Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
starlink ගන්න තොපිට සල්ලි තියනවදා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් එකෙන්ද slt එකෙන්ද කියන්ඩ දන්නෙ නෑ බං , උබල කියන විදියට අපි ඒකට කනෙක්ට් උනාම මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් එහෙන් එහෙන් backbone එකට කනෙක් වෙන්නෙ නෑ , ස්ටාර්ලින්ක් එක දැනටමත් starlink lanka (pvt) විදියට ලංකාවෙ සාමාන්‍ය ටෙලිකොම් ආයතනයක් වගේ රෙගිස්ටර් වෙලා ඉන්නෙ ග්‍රවුන්ඩ් ස්ටේශන් එකකුත් මෙහෙ දාල තියනව එතනින් තම ලන්කාවෙ අපි ස්ටාර්ලින්ක් එකට කනෙක් උනාම backbone එකට කනෙක් වෙන්නෙ , දැනට අන්ඩර් සී කේබල් අයිතිය තියෙන්නෙ ඩයලොග් slt වගේ ඒවට ඔඅය දෙක එක්ක ඇග්රිමන්ට් එකකින් තමයි ඒකට කනෙක් වෙන්ඩ වෙන්නෙ අන්න එතනදි තමයි ඔය ලන්කාවෙ දැනට ඉන්න isp කෙනෙක් සම්බන්ද වෙන්නෙ, ඩයලොග් slt වගේම starlink එකත් ලන්කාවෙ සාමාන්‍ය බදු එතකොට රෙගුයුලෙශන් හැම එකටම යටත් ස්ටාර්ලින්ක් මෙහෙ ආව කියල එහෙම දැනට ඉන්න isp ලට තරගයක් වෙන්න අමාරුයි ඔය ක්‍රමෙත් එක්ක . එවිඩන්ස් ඕනෙනම් කැනඩාවෙ ස්ටාර්ලින්ක් එක කනෙක්ශන් ගන්නෙම එහෙ isp කෙනෙක් හරහා කියල තියනව ඉන්ටර්නෙට් එකේ ලංකාව ගැන වැඩි විස්තරයක් නෑ , හැබැයි මෙහෙ යන්නෙ ම්ං අර කිවුව ක්‍රමේට කියල ඕනෙ තරන් දේවල් තියනව බලාගන්ඩ , ලංකාවෙ රජය ඉන්ටර්නෙට් බිල් එකට tax එකක් ගැහුවොත් එක ස්ටාර්ලින්ක් එකටත් අදාලයි වෙනස් වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි.

SLT-Mobitel, Dialog Axiata and Lanka Bell මේ 3න් එකක් එක්ක අනිව ඇග්රිමන්ට් එකකට ඇවිත් ඉන්නෙ දැනටම එතකොට අපි හිතනව වගේ ස්ටාර්ලින්ක් ඇවිත් ලන්කාවෙ දැනට ඉන්න isp උන්න්ට ඇරල යන්න්ඩ බෑ බං.

------ Post added on [DATETIME="UT"]1751553951[/DATETIME]

[QUOTE="astrin, post: 30821324, member: 581780"] ඩයලොග් එකෙන්ද slt එකෙන්ද කියන්ඩ දන්නෙ නෑ බං , උබල කියන විදියට අපි ඒකට කනෙක්ට් උනාම මෙහෙ ඉදන් ඇමරිකාවට ගිහින් එහෙන් එහෙන් backbone එකට කනෙක් වෙන්නෙ නෑ , ස්ටාර්ලින්ක් එක දැනටමත් starlink lanka (pvt) විදියට ලංකාවෙ සාමාන්‍ය ටෙලිකොම් ආයතනයක් වගේ රෙගිස්ටර් වෙලා ඉන්නෙ ග්‍රවුන්ඩ් ස්ටේශන් එකකුත් මෙහෙ දාල තියනව එතනින් තම ලන්කාවෙ අපි ස්ටාර්ලින්ක් එකට කනෙක් උනාම backbone එකට කනෙක් වෙන්නෙ , දැනට අන්ඩර් සී කේබල් අයිතිය තියෙන්නෙ ඩයලොග් slt වගේ ඒවට ඔඅය දෙක එක්ක ඇග්රිමන්ට් එකකින් තමයි ඒකට කනෙක් වෙන්ඩ වෙන්නෙ අන්න එතනදි තමයි ඔය ලන්කාවෙ දැනට ඉන්න isp කෙනෙක් සම්බන්ද වෙන්නෙ, ඩයලොග් slt වගේම starlink එකත් ලන්කාවෙ සාමාන්‍ය බදු එතකොට රෙගුයුලෙශන් හැම එකටම යටත් ස්ටාර්ලින්ක් මෙහෙ ආව කියල එහෙම දැනට ඉන්න isp ලට තරගයක් වෙන්න අමාරුයි ඔය ක්‍රමෙත් එක්ක . එවිඩන්ස් ඕනෙනම් කැනඩාවෙ ස්ටාර්ලින්ක් එක කනෙක්ශන් ගන්නෙම එහෙ isp කෙනෙක් හරහා කියල තියනව ඉන්ටර්නෙට් එකේ ලංකාව ගැන වැඩි විස්තරයක් නෑ , හැබැයි මෙහෙ යන්නෙ ම්ං අර කිවුව ක්‍රමේට කියල ඕනෙ තරන් දේවල් තියනව බලාගන්ඩ , ලංකාවෙ රජය ඉන්ටර්නෙට් බිල් එකට tax එකක් ගැහුවොත් එක ස්ටාර්ලින්ක් එකටත් අදාලයි වෙනස් වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි. [HR][/HR] [B]SLT-Mobitel, Dialog Axiata and Lanka Bell මේ 3න් එකක් එක්ක අනිව ඇග්රිමන්ට් එකකට ඇවිත් ඉන්නෙ දැනටම එතකොට අපි හිතනව වගේ ස්ටාර්ලින්ක් ඇවිත් ලන්කාවෙ දැනට ඉන්න isp උන්න්ට ඇරල යන්න්ඩ බෑ බං. [/B] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1751553951[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom