steam inhaler එකේ ස්ටීම් එක කොච්චර රස්නෙද

Freereload

Well-known member
  • Feb 13, 2019
    777
    310
    63
    steam inhaler wala ස්ටීම් එක කොච්චර රස්නෙද.. වතුර නටන ගාණට(100C) ඇවිල්ලද වාෂ්පවෙන්නෙ නැත්තන් එයිට කලින් වාෂ්ප කරන්ඩ mechanism එකක් තියෙනවද.. අර කූල් mist maker වල වගේ.. සෙම වේලිලා උගුරෙ ගලවගන්ඩ මේකක්වත් අදින්ඩ බැලුවෙ
    mewage ewa thiyenne daraz eke..
    https://www.daraz.lk/products/-i1139990-s3296295.html
    https://www.daraz.lk/products/facia...er-vaporizer-ntfs-i119448874-s1274143388.html
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    math ekak gaththa muna steam karanna. mama gawa thiyenne oya yata thiyena eka habai oya model eka godak gana adui . oka 2000ta aduwen balanna.

    wathura natana ganata awilla washpa wenne winadai 3-4 heat wenawa mulin. habai godak loku steam ekaknam enne naha api muttiyaka karanawa wage. samanaya ganata enne. awulakma naha ithin.

    50ml uparima wathura danna puluwan. 5-6 min wage steam karanna puluwan.
     
    • Like
    Reactions: Freereload