Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
StarLink පාවිච්චි කරන එකෙක් ගෙ අදහස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

StarLink ගැන වචන පෙලෙක් කියන්න හිතුන

StarLink ගැන මගෙ අදහස්!

Feedbacks දැනට හොඳයි. Weather Condition වලදි පවා අවුලක් නැතුවම වැඩ කරනවා. ඊලඟට Internet අවශ්‍යතාව අත්‍යාවශ්‍යම අද වගේ කාලෙක ලංකාවෙ Service Providers ලා පාරිභෝගිකයාව සත පහකට ගනන් ගන්නෙ නැති කාලෙක StarLink වගේ දෙයක් ඇත්තටම වටිනවා ඒ දෙන Speed එකත් එක්කම හොඳටම ප්‍රමාණවත් කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒ වගේම අහවල් එකට ලිමිට් අහවල් එක බෑ වගේ මරිසි නැතුව True Unlimited Internet Access හම්බවෙනවා . මිනිස්සුන්ට හොඳ Service එකක් දෙන්න පුලුවන් කම තියෙද්දිත් ඒක නොදී Day Night කියලා මල විකාරයක් නටාගන Data Quota එක වෙන් කරලා ඒකෙනුත් පාරිභෝගිකයාව හූරගන කාලා දැං මහජන විමසුමක් ඉල්ලන ලිපුයකුත් ශෙයා වෙනව දැක්ක මේ ටිකේ StarLink එකට විරුද්ධව .... ලඟදි Packages වල වෙනසක් වෙලා තිබ්බනෙ සමහර අයගෙ Fibre එහෙම. ඕව ඉතිං කලින් කරන්න තිබ්බා. ඒත් කරේ නෑ ඇයි ගේමට කවුරුත් නැති නිසා සහ අපිව හූරගන කන්න ඕන නිසා. තව සල්ලි දීලා ගන්න සාමාන්‍ය Data Package එකටත් Speed Limit දාගන දඟලන සුපිරිම ISP ල ටිකක් තමයි ඉන්නෙ. සමහර අය හැර. කොහොමත් උනත් තව ගොඩක් අය StarLink වලට Switch වේවි. එතකොට ඒකෙත් දුර්වලතා එහෙම ලොකුවට තියනවනම් අපිට දැනගන්න පුලුවන් වෙයි. StarLink වලත් දැනට තෝරගන්න Package දෙකක් තියනවා Residential සහ Residential Lite එක. Lite Package එකේදි Deprioritized Bandwidth එකක් තමයි හම්බ වෙන්නෙ. ඒකෙ තේරුම Peak Hours වලදි Slow වෙන්න පුලුවන්. ලංකාවෙදි Local ISP ලගෙන් කොහොමත් Deprioritized Bandwidth නෙ අපි හැමෝටම හම්බවෙන්නෙ. සමහර වෙලාවට තැඹිලි පාට සිම් එක දාලා WhatsApp Message එකක්වත් යවාගන්න බෑ හවස 6 පහු උනාම. ඒ තරම්ම StarLink චාටර් වෙන එකක් නෑ කියලනම් Sure

එතකොට මේ Device එක ගැන කතා නොවුන පොඩි දේවල් තියනව. අපේ සාමාන්‍ය 4G/5G Router එකක් 5/10W අතර තමයි Idle Power Draw කරන්නෙ. සාමාන්‍යයෙන් මගෙ අද්දැකීමට අනුවනම් සමහර Router Stress එකේදිත් උපරිම 8-13W අතර වගේ තමා තියෙන්නෙ. LTE CA එක්ක. 5G NR වලදි සමහර විට තව ටිකක් වැඩි වේවි. එතකොට StarLink එකේ Idle 20W වගේ කියල තමයි තියෙන්නෙ Power Draw එක. Users ලගෙ Feedbacks අනුවනම් පාවිච්චියෙදි සාමාන්‍යයෙන් 50-75W අතර Power Draw එකක් කරනවලු. එතකොට Power Usage එකනම් වැඩියෙන් යනව මේ StarLink Hardware වලට.

ඊලඟට Internet Use කරනකොට අපේ කට්ටිය ගොඩක් අය Pirated/Copyright Content Torrent හරහා Download කරනවනෙ. Movies/TV Series/Games වගේ දේවල්. Elon බොසා මේ වැඩේට කැමති නෑ. Reddit වගේ Social Media වල කතා බහට අනුවනම් Warnings ඇවිල්ල තියනව StarLink එකෙන් එයාලට. ඉතිං ඔය වැඩේ දිගටම කෙරුවොත් Connection එක Suspend කරලම දාන්න උනත් බලය එලාට තියනවා. මේක දැනගන ඒවගෙන් බේරිලා ඈත් වෙලා Use කරන අයටනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මම සමහර ලංකාවෙ අයගෙ අදහස් දැක්කා Internet නැති තැන් වලට StarLink දාලා ඒ අයට Internet පහසුකම ලබා දෙනව වගේ අදහස්. අදහස හොඳයි Perfect. නමුත් එහෙම දෙනකොට කවුරුහරි හෝ කවුරු හෝ පිරිසක් Copyright Content දිගටම Download කලොත් Torrent හරහා. එතන සෑහෙන ප්‍රශ්නයක් ඇති වේවි Owner ට. එහෙම හුටපට වෙන්නත් පුලුවන්. අපේ Local ISP ලගෙ ඔය ප්‍රශ්න මොනවත් නෑ මොකද DMCA අපිට අදාල නැති නිසා. DMCA = Digital Millennium Copyright Act. එතකොට StarLink වලට මේ ප්‍රශ්නෙ එන්නෙ StarLink කියන්නෙ ලංකාවෙ Local Service Provider කෙනෙක් නෙවෙයි. එයත් US Based Service Provider කෙනෙක්. DMCA අදාල වෙන්නෙ US වලට. ඉතිං US Company එකක් නිසා US අයට වගේ වෙනත් රීජන් වල Use කලත් DMCA අදාල වේවි.

ඊලඟට Device එකට ලැබෙන Warranty එකේදි මොකක් හරි තාක්ෂණික දෝෂයක් මතු උනොත් සමහර විට සැලකිය යුතු කාලයක් ගත වේවි Replacement හෝ මොකක් හෝ එයාල කරන දේකට. ඒ නිසා අපේ Local ISP කෙනෙක්ගෙ 4G/5G Connection එක්කුත් BackUp තියාගන්න එක තමා හොඳම දේ.

ඉතිං වැස්සෙ තෙමීගන එයාගෙ Experience එක අනික් අයටත් උදවුවක් වෙන විදිහට බෙදාගත්ත

Shen Tharindu Senanayake අයියට Thanks

[QUOTE="lilman, post: 30833617, member: 200726"] StarLink ගැන වචන පෙලෙක් කියන්න හිතුන 🌚 StarLink ගැන මගෙ අදහස්! Feedbacks දැනට හොඳයි. Weather Condition වලදි පවා අවුලක් නැතුවම වැඩ කරනවා. ඊලඟට Internet අවශ්‍යතාව අත්‍යාවශ්‍යම අද වගේ කාලෙක ලංකාවෙ Service Providers ලා පාරිභෝගිකයාව සත පහකට ගනන් ගන්නෙ නැති කාලෙක StarLink වගේ දෙයක් ඇත්තටම වටිනවා ඒ දෙන Speed එකත් එක්කම හොඳටම ප්‍රමාණවත් කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒ වගේම අහවල් එකට ලිමිට් අහවල් එක බෑ වගේ මරිසි නැතුව True Unlimited Internet Access හම්බවෙනවා 😎. මිනිස්සුන්ට හොඳ Service එකක් දෙන්න පුලුවන් කම තියෙද්දිත් ඒක නොදී Day Night කියලා මල විකාරයක් නටාගන Data Quota එක වෙන් කරලා ඒකෙනුත් පාරිභෝගිකයාව හූරගන කාලා දැං මහජන විමසුමක් ඉල්ලන ලිපුයකුත් ශෙයා වෙනව දැක්ක මේ ටිකේ StarLink එකට විරුද්ධව 😂.... ලඟදි Packages වල වෙනසක් වෙලා තිබ්බනෙ සමහර අයගෙ Fibre එහෙම. ඕව ඉතිං කලින් කරන්න තිබ්බා. ඒත් කරේ නෑ ඇයි ගේමට කවුරුත් නැති නිසා සහ අපිව හූරගන කන්න ඕන නිසා. තව සල්ලි දීලා ගන්න සාමාන්‍ය Data Package එකටත් Speed Limit දාගන දඟලන සුපිරිම ISP ල ටිකක් තමයි ඉන්නෙ. සමහර අය හැර. කොහොමත් උනත් තව ගොඩක් අය StarLink වලට Switch වේවි. එතකොට ඒකෙත් දුර්වලතා එහෙම ලොකුවට තියනවනම් අපිට දැනගන්න පුලුවන් වෙයි. StarLink වලත් දැනට තෝරගන්න Package දෙකක් තියනවා Residential සහ Residential Lite එක. Lite Package එකේදි Deprioritized Bandwidth එකක් තමයි හම්බ වෙන්නෙ. ඒකෙ තේරුම Peak Hours වලදි Slow වෙන්න පුලුවන්. ලංකාවෙදි Local ISP ලගෙන් කොහොමත් Deprioritized Bandwidth නෙ අපි හැමෝටම හම්බවෙන්නෙ. සමහර වෙලාවට තැඹිලි පාට සිම් එක දාලා WhatsApp Message එකක්වත් යවාගන්න බෑ හවස 6 පහු උනාම. ඒ තරම්ම StarLink චාටර් වෙන එකක් නෑ කියලනම් Sure 😁 එතකොට මේ Device එක ගැන කතා නොවුන පොඩි දේවල් තියනව. අපේ සාමාන්‍ය 4G/5G Router එකක් 5/10W අතර තමයි Idle Power Draw කරන්නෙ. සාමාන්‍යයෙන් මගෙ අද්දැකීමට අනුවනම් සමහර Router Stress එකේදිත් උපරිම 8-13W අතර වගේ තමා තියෙන්නෙ. LTE CA එක්ක. 5G NR වලදි සමහර විට තව ටිකක් වැඩි වේවි. එතකොට StarLink එකේ Idle 20W වගේ කියල තමයි තියෙන්නෙ Power Draw එක. Users ලගෙ Feedbacks අනුවනම් පාවිච්චියෙදි සාමාන්‍යයෙන් 50-75W අතර Power Draw එකක් කරනවලු. එතකොට Power Usage එකනම් වැඩියෙන් යනව මේ StarLink Hardware වලට. ඊලඟට Internet Use කරනකොට අපේ කට්ටිය ගොඩක් අය Pirated/Copyright Content Torrent හරහා Download කරනවනෙ. Movies/TV Series/Games වගේ දේවල්. Elon බොසා මේ වැඩේට කැමති නෑ. Reddit වගේ Social Media වල කතා බහට අනුවනම් Warnings ඇවිල්ල තියනව StarLink එකෙන් එයාලට. ඉතිං ඔය වැඩේ දිගටම කෙරුවොත් Connection එක Suspend කරලම දාන්න උනත් බලය එලාට තියනවා. මේක දැනගන ඒවගෙන් බේරිලා ඈත් වෙලා Use කරන අයටනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මම සමහර ලංකාවෙ අයගෙ අදහස් දැක්කා Internet නැති තැන් වලට StarLink දාලා ඒ අයට Internet පහසුකම ලබා දෙනව වගේ අදහස්. අදහස හොඳයි Perfect. නමුත් එහෙම දෙනකොට කවුරුහරි හෝ කවුරු හෝ පිරිසක් Copyright Content දිගටම Download කලොත් Torrent හරහා. එතන සෑහෙන ප්‍රශ්නයක් ඇති වේවි Owner ට. එහෙම හුටපට වෙන්නත් පුලුවන්. අපේ Local ISP ලගෙ ඔය ප්‍රශ්න මොනවත් නෑ මොකද DMCA අපිට අදාල නැති නිසා. DMCA = Digital Millennium Copyright Act. එතකොට StarLink වලට මේ ප්‍රශ්නෙ එන්නෙ StarLink කියන්නෙ ලංකාවෙ Local Service Provider කෙනෙක් නෙවෙයි. එයත් US Based Service Provider කෙනෙක්. DMCA අදාල වෙන්නෙ US වලට. ඉතිං US Company එකක් නිසා US අයට වගේ වෙනත් රීජන් වල Use කලත් DMCA අදාල වේවි. ඊලඟට Device එකට ලැබෙන Warranty එකේදි මොකක් හරි තාක්ෂණික දෝෂයක් මතු උනොත් සමහර විට සැලකිය යුතු කාලයක් ගත වේවි Replacement හෝ මොකක් හෝ එයාල කරන දේකට. ඒ නිසා අපේ Local ISP කෙනෙක්ගෙ 4G/5G Connection එක්කුත් BackUp තියාගන්න එක තමා හොඳම දේ. ඉතිං වැස්සෙ තෙමීගන එයාගෙ Experience එක අනික් අයටත් උදවුවක් වෙන විදිහට බෙදාගත්ත Shen Tharindu Senanayake අයියට Thanks ❤️ [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom