Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Steve Jobs ge_නොදුටු_පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් දෙයක් කියන්නම්

ලිනස් ට්‍රොවාල්ඩ්ස් ,බිල් ගෙට්ස්, ස්ටීව් ජොබ්ස්,

එත් අපි එකින් එක්කෙනා ජනප්‍රිය උනෙ ඇයි කියලා බලමු

මන් බිල් ගෙට්ස් ගැන දැන ගත්තෙ මුලින්ම කොහෙන්ද කියලා මතක නැහැ එත් මන් ඔහු ගැන දැන ගත්තෙ Windows නිසාවත් Microsoft නිසාවත් නෙමෙ

එහෙනම් ?

ලොකෙ ධනවත්ම මිනිසා කියන කාරණාව නිසා,

පසුව තමා දන්නෙ මොහු Microsoft පිහිටවු කෙනා කියලා

නිකන් හිතලා බලන්න

බිල් ගෙට්ස් ධනවතුන්ගෙ ලිස්ට් එකෙ 30 වෙනියා 150 වෙනියා වගෙ හිටියා නම් අපි අතර මෙ තරම් ඔහු ජනප්‍රිය වෙවිද ?

නැහැ.

එතකොට ස්ටීව් ජොබ්ස් ගමු

පොර ගැන මම කියෙව්වෙ පරිඝනක පත්තරෙ ආර්ටිකල් එකකින්

ඇපල් එක හදපු කෙනා කියල තිබ්බාට මට ස්ටීව් ජොබ්ස් ගැන ලොකු ගරුත්වයක් ඇති උනෙ ඔහු බෞද්ධයෙකි කියලා සඳන් කරල තිබුන නිසා .

අපි බෞද්ධ රටක් නිසා බෞද්ධ පරිසරයක හැදෙන නිසා බුද්ධාගම අදහන කෙනෙක් ජනප්‍රිය කෙනෙක් නම් අපිට ඒ කෙනා ගැන යම් ගරු කිරීමක් ඇති වෙනවා

සමහරක් විට සිරියන් මනුස්සයෙක් ස්ටීව් ජොබ්ස් ට කැමති වෙවි මොකද ජොබ්ස්ගෙ බයලොජිකල් පියා සිරියන් සරණාගතයෙක් ඇමරිකාවෙ ජීවත් වෙච්ච

එත් ජොබ්ස්ව ගොඩක් අය උදාහරණ කරගන්නෙ අලවිකරන පැත්තෙන් රොල් මොඩල් එකක් විදියට

Linux ගැන පොඩි කාලෙ අහලා තිබුණාට යුස් කරාට ලිනස් ට්‍රොවාල්ඩ්ස් ගැන

අපි දන්නෙ නැත්තෙ ඇයි වැඩිය

ඔහු ලොකෙ අංක එකෙ ධනවත නෙමෙ, බෞද්ධයෙකුත් නෙමෙ, ඒ වගෙම තමන්ගෙ ප්‍රඩක්ට් එක තමන්ම ප්‍රසන්ට් කරන කෙනත් නෙමෙ ස්ටීව් ජොබ්ස් වගෙ

එත් පසු කාලිනව ලිනස් ට්‍රොවල්ඩ්ස් ලා වගෙ අයට අපි ගරු කරන්න පටන් ගන්නෙ වයසත් එක්ක ඇතිවෙන රැඩිකල් මානසිකත්වය ,අසාධාරණයට විරුද්ධ වීම වගෙ මානසික සංකල්ප අපිතුල මුල් බැසගන්න නිසා .

බල්බය හදාපු එඩිසන් පාහරයෙක් වෙලා නිකොලා ටෙස්ලා වීරයෙක් වෙන්නෙත් ඔය කාරණා නිසා.

එත් පොඩි කාලෙ එඩිසන්ලා අපෙ වීරයො වෙද්දි ටෙස්ලා කියන වචනය උසස් පෙළ භෞතික විද්‍යාවෙ ඒකක හා මාන පාඩමෙ ඒකකයක් විතරයි .

ඇත්ත කාරනෙ නම්

එඩිසන් දක්ෂ ව්‍යවසායකයෙක් ,ටෙස්ලා දක්ෂ විද්‍යාඥයෙක්

පැති දෙකකින් දෙන්නාම වැඩ්ඩො

මන් කියන්නෙ ,

තාක්ෂණික පැත්තෙන් ලිනස් වැඩ්ඩා.

මාකටින් පැත්තෙන් ස්ටීව් වැඩ්ඩා.

ඉන්වෙස්ට්මන්ට් සහ පුන්‍ය කටයුතු පැත්තෙන් බිල් ගෙට්ස් වැඩ්ඩා

[QUOTE="Dothraki, post: 23499596, member: 567236"] [SIZE=3]මන් දෙයක් කියන්නම් ලිනස් ට්‍රොවාල්ඩ්ස් ,බිල් ගෙට්ස්, ස්ටීව් ජොබ්ස්, එත් අපි එකින් එක්කෙනා ජනප්‍රිය උනෙ ඇයි කියලා බලමු මන් බිල් ගෙට්ස් ගැන දැන ගත්තෙ මුලින්ම කොහෙන්ද කියලා මතක නැහැ එත් මන් ඔහු ගැන දැන ගත්තෙ Windows නිසාවත් Microsoft නිසාවත් නෙමෙ එහෙනම් ? ලොකෙ ධනවත්ම මිනිසා කියන කාරණාව නිසා, පසුව තමා දන්නෙ මොහු Microsoft පිහිටවු කෙනා කියලා නිකන් හිතලා බලන්න බිල් ගෙට්ස් ධනවතුන්ගෙ ලිස්ට් එකෙ 30 වෙනියා 150 වෙනියා වගෙ හිටියා නම් අපි අතර මෙ තරම් ඔහු ජනප්‍රිය වෙවිද ? නැහැ. [/SIZE][SIZE=3]එතකොට ස්ටීව් ජොබ්ස් ගමු [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පොර ගැන මම කියෙව්වෙ පරිඝනක පත්තරෙ ආර්ටිකල් එකකින් [/SIZE][SIZE=3]ඇපල් එක හදපු කෙනා කියල තිබ්බාට මට ස්ටීව් ජොබ්ස් ගැන ලොකු ගරුත්වයක් ඇති උනෙ ඔහු බෞද්ධයෙකි කියලා සඳන් කරල තිබුන නිසා .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි බෞද්ධ රටක් නිසා බෞද්ධ පරිසරයක හැදෙන නිසා බුද්ධාගම අදහන කෙනෙක් ජනප්‍රිය කෙනෙක් නම් අපිට ඒ කෙනා ගැන යම් ගරු කිරීමක් ඇති වෙනවා සමහරක් විට සිරියන් මනුස්සයෙක් ස්ටීව් ජොබ්ස් ට කැමති වෙවි මොකද ජොබ්ස්ගෙ බයලොජිකල් පියා සිරියන් සරණාගතයෙක් ඇමරිකාවෙ ජීවත් වෙච්ච [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එත් ජොබ්ස්ව ගොඩක් අය උදාහරණ කරගන්නෙ අලවිකරන පැත්තෙන් රොල් මොඩල් එකක් විදියට [/SIZE] [SIZE=3]Linux ගැන පොඩි කාලෙ අහලා තිබුණාට යුස් කරාට ලිනස් ට්‍රොවාල්ඩ්ස් ගැන[/SIZE][SIZE=3] [/SIZE][SIZE=3]අපි දන්නෙ නැත්තෙ ඇයි වැඩිය [/SIZE] [SIZE=3] ඔහු ලොකෙ අංක එකෙ ධනවත නෙමෙ, බෞද්ධයෙකුත් නෙමෙ, ඒ වගෙම තමන්ගෙ ප්‍රඩක්ට් එක තමන්ම ප්‍රසන්ට් කරන කෙනත් නෙමෙ ස්ටීව් ජොබ්ස් වගෙ [/SIZE][SIZE=3]එත් පසු කාලිනව ලිනස් ට්‍රොවල්ඩ්ස් ලා වගෙ අයට අපි ගරු කරන්න පටන් ගන්නෙ වයසත් එක්ක ඇතිවෙන රැඩිකල් මානසිකත්වය ,අසාධාරණයට විරුද්ධ වීම වගෙ මානසික සංකල්ප අපිතුල මුල් බැසගන්න නිසා . [/SIZE] [SIZE=3]බල්බය හදාපු එඩිසන් පාහරයෙක් වෙලා නිකොලා ටෙස්ලා වීරයෙක් වෙන්නෙත් ඔය කාරණා නිසා.[/SIZE] [SIZE=3]එත් පොඩි කාලෙ එඩිසන්ලා අපෙ වීරයො වෙද්දි ටෙස්ලා කියන වචනය උසස් පෙළ භෞතික විද්‍යාවෙ ඒකක හා මාන පාඩමෙ ඒකකයක් විතරයි .[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ඇත්ත කාරනෙ නම් [/SIZE] [SIZE=3][B][COLOR=Blue]එඩිසන් දක්ෂ ව්‍යවසායකයෙක් ,ටෙස්ලා දක්ෂ විද්‍යාඥයෙක්[/COLOR][/B][/SIZE] [SIZE=3][B][COLOR=Blue]පැති දෙකකින් දෙන්නාම වැඩ්ඩො [/COLOR][/B] [/SIZE] [SIZE=3] [/SIZE][B][SIZE=3][COLOR=Red]මන් කියන්නෙ ,[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Red]තාක්ෂණික පැත්තෙන් ලිනස් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][SIZE=3]වැඩ්ඩා.[/SIZE][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Red]මාකටින් පැත්තෙන් ස්ටීව් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red]වැඩ්ඩා.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Red]ඉන්වෙස්ට්මන්ට් සහ පුන්‍ය කටයුතු පැත්තෙන් බිල් ගෙට්ස් වැඩ්ඩා [/COLOR][/SIZE][/B] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom