Star Link.....

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    එපා. එකලින්ම ගන්න. මොකද විකුණල ඉවර වෙලා ඌ Starlink එකට money back ඉල්ලුවම ඔයාට පැකේජ් එකත් නෑ මොකුත් නෑ. එහෙම ඒව වෙලා තිබ්බා අම්බානක. කෙලින්ම site එකන් හරි සිංගර් එකෙන් හරි ගන්න
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,302
    1,149
    113
    එපා. එකලින්ම ගන්න. මොකද විකුණල ඉවර වෙලා ඌ Starlink එකට money back ඉල්ලුවම ඔයාට පැකේජ් එකත් නෑ මොකුත් නෑ. එහෙම ඒව වෙලා තිබ්බා අම්බානක. කෙලින්ම site එකන් හරි සිංගර් එකෙන් හරි ගන්න
    tnx bro.

    torrent scene eka moko... copyright content piracy.... ban scene ekak tiyenawa neda...
    ------ Post added on Jan 19, 2026 at 6:00 PM