Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Star Wars: The Force Awakens බැලුවෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද නිවාඩු දවසක් නිසා Star Wars: The Force Awakens බැලුව. අනිත් Star Wars ෆිල්ම් එක්ක බලනකොට මේක හොදයි හෝ අඩු ගානේ ඒ මට්ටමට හරි තියෙනවා. කැමරා කෝණය, නළු නිළියන්ගේ රගපෑම්, මුහුණේ ප්රතිචාර නම් සාපේක්ෂව ඉහලයි. Daisy Ridley නැතිනම් Rey ගේ රගපෑම් නම් නියමයි.

කතාව කලින් ඒවාට වඩා ගොඩක් වෙනස් නැහැ. එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. කලින් ෆිල්ම් වල ගොඩක් දේවල් වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. කතාව මිට වඩා නිර්මාණාත්මක උනානම් හොදයි. එත් සමස්තයක් වශයෙන් කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් එකක්.

මේක ෆිල්ම් 3 ක පලවෙනි එකලු. මෙහෙ නම් star wars කියන්නේ පිස්සුවක්. කඩවල්වල හැමතැනම star wars theme බඩු තියෙනවා. පොඩි ළමයින්ට වෙනමම ලෝකයක් මවල තියෙනවා. ඇත්තටම පිස්සුවක් වගේ.

මේ ඉන්නේ Rey තමයි

R2D2 වෙනුවට වේගයෙන් දුවන බෝලයක් වගේ රෝබෝවක් හදුන්වල දීල තියෙනවා. 3P0 නම් එහෙම්මයි.

මේ ඉන්නේ අලුත් නළු නිලියන් ටික තමයි (Star Wars වලට)

modified due to spoiler warning

[YOUTUBE]ngElkyQ6Rhs[/YOUTUBE]

[QUOTE="BINGU_PUTHA, post: 19450195, member: 469273"] [SIZE="3"]අද නිවාඩු දවසක් නිසා Star Wars: The Force Awakens බැලුව. අනිත් Star Wars ෆිල්ම් එක්ක බලනකොට මේක හොදයි හෝ අඩු ගානේ ඒ මට්ටමට හරි තියෙනවා. කැමරා කෝණය, නළු නිළියන්ගේ රගපෑම්, මුහුණේ ප්රතිචාර නම් සාපේක්ෂව ඉහලයි. Daisy Ridley නැතිනම් Rey ගේ රගපෑම් නම් නියමයි. [IMG]http://www.thewrap.com/wp-content/uploads/2015/10/Star-Wars-the-Force-Awakens-Poster-Cropped.jpg[/IMG] [IMG]http://img.lum.dolimg.com/v1/images/des1070_jpeg_4k_pub_1dc59ce6.jpeg?region=81%2C0%2C1165%2C654&width=768[/IMG] කතාව කලින් ඒවාට වඩා ගොඩක් වෙනස් නැහැ. එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. කලින් ෆිල්ම් වල ගොඩක් දේවල් වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කරනවා. කතාව මිට වඩා නිර්මාණාත්මක උනානම් හොදයි. එත් සමස්තයක් වශයෙන් කම්මැලි නැතිව බලන් ඉන්න පුළුවන් එකක්. මේක ෆිල්ම් 3 ක පලවෙනි එකලු. මෙහෙ නම් star wars කියන්නේ පිස්සුවක්. කඩවල්වල හැමතැනම star wars theme බඩු තියෙනවා. පොඩි ළමයින්ට වෙනමම ලෝකයක් මවල තියෙනවා. ඇත්තටම පිස්සුවක් වගේ. මේ ඉන්නේ Rey තමයි [/SIZE] [IMG]http://cdn3-www.comingsoon.net/assets/uploads/gallery/star-wars-episode-vii-1398790440/swtfareybb8_large.jpg[/IMG] [SIZE="4"]R2D2 වෙනුවට වේගයෙන් දුවන බෝලයක් වගේ රෝබෝවක් හදුන්වල දීල තියෙනවා. 3P0 නම් එහෙම්මයි. [/SIZE] [IMG]http://pop-critica.com/wp-content/uploads/2015/11/kotobukiya-star-wars-c3po-r2d2-with-bb8-artfx-statues-01.jpg[/IMG] [SIZE="4"]මේ ඉන්නේ අලුත් නළු නිලියන් ටික තමයි (Star Wars වලට)[/SIZE] [IMG]http://www.cinemablend.com/images/news_img/70924/star_wars_the_force_awakens_70924.jpg[/IMG] [SIZE="4"][COLOR="Green"]modified due to spoiler warning:eek:[/COLOR][/SIZE] [YOUTUBE]ngElkyQ6Rhs[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom