Starlink 4600Rs package eka digatama deida? ISP la kora wai ehena unoth

Amilap1

Well-known member
  • Oct 31, 2015
    810
    864
    93
    https://starlink.com/lk
    නේවාසික ආරම්භයේ සිට
    රු. 4,600
    /මා
    තෝරාගත් ප්‍රදේශවල 12-1 වන විට ලියාපදිංචි වන්න ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,939
    56,290
    113
    Colombo
    https://starlink.com/lk
    නේවාසික ආරම්භයේ සිට
    රු. 4,600
    /මා
    තෝරාගත් ප්‍රදේශවල 12-1 වන විට ලියාපදිංචි වන්න ?

    Residential Lite පැකේජය භාවිත කරන පරිශීලකයන්ට වැඩිපුරම ජාලය භාවිත වන කාර්යබහුල වේලාවන්හිදී (peak hours) සේවා වේගය අඩුවීමක් දැකගත හැක. Residential Lite සේවාව සෑම ප්‍රදේශයකටම ලබාගත නොහැක. පවතින ප්‍රදේශ මෙහිදී බලන්න.

    යොමු කරන ලද වේගයන් උපරිම ලබා ගත හැකි වේගයන් වන අතර, ඒවා සහතික නොවන අතර තදබදයේදී මන්දගාමී වනු ඇත.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,952
    2,671
    113
    Ko bn location eka select karagamanරු. 9,200/පැලවත්ත සෙට් කරපං ලොකේෂන් හැටියට.

    Ko bn location eka select karagamanරු. 9,200/මසකට Una
    පැලවත්ත සෙට් කරපං ලොකේෂන් එක විදිහට.
    ------ Post added on Nov 8, 2026 at 4:12 PM
     
    • Haha
    Reactions: tupac97