Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Stephen Hawking: God didn't create universe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාහර අය හින වෙන්න පුලුවන් මම උමතු පුද්ගලයෙක් කියලා නමුත් එක දෙයක් පැහැදිලි

එක බිලිදෙකු බෙත්ලෙහෙම් නුවර ඉප දෙනවා , පාරාවො රජුගෙ දයිවග්නය්න් ආනාවැකි පල කරනවා රජ් කෙනෙක් අද උපත ලබා තිබෙනවා කියලා නමුත් මේ රජ කෙනෙක් කිව්වේ මෙලොකෙ රජ කෙනෙක් වැනි කලක් රජ් කම් කර පහව යන රජ් කෙනෙක් ගැන නෙමෙයි නමුත් අද අපෙ රටේ වගේ එදා පාරාවො රජ්ත් ගොඩාක් බය වෙලා නගරයේ ඉන්න සියලුම චයස අවුරුදු 1 ට අඩු ලමයින් ඔක්කොම මරනවා, නමුත් ජෙසුස් නම් එ බිරිදා බෙරෙනවා ඇත්තටම මරියතුමි හා ජුසේ තුමා වෙන නගරයකට යනවා

පසුව මේ ජෙසුස් නම් අසහය පුද්ගලයා තවත් ගොලයෙන් 12ක් සමග නව ඉගැන්විමක් උගන් වනවා සිය මරනය දක්වාම එකම සතයක් වෙනුවෙන් ඕවුන් ක්රයාකරනවා

තමන්ව මරන් තින්දුව දෙන කොටත් ජෙසුස් වහන්සෙ තමන දෙවියන්ගෙ පුත්‍රයා ප්‍රතික්ශෙප කලේ නැ, හැබැයි ම්ම මෙහේම කිව්වාට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර පිට ඉන්න කෙනෙකුට දෙන්න බැ

නමුත් ජෙසුස් වහනසේග ජිවිත කතාව දිහ බැලුවාව එතුමා බොරු කියනවා කියලා හිටතන්න බැ ඕහු දන්න සතය තමයි කියන්නෙ, බුදුහාමුදුරු වො ගැනත් එහෙමයි බුදුන් දන්න සතය තමයි කියන්නෙ කවර අවස්තාවකදිවත් බොරු කියන්නෙ නැමොනම හො හෙතුවක් මත. එදා ජෙසුස් වහන්ස් මේ ලොකයේදි මලවුන් නැගිට්ටන කොටත් විශ්වස නොකල මිනිස්සුත් හිටියා නම් දන් මිනිස්සුන් ගැන තව කවර කතාද?

මගේ මිතුරක් හිටියා පොඩ්ඩක් සමජ්වාදි කුතුනු උනත් ජෙසුස් වහන්සේ ගැන සමනය් විදියට හිතපු හැබැයි හෙන දර්ගනවාදි පොරක්, මිනිහගෙන් මම ජෙසස් ගැන මොකද හිතෙන්නෙ කියල ඇහුවාව මැන් ලස්සන කතාවක් කිව්ව , මචන් වු එක්කො පිස්සෙක් නැතිනම් ඇත්තටම දෙවියන්ගෙන් පුත්‍රයා කියලා

ඇත්තටම විය හැකි අවස්තාවන් 3යි

1. සම්හරක් අයට වගෙ ජෙසුස් උමතු පුද්ගලයෙකි (මෙම වචනය භාවිතා කිරිම ගැන දෙවියන් වහන්සේ ඔවුනට සාමව දෙනු නෝනුමනය මන්දයත් තමන්ට නින්දා කොට මුහුනට කෙල ගැසු සොල්දාදුවන්ටත් මරනය අබියස පැවසුවෙ "පියනනි නොදැන කරන වරදට ඕවුනට සාමාව දෙනු මැනව කියාය"

2. එහෙම නැතිනම් එවැනි කෙනෙකු කිසි දිනකදිවත් නොසිටියා විය යුතුයි.

3. නැති නම් ජෙසුස් වහන්සේ සැබැයින්ම දෙවියන්ගෙ පුත්‍රයාය.

තීරනය ඕව සතුය නිකමට වගෙ හිතුනොත් සොයා බලන්න මන්ද "තට්ටු කරන්නාට දොර ඇරේ" "සොයන්නාට සම්භ වේ" උදව් අවශ්ශ නම් කියන්න.

ජෙසුස් ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙපමනය් එදා කුරුසයේ සිටියෙදි එක සොරෙකු උන්වහන්සෙට කියනවා "ඔබ දෙවියන්ගෙ පුත්‍රයා නම් ඕබවත් ගලවගෙන අපවත් ගලවා නොගන්නෙ මන්ද? කියයා , අනෙක් පැත්තේ කෙනා එතුමගෙ කරුනාව දැක්කලා කිව්ව ස්වාමිනි ඔබ යන තැන මාවත් සිහිකරන්න කියා" දෙවියන් වගන්සෙ උත්තරයක් දෙනවා එතුමාව පිලිගත්ත කෙනාට නමුත් අර අනෙක් සොරාට පිලිතුරක් දෙන්නෙ නැ. ඉතින් අද මිනිස්සුත් දෙකොටසක් ඉන්නවා ඕය වගෙම එතුමන්ම පිලිගන්න කෙනාට අදත් එතුමා පිලිතුරක් දෙනවා . ඔයාලාට කියන්න ඕනා එක දෙයක් මමත් අර අනෙක් සොරා නැගු ප්‍රශ්නයම එ දවස්වල හැහුව්වා නමුත් අද තත්වය ගොඩාක් වෙනස්.

බුදුදහම ගැන අවස්තා නැ ඒ දහාම කියවද්දිම තෙරෙනවා මෙක නම් සාමනය මනුස්ස ඉගැන්විමක් නොවන බව අපේ ඉගැන්විම් වගෙ නෙමේයි එක මනුස්සයන් විසින් වෙනස් කරලා කියන්න කාටවත් බැ විශේශයෙන්ම බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රි මුඛ්යෙන් පිට වුන වචන හරිම මිහිරි සතයවාදි ශෙස්ටයි ලොකයෙ ඇති හොදම ඉගැන්විමයී එක අදටත් එහෙමමයි.

මගේ එකම ප්රශ්නය බුදුන් දෙවියන් වහන්සෙ නොදැක්කා ද? ඒ ඇයි? නැතිනම් එය බුදුකෙනෙකුගෙ භුමිකව නොවේද?

මේ අසමසම දර්ශන දෙක හරියට මේ වගෙ,

අපි අතර මං වෙලා ඉන්න කොට කෙනෙකු මගදි හමු වි කියනවා මම මාර්ගය දන්නවා මම ඕබට මාර්ගය පෙන්වන් නම් ඕබ එ මාර්ගයෙ ගමන් කරන්න එ විට ඕබට ගමන සම්පුර්න කරන්න පුලුවන්, තව කෙනෙක් හමු වෙලා කියනවා ඕබ සමගම සිට ඕබට මර්ගය මම පෙන්වන් නම් මා පාසු පස් එන්න කියලා

දැන ගොඩක් දෙනෙකු කියයි ශා දෙවැනි එක හොදයි කියලා හැබැයි එක සමහර වෙලාවට පලවැනි එකට වඩා අමාරුයි මොකද ඕබ විශ්වස කල යුතු වෙනව එම පුද්ගලයා ඕබව හරි මරිගයෙ ගෙන යන බව සමහාර විට ඕබට මගදෛ බියක් දැනෙන්න පුලුවන් (මන්දයත් මාර්ගය දුශ්කර බැවින්) මේ පුද්ගලයා මාව හරි පරේ ගෙනියයි ද? අරවද මෙවද කියලා (සමහර විට සමහර අය මේ පුද්ගලයා හොල්මන්ක්ද කියලත් හිතෙන්න පුලුවන්)

හැබෑ අවස්ත 3 යි

1. මේ දෙදෙනාමව ගනන් ගන්නෙ නැතුව එහෙ මෙහා ඇවිදමින් තවත් ආනාත වෙන්න පුලුවන්

2. එක් කෙනෙකු විශවස කර මගදි ගමන අතහරි (පලමු කෙනා කියු උපදෙස් අමතක කර මගදි අතරමන් විම, දෙවැනි පුදිගලයාව සැක කොට වෙන අතකට යාම

3. එක් පුද්ගලයෙකු අනුව ගමන සම්පුර්න කිරිම

හැබැයි මේ දෙදෙනා අපිට කියන්නෙ එකම මාර්ගයක් ද කියා අප නොදනි, සමහර විට එය සදාටම එහෙමම වෙවි මන්ද මර්ග දෙකම විව්තව තැබිම සදහා

ඉතින් යලුවනේ ඕක තමයි මගෙ අදහස. සමහර විට දැන් මට ගල්මුල් ප්‍රහර එන්න පුලුවන් එවට අපි පිලිතුරු නොදි ඉමු ජෙසුස් වහන්සේ කිව්ව නේ "ඕබලාට මට මෙන් බොහො පිඩා තිබේ, නමුත් අවසානය දක්වා නොසැලි සිටින්න"

ඕනැම දහමක් තාමා විසින්ම එය තෙරුම් ගත යුතුයි, සමහර දේ අත්දැකිය යුතුයි එය තාමා විසින්ම දකිනා තුරු එය හුදෙක් කියමන් පෙලක් පමනි කව්වුරුන් මොනා කිව්වත් පලක් නැ මෙතනදිත් අවස්තා තුනයි

1. කෙනෙකු ඉන්න පුලුවන් පිලිගන්නෙත් නැ (දහම දැකිම) පිලිබදින්නෙත් නැ

2. කෙනෙකු ඉන්න පුලුවන් දහම පිලිගන්නවා (දකිනවා) නමුත් පිලිබදින්නෙ නැ

3. කෙනෙකු ඉන්න පුලුවන් දහම දැකලා පිලිබදිනවා

මෙහිදි 1 වැනි අවස්තවට වඩා 2 වැනි අවස්තාව හොදයි, මෙ සියල්ලටම වඩා 3 වැනි අවස්තව හෙවත් දහාම දැක එය පිලිපැදිම ශ්‍රෙශ්ට වේ.

බුදුහමුදුරුවන් හා ජෙසුස් වහනසෙ ගැන එක වාක්යකින කිව්වොත් "Lord Buddha is my teacher, Jesus is my father"

[QUOTE="Y2K, post: 8447382, member: 35049"] [SIZE="3"]සමාහර අය හින වෙන්න පුලුවන් මම උමතු පුද්ගලයෙක් කියලා නමුත් එක දෙයක් පැහැදිලි එක බිලිදෙකු බෙත්ලෙහෙම් නුවර ඉප දෙනවා , පාරාවො රජුගෙ දයිවග්නය්න් ආනාවැකි පල කරනවා රජ් කෙනෙක් අද උපත ලබා තිබෙනවා කියලා නමුත් මේ රජ කෙනෙක් කිව්වේ මෙලොකෙ රජ කෙනෙක් වැනි කලක් රජ් කම් කර පහව යන රජ් කෙනෙක් ගැන නෙමෙයි නමුත් අද අපෙ රටේ වගේ එදා පාරාවො රජ්ත් ගොඩාක් බය වෙලා නගරයේ ඉන්න සියලුම චයස අවුරුදු 1 ට අඩු ලමයින් ඔක්කොම මරනවා, නමුත් ජෙසුස් නම් එ බිරිදා බෙරෙනවා ඇත්තටම මරියතුමි හා ජුසේ තුමා වෙන නගරයකට යනවා පසුව මේ ජෙසුස් නම් අසහය පුද්ගලයා තවත් ගොලයෙන් 12ක් සමග නව ඉගැන්විමක් උගන් වනවා සිය මරනය දක්වාම එකම සතයක් වෙනුවෙන් ඕවුන් ක්රයාකරනවා තමන්ව මරන් තින්දුව දෙන කොටත් ජෙසුස් වහන්සෙ තමන දෙවියන්ගෙ පුත්‍රයා ප්‍රතික්ශෙප කලේ නැ, හැබැයි ම්ම මෙහේම කිව්වාට ගොඩාක් ප්‍රශ්න වලට උත්තර පිට ඉන්න කෙනෙකුට දෙන්න බැ නමුත් ජෙසුස් වහනසේග ජිවිත කතාව දිහ බැලුවාව එතුමා බොරු කියනවා කියලා හිටතන්න බැ ඕහු දන්න සතය තමයි කියන්නෙ, බුදුහාමුදුරු වො ගැනත් එහෙමයි බුදුන් දන්න සතය තමයි කියන්නෙ කවර අවස්තාවකදිවත් බොරු කියන්නෙ නැමොනම හො හෙතුවක් මත. එදා ජෙසුස් වහන්ස් මේ ලොකයේදි මලවුන් නැගිට්ටන කොටත් විශ්වස නොකල මිනිස්සුත් හිටියා නම් දන් මිනිස්සුන් ගැන තව කවර කතාද? මගේ මිතුරක් හිටියා පොඩ්ඩක් සමජ්වාදි කුතුනු උනත් ජෙසුස් වහන්සේ ගැන සමනය් විදියට හිතපු හැබැයි හෙන දර්ගනවාදි පොරක්, මිනිහගෙන් මම ජෙසස් ගැන මොකද හිතෙන්නෙ කියල ඇහුවාව මැන් ලස්සන කතාවක් කිව්ව , මචන් වු එක්කො පිස්සෙක් නැතිනම් ඇත්තටම දෙවියන්ගෙන් පුත්‍රයා කියලා ඇත්තටම විය හැකි අවස්තාවන් 3යි 1. සම්හරක් අයට වගෙ ජෙසුස් උමතු පුද්ගලයෙකි (මෙම වචනය භාවිතා කිරිම ගැන දෙවියන් වහන්සේ ඔවුනට සාමව දෙනු නෝනුමනය මන්දයත් තමන්ට නින්දා කොට මුහුනට කෙල ගැසු සොල්දාදුවන්ටත් මරනය අබියස පැවසුවෙ "පියනනි නොදැන කරන වරදට ඕවුනට සාමාව දෙනු මැනව කියාය" 2. එහෙම නැතිනම් එවැනි කෙනෙකු කිසි දිනකදිවත් නොසිටියා විය යුතුයි. 3. නැති නම් ජෙසුස් වහන්සේ සැබැයින්ම දෙවියන්ගෙ පුත්‍රයාය. තීරනය ඕව සතුය නිකමට වගෙ හිතුනොත් සොයා බලන්න මන්ද "තට්ටු කරන්නාට දොර ඇරේ" "සොයන්නාට සම්භ වේ" උදව් අවශ්ශ නම් කියන්න. ජෙසුස් ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙපමනය් එදා කුරුසයේ සිටියෙදි එක සොරෙකු උන්වහන්සෙට කියනවා "ඔබ දෙවියන්ගෙ පුත්‍රයා නම් ඕබවත් ගලවගෙන අපවත් ගලවා නොගන්නෙ මන්ද? කියයා , අනෙක් පැත්තේ කෙනා එතුමගෙ කරුනාව දැක්කලා කිව්ව ස්වාමිනි ඔබ යන තැන මාවත් සිහිකරන්න කියා" දෙවියන් වගන්සෙ උත්තරයක් දෙනවා එතුමාව පිලිගත්ත කෙනාට නමුත් අර අනෙක් සොරාට පිලිතුරක් දෙන්නෙ නැ. ඉතින් අද මිනිස්සුත් දෙකොටසක් ඉන්නවා ඕය වගෙම එතුමන්ම පිලිගන්න කෙනාට අදත් එතුමා පිලිතුරක් දෙනවා . ඔයාලාට කියන්න ඕනා එක දෙයක් මමත් අර අනෙක් සොරා නැගු ප්‍රශ්නයම එ දවස්වල හැහුව්වා නමුත් අද තත්වය ගොඩාක් වෙනස්. බුදුදහම ගැන අවස්තා නැ ඒ දහාම කියවද්දිම තෙරෙනවා මෙක නම් සාමනය මනුස්ස ඉගැන්විමක් නොවන බව අපේ ඉගැන්විම් වගෙ නෙමේයි එක මනුස්සයන් විසින් වෙනස් කරලා කියන්න කාටවත් බැ විශේශයෙන්ම බුදුහාමුදුරුවන්ගෙ ශ්‍රි මුඛ්යෙන් පිට වුන වචන හරිම මිහිරි සතයවාදි ශෙස්ටයි ලොකයෙ ඇති හොදම ඉගැන්විමයී එක අදටත් එහෙමමයි. මගේ එකම ප්රශ්නය බුදුන් දෙවියන් වහන්සෙ නොදැක්කා ද? ඒ ඇයි? නැතිනම් එය බුදුකෙනෙකුගෙ භුමිකව නොවේද? මේ අසමසම දර්ශන දෙක හරියට මේ වගෙ, අපි අතර මං වෙලා ඉන්න කොට කෙනෙකු මගදි හමු වි කියනවා මම මාර්ගය දන්නවා මම ඕබට මාර්ගය පෙන්වන් නම් ඕබ එ මාර්ගයෙ ගමන් කරන්න එ විට ඕබට ගමන සම්පුර්න කරන්න පුලුවන්, තව කෙනෙක් හමු වෙලා කියනවා ඕබ සමගම සිට ඕබට මර්ගය මම පෙන්වන් නම් මා පාසු පස් එන්න කියලා දැන ගොඩක් දෙනෙකු කියයි ශා දෙවැනි එක හොදයි කියලා හැබැයි එක සමහර වෙලාවට පලවැනි එකට වඩා අමාරුයි මොකද ඕබ විශ්වස කල යුතු වෙනව එම පුද්ගලයා ඕබව හරි මරිගයෙ ගෙන යන බව සමහාර විට ඕබට මගදෛ බියක් දැනෙන්න පුලුවන් (මන්දයත් මාර්ගය දුශ්කර බැවින්) මේ පුද්ගලයා මාව හරි පරේ ගෙනියයි ද? අරවද මෙවද කියලා (සමහර විට සමහර අය මේ පුද්ගලයා හොල්මන්ක්ද කියලත් හිතෙන්න පුලුවන්) හැබෑ අවස්ත 3 යි 1. මේ දෙදෙනාමව ගනන් ගන්නෙ නැතුව එහෙ මෙහා ඇවිදමින් තවත් ආනාත වෙන්න පුලුවන් 2. එක් කෙනෙකු විශවස කර මගදි ගමන අතහරි (පලමු කෙනා කියු උපදෙස් අමතක කර මගදි අතරමන් විම, දෙවැනි පුදිගලයාව සැක කොට වෙන අතකට යාම 3. එක් පුද්ගලයෙකු අනුව ගමන සම්පුර්න කිරිම හැබැයි මේ දෙදෙනා අපිට කියන්නෙ එකම මාර්ගයක් ද කියා අප නොදනි, සමහර විට එය සදාටම එහෙමම වෙවි මන්ද මර්ග දෙකම විව්තව තැබිම සදහා ඉතින් යලුවනේ ඕක තමයි මගෙ අදහස. සමහර විට දැන් මට ගල්මුල් ප්‍රහර එන්න පුලුවන් එවට අපි පිලිතුරු නොදි ඉමු ජෙසුස් වහන්සේ කිව්ව නේ "ඕබලාට මට මෙන් බොහො පිඩා තිබේ, නමුත් අවසානය දක්වා නොසැලි සිටින්න" ඕනැම දහමක් තාමා විසින්ම එය තෙරුම් ගත යුතුයි, සමහර දේ අත්දැකිය යුතුයි එය තාමා විසින්ම දකිනා තුරු එය හුදෙක් කියමන් පෙලක් පමනි කව්වුරුන් මොනා කිව්වත් පලක් නැ මෙතනදිත් අවස්තා තුනයි 1. කෙනෙකු ඉන්න පුලුවන් පිලිගන්නෙත් නැ (දහම දැකිම) පිලිබදින්නෙත් නැ 2. කෙනෙකු ඉන්න පුලුවන් දහම පිලිගන්නවා (දකිනවා) නමුත් පිලිබදින්නෙ නැ 3. කෙනෙකු ඉන්න පුලුවන් දහම දැකලා පිලිබදිනවා මෙහිදි 1 වැනි අවස්තවට වඩා 2 වැනි අවස්තාව හොදයි, මෙ සියල්ලටම වඩා 3 වැනි අවස්තව හෙවත් දහාම දැක එය පිලිපැදිම ශ්‍රෙශ්ට වේ. බුදුහමුදුරුවන් හා ජෙසුස් වහනසෙ ගැන එක වාක්යකින කිව්වොත් "Lord Buddha is my teacher, Jesus is my father" [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom