Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stealth Bomber - B-2 Spirit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Northrop Grumman’s B-2 Spirit යනු ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානයකි.නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මෙම යානය හා සමකල හැකි වෙනත් ගුවන් යානයක් ලොව කිසිදු රටක් සතුව නොමැතිබව කියවේ.

B-2 Spirit හෙවත් Stealth Bomber යානය නිපදවන්නේ Northrop Grumman නම් සමාගම විසිනි.1997 වසරේදි එම වර්ගයේ එක් ගුවන් යානයක වටිනාකම ඇ.ඩො. මිලියන 737ක් හෙවත් වර්තමානයේදී ඇ.ඩො. බිලියන 1.01 පමණ වන බව සඳහන්ය.එක් ගුවන් යානයක් නිර්මාණය කිරීමට වැය වී තිබෙන මුදල ඇ.ඩො. මිලියන 929ක් හෙවත් වර්තමානයේදී ඇ.ඩො. බිලියන 1.27 පමණ වේ.අමතර කොටස් ,උපකරණ,සවි කිරීම් සහ මෘදුකාංග සහාය වෙනුවෙන් ඒ මුදල වැය වේ.සම්පුර්ණ මෙහෙයුම් වියදම හෙවත් සංවර්ධනය,ඉංජිනේරු සහාය සහ අත්හදා බැලීම් සඳහා වැය වූ මුදල 1997දී සාමාන්‍යයෙන් ඇ.ඩො.මි. 2.1කි(එක් ගුවන් යානයක් උදෙසා).මෙම මුදල අද වටිනාකමින් ඇ.ඩො.බිලියන 2.87 වෙතැයි ගණන් බලා තිබේ.

කිසිම ගුවන් යානයක සර්ව සම්පුර්ණව රේඩාර් වලට හසුනොවී සිටිය නොහැකි වුවද B-2s යානය විසින් එහි හැඩය සහ අනෙකුත් රහස්‍ය තාක්ෂණයන්ගේ සහායෙන් සතුරු රේඩාර් පද්ධතිවලට හසුනොවී ,ඵලදායි අයුරින් එහි ගමන් මග සොයා ගත නොහැකි ලෙස සතුරු භූමියට ඉහළින් පියාසර කරයි.

මේවන විට එක්සත් ජනපදය සතුව මෙහෙයුම්වල යෙදවිය හැකි B-2s යානා 20ක් තිබේ.මේවා නිර්මාණය කරන්නේ 1980 දශකයේය.B-2s යානා පළමුවරට යොදාගන්නේ කොසෝවෝ යුද්ධයේදීය.ඒ 1999 වසරේදී සර්බියාවට බෝම්බ හෙළීමටය.ඉන්පසු ඉරාක සහ ඇෆ්ගන් යුද්ධ සඳහාද එම යානා පාවිච්චි කරයි.එක් B-2s යානයක් 2008 වසරේ ගුවන්ගත කිරීමේදී කඩා වැටිණි.එහි කාර්ය මණ්ඩලය දිවිගලවා ගැනීමට සමත්විය.B-2s යානා 2011 වසරේ ලිබියානු කැරැල්ල සඳහාද යොදාගෙන තිබේ.

මෙම යානයක නියමුවන් දෙදෙනෙක් ගමන් කරන අතර ඊට කිලෝ ග්‍රෑම් 230 JDAM GPS-guided වර්ගයේ බෝම්බ 80ක් හෝ කි.ග්රෑ. 1100 B83 න්‍යෂ්ඨික බෝම්බ 16ක් ගෙන යා හැකිය.ගුවනේ සිට පොළොවට හෙළන බෝම්බ ස්ටෙල්ත් තත්ත්වයක් යටතේ රැගෙන යා හැකි එකම ගුවන් යානයද B-2 ය.

B-2 යානයක් පළමුවරට ප්‍රදර්ශනය කරන්නේ 1988 වසරේ නොවැම්බර් මස 22දා කැලිෆෝනියාහි Palmdale ගුවන් හමුදා කඳවුරකය.එහි පළමු ගුවන් ගමන සිදුවන්නේ 1989 ජූලි 17 දාය.

Northrop සමාගමේ සේවකයෙක් වූ Thomas Cavanaugh නැමැත්තා 1984 වසරේදී අත් අඩංගුවට ගැනුනේ රහසිගත තොරතුරු සෝවියට් දේශයට විකිණීමට තැත්කිරීම නිසාය.ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වුවද 2001 වසරේදී නිදහස් කරන ලදි.B-2s යානයේ ප්රචාලන පද්ධතිය සම්බන්ධව වැඩකල සැලසුම් නිර්මාණ ඉංජිනේරුවෙක් වූ Noshir Gowadia නැමැත්තා 2005 ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණේ B-2s යානය සම්බන්ධ රහස් තොරතුරු විදේශයන් කිහිපයකට අලෙවි කිරීම නිසාය .ඔහුට 2011 වසරේදී වසර 32 දක්වා සිරදඬුවම් නියම විය.

2008 පෙබරවාරි මස 23 දා B-2s යානයක් කැන්සාස් හිදී අනතුරට ලක්විය. ඒ ගුවාම් හි ඇන්ඩර්සන් ගුවන් කඳවුරෙන් පිටත්වී සුළුවේලාවකට පසුව කඩාවැටීමෙන්ය.ගුවන් පැය 176ක් ගෙවා දමා තිබූ මෙම යානය අනතුරට ලක්වන විට නියමුවන් දෙදෙනා ඉන් ඉවත්වීමට සමත්ව තිබිණි.B-2s යානය සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර සිදුවූ පාඩුව ඇ.ඩො.මිලියන 1.4කි.අනතුරට හේතුව ලෙස සොයාගෙන තිබුණේ යානයේ Port Transducer Units හි තිබූ තෙතමනය නිසා සංවේදක මගින් ගුවන් දත්ත පද්ධතියට සැපයූ තොරතුරු සාවද්‍ය වීමත්,ඒ ඔස්සේ ගුවන් පාලන පරිගණක සිදුකල ගණනය කිරීම් නිරවද්‍ය නොවීමත් යන කාරණාය.වැරදි දත්ත ඔස්සේ ලබා දුන් ගණනය කිරීම් අනුව යානය ගුවන් ගත කිරීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම B-2s යානා සඳහා සම්පුර්ණයෙන්ම ආවරණය විය හැකි අහස්යාත්රාංගනයන් අවශ්‍ය වේ.ඒ යානාවල තිබෙන රේඩාර්වලට හසුනොවන ලෙස නිර්මාණය කල ආවරණය සහ අනෙකුත් කොටස්වල ආරක්ෂාව වෙනුවෙන්ය.

B-2s යානයක පරාසය කි.මී. 11,000කි.උපරිම වේගය පැ.කි.මී.1010 වාර්තා වී තිබේ.ඊට අඩි 40,000ක් පමණ ඉහළින් ගමන් කල හැකිය.එම උසේදී යානයක වේගය පැ.කි.900ක් පමණ වේ.

B-2s යානයක් ගුවනේදී ඉන්ධන ලබාගන්නා අයුරු

Source:Twistedsifter.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19672581, member: 547562"] [CENTER][IMG]http://i.imgur.com/piE0IaJ.jpg[/IMG] [SIZE="3"]Northrop Grumman’s B-2 Spirit යනු ස්ටෙල්ත් වර්ගයේ බෝම්බ හෙළන යානයකි.නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මෙම යානය හා සමකල හැකි වෙනත් ගුවන් යානයක් ලොව කිසිදු රටක් සතුව නොමැතිබව කියවේ.[/SIZE][/CENTER] [SIZE="3"]B-2 Spirit හෙවත් Stealth Bomber යානය නිපදවන්නේ Northrop Grumman නම් සමාගම විසිනි.1997 වසරේදි එම වර්ගයේ එක් ගුවන් යානයක වටිනාකම ඇ.ඩො. මිලියන 737ක් හෙවත් වර්තමානයේදී ඇ.ඩො. බිලියන 1.01 පමණ වන බව සඳහන්ය.එක් ගුවන් යානයක් නිර්මාණය කිරීමට වැය වී තිබෙන මුදල ඇ.ඩො. මිලියන 929ක් හෙවත් වර්තමානයේදී ඇ.ඩො. බිලියන 1.27 පමණ වේ.අමතර කොටස් ,උපකරණ,සවි කිරීම් සහ මෘදුකාංග සහාය වෙනුවෙන් ඒ මුදල වැය වේ.සම්පුර්ණ මෙහෙයුම් වියදම හෙවත් සංවර්ධනය,ඉංජිනේරු සහාය සහ අත්හදා බැලීම් සඳහා වැය වූ මුදල 1997දී සාමාන්‍යයෙන් ඇ.ඩො.මි. 2.1කි(එක් ගුවන් යානයක් උදෙසා).මෙම මුදල අද වටිනාකමින් ඇ.ඩො.බිලියන 2.87 වෙතැයි ගණන් බලා තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NQhf10o.jpg[/IMG] [IMG]http://i.imgur.com/4t2lgpj.jpg[/IMG][/CENTER] [SIZE="3"]කිසිම ගුවන් යානයක සර්ව සම්පුර්ණව රේඩාර් වලට හසුනොවී සිටිය නොහැකි වුවද B-2s යානය විසින් එහි හැඩය සහ අනෙකුත් රහස්‍ය තාක්ෂණයන්ගේ සහායෙන් සතුරු රේඩාර් පද්ධතිවලට හසුනොවී ,ඵලදායි අයුරින් එහි ගමන් මග සොයා ගත නොහැකි ලෙස සතුරු භූමියට ඉහළින් පියාසර කරයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/i2b5wxw.jpg[/IMG][/CENTER] [SIZE="3"]මේවන විට එක්සත් ජනපදය සතුව මෙහෙයුම්වල යෙදවිය හැකි B-2s යානා 20ක් තිබේ.මේවා නිර්මාණය කරන්නේ 1980 දශකයේය.B-2s යානා පළමුවරට යොදාගන්නේ කොසෝවෝ යුද්ධයේදීය.ඒ 1999 වසරේදී සර්බියාවට බෝම්බ හෙළීමටය.ඉන්පසු ඉරාක සහ ඇෆ්ගන් යුද්ධ සඳහාද එම යානා පාවිච්චි කරයි.එක් B-2s යානයක් 2008 වසරේ ගුවන්ගත කිරීමේදී කඩා වැටිණි.එහි කාර්ය මණ්ඩලය දිවිගලවා ගැනීමට සමත්විය.B-2s යානා 2011 වසරේ ලිබියානු කැරැල්ල සඳහාද යොදාගෙන තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/t5mUvbG.jpg[/IMG][/CENTER] [SIZE="3"]මෙම යානයක නියමුවන් දෙදෙනෙක් ගමන් කරන අතර ඊට කිලෝ ග්‍රෑම් 230 JDAM GPS-guided වර්ගයේ බෝම්බ 80ක් හෝ කි.ග්රෑ. 1100 B83 න්‍යෂ්ඨික බෝම්බ 16ක් ගෙන යා හැකිය.ගුවනේ සිට පොළොවට හෙළන බෝම්බ ස්ටෙල්ත් තත්ත්වයක් යටතේ රැගෙන යා හැකි එකම ගුවන් යානයද B-2 ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jA8QyA3.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]B-2 යානයක් පළමුවරට ප්‍රදර්ශනය කරන්නේ 1988 වසරේ නොවැම්බර් මස 22දා කැලිෆෝනියාහි Palmdale ගුවන් හමුදා කඳවුරකය.එහි පළමු ගුවන් ගමන සිදුවන්නේ 1989 ජූලි 17 දාය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Q1HHsF7.jpg[/IMG][/CENTER] [SIZE="3"]Northrop සමාගමේ සේවකයෙක් වූ Thomas Cavanaugh නැමැත්තා 1984 වසරේදී අත් අඩංගුවට ගැනුනේ රහසිගත තොරතුරු සෝවියට් දේශයට විකිණීමට තැත්කිරීම නිසාය.ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වුවද 2001 වසරේදී නිදහස් කරන ලදි.B-2s යානයේ ප්රචාලන පද්ධතිය සම්බන්ධව වැඩකල සැලසුම් නිර්මාණ ඉංජිනේරුවෙක් වූ Noshir Gowadia නැමැත්තා 2005 ඔක්තෝම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණේ B-2s යානය සම්බන්ධ රහස් තොරතුරු විදේශයන් කිහිපයකට අලෙවි කිරීම නිසාය .ඔහුට 2011 වසරේදී වසර 32 දක්වා සිරදඬුවම් නියම විය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/o0YshWV.jpg[/IMG][/CENTER] [SIZE="3"]2008 පෙබරවාරි මස 23 දා B-2s යානයක් කැන්සාස් හිදී අනතුරට ලක්විය. ඒ ගුවාම් හි ඇන්ඩර්සන් ගුවන් කඳවුරෙන් පිටත්වී සුළුවේලාවකට පසුව කඩාවැටීමෙන්ය.ගුවන් පැය 176ක් ගෙවා දමා තිබූ මෙම යානය අනතුරට ලක්වන විට නියමුවන් දෙදෙනා ඉන් ඉවත්වීමට සමත්ව තිබිණි.B-2s යානය සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර සිදුවූ පාඩුව ඇ.ඩො.මිලියන 1.4කි.අනතුරට හේතුව ලෙස සොයාගෙන තිබුණේ යානයේ Port Transducer Units හි තිබූ තෙතමනය නිසා සංවේදක මගින් ගුවන් දත්ත පද්ධතියට සැපයූ තොරතුරු සාවද්‍ය වීමත්,ඒ ඔස්සේ ගුවන් පාලන පරිගණක සිදුකල ගණනය කිරීම් නිරවද්‍ය නොවීමත් යන කාරණාය.වැරදි දත්ත ඔස්සේ ලබා දුන් ගණනය කිරීම් අනුව යානය ගුවන් ගත කිරීමෙන් මෙම අනතුර සිදුව තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VxF9A51.jpg[/IMG] [SIZE="3"]මෙම B-2s යානා සඳහා සම්පුර්ණයෙන්ම ආවරණය විය හැකි අහස්යාත්රාංගනයන් අවශ්‍ය වේ.ඒ යානාවල තිබෙන රේඩාර්වලට හසුනොවන ලෙස නිර්මාණය කල ආවරණය සහ අනෙකුත් කොටස්වල ආරක්ෂාව වෙනුවෙන්ය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/JhxMZIK.jpg[/IMG] [IMG]http://i.imgur.com/7onJA4Z.jpg[/IMG][/CENTER] [SIZE="3"]B-2s යානයක පරාසය කි.මී. 11,000කි.උපරිම වේගය පැ.කි.මී.1010 වාර්තා වී තිබේ.ඊට අඩි 40,000ක් පමණ ඉහළින් ගමන් කල හැකිය.එම උසේදී යානයක වේගය පැ.කි.900ක් පමණ වේ.[/SIZE] [IMG]http://i.imgur.com/DmiBH9m.jpg[/IMG] [IMG]http://i.imgur.com/S1w5ivJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/GQnDwhO.jpg[/IMG][/CENTER] [B][CENTER]B-2s යානයක් ගුවනේදී ඉන්ධන ලබාගන්නා අයුරු[/CENTER][/B] Source:[URL="http://twistedsifter.com/"]Twistedsifter.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom