Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Start eBay Dropshipping & Direct Shipping #TipsFromDesha - 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එක වෙනස් වෙලා බං.... පොඩ්ඩක් ගිහින් බලපන්කො දැන් දුවන්නේ XenForo වලින් යකෝ... කියල යාලුවෙක් කිව්වම, ආවේ මේ පැත්තේ ආවේ රවුමක් ගහන්න. සිරාවටම වෙනස් වෙලා අලුත් වෙලා. ඒ වෙනස හොඳයි. මතකේ තිබ්බ එකවුන්ට් දෙක තුනක් ට්‍රයි කරලා බැලුවා. ලොග් වෙන්න බෑ.. එක්කෝ ඒ එකවුන්ට් පේන්නවත් නෑ... ඇඩ්ඩලා මොඩාලා ඒ කාලෙම එලෝලා...  කෝකටත් කියල ඔරිජිනල් නමෙන්වත් තියනවද කියල බැලින්නං එකක් තියනවා කියහන්කෝ. ආපු එකේ පරණ මතක අලුත් වෙන්නත් එක්ක එලකිරියට දෙයක් එකතු කරලා දාන්න හිතුනා.

පොඩි සර්ච් එකක් දාල බැලුවා #TipsFromDesha එකෙන්.. ටහුඩු මම නොදන්නවා උනාට බඩු මේකේ තියනවා කියහන්කෝ. කමක් නෑ එකක් දෙකක් තිබ්බේ. ෆුල් සීරියස් එකම එළකිරියේ දාන්නන් කියල හිතුනේ ෆේස්බුක් එකේ දාපු සීරියස් එකෙන් eBay කියන ට්‍රෙන්ඩ් එක අලුත් විදියකට වෙනස් කරන්න පුළුවන් වෙච්ච නිසා. එහෙනං පොස්ට් 50ක් විතර ෆේස්බුක් එකේ දාපුවා තියනවා. අලුත් අප්ඩේට් එහෙම එක්ක සීරියස් එක යන්නම්. එකම දේ අහන ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්න වෙලාවක් එයිද කියන එක. හැබැයි පුළුවන් වෙලාවට ඇවිත් උත්තරයක් දීලා යන්නම්. (මේ ලියපු සමහර දේවල් ෆේස්බුක් එකේ ගෘප් වල, පේජ් වල කතාවෙච්ච දේවල් එක්ක ලියවුන දේවල්. සමහර වෙලාවට ඒවා ගැන සඳහන් වෙන්න පුළුවන්. එව්වා ග්‍රීක් වගේ උනොත් සොරි වෙන්නෝනා).

[ATTACH=full]89695[/ATTACH]

#TipsFromDesha - 1

මේ පල්ලෙහා තියන පොස්ට් එකට ඊයේ පොඩි කොමෙන්ට් එකක් දැම්මා !!! ඒක දැකලා මැසේජ් එනවා හෝ ගාලා.... ඒක නිසා හැමෝටම උදව්වක් වෙයි කියල හිතල පොස්ට් එකක්ම දාන්න හිතුනා !!!

ඩොලර් $4 කින් ඊබේ පටන්ගන්න පුලුවන්ද.... - ඔව් ඩෙෆා පුළුවන්.

(මේ කියන්නේ පේපැල් එකක් ඇති කියල හිතාගෙන)

(වැහෙයි, සල්ලි හිරවෙයි කියල අවදානම් නැති පේපැල් එකවුන්ට් එකක් ඩෙෆා ඕනේ. - ලංකාවට පේපැල් කරගන්න විදිය ගැන එක්ස්පර්ට්ලා ඉන්නවා... පොඩ්ඩක් හොයල බලන්න. කට්ටියට ඕනේ උනොත් මම දන්න සිස්ටම් එකට පේපැල් එකක් අවදානම අඩුවෙන්ම කරගන්නේ කොහොමද කියල වෙනම පොස්ට් එහෙක කියල දෙන්නන්. කොමෙන්ට් එකක් දාල තියන්න)

කොහොමද ඊබේ පටන්ගන්නේ

1. මචං මුලින්ම ඊබේ එකවුන්ට් එකක් ඕපන් කරපන් - පරණම එකක් තියනවා නං ලේසියි.

2. අලුතෙන් ඕපන් කරපුගමන් එකපාරට ගිහින් අයිටම් ලිස්ට් කරන්න එපා.... $0.99 වගේ අයිටම් එකක් දෙකක් ගන්න. (ඩොලර් $4න් $2 කෙලවෙනවා නේ. ඔව් කමක් නෑ... ෆීඩ්බෑක් දෙකත් ඉල්ලගන්න.)

3. එකවුන්ට් එක සුමානයක් දෙකක් පරණ වෙන්න දෙන්න.... ඒ අතරේ ඊබේ එකේ කරක්ගහන්න. අනිත් උන් ලිස්ටින් දාල තියෙන්නේ කොහොමද බලන්න. ෆාස්ට් අයිටම්ස් මොනාද බලාගන්න. ලිස්ට් එකක් හදාගන්න.

4. මේ සුමාන දෙක අතරේ පුළුවන් උනොත් පොඩ්ඩක් හොඳට ලිස්ටින් ටෙම්ප්ලේට් එකක් ගහගන්න. ඊබේ ෆ්‍රී ලිස්ටින් ටෙම්ප්ලේට් කියල ගූගල් කරොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.

5. වටිනාම දේ ෆාස්ට් ෂිපින් කරන 0.99 වගේ කෑලි විකුණන ඩ්රොප්ශිපර් කෙනෙක් හොයාගනින්.

6. සුමාන දෙකේ තව ඩොලර් කීපයක් හොයාගන්න බලන්න. බැරි උනත් කමක් නෑ...

ඔන්න ගේම පටන්ගන්න තැන.

5. අලුත් ප්‍රයිවට් / individual එකවුන්ට් එහෙක අයිටම් 10ක් විතර දාන්න පුළුවන්. (අනික අලුත් එකවුන්ට් වලට ෆ්‍රී ලිස්ටින් තියනවා - හැබැයි සෙලින් ෆී එක පොඩ්ඩක් වැඩියි. ඒත් එකපාරටම බිස්නස් එකවුන්ට් එකකට කන්වර්ට් කරන්න එපා.)

6. අර හොයාගත්ත 0.99 වගේ ෆාස්ට් සෙලින් අයිටම් වලින්, උඹේ පොඩි ලාබෙත් අල්ලලා ඊබේ එකේ එක එක අයිටම් කෑලි 10 විතර දාපන්. (ලිමිට් එක අනුව)

7. එකක් දෙකක් සෙල් වෙද්දී, උඹේ අතේ තියන ගාන ඉවරවෙද්දි ස්ටොක් 0 කරහන්..... සප්ලයර්ට කියල ෂිප් කරෝලා ඩිලිවර් කරනකන් බලන් හිටහන්... ඩිලිවර් උනාම බයර්ට කියල ෆීඩ්බැක් ගනින්. ටිකදවසකින් සල්ලි රිලීස් වෙනවා...

8. අයෙත් අර විකිනිච්ච බඩුවේ ස්ටොක් වැඩි කරලා දහන්. සෙල් උනාම උඩ කියපු වැඩේම කරහන්. පොඩ්ඩ පොඩ්ඩ ලිමිට් වැඩි කරගනින්.

9. ගේමක් තමයි. කාලයක් යනවා තමයි. එක රැයින් කෝටිපති වෙන්න බෑ.

10. අයිටම් 10ක් 15ක් වගේ සෙල්වෙගෙන එද්දී ඊබේ එකවුන්ට් එක බිස්නස් එහෙකට කන්වර්ට් කරහන්. ලිමිට් ඔටෝ වැඩිවෙනවා... මදි උනොත් ශේප් එකේ කස්ටමර් සර්විස් චැට් එකෙන් ඉල්ලහන්. කඩ්ඩ ශේප් නම් කෙලින්ම කෝල් එක ගනින්.

11. බයර්ගේ මැසේජ් වලට පුළුවන් තරම් ෆාස්ට් ර්ප්ලයි කරහන්. කඩ්ඩ හොඳ නැත්නං grammarly වගේ එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරහන්. ඒක පට්ට !!!

12. ඔය ගේම ගහපන් කාලයක්. මට මතක විදියට උඹ මාස 6ක් වගේ ඇක්ටිව් සෙලින් කරගෙන ගියාම උඹේ පේපැල් පේමන්ට් එක ඕඩර් එක ආපු ගමන්ම රිලීස් වෙනවා...

13. අන්න ගේම පටන්ගනින්. අලුත් ලිමිට් ඉල්ලහන්.... ඊබේ මාකට් රිසර්ච් කරහන්.. ෆාස්ට් සෙලින් අයිටම් පුළුවන් තරම් ලිස්ට් කරහන්... ඕඩරේ එන සල්ලි වලින්ම ඩ්රොප්ශිපර්ට ගෙවහන්....

14. ඕඩර් ෆලෝඅප් කරහන්. කේස් වලට ශේප් එකේ උත්තර දියන්.

ෆේක් අයිටම් වලින් වැඩිපුර හොයන්න පුළුවන් කියල කෑදර වෙලා ඒවා ලිස්ට් නොකර හිටහන්.

පොලිසි වයලේට් නොකර ඉන්න බලහන්.

15. වැඩේ ගොඩ ගියොත් වෙබ් එකක් ඕපන් කරහන්. ගොඩ ගියොත් නෙමේ.... අර උඩ කියන විදියට ඉවසීමෙන් කරොත් ඩෙෆා ගොඩ යනවා.

16. තනියම වෙබ් එකක් කරන්න අමාරු නම් අඩුවට කරන එකෙක්ගෙන් කරගනින්. මොකෝ උඹට ටොප් ලෙවල් වෙබ් එකක් දැනට අවශ්‍ය නෑ.. ඔන්ලයින් ප්‍රසන්ස් එක පෙන්නන්න වෙබ් එකක් තිබ්බම ඇති. පස්සේ හොඳ එකක් හදාගන්න පුළුවන්. (පස්සේ වෙනස් කරන්න පුළුවන් විදියට කරගනින්)

17. වෙබ් එකේ ලිස්ට් කරද්දී ඊබේ ෆී ප්‍රසන්ටෙජ් එක අඩු කරලා දහන්. අනික උඹ හොඳ සර්විස් එකක් දෙනවා නං උඹේ රිටන් කස්ටමර්ලා උඹේ වෙබ් එකට එයි. එන්න උන් කොහොමද උඹේ වෙබ් ඇඩ්රස් එක දන්නේ.... ඒක මෙහෙමයි කරන්නේ... උඹට පුළුවන් රිජිස්ටඩ් බිස්නස් එකවුන්ට් ඩීටේල්ස් වෙනස් කරන්න ඕනේ වෙලාවක. අන්න ගේම. උඹ ගත්ත ඩොමේන් එකෙන් ඊමේල් එකක් හදාගෙන (support@domain.com වගේ) ඒක ඇඩ් කරන්න.... දැන් කස්ටමර්ලට පේනවා උඹේ වෙබ් ඇඩ්රස් එක.... අඩුවට ගන්න ඕනේ එකා උඹේ වෙබ් එකට එනවා. (මලාට මැසේජ් එහෙක උඹේ වෙබ් එකක් ගැන ඊබේ එකෙන් එළියේ බිස්නස් එක කරන්න කස්ටමර්ට කතාකරන්න එපා)

18. වෙබ් එකට ඊබේ එකේ වගේ ඕඩර් එන්නේ නැතිවෙයි... එත් උඹේ ඔන්ලයින් රෙපියුටෙෂන් එකට ඒක හොඳයි.

19. වෙබ් එකටත් ඕඩර් එකක් දෙකක් එන්න ගත්තම සල්ලිත් අතේ තියෙද්දී ඇප් එකක් ගහපන්. ඇපල් ඇන්ඩ්රෝයිඩ් දෙකට. පබ්ලිෂ් කරහන්.

20. සමහර උන්ට වෙබ් එකෙයි ඇප් එකෙයි ඕඩර් 5ක් නෑ මාසෙකට. හැබැයි ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා වෙබ් ඇප් ගහන්න හදනවා.... මල විකාර මුල ස්ටේජ් එකේදී වෙබ් එකයි ඇපයි හයිඑන්ඩ් එකක් වෙන්න ඕනෙම කියල නෑ.

21.උඹට වෙබ් එකේ දවසකට ඕඩර් 10ක් විතර එද්දී වෙබ් එක ප්‍රොෆෙෂනල් හයිඑන්ඩ් ලුක් එහෙකට කරගනින්.

22. මේ ස්ටේජ් එකට එද්දී උඹට තව උපදෙස් ඕනේ නෑ... උඹ දන්නවා කරන්න ඕනේ මොකද්ද කියල...

ඊළඟ එකෙන් සෙට් වෙමු එහෙනං.

[QUOTE="lankathilina, post: 25600945, member: 6349"] එළකිරි එක වෙනස් වෙලා බං.... පොඩ්ඩක් ගිහින් බලපන්කො දැන් දුවන්නේ XenForo වලින් යකෝ... කියල යාලුවෙක් කිව්වම, ආවේ මේ පැත්තේ ආවේ රවුමක් ගහන්න. සිරාවටම වෙනස් වෙලා අලුත් වෙලා. ඒ වෙනස හොඳයි. මතකේ තිබ්බ එකවුන්ට් දෙක තුනක් ට්‍රයි කරලා බැලුවා. ලොග් වෙන්න බෑ.. එක්කෝ ඒ එකවුන්ට් පේන්නවත් නෑ... ඇඩ්ඩලා මොඩාලා ඒ කාලෙම එලෝලා... 😂 කෝකටත් කියල ඔරිජිනල් නමෙන්වත් තියනවද කියල බැලින්නං එකක් තියනවා කියහන්කෝ. ආපු එකේ පරණ මතක අලුත් වෙන්නත් එක්ක එලකිරියට දෙයක් එකතු කරලා දාන්න හිතුනා. පොඩි සර්ච් එකක් දාල බැලුවා #TipsFromDesha එකෙන්.. ටහුඩු මම නොදන්නවා උනාට බඩු මේකේ තියනවා කියහන්කෝ. කමක් නෑ එකක් දෙකක් තිබ්බේ. ෆුල් සීරියස් එකම එළකිරියේ දාන්නන් කියල හිතුනේ ෆේස්බුක් එකේ දාපු සීරියස් එකෙන් eBay කියන ට්‍රෙන්ඩ් එක අලුත් විදියකට වෙනස් කරන්න පුළුවන් වෙච්ච නිසා. එහෙනං පොස්ට් 50ක් විතර ෆේස්බුක් එකේ දාපුවා තියනවා. අලුත් අප්ඩේට් එහෙම එක්ක සීරියස් එක යන්නම්. එකම දේ අහන ප්‍රශ්න වලට එහෙම උත්තර දෙන්න වෙලාවක් එයිද කියන එක. හැබැයි පුළුවන් වෙලාවට ඇවිත් උත්තරයක් දීලා යන්නම්. (මේ ලියපු සමහර දේවල් ෆේස්බුක් එකේ ගෘප් වල, පේජ් වල කතාවෙච්ච දේවල් එක්ක ලියවුන දේවල්. සමහර වෙලාවට ඒවා ගැන සඳහන් වෙන්න පුළුවන්. එව්වා ග්‍රීක් වගේ උනොත් සොරි වෙන්නෝනා). [ATTACH type="full"]89695[/ATTACH] [URL='https://www.facebook.com/hashtag/tipsfromdesha?__eep__=6&source=feed_text&epa=HASHTAG&__xts__%5B0%5D=68.ARCIDScBAV6vFmMWeinjX7AxsuWRzjVtwA97mf_0Td2A__ZonBUYRMJokFzzo81rBG3C93cT7qewY3sE3aJv1pPFPhQGtywk8v87kSZYlRi7nWD1KrXuEUItiZhHd6ZoqTMYJbOEoDIT4XQ0QlBq7drMZSBAvKWlmJjs0cH1t_QsQLLmzM1T-t3vId6N2E-w082dXR18RHxU80E-37zaP6nKYOzYaRfGsFBAa9VTYH3Vn2NZBPqDsVvSoLxV4JbJxmVg1B3gj-IxVdM6KCIGsko3qJBrhGPfFyj7p0h16bBN-xohl-4j0kWt6VVocSzIUdyh_krmkEiLu9Ccmub5RRI&__tn__=%2ANK-R']#TipsFromDesha[/URL] - 1 👇👇👇 මේ පල්ලෙහා තියන පොස්ට් එකට ඊයේ පොඩි කොමෙන්ට් එකක් දැම්මා !!! ඒක දැකලා මැසේජ් එනවා හෝ ගාලා.... ඒක නිසා හැමෝටම උදව්වක් වෙයි කියල හිතල පොස්ට් එකක්ම දාන්න හිතුනා !!! ඩොලර් $4 කින් ඊබේ පටන්ගන්න පුලුවන්ද.... - ඔව් ඩෙෆා පුළුවන්. (මේ කියන්නේ පේපැල් එකක් ඇති කියල හිතාගෙන) (වැහෙයි, සල්ලි හිරවෙයි කියල අවදානම් නැති පේපැල් එකවුන්ට් එකක් ඩෙෆා ඕනේ. - ලංකාවට පේපැල් කරගන්න විදිය ගැන එක්ස්පර්ට්ලා ඉන්නවා... පොඩ්ඩක් හොයල බලන්න. කට්ටියට ඕනේ උනොත් මම දන්න සිස්ටම් එකට පේපැල් එකක් අවදානම අඩුවෙන්ම කරගන්නේ කොහොමද කියල වෙනම පොස්ට් එහෙක කියල දෙන්නන්. කොමෙන්ට් එකක් දාල තියන්න) කොහොමද ඊබේ පටන්ගන්නේ 🤞🤞🤞 1. මචං මුලින්ම ඊබේ එකවුන්ට් එකක් ඕපන් කරපන් - පරණම එකක් තියනවා නං ලේසියි. 2. අලුතෙන් ඕපන් කරපුගමන් එකපාරට ගිහින් අයිටම් ලිස්ට් කරන්න එපා.... $0.99 වගේ අයිටම් එකක් දෙකක් ගන්න. (ඩොලර් $4න් $2 කෙලවෙනවා නේ. ඔව් කමක් නෑ... ෆීඩ්බෑක් දෙකත් ඉල්ලගන්න.) 3. එකවුන්ට් එක සුමානයක් දෙකක් පරණ වෙන්න දෙන්න.... ඒ අතරේ ඊබේ එකේ කරක්ගහන්න. අනිත් උන් ලිස්ටින් දාල තියෙන්නේ කොහොමද බලන්න. ෆාස්ට් අයිටම්ස් මොනාද බලාගන්න. ලිස්ට් එකක් හදාගන්න. 4. මේ සුමාන දෙක අතරේ පුළුවන් උනොත් පොඩ්ඩක් හොඳට ලිස්ටින් ටෙම්ප්ලේට් එකක් ගහගන්න. ඊබේ ෆ්‍රී ලිස්ටින් ටෙම්ප්ලේට් කියල ගූගල් කරොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්. 5. වටිනාම දේ ෆාස්ට් ෂිපින් කරන 0.99 වගේ කෑලි විකුණන ඩ්රොප්ශිපර් කෙනෙක් හොයාගනින්. 6. සුමාන දෙකේ තව ඩොලර් කීපයක් හොයාගන්න බලන්න. බැරි උනත් කමක් නෑ... ඔන්න ගේම පටන්ගන්න තැන. 👇👇👇 5. අලුත් ප්‍රයිවට් / individual එකවුන්ට් එහෙක අයිටම් 10ක් විතර දාන්න පුළුවන්. (අනික අලුත් එකවුන්ට් වලට ෆ්‍රී ලිස්ටින් තියනවා - හැබැයි සෙලින් ෆී එක පොඩ්ඩක් වැඩියි. ඒත් එකපාරටම බිස්නස් එකවුන්ට් එකකට කන්වර්ට් කරන්න එපා.) 6. අර හොයාගත්ත 0.99 වගේ ෆාස්ට් සෙලින් අයිටම් වලින්, උඹේ පොඩි ලාබෙත් අල්ලලා ඊබේ එකේ එක එක අයිටම් කෑලි 10 විතර දාපන්. (ලිමිට් එක අනුව) 7. එකක් දෙකක් සෙල් වෙද්දී, උඹේ අතේ තියන ගාන ඉවරවෙද්දි ස්ටොක් 0 කරහන්..... සප්ලයර්ට කියල ෂිප් කරෝලා ඩිලිවර් කරනකන් බලන් හිටහන්... ඩිලිවර් උනාම බයර්ට කියල ෆීඩ්බැක් ගනින්. ටිකදවසකින් සල්ලි රිලීස් වෙනවා... 8. අයෙත් අර විකිනිච්ච බඩුවේ ස්ටොක් වැඩි කරලා දහන්. සෙල් උනාම උඩ කියපු වැඩේම කරහන්. පොඩ්ඩ පොඩ්ඩ ලිමිට් වැඩි කරගනින්. 9. 🤨🤨🤨ගේමක් තමයි. කාලයක් යනවා තමයි. එක රැයින් කෝටිපති වෙන්න බෑ. 10. අයිටම් 10ක් 15ක් වගේ සෙල්වෙගෙන එද්දී ඊබේ එකවුන්ට් එක බිස්නස් එහෙකට කන්වර්ට් කරහන්. ලිමිට් ඔටෝ වැඩිවෙනවා... මදි උනොත් ශේප් එකේ කස්ටමර් සර්විස් චැට් එකෙන් ඉල්ලහන්. කඩ්ඩ ශේප් නම් කෙලින්ම කෝල් එක ගනින්. 11. බයර්ගේ මැසේජ් වලට පුළුවන් තරම් ෆාස්ට් ර්ප්ලයි කරහන්. කඩ්ඩ හොඳ නැත්නං grammarly වගේ එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරහන්. ඒක පට්ට !!! 12. ඔය ගේම ගහපන් කාලයක්. මට මතක විදියට උඹ මාස 6ක් වගේ ඇක්ටිව් සෙලින් කරගෙන ගියාම උඹේ පේපැල් පේමන්ට් එක ඕඩර් එක ආපු ගමන්ම රිලීස් වෙනවා... 13. අන්න ගේම පටන්ගනින්. අලුත් ලිමිට් ඉල්ලහන්.... ඊබේ මාකට් රිසර්ච් කරහන්.. ෆාස්ට් සෙලින් අයිටම් පුළුවන් තරම් ලිස්ට් කරහන්... ඕඩරේ එන සල්ලි වලින්ම ඩ්රොප්ශිපර්ට ගෙවහන්.... 14. ඕඩර් ෆලෝඅප් කරහන්. කේස් වලට ශේප් එකේ උත්තර දියන්. ❌❌❌ෆේක් අයිටම් වලින් වැඩිපුර හොයන්න පුළුවන් කියල කෑදර වෙලා ඒවා ලිස්ට් නොකර හිටහන්. ❌❌❌ පොලිසි වයලේට් නොකර ඉන්න බලහන්. 15. වැඩේ ගොඩ ගියොත් වෙබ් එකක් ඕපන් කරහන්. ගොඩ ගියොත් නෙමේ.... අර උඩ කියන විදියට ඉවසීමෙන් කරොත් ඩෙෆා ගොඩ යනවා. 16. තනියම වෙබ් එකක් කරන්න අමාරු නම් අඩුවට කරන එකෙක්ගෙන් කරගනින්. මොකෝ උඹට ටොප් ලෙවල් වෙබ් එකක් දැනට අවශ්‍ය නෑ.. ඔන්ලයින් ප්‍රසන්ස් එක පෙන්නන්න වෙබ් එකක් තිබ්බම ඇති. පස්සේ හොඳ එකක් හදාගන්න පුළුවන්. (පස්සේ වෙනස් කරන්න පුළුවන් විදියට කරගනින්) 17. වෙබ් එකේ ලිස්ට් කරද්දී ඊබේ ෆී ප්‍රසන්ටෙජ් එක අඩු කරලා දහන්. අනික උඹ හොඳ සර්විස් එකක් දෙනවා නං උඹේ රිටන් කස්ටමර්ලා උඹේ වෙබ් එකට එයි. එන්න උන් කොහොමද උඹේ වෙබ් ඇඩ්රස් එක දන්නේ.... ඒක මෙහෙමයි කරන්නේ... උඹට පුළුවන් රිජිස්ටඩ් බිස්නස් එකවුන්ට් ඩීටේල්ස් වෙනස් කරන්න ඕනේ වෙලාවක. අන්න ගේම. උඹ ගත්ත ඩොමේන් එකෙන් ඊමේල් එකක් හදාගෙන ([email]support@domain.com[/email] වගේ) ඒක ඇඩ් කරන්න.... දැන් කස්ටමර්ලට පේනවා උඹේ වෙබ් ඇඩ්රස් එක.... අඩුවට ගන්න ඕනේ එකා උඹේ වෙබ් එකට එනවා. (මලාට මැසේජ් එහෙක උඹේ වෙබ් එකක් ගැන ඊබේ එකෙන් එළියේ බිස්නස් එක කරන්න කස්ටමර්ට කතාකරන්න එපා) 18. වෙබ් එකට ඊබේ එකේ වගේ ඕඩර් එන්නේ නැතිවෙයි... එත් උඹේ ඔන්ලයින් රෙපියුටෙෂන් එකට ඒක හොඳයි. 19. වෙබ් එකටත් ඕඩර් එකක් දෙකක් එන්න ගත්තම සල්ලිත් අතේ තියෙද්දී ඇප් එකක් ගහපන්. ඇපල් ඇන්ඩ්රෝයිඩ් දෙකට. පබ්ලිෂ් කරහන්. 20. සමහර උන්ට වෙබ් එකෙයි ඇප් එකෙයි ඕඩර් 5ක් නෑ මාසෙකට. හැබැයි ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා වෙබ් ඇප් ගහන්න හදනවා.... මල විකාර මුල ස්ටේජ් එකේදී වෙබ් එකයි ඇපයි හයිඑන්ඩ් එකක් වෙන්න ඕනෙම කියල නෑ. 21.උඹට වෙබ් එකේ දවසකට ඕඩර් 10ක් විතර එද්දී වෙබ් එක ප්‍රොෆෙෂනල් හයිඑන්ඩ් ලුක් එහෙකට කරගනින්. 22. මේ ස්ටේජ් එකට එද්දී උඹට තව උපදෙස් ඕනේ නෑ... උඹ දන්නවා කරන්න ඕනේ මොකද්ද කියල... ඊළඟ එකෙන් සෙට් වෙමු එහෙනං. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom