලදී!

[QUOTE="hmhm95, post: 18027728, member: 527607"] [LEFT][SIZE=5][B]STAR GATE - විශ්වයේ ගමන් කළ හැකි තරු දොරටු.[/B] ස්ටාර් ගෙටි සංකල්පය මුලු ලොවම පාහේ කැළඹු විශ්ව තාක්ෂණයේ අති විශිෂ්ඨ නිමැවුමකි. අද වන විට සක්රිව පවතින්නා වු ස්ටාර් ගේටි හෙවත් තාරකා දොරටුවක් ලොව නැති මුත් අතිතයේ මෙවා ප්‍රයෝජනයට ගත් බව දැන් දැන් ලැඛෙන සාක්ෂි වලින් මනාවට තහවුරු වෙයි. විශ්වයේ පවත්නා අධික දුර ප්‍රමාණය අවම කරමින් ක්ෂණිකව ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට මෙම තාරකා දොරටු යොදා ගන්නා අතර එසේ විශ්වයේ ගමන් කිරීමට භාවිතා කළ බැවින් මෙය තාරකා දොරටු හෙවත් Star Gate යන නමින් හදුන්වන්නට ඇතැයි නාමය උපකල්පනය කරමින් අපට නිගමනයකට [/SIZE] [SIZE=5] පැමිණිය හැකිය. කෙසේ වුවද මෙය සරල මාතෘකාවක් නමි නොවේ. එසේ නොවන්නේ මෙහි නිශ්පාදන හා ක්‍රියාකාරි තාක්ෂණය කිසිසෙත්ම අද අප ලබා ඇති විද්‍යාවෙන් නිපදවන්නට තබා සිතන්නටවත් නොහැකි නිසාය. එහෙයින් මෙය පැහැදිලි කර ගැනීමට වුවද විශ්ව තාක්ෂණය පිළිබදව දළ අදහසක් සමග අනුමාන කළ හැකි දත්තයන් නිතැතින්ම ඈදා ගන්නට අපට සිදුවේ. මන්ද අප අප ලබා ඇති විද්‍යා ඥාණය විශ්ව ඥාණයත් සමග සසදා බැලීමේදි මුහුදෙන් ලබා ගත් දිය දෝතක් තරමිවත් දියුණු නොවණ බැවින්ය. මෙ සියල්ල සමගින් අතීතයේ භාවිතා කළ අති දියුණුම තාක්ෂණයක් වු විශ්ව තරණ තාක්ෂණය මෙසේ සොයා යමු. විශ්ව තරණය යනු කුමක්ද ?[/SIZE] [SIZE=5] අටුවාටිකා ගෙන ලොකුවට විස්තර නොකර සලරවම පවසන්නේනමි විශ්ව තරණය යනු අනන්තයක් දුර වු මේ ව්ශ්වයේ ඇතැමි ස්ථාන කරා ගමන් කිරීමයි. එනමි ග්‍රහලෝක , තාරකාවෙන් කාරකාවට , වක්රාවාටයෙන් වක්රාවාටයට ගමන් කිරීමයි. හැබැයි හොදින් විමසා බැලු විට අප සතු තාක්ෂණයෙන්ම නමි මෙය සිහිනයකින්වත් කළ හැකි නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මන්ද අපට ළගම තාරකාව වු ෆෙක්චිමා සෙන්චෝර් තාරකාවට පවා ගමන් කිරිමට අපට විශාල කාලයක් ගත වන බැවිනි. එය අප ග්රහමණ්ඩලයේ සිට ආලෝක වර්ශ 4.3 දුරින් පිහිටා ඇති අතර ආලෝක වර්ශයක් යනුවෙන් හදුන්වන්නේ ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුරයි. සාමානයෙන් ආලෝකයේ වේගය තත්පරයට කිලෝමිටර් 300000 ක් ලෙස ගනන් බලා තිබෙ. එබැවින් ආලෝකය වර්ශයක් තුලදි ගමන් ගන්නා දුර කොපමණද යන්න ඔබට සිතා ගත හැකි වනු ඇත. අනෙක් කරැණු අප සතු කිසිදු යානාවකට මෙම ආලෝකයේ වේගයටද ළගා විය නොහැකි වීමයි. එබැවින් මෙම තාරකාවට හෝ ගමන් කිරීම අප සතු තාක්ෂණයට සිහිනයක්ම පමණි.[/SIZE] [SIZE=5] නමුත් විශ්වය යනු තවමත් අප සොයා නොගත් බොහේ කරැණු , තාක්ෂණයන් , සංසිද්ධින් සැගවි ඇති , අති විශාල පරාසයකි. පෘතිවි විද්‍යාඥයන් දිනෙන් දින අලුත් අලුත් කරැණා විශ්වය පිළිබදව සොයා ගන්නේද මෙ නිසාය. එසේනමි අප තව සොයා නොගත් දේ කොමණ ඇත්ද ? අප අද මේ ලිපියෙන් කථා කරන්නට යන්නේද එවන් ආකාරයේ විශ්මිත තාක්ෂණයක් සමිබන්ධයෙනි.[/SIZE] [SIZE=5] විශ්ව තරණය පිළිබදව කථා කිරිමෙදි ක්වන්ටමි භෞතික විද්‍යාව අමතක කළ නොහැක්කේ එයින් මේ සමිබන්ධයෙන් ප්‍රායෝගික කළ හැකි න්‍යායන් කිහිපයක් පවසන හෙයිනි. එනමි Wormhole සංසිද්ධයයි. තවමත ප්‍රායෝගික කළ නොහැකි වුවද මෙය අතිශයින්ම වැදගත් සංක්පයක් වන්නේ ස්ටාර් ගේටි මගින් සිදුකරන්නා වු විශ්ව ගමනා ගමනයටද මෙය වැදගත් සාධයක් වන හෙයිනි. Wormhole යනු විශ්වය හරහා ගමන් කළ හැකි එක්තරා මාධ්‍යකි. මෙයන් විශ්වයේ ඇති අධික දුර අවකාශය නැවිමේ ක්‍රියාදාමයක් මත අඩු කර ගත හැකි අතර එමගින් යමි ස්ථාන දෙකක් අතර ඇති අධික දුර කෙටි කර ගත හැකිය. සාමානයෙන් මෙමගින් ඇති වෙන්නේ Wormhole මගින් ඇති කරන්නා වු අධි අවකාශයක් හෙවත් Hyperspace එකකි. මෙයනමි අවකාශය නැවිමේ ක්රියාදාමයයි. ක්වන්ටමි භෞතික විද්‍යාව මෙය පැහැදිලිව ප්‍රකාශ කරන අතර බොහෝ විට විශ්වය තුල ස්භාවිකවත් , සංකිර්ණ තාක්ෂණික මෙවලමි මගින් කෘතිමවත් මෙම තත්වය ඇති කළ හැකි බැවි ප්‍රකාශ කළ හැකිය. ස්භාවිකම ඇති වන්වා වු Hyperspace තත්වයන් විශ්වය තුල අනන්තවත් තිබෙන්නට පුලුවන. එසේනමි මේ ස්ටාර් ගේටි උපකරණය යනු මෙම Hyperspace තත්වය කෘතිමව ඇති කරන්නවා උපකරණයන් නොවන්නේද ? පහත දක්වා ඇති පින්තුර තුලින් ඔබට මෙම Hyperspace තත්වය ඇතිවන ආකාරය පෙන්වා ඇත.[/SIZE] [SIZE=5] එසේම මෙයට අදාලව ක්වන්ටමි භෞතික විද්‍යාවේ ගණිත සමිකරණ පැහැදිලි කිරිම පහතින් දැක්වේ.[/SIZE] [SIZE=5] ඉහත දැක්වෙන් රැපය අනුව මෙම Wormhole ක්රියාකාරිත්වයෙදි විශ්වයේ ඇති අවකාශය නැවිමේ ක්රියාදමක් සිදු කරන ආකාරය ඔබට පෙනෙනු ඇත. සරල උදාහරණයක් මගින් පැහැදිලි කරන්නේනමි සතර දෙනෙක් සතර පැත්තට දිග හැර ගෙන සිටින රෙද්දක මැද ඔබ බොලයක් තබා සිදු වෙන දෙය බලන්න. එවිට බෝලයේ බරට එම රෙදි කැබැල්ල හැකිලෙන ආකාරය ඔබට දැක ගත හැකි වනු ඇත. Wormhole ක්රියාකාරත්වයේදිද සිදුවන්නේ මෙයයි. මෙම සාමාන්‍ය අවකාශය මත අධික බලපැමික් එල්ල කිරිමෙන් අපගේ උදාහරණයේ ආකාරයටම Wormhole මගින් ඇති වන්නා වු අධි අවකාශයක් ඇති කර ගැනිම කළ හැකිය. මෙ කෙසේ වුවද අද දක්වා එවන් තාක්ෂණයක් නුතන විද්යාෙවන්නමි ලබා ගෙන නැති බව කිව යුතුය. නමුදු කෙදිනකහෝ අති දියුණු විද්යාඥාණයක් ලැබු දිනෙක් මෙය කළ හැකි තත්වයක් සේම විශ්ව ගමණා ගමනයට ඉක්මන් වනු ඇත. මන්ද මා එසේ ස්ථිරවම පවසන්නේ අද වන විටත් සක්වල ජිවින් කුමන හෝ ඉතා දුර විශ්වයන් තුල සිට පෘතුවියට පැමිණෙන බැවිනි. බැහැර හැරිය නොහැකි සාක්ෂි 1000 ගණනක් මෙවන් පැමිණිමි සහතික කිරීමට ඇති අතර එසේනමි ඔවුන් මෙම අති විශාල දුර ගෙවා දමන්නේ කෙසේද ? මන්ද අපි දන්නා තරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ තවත් ජිවයකට අති දියුණු ජිවයකට සුදුසු ග්රහලෝවක් නොමැති හෙයිනි.[/SIZE] [SIZE=5] කෙසේ වුවද Wormhole තත්වය තුලින් සිදුවන්නේ අවකාශයේ කාලය නැවීම තුලින් විශ්වයේ ස්ථාන දෙකක් අතර පවතින්නා වු දුර අවම කිරීම විනා අතීතයට හෝ වර්ථමානයට යා හැකි මාර්ගයක් තැනිම නොවේ. එනමි අවකාශ තරණයක් විනා කාලතරණයක් නොවේ. අවකාශ තරණය ප්‍රායෝගික සිද්ධාන්තයක් ලෙසින් පිළිගත හැකි වුවද කාලතරණය එසේ කළ නොහැකිය. බොහෝ පිරිසක් කාල තරණය සමිබන්ධයෙන් සිහින මැවිවද සැබැවින්ම භෞතිකව කාල තරණය කළ නොහැක්කකි. එසේ විම ප්‍රායෝගිකද නැත. ඔබ යමි අවස්ථාවක අතීතයට කාල තරණය කොට , ඔබගේ සියා කුඩා කලදීම මරා දැමුවහොත් ඔබ ඔබගේ පැවැත්ම ඔබ විස්තර කරන්නේ කෙසේද ? ඔබට පැවැත්මක් කොයින්ද ? ප්‍රශ්ණය එතනයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=Red] STAR GATE යනු කුමක්ද ?[/COLOR] මා ඔබට කලින් පැවසුවා මෙන් Wormhole තත්වයක් මගින් අධි අවකාශයක් කෘතිමව ඇති කළ හැකි උපකරණයකි. එසේ වු විට විශ්වයේ වෙනත් ස්ථාන කරා පහසුවෙන් ගමන් කළ හැකි බැවින් මෙය තරැ දොරටු ලෙසින් හදුන්වන්නට ඇත. නමුත් මෙය සැබැලෙසම තිබෙනවාද යන ගැටලුව ඔබ තුල දැන් පැන නැගෙනු ඇත. මේ සමිබන්ධයෙන් ඔබට හෙළි කරන්නට කරැණු කාරණා , සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇති නමුත් යමක් පිළිබදව මුලික අවබෝධයක් ලබා නොදි යමක් ප්‍රකාශ කිරීම මාගේ ශෛලිය නොවන නිසා එවා දැන ගැනීමට ප්‍රථම ඔබ මෙ Star Gate ක්‍රියාකාරිත්වය , එය කෙසේ වන්නට ඇත්ද යන්න පිළිබදව අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත් වෙ.[/SIZE] [SIZE=5] මෙය කෘතිමව Wormhole තත්වයක් ඇති කරන උපකරණයක් නමි එය ඉතා ආරක්ෂාකාරි මෙන්ම ස්ථිර ගමනාන්තයක් ඇති දෙයක් විය යුතුය. එසේම අවශ්‍ය විටකදි ක්‍රියාත්මක කිරීමටත් , අනවශ්‍ය විටදි වසා දැමිමටත් හැකි විම අනිවාර්යෙන්ම තිබෙන්නට ඇත. මන්ද Wormhole ඇති කිරිමට තරමි එම තාක්ෂණය දියුණුනමි එය අවශ්‍ය ආකාරයට භාවිතා කිරීමේ තාක්ෂණය අනිවාර්යෙන්ම තිබිය යුතු හෙයිනි. ඔබ දුරකථනයක් භාවිතා කරන්නේනමි ඔබට ඔනෑම රටක , ඔනෑම පුද්ගලයෙකුට සෘජුවම ඇමතිය හැකිය. ඔබ ඔහුගේ රටේ කේත අංකය , දුරතකන අංකය දන්නේනමි ඔබ ඔහු අමතන විට ඔබගේ දුරකථන ඇමතුම වෙනත් අයෙකුට යොමු නොවේ. මෙම ස්ටාර් ගේටි හි සතු තාක්ෂණයද එසේ විය හැකි යැයි අනුමාන කළ හැක්කේ ඇතැමි ස්ථාන වලින් ලැබි ඇති ඡායාරෑප අධ්‍යනය කිරිමෙනි. [/SIZE] [SIZE=5] බොහො ඉතිහාස විද්‍යාඥයන් විසින් මෙය ස්ටාර් ගේටි හා සමිබන්ධ Dial Device එකක පැහැදිලි කිරීමක් බව අනුමාන කරයි. 100% ඔප්පු කිරිමේ සාක්ෂි නැතත් එහි පෙනුම හා භාවිතා කර ඇති ආකාරය අනුව එය එසේ විය හැකි යැයි පැවසිය හැකිය. මෙහි වටේ රවුම තුලින් දැක්වෙන සංකේත භාවිතයෙන් යමි කිසි වෙනත් Star Gate එකක් හා සමිබන්ධ විමට අදාල සමිබන්ධ කිරිමේ කේතයන් වශයෙන් අනුමාන කළ හැකි අතර එසේම මෙහි මැද කෙටසේ ඇති මා පහතින් දක්වා ඇති රෑපයේ දැක්වෙන් කොටස අප පෘතෘවිය හදුනා ගැනිමේ සංකේතය විය හැකි යැයිදු බොහෝ දුරට අනුමාන කළ හැකි බව මට හැගේ. සාමාන්‍යෙයන් අප භාවිතා කරන දුරථනයට භාවිතා කළ හැකි යතුරැ පුවරැවක් තිබේ. එසේ තිබෙන්නේ අපට ඔනෑම අයෙකුට පහසුවෙන් ඇමතිම සදහාය. Star Gate උපකරණයන්ද එසේ සාමානව සිදුවන බව අනුමාණ කරන්නේනමි මෙයටද කුමන ආකාරයෙන් හෝ යතුරැ පුවරැවක් තිබිය යුතු නොවේද ? එසේ නොමැතිනමි අවශ්‍ය අවස්ථාවක , අවස්ථ ස්ථානයකට සමිබන්ධ විමේ වෙනත් කුමන හෝ ක්‍රමයක් හෝ තිබිය යුතුය. නමුත් මෙවන් අතිශය දියුණු තාක්ෂණයක් සහිත උපකරණයක් නිර්මාණය කළ පිරිස් පිළිබදව අපට 100% නිගමනය කළ නොහැකිවා සේම ඔවුන් භාවිතා කළ වෙනත් තාක්ෂණයන් මොනවාද යන්න පැහැදිලි කිරීමද අසිරැ කාර්යයකි. කෙසේ නමුදු යමි තරමකින් හෝ අපට වටහා ගත හැති තාක්ෂණයක් ඔවුන් භාවිතා කරන්නට ඇත.[/SIZE] [SIZE=5] මෙහි දෙවන රවුම තුල ඇත්තේ පුරාණ මිසරයේ භාවිතා වු සංකේත අක්ෂර භාෂාවයි. මෙම සංකේතාත්මක අක්ෂර තුලින් ඔවුන් යමි වැදගත් වු අදහසක් පවසනවා යැයි සිතිය හැකි නමුත් එහි සැබැ අරැත කුමක්ද යන්න තවමත් කිසිවෙකුත් පැහැදිලි කර ගෙන නැත. කෙසේ වුවද මෙයත් Star Gate තාක්ෂණය මෙන් අපට නැති වි ගිය භාෂාවකි. නමුත් අප මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ Star Gate තාක්ෂණය එක් ශිෂ්ඨාචාරයකට පමණක් සිමා වුවක් නොවන බවයි. මෙහි මා ඔබට ඉදිරිපත් කරනු ලැබුයේ මේ වන විට පැහැදැලිවම සංකේතාත්මක වශයෙන් හමුවි ඇති මිසරයේ භාවිතා වුවා යැයි සැලකිය හැකි Star Gate සමිබන්ධ පැහැදිලි කිරීමයි. මීට අමතර මෙවැනි Star Gate සමිබන්ධ විවිධා කාර සාධයකන් ලංකාවේ , බොලිවියා , ඉරාකයේ , ග්රීන්ලන්ඩි , ඊශ්‍රායල් , මෙක්ෂිකෝ වැනි ප්රෙදේශ වලින්ම හමු වි තිබේ. එබැවින් Star Gate තාක්ෂණය විවිධාකාරයේ ශිෂ්ඨාචාරයන් තුල භාවිතා වු බවට මෙමගින් අපට නිගමනයකට පැමීණිමේ හැකියාව ඇත. පහතින් දක්වා ඇත්තේ පුරාණ මිසර අක්ෂරයන් ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කර ඇති අයුරැයි.[/SIZE] [SIZE=5] කෙසේ වුවද තරැ දොරටුව භාවිතා කිරීමේදි එහි අනෙක් පස ඇති දොරටුව හා සමිබන්ධ විමට මෙහි අක්ෂරයන් 6 ක් සමිබන්ධ කළ යුතු බවට දැක්වේ. ඉහත රෑපයේ මැදින් දැක්වෙන්නේ පෘතිවියේ සංකේත වන අතර වටේ දැක්වෙන්නා වු සංකේත නිවැරදිව භාවිතා කර වෙනත් දොරටුවක් හා සමිබන්ධ විමට හැකියාව එසේනමි මෙයට තිබෙන්නට ඇත. එසේ වුවද Star Gate සමග Wormhole සමිබන්ධතාවය ගොඩ නැංවිමේදි ස්ථානයන් 7 ක් තිබිය යුතු යැයි මගේ හැගීමයි. එනමි සංකේත 7 ක් තිබිය යුතු යන්නයි. ප්‍රධාන සමිබන්ධ කිරිමේ සංකේත 6 සහ පොදු සංකේතයයි. ඔබ ඉහත පෘතුවියේ සංකේත විය හැකි යැයි මා අනුමාන කළ සංකේත 6 ට යටින් ඇති උඩින් කුඩා රවුමක් සහිත ත්‍රිකෝණාකාර සංකේතය පෙනෙන්නේද ? සමහර විට සමපාත කළ යුතු පොදු සංකේතය මෙය විය හැකිය. මේ කෙසේ වුවත් ප්‍රබලම ගැටලුව අද වනතෙක් එවැනි භෞතික සාධයක් පිළිබදව මහජනයා අතරට තොරැතුරැ පැමණ නොමැති වීමයි. මෙයින් අදහස් වන්නේ Star Gate පැවැතිය නොහැකි යන්න නොවන අතර මා පවසන්නේ තවමත් සාමාජයට තොරතුරැ විවර නොවි නැත යන්නයි. එයින් අදහස් කළදේ ඔබට වැටහෙනු ඇතැයි සිතමි.[/SIZE] [SIZE=5] පුරාණ සාක්ෂි ඉහත ආකාරයෙන් හමුවීමත් සමගම මේ පෘතුවියේ කොහේ හෝ ස්ථානයක සැබැවින්ම තවමත් එවැන්නක් පැවැතිය යුතු බවට සිතිම ගැටලුවක් නොවේ. කෙසේ වුවද පෘතුවිය තුල විවිධ ශිෂ්ඨාචාරයන් තුලින් මෙම Star Gate සමිබන්ධ තොරතුරැ ලැබුනත් මාගේ විශ්වාසය අනුව සැබැවින්ම විශ්වය වෙත ගමන් කළ හැකි Star Gate පෘතුවිය හෝ වෙනත් ග්‍රහලෝවක තිබිය හැක්කේ 2 කි. එනමි ප්‍රධාන සක්‍රිය Star Gate උපකරණය හා එයට ආධාරයක් වශයෙනි(Backup Gate). ප්‍රධාන Star Gate එක ක්‍රියා විරහිත වුවහොත් භාවිතා කිරීමට තබා ඇති අනෙක් Star Gate යන දෙක පමණි. මෙයට හේතුව Wormhole ක්‍රියාකාරිත්වයි. එකක් ක්‍රියාත්මක වන විට එ සමගම තවත් Wormhole එකක් එම ග්රහලෝව තුලම ක්‍රියාත්මක වීම ප්‍රායෝගික නැත. එසේ විය නොහැකි ක්‍රියාවලියකි. ඔබ යමෙකුට දුරකතන ඇමතුමක් ගත් විට ඔහු හා කථා කරමින් සිටින්නේනමි වෙනත් අයෙක් ඇමතුමක් ගත් විට ඔහුට සමිබන්ධ විමේ හැකියාවක් නැත. Wormhole ක්‍රියාකාරිත්වය මෙයට සමිබන්ධ කරන්නේනමි පෘතුවිය හා සමිබන්ධ විමෙදි තිබිය හැක්කේ එක Wormhole සමිබන්ධතාවයකි. එය Wormhole සිද්ධාතන්තයයි. මෙසේ පැමිණෙන එක් Wormhole සමිබන්ධතාවයක් දෙකට බෙදි හෝ සමිබන්ධ විම Wormhole හි ක්‍රියාකාරිත්වය බිද වැටිමට හේතුවක් වනු ඇත. නමුත් ප්‍රධාන Star Gate උපකරණය ක්‍රියාත්මක නොවන්නේනමි අනෙක් Star Gate උපකරණයට මෙම Wormhole සමිබන්ධතාවය යොමු විම සිදු විය හැක.[/SIZE] [SIZE=5] Star Gate සත්‍යක් විය හැකිද ?[/SIZE] [SIZE=5] මාගේ මතයනමි ඔවි යන්නයි. මා එසේ පැවසීමට හෙතු කාරණා සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබේ. එසේම පැහැදිලි කළ හැකි පෙන්වා දිය හැකි තොරතුරැ විශාල සමුදායක් මේ සාක්ෂි තුල ඇත. නමුත් බොහෝ දෙනෙක් තුල Star Gate පිළිබද හෝ වේවා, සක්වල ජිවින් පිළීබදව හෝ වේවා එවන් ආකාරයේ සිදුවිමි පිළිබදව පිළිගත හැකි රෑපයක් නොඇදිම සාමාන්‍යෙයන් සිදුවන සිදුවීමකි. Star Gate පිළිබදව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීමට ප්‍රථම සැබැවින්ම ඒ පිළිබදවද යමක් ප්‍රකාශ කිරීම අවශ්‍ය බව මට හැගේ. මාගේ පිළිගැනීම අනුව මෙම දුර්මතය සදහා මුලික වශයෙන් වගකිව යුත්තේ හොලිවුඩි සිනමාවයි. ඔවුන්ගේ සිනමාවේ දියුණුවත් සමග ඔනෑම සිද්ධාන්තයක් හෝ මායාවක් තාත්තවිකව මවා පෙන්වන්නට ඔවුනට හැකිය. අනෙක් ආයතන වන්නේ ඇමෙරිකා FBI , CIA ආයතනයි. මෙම ආයතන තුල ඔවුන් නොපැවසුවාට හදුනා නොගත් පියාසර වස්තු හෝ ඒ ආශ්රිත තොරතුරැ වසන් කිරිමේ ක්‍රමවේදයක් තිබේ. මෙවාට සහය සපයන්නේ හොලිවුඩි සිනමාවයි. පුරාතනයන්ගේ විශ්මය ජනක ශිෂ්ඨාචාරයන් හෝ තාක්ෂණයන් පිළිබදව එක් දිනකදි හෝ අඩුම තරමින් අවුරැද්ධකිදිවත් පහසුවෙන් අධ්‍යනය කළ නොහැකි අතර ඒ සදහා විශාල කාලයක් ගතවේ. නමුත් සිනමාවට එය මායාවක් ලෙස පෙන්වන්නට ගත වන්නේ සුලු කාලයකි. යම් තොරතුරක් සොයා ගන්නා විට එය සිනමාවෙන් එළිදක්වා අවසානය. අවසානයේ සිනමාවේ තාත්වික බව නිසා මිනිසුන්ගේ සිතේ ඇදි ඇති රෑපය අවුරැදු ගණනක වෙහෙසකින් සොයා ගන්නා සත්‍ය තොරතුරක් හෝ සොයා ගැනිමක් වුවද ප්‍රකිත්ෂේප කිරීමට යොමු විම සාමාන්‍ය සිදුවිමකි. නමුත් ඇමෙරිකා Area 51 ප්‍රෙද්ශය ඉන්පසුව ඒ සමිබන්ව පර්යේෂණ පවත්වන්නේ මුලු ලෝකයටම හොරෙනි. මීට අවුරැදු 60 පමණ කාලයක් තිස්සේ ලොවෙන් සැගවි , අතිශය රහසිගතව ඔවුන් පර්යේෂණ පවත් වන්නේ කුමන හේතුවක් නිසාද ? කෙසේ වුවද ඇමෙරිකාවේ තුල ඇති තොරතුරැ දැන ගැනීමේ අයිතිය යටතේ හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව පර්යේෂණ කරන්නා වු සංවිධාන NASA , FBI ආයතන වලින් විශාල රහසිගත තොරතුරැ ප්‍රමාණයක් මේ වන විට මුදා ගෙන අවසානය. එවාහි බොහෝ ලිපි මකා දමා ඇති වුවත් හදුනා නොගත් පියාසර වස්තු පිළිබදව ප්‍රබල සාක්ෂි , එවා වසන් කිරිමට අණ දිමි සමිබන්ධ යැවු ලිපි මේ වන විටත් හදුනා ගෙන අවසානය. ඒවා අප වෙනත් ලිපියකින් සාකාචිඡා කිරිමි සුදුසු අතර මෙහිදි මට අවශ්‍ය වුයේ මෙ ක්‍රියාදාමය ඔබට පැහැදිලි කිරිමයි. මන්ද සිනමාව හෝ වේවා , නවකථා හෝ ආදියෙන් වේවා බොහෝ පිරිසක් අතිතයේ භාවිතා වු තාක්ෂණයන් පිළිබදව කථා කරන විට හුදු මනක්කල්පිත මානසිකත්වයෙන් ඒ දෙස බලනා නිසාය.[/SIZE] [SIZE=5] උපුටා ගන්නා ලදී![/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom