Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

QR code scanner එකක් විතරක් තිබිලා වැඩක් නැහැ, ඔය code එකේ තියෙන්නෙ අදාල බිස්නස් එකට හෝ ආයතනයට රජය විසින් ලබා දීපු ලියාපදිංචි අංකයක්.

උදාහරණයක් විදිහට උඹේ ගේ ඉස්සරහ තියෙන කඩේ කෝඩ් එක ස්කෑන් කරපුවහම කෝඩ් එක අකුරු වලට හැරෙව්ව හම 456 වගේ ඉලක්කමක් තමයි තියෙන්නේ (නැත්තං ඒ ඉලක්කම අඩංගු ලින්ක් එකක්.). ඒ ඉලක්කම එයාලට දීලා තියෙන්නේ රජය විසින් ඒගොල්ලන්ගෙ ආයතනය ලියාපදිංචි කරඉන් පස්සේ.

නිකන් code scanner එකකින් පෙන්නන්නෙ ඔය අංකය විතරයි. උඹ ඕක scan කරා කියලා කවුරුවත් දන්නේ නැහැ.

ඔය අංකය app එක හරහා රජයේ server එකට පෝස්ට් කරන්න ඕන. (Data ඔන් වෙලා තියෙන්න ඕන ෆෝන් එකේ)

එතකොට තමයි රජය දැනගන්නේ උඹ ඔය අංකය අයිති ආයතනයට ගියා කියලා.

එතකොට තමයි රජයේ රෙකෝඩ් එක හිටින්නෙ.

එහෙම පෝස්ට් කරනකොට smartphone app එකෙත් උඹ හදපු account එකකින් හෝ උඹ හදපු එකවුන්ට් එක අයිති ෆෝන් නම්බර් එකෙන් ඒ කඩේ ගහලා තියෙන ඉලක්කම හරි මොකක් හරි එක රජයේ දීලා තියෙන ඔය නම්බර් එකට එස්එම්එස් කරන්න ඕනා.

ඔය request ඔක්කොම හැන්ඩල් කරන්නේ සර්වර් එකක් හරහා. ඒක කොර වෙලා යයි මිනිස්සු lot පිටින් code scan කරන්න ගත්තහම. එහෙම හැඩ කරගන්න බැරි උනහම ටොම්බ 503 error එකක් තමයි එන්නේ.

රටේම මිනිසුන්ගේ බර දරන්න පුළුවන් ලොකු server එකක් ඕකට යොදල ඇති කියලා හිතෙනවා. නැත්තං ඕක fail.

මම කිව්වේ michanism එක ඔය ඇප් එක වැඩ කරන, guess කරලයි. මම ඕකේ code දිහා බලලා නැහැ. නමුත් තේරුම් ගන්න පුළුවන් වැඩේ වෙන්නේ ඔහොමයි කියලා ඒකයි මම කිව්වේ

[QUOTE="BLACKLIST_MEMBER, post: 25846673, member: 79414"] QR code scanner එකක් විතරක් තිබිලා වැඩක් නැහැ, ඔය code එකේ තියෙන්නෙ අදාල බිස්නස් එකට හෝ ආයතනයට රජය විසින් ලබා දීපු ලියාපදිංචි අංකයක්. උදාහරණයක් විදිහට උඹේ ගේ ඉස්සරහ තියෙන කඩේ කෝඩ් එක ස්කෑන් කරපුවහම කෝඩ් එක අකුරු වලට හැරෙව්ව හම 456 වගේ ඉලක්කමක් තමයි තියෙන්නේ (නැත්තං ඒ ඉලක්කම අඩංගු ලින්ක් එකක්.). ඒ ඉලක්කම එයාලට දීලා තියෙන්නේ රජය විසින් ඒගොල්ලන්ගෙ ආයතනය ලියාපදිංචි කරඉන් පස්සේ. නිකන් code scanner එකකින් පෙන්නන්නෙ ඔය අංකය විතරයි. උඹ ඕක scan කරා කියලා කවුරුවත් දන්නේ නැහැ. ඔය අංකය app එක හරහා රජයේ server එකට පෝස්ට් කරන්න ඕන. (Data ඔන් වෙලා තියෙන්න ඕන ෆෝන් එකේ) එතකොට තමයි රජය දැනගන්නේ උඹ ඔය අංකය අයිති ආයතනයට ගියා කියලා. එතකොට තමයි රජයේ රෙකෝඩ් එක හිටින්නෙ. එහෙම පෝස්ට් කරනකොට smartphone app එකෙත් උඹ හදපු account එකකින් හෝ උඹ හදපු එකවුන්ට් එක අයිති ෆෝන් නම්බර් එකෙන් ඒ කඩේ ගහලා තියෙන ඉලක්කම හරි මොකක් හරි එක රජයේ දීලා තියෙන ඔය නම්බර් එකට එස්එම්එස් කරන්න ඕනා. ඔය request ඔක්කොම හැන්ඩල් කරන්නේ සර්වර් එකක් හරහා. ඒක කොර වෙලා යයි මිනිස්සු lot පිටින් code scan කරන්න ගත්තහම. එහෙම හැඩ කරගන්න බැරි උනහම ටොම්බ 503 error එකක් තමයි එන්නේ. රටේම මිනිසුන්ගේ බර දරන්න පුළුවන් ලොකු server එකක් ඕකට යොදල ඇති කියලා හිතෙනවා. නැත්තං ඕක fail. මම කිව්වේ michanism එක ඔය ඇප් එක වැඩ කරන, guess කරලයි. මම ඕකේ code දිහා බලලා නැහැ. නමුත් තේරුම් ගන්න පුළුවන් වැඩේ වෙන්නේ ඔහොමයි කියලා ඒකයි මම කිව්වේ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom