Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Stay safe and secure your online accounts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි එහෙනං add කරමු එකවුන්ට් එකක් බලන්න අපේ android ෆෝන් එකකට මෙහෙම.

පාස්වර්ඩ් ඒක ජෙනරේට් කරන්න කලින් අපි මොන සොෆ්ට්වෙයාර් එකක් සඳහාද මේ පාස්වර්ඩ් ඒක පාවිච්චි කරන්නේ කියන එක අපිට අඳුරගන්න අපි ඒ සොෆ්ට්වෙයාර් එකේ හෝ ඒ android ෆෝන් එකේ නම සඳහන් කරමු මෙතන

දැන් generate password click karanna.

එතකොට කහ පාටින් Highlight වෙලා ඔයාලට පාස්වර්ඩ් එක පෙන්නයි.

පාස්වර්ඩ් එක මැද්දේ තියෙන Spaces ගණන් ගන්නෙපා. ඒවත් එක්කම ගහන්න. ඒවා නැතුව ගැහුවත් වැඩ කරනවා.

ඊටපස්සේ ඉවර උනාම Done කියන බටන් ඒක ක්ලික් කරන්න.

එතකොට මේ විදිහට ඔයාලගේ එකවුන්ට් එකේ ජෙනරේට් වෙච්ච පාස්වර්ඩ්ස් වල නම පෙන්නයි.

අවසාන වතාවට ඒ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලගේ ජීමේල් ගිණුමට ඇතුළු උන වෙලාව වගේ විස්තරත් එක්ක.

යම් හෙයකින් ඔයාලගේ ඔය android ෆෝන් එක නැති උනොත් මොකද කරන්නේ?

අපි හිතමු එහෙම නැත්තන්.. ඔය අවුට්ලුක් එකට පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරලා add කරලා තිබ්බ කම්පියුටර් එක වෙන කාටහරි දුන්න කියල?

එතකොට අමතක වෙනවා ඔයාලගේ එකවුන්ට් ඒක එකෙන් ගලවන්න.

එහෙම උනොත් ඒ කෙනාට ඔයාලගේ එකවුන්ට් එකට ලොගින් වෙන්න පුළුවන් වෙනවා ඒ සොෆ්ට්වෙයාර් ඒක හරහා.

අන්න ඒ වගේ අවස්ථාවල් වලදී කරන්න තියෙන්නේ හරිම සිම්පල් දෙයක්.

ඔයගේ එකවුන්ට් එකේ security සෙට්න්ස් වලට ඇවිත් ඔයාල ජෙනරේට් කරපු Application Specific Passwords මැනේජ් කරන තැනට ඇවිල්ල..

ඔයා add කරලා තිබ්බ Application ඒක හෝ android ඩිවයිස් එකේ ඇක්සස් revoke (evoque nemei revoke ) කරන්න මෙතන ක්ලික් කරලා.

එතකොට තවත් දුරට පාස්වර්ඩ් ඒක වැඩ කරන්නේ නෑ. එකියන්නේ සරලවම ඒ ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් එකට ලොගින් වෙන්න බැරි වෙනවා.

(මාත් දැන් ඔය ස්ක්රීන් ෂොට් එකේ තියෙන පාස්වර්ඩ් ඒක ගලෝල දානවා revoke කරලා  නැත්තන් ගමේ අනාතයෝ ඔක්කොම ටික මගේ එකවුන්ට් එකට විදිනවා  මන් දැන් නැතුවෑ අපේ බය්යලගේ හැටි.. කල ගුණ සලකන්න උපන් හපන්නුන්නොවැ

හරි.. එහෙනං ඔන්න පන යනකන් මේක ලිව්වා වෙලාව පාන්දර 5.20am

උඹල මේක බලල රෙප් නම් නොදුන්නත් කමක් නෑ යමක් ඉගෙනගත්තනම්.. අනික් යටත් මේ ගැන පෙන්නුවානම් මගේ මහන්සියෙන් දෙයක් උනා කියල මගේ හිතට ලැබෙන සතුට මට ඇති.

මචෝ තව දෙයක් උඹලගෙන් ඉල්ලනවා. ත්රෙඩ් එකේ නිකන් බම්ප් බම්ප් බම්ප්.. කියල ගහල යන්න එපා.. විලි ලැජ්ජයි ඒක දකිද්දී. ඉස්සර ඔය ලෙඩේ තිබ්බේ නෑ.. මෑත කාලේදී තමයි ඔය ලෙඩේ බෝ වෙලා තියෙන්නේ වසංගතයක් විදිහට.

ඉස්තුතියි කියල ලස්සන සිංහල වචනයක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තන් Thank You, කියල කියන්න. මම කියන්නේ මගේ ත්රෙඩ් එකට නෙමෙයි.. අනික් හැම ත්රෙඩ් එකකම.. එහෙමත් නැත්තන් මොනා හරි ලියල යන.. (මට බැනල ගියත් අවුලක් නෑ )

උඹල ලිඳේ වැටෙන එක නවත්තන්න තමයි මේ ටික ලිව්වේ.

ඉරිදිරියේදී එළකිරියටත් 2step verification method එක දාන්න බලාපොරොත්තුවෙන බව GT ගේ Idea එකලු  (ඒ කියන්නේ තව මාසයක් හෝ දෙකක් ඇතුලත වගේ  )

[QUOTE="BLACKLIST_MEMBER, post: 15788831, member: 79414"] [SIZE="3"]හරි එහෙනං add කරමු එකවුන්ට් එකක් බලන්න අපේ android ෆෝන් එකකට මෙහෙම. පාස්වර්ඩ් ඒක ජෙනරේට් කරන්න කලින් අපි මොන සොෆ්ට්වෙයාර් එකක් සඳහාද මේ පාස්වර්ඩ් ඒක පාවිච්චි කරන්නේ කියන එක අපිට අඳුරගන්න අපි ඒ සොෆ්ට්වෙයාර් එකේ හෝ ඒ android ෆෝන් එකේ නම සඳහන් කරමු මෙතන [IMG]http://i.imgur.com/VMB3Usy.png[/IMG] දැන් generate password click karanna. එතකොට කහ පාටින් Highlight වෙලා ඔයාලට පාස්වර්ඩ් එක පෙන්නයි. [IMG]http://i.imgur.com/TyJ89cb.png[/IMG] පාස්වර්ඩ් එක මැද්දේ තියෙන Spaces ගණන් ගන්නෙපා. ඒවත් එක්කම ගහන්න. ඒවා නැතුව ගැහුවත් වැඩ කරනවා. ඊටපස්සේ ඉවර උනාම Done කියන බටන් ඒක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට ඔයාලගේ එකවුන්ට් එකේ ජෙනරේට් වෙච්ච පාස්වර්ඩ්ස් වල නම පෙන්නයි. අවසාන වතාවට ඒ සොෆ්ට්වෙයා එකෙන් ඔයාලගේ ජීමේල් ගිණුමට ඇතුළු උන වෙලාව වගේ විස්තරත් එක්ක. _____________________________________________________ යම් හෙයකින් ඔයාලගේ ඔය android ෆෝන් එක නැති උනොත් මොකද කරන්නේ? අපි හිතමු එහෙම නැත්තන්.. ඔය අවුට්ලුක් එකට පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරලා add කරලා තිබ්බ කම්පියුටර් එක වෙන කාටහරි දුන්න කියල? එතකොට අමතක වෙනවා ඔයාලගේ එකවුන්ට් ඒක එකෙන් ගලවන්න. එහෙම උනොත් ඒ කෙනාට ඔයාලගේ එකවුන්ට් එකට ලොගින් වෙන්න පුළුවන් වෙනවා ඒ සොෆ්ට්වෙයාර් ඒක හරහා. අන්න ඒ වගේ අවස්ථාවල් වලදී කරන්න තියෙන්නේ හරිම සිම්පල් දෙයක්. ඔයගේ එකවුන්ට් එකේ security සෙට්න්ස් වලට ඇවිත් ඔයාල ජෙනරේට් කරපු Application Specific Passwords මැනේජ් කරන තැනට ඇවිල්ල.. ඔයා add කරලා තිබ්බ Application ඒක හෝ android ඩිවයිස් එකේ ඇක්සස් revoke (evoque nemei revoke :P) කරන්න මෙතන ක්ලික් කරලා. [IMG]http://i.imgur.com/3sVOx9X.png[/IMG] එතකොට තවත් දුරට පාස්වර්ඩ් ඒක වැඩ කරන්නේ නෑ. එකියන්නේ සරලවම ඒ ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් එකට ලොගින් වෙන්න බැරි වෙනවා. (මාත් දැන් ඔය ස්ක්රීන් ෂොට් එකේ තියෙන පාස්වර්ඩ් ඒක ගලෝල දානවා revoke කරලා :P නැත්තන් ගමේ අනාතයෝ ඔක්කොම ටික මගේ එකවුන්ට් එකට විදිනවා :rolleyes: මන් දැන් නැතුවෑ අපේ බය්යලගේ හැටි.. කල ගුණ සලකන්න උපන් හපන්නුන්නොවැ :P ______________________________________________________ හරි.. එහෙනං ඔන්න පන යනකන් මේක ලිව්වා වෙලාව පාන්දර 5.20am :baffled: උඹල මේක බලල රෙප් නම් නොදුන්නත් කමක් නෑ යමක් ඉගෙනගත්තනම්.. අනික් යටත් මේ ගැන පෙන්නුවානම් මගේ මහන්සියෙන් දෙයක් උනා කියල මගේ හිතට ලැබෙන සතුට මට ඇති. මචෝ තව දෙයක් උඹලගෙන් ඉල්ලනවා. ත්රෙඩ් එකේ නිකන් බම්ප් බම්ප් බම්ප්.. කියල ගහල යන්න එපා.. විලි ලැජ්ජයි ඒක දකිද්දී. ඉස්සර ඔය ලෙඩේ තිබ්බේ නෑ.. මෑත කාලේදී තමයි ඔය ලෙඩේ බෝ වෙලා තියෙන්නේ වසංගතයක් විදිහට. ඉස්තුතියි කියල ලස්සන සිංහල වචනයක් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තන් Thank You, කියල කියන්න. මම කියන්නේ මගේ ත්රෙඩ් එකට නෙමෙයි.. අනික් හැම ත්රෙඩ් එකකම.. එහෙමත් නැත්තන් මොනා හරි ලියල යන.. (මට බැනල ගියත් අවුලක් නෑ :P) උඹල ලිඳේ වැටෙන එක නවත්තන්න තමයි මේ ටික ලිව්වේ. ඉරිදිරියේදී එළකිරියටත් 2step verification method එක දාන්න බලාපොරොත්තුවෙන බව GT ගේ Idea එකලු :D (ඒ කියන්නේ තව මාසයක් හෝ දෙකක් ඇතුලත වගේ :P )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom