Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
STF එකෙන්_අදත්_කාලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතා දෙකක් තියනවා

01 . උබලගේ සමාජවදේ තියන රටවල මානව අයිතිවාසිකම්

// සමාජවාදී රජයක් ආවාම කැරළි මර්ධනය කරන්නෙ මෙහෙමලු......

පෙළපාලිය එනකොටම "මහජන පොලීසියේ" කොමිසාර් සහෝදරයා ස්පීකර් එක අරගෙන මෙහෙම කියනවලු.......

"මා හිතවත් පන්ති සගය.....ඇයි මේ පන්ති විරහිත සමාජය තුළ විභේදනයන් ඇති කරන්න උත්සාහ කරන්නෙ.....සාකච්ඡා මගින් පන්ති අභ්‍යන්තරයේ ප්‍රශ්ණ විසඳාගත යුතු බව එංගල්ස් සහෝදරයා එදා දේශණා කළා නේද....?....ඇයි ඔබත්, මමත් එකම පන්තියේ සහෘදයන් හැටියට මේ වගේ ඝට්ටනයන් පවත්වා ගන්නෙ......මෙහි එන්න.....මේ පැන් බොන්න.....මේ දූමාලේපන ගල්වා ගන්න......එන්න අපි මේ විභේදනය විගලිත කර, ඒ අමා මහ පන්ති විරහිත සමාජය මතු පරපුරටත් දායාද කරමු......එන්න මගේ ප්‍රිය මිතුරෝ......!"

බැක්ග්‍රවුන්ඩ් එකෙන් කැරළි මර්ධන රථය වෙනුවට චූන් පාන් ත්‍රීවීල් එකක් ඇවිත් ජගත් වික්‍රමසිංහගෙ "ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ" ගීතය වාදනය කරනවලු......පස්සෙ පොලිස් සහෝදරයොයි, අරගලයට ආපු පන්ති සගයොයි, පාර දෙපැත්තෙ වාඩිවෙලා මාලු පාන් කනවලු.......

එතකොටම උත්තරීතර නායක සහෝදරයා ලේකම් කාර්යාලයෙන් බැහැලා පයින් ඇවිල්ලා, පෙළපාලියෙ නායකයාගේ අත් දෙකෙන් අල්ලගෙන එක එල්ලෙ මූණ දිහා බලනවලු......දෙන්නගෙම ඇස්වල කඳුළු පිරෙනවලු......

ඊට පස්සෙ උත්තරීතර නායක සහෝදරයා පෙළපාලියෙ නායකව වැළඳගෙන "මල්ලි .... උඹලව මේ තරම් දුර හෝ පයින් එන්න සැලැස්සුවට මට සමාවෙයන්.....මේ ඉල්ලීම මේ මොහොතෙම ඉටුවෙනවා මල්ලි.......ඉටුවෙනවා.....ඒක සත්තයි......සැඩ සුළං හමාවි....අර ගුරු ගීතයද මොකක්ද එකේ වෙනවා කිව්ව අනිත් ඒවත් වෙයි......ඒත් මේක නම් වෙනවා සත්තයි" කියලා කියනවලු......

එතකොට අරූත් දිග හුස්මක් අරගෙන "හොඳයි නායක සහෝදරයා.....මේ වගේ පෙළපාලියක් ඇවිත් ඔබට කරපු හිත් රිදවීමට අපටත් සමාවෙන්න" කියලා කියනවලු.....

ඊට පස්සෙ කට්ටියම විසිරිලා අයින් වෙලා පයින් යනවලු.....//

02 සමාජවාදී නිදහස් අධ්‍යාපනය විතරයි ද එතකොට නිදහස් අද්යාපනේ

01. අධ්‍යාපනය කියන්නෙ සාමාජීය ඵලයක්ද?.....

පිළිතුර පැහැදිලිවම ඔව්....ඥාන මීමංසාව ( Epistemology ) හෙවත් දැනුමේ නිර්මිත සංඝටක තමයි අධ්‍යාපනයේ අන්තර්ගතය...... අධ්‍යාපනයට අයත් ප්රවාහයන් සකස් කරලා තියෙන්නෙ මානව ඉතිහාසයේ ගිණිය නොහැකි තරම් ගුරුකුළ වල, ගිණිය නොහැකි තරම් ඔලුගෙඩි ප්‍රමාණයක් එකතුවෙලා.....

02. නිදහස් අධ්‍යාපනය පැවතිය යුතුද?.....

ඔව්.....අනිවාර්යෙන්ම.....

03. අධ්‍යාපනය නොමිළේ ලබා දීම රාජ්‍යය සහ එහි රජය සතු වගකීමක්ද?....

අනිවාර්යෙන්ම ඔව්......

04. එහෙනන් රජය අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණාත්මකව වැඩි කළ යුතුද?.....

ඇත්ත වශයෙන්ම ඔව්......ඒ විතරක් නෙමෙයි......රාජ්‍ය සරසවි ගණන, පීඨ ගණන, ඒවායේ පහසුකම් අනිවාර්යෙන්ම විශාල වශයෙන් වැඩි කළ යුතුයි....ඒ වගකීම් පැහැර හරින්න රජයකට බෑ......

05. නිදහස් අධ්‍යාපනයට සමගාමීව පෞද්ගලික අංශයේ අධ්‍යාපනයට පවතින්න බැරිද?......

අනිවාර්යෙන්ම පුලුවන්.......එකක් අනෙකට බාධාවක් නෙමෙයි......ලක්ෂ ගාණක් සිසු සිසුවියන් මේ "දෙකේම" එකවර ඉගෙනුම ලබනවා......ඇයි මීට කළින් රජයේ විශ්ව විද්‍යාල වල ළමයි ප්‍රයිවට් කෝසසුත් කරනවා දැකලා නැද්ද?.....ජපුරේ ළමයි CIMA කරනව දැකල නැද්ද?.....මෝරා ළමයි C&G කරනව දැකල නැද්ද?..

06. පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීමෙන් නිදහස් අධ්‍යාපනයට සුගතියක් වෙයිද?......

නෑ......අධ්‍යාපනික කුළ භේදයක් නම් ආරක්ෂා වෙයි.....

එහෙනන් මොකක්ද මේ "දුප්පතාගේ අධ්‍යාපනය සුරකිනවාය, අපි වෙමු විරු සිසුවෝ, අපි රකින්නෙ මේ රටේ දුප්පත් මහ ජනතාවගේ අධ්‍යාපන අයිතිය" කිය කිය තියන ඇඬියාව.....?.....

කවුද දැන් නිදහස් අධ්‍යාපනය පවතිනවට විරුද්ධ.....? //

මේක මගේ ෆෙස්බුකියේ යාළුවෙක්ගෙන් උපුටා ගත්ත එකක් , මම හිතනවා මේකේ උබලට අවශ්‍ය ප්‍රශ්න වලට උත්හර ඇති කියල

[QUOTE="marachoon, post: 21844351, member: 461504"] [SIZE=4][COLOR=Red]කතා දෙකක් තියනවා :D:D:yes::yes::baffled::baffled::rofl::rofl:[/COLOR][/SIZE][SIZE=4] [COLOR=Red]01 . උබලගේ සමාජවදේ තියන රටවල මානව අයිතිවාසිකම් :baffled::baffled::rofl::rofl: [/COLOR] [/SIZE][SIZE=4]// සමාජවාදී රජයක් ආවාම කැරළි මර්ධනය කරන්නෙ මෙහෙමලු......[/SIZE] [SIZE=4] පෙළපාලිය එනකොටම "මහජන පොලීසියේ" කොමිසාර් සහෝදරයා ස්පීකර් එක අරගෙන මෙහෙම කියනවලු.......[/SIZE] [SIZE=4] "මා හිතවත් පන්ති සගය.....ඇයි මේ පන්ති විරහිත සමාජය තුළ විභේදනයන් ඇති කරන්න උත්සාහ කරන්නෙ.....සාකච්ඡා මගින් පන්ති අභ්‍යන්තරයේ ප්‍රශ්ණ විසඳාගත යුතු බව එංගල්ස් සහෝදරයා එදා දේශණා කළා නේද....?....ඇයි ඔබත්, මමත් එකම පන්තියේ සහෘදයන් හැටියට මේ වගේ ඝට්ටනයන් පවත්වා ගන්නෙ......මෙහි එන්න.....මේ පැන් බොන්න.....මේ දූමාලේපන ගල්වා ගන්න......එන්න අපි මේ විභේදනය විගලිත කර, ඒ අමා මහ පන්ති විරහිත සමාජය මතු පරපුරටත් දායාද කරමු......එන්න මගේ ප්‍රිය මිතුරෝ......!"[/SIZE] [SIZE=4] බැක්ග්‍රවුන්ඩ් එකෙන් කැරළි මර්ධන රථය වෙනුවට චූන් පාන් ත්‍රීවීල් එකක් ඇවිත් ජගත් වික්‍රමසිංහගෙ "ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ" ගීතය වාදනය කරනවලු......පස්සෙ පොලිස් සහෝදරයොයි, අරගලයට ආපු පන්ති සගයොයි, පාර දෙපැත්තෙ වාඩිවෙලා මාලු පාන් කනවලු.......[/SIZE] [SIZE=4] එතකොටම උත්තරීතර නායක සහෝදරයා ලේකම් කාර්යාලයෙන් බැහැලා පයින් ඇවිල්ලා, පෙළපාලියෙ නායකයාගේ අත් දෙකෙන් අල්ලගෙන එක එල්ලෙ මූණ දිහා බලනවලු......දෙන්නගෙම ඇස්වල කඳුළු පිරෙනවලු......[/SIZE] [SIZE=4] ඊට පස්සෙ උත්තරීතර නායක සහෝදරයා පෙළපාලියෙ නායකව වැළඳගෙන "මල්ලි .... උඹලව මේ තරම් දුර හෝ පයින් එන්න සැලැස්සුවට මට සමාවෙයන්.....මේ ඉල්ලීම මේ මොහොතෙම ඉටුවෙනවා මල්ලි.......ඉටුවෙනවා.....ඒක සත්තයි......සැඩ සුළං හමාවි....අර ගුරු ගීතයද මොකක්ද එකේ වෙනවා කිව්ව අනිත් ඒවත් වෙයි......ඒත් මේක නම් වෙනවා සත්තයි" කියලා කියනවලු......[/SIZE] [SIZE=4] එතකොට අරූත් දිග හුස්මක් අරගෙන "හොඳයි නායක සහෝදරයා.....මේ වගේ පෙළපාලියක් ඇවිත් ඔබට කරපු හිත් රිදවීමට අපටත් සමාවෙන්න" කියලා කියනවලු.....[/SIZE] [SIZE=4] ඊට පස්සෙ කට්ටියම විසිරිලා අයින් වෙලා පයින් යනවලු.....//[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Red]02 සමාජවාදී නිදහස් අධ්‍යාපනය විතරයි ද එතකොට නිදහස් අද්යාපනේ :cool::cool::cool:[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]//[/SIZE] [SIZE=4]01. අධ්‍යාපනය කියන්නෙ සාමාජීය ඵලයක්ද?.....[/SIZE] [SIZE=4] පිළිතුර පැහැදිලිවම ඔව්....ඥාන මීමංසාව ( Epistemology ) හෙවත් දැනුමේ නිර්මිත සංඝටක තමයි අධ්‍යාපනයේ අන්තර්ගතය...... අධ්‍යාපනයට අයත් ප්රවාහයන් සකස් කරලා තියෙන්නෙ මානව ඉතිහාසයේ ගිණිය නොහැකි තරම් ගුරුකුළ වල, ගිණිය නොහැකි තරම් ඔලුගෙඩි ප්‍රමාණයක් එකතුවෙලා.....[/SIZE] [SIZE=4] 02. නිදහස් අධ්‍යාපනය පැවතිය යුතුද?.....[/SIZE] [SIZE=4] ඔව්.....අනිවාර්යෙන්ම.....[/SIZE] [SIZE=4] 03. අධ්‍යාපනය නොමිළේ ලබා දීම රාජ්‍යය සහ එහි රජය සතු වගකීමක්ද?....[/SIZE] [SIZE=4] අනිවාර්යෙන්ම ඔව්......[/SIZE] [SIZE=4] 04. එහෙනන් රජය අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණාත්මකව වැඩි කළ යුතුද?.....[/SIZE] [SIZE=4] ඇත්ත වශයෙන්ම ඔව්......ඒ විතරක් නෙමෙයි......රාජ්‍ය සරසවි ගණන, පීඨ ගණන, ඒවායේ පහසුකම් අනිවාර්යෙන්ම විශාල වශයෙන් වැඩි කළ යුතුයි....ඒ වගකීම් පැහැර හරින්න රජයකට බෑ......[/SIZE] [SIZE=4] 05. නිදහස් අධ්‍යාපනයට සමගාමීව පෞද්ගලික අංශයේ අධ්‍යාපනයට පවතින්න බැරිද?......[/SIZE] [SIZE=4] අනිවාර්යෙන්ම පුලුවන්.......එකක් අනෙකට බාධාවක් නෙමෙයි......ලක්ෂ ගාණක් සිසු සිසුවියන් මේ "දෙකේම" එකවර ඉගෙනුම ලබනවා......ඇයි මීට කළින් රජයේ විශ්ව විද්‍යාල වල ළමයි ප්‍රයිවට් කෝසසුත් කරනවා දැකලා නැද්ද?.....ජපුරේ ළමයි CIMA කරනව දැකල නැද්ද?.....මෝරා ළමයි C&G කරනව දැකල නැද්ද?..[/SIZE] [SIZE=4] 06. පෞද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීමෙන් නිදහස් අධ්‍යාපනයට සුගතියක් වෙයිද?......[/SIZE] [SIZE=4] නෑ......අධ්‍යාපනික කුළ භේදයක් නම් ආරක්ෂා වෙයි.....[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එහෙනන් මොකක්ද මේ "දුප්පතාගේ අධ්‍යාපනය සුරකිනවාය, අපි වෙමු විරු සිසුවෝ, අපි රකින්නෙ මේ රටේ දුප්පත් මහ ජනතාවගේ අධ්‍යාපන අයිතිය" කිය කිය තියන ඇඬියාව.....?.....[/SIZE] [SIZE=4] කවුද දැන් නිදහස් අධ්‍යාපනය පවතිනවට විරුද්ධ.....? // මේක මගේ ෆෙස්බුකියේ යාළුවෙක්ගෙන් උපුටා ගත්ත එකක් , මම හිතනවා මේකේ උබලට අවශ්‍ය ප්‍රශ්න වලට උත්හර ඇති කියල[/SIZE] :cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom