stock market සීන් එකේ ඉන්න කලුවො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    මචන්ලා මම හිතුවෙ මාසෙකට පොඩි ගානක් උදා: 30ක් වගේ investment සීන් එකකට දාන්න. මුලින්ම කියන්න ඕනා ඔය stock/crypto සින් වල මගෙ දැනුම බිංදුවයි.

    කොහෙන්ද කොහොමද බන් ඕකට බහින්නෙ? අපි වෙනුවෙන් ඕක කරලා උදා: බ්‍රෝකර්ලා වගේ ලාබෙන් percentage එකක් ගන්න උන් ඉන්නවද?

    FD දාලනම් මෙලො වැඩක් නෑ දැන්. ඒ නිසා ඊට වඩා return එකක් තමා බලන්නෙ.

    මොනාද මෙතන තියෙන ගුන අගුන?
     
    • Like
    Reactions: pubba8766

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    ලන්කාවෙ ස්ටොක් මාරකට් එක නම් කීපදෙනෙක් තමයි කන්ට්‍රොල් කරන්නෙ සුද්දා. මන් කාලයක් කරා.රෙකමන්ඩ් කරන්නෙ නැ. සොෆ්ලොජික් තමයි එ දවස් වල බ්‍රෝකර උනෙ.
    ෆොරෙක්ස් හරි ක්‍රිප්ටො හරි කරන්න. Us stock ලන්කාවෙ ඉදන් ට්‍රෙඩ් කරන්න පුලුවන්ද දන්නෙ නැ.

    නැත්නම් ලෑන්ඩ් සේල් එකකින් ඉඩම්ක් අරන් ගෙවාගෙන පලයන් ඔය ගාන මාසෙට.
    ඉඩම් ඉදින් එන්න එන්න මාර්කට්,මිනිස්සු එන්න එන්න වැඩි වෙනකොට.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඉස්සෙල්ල cds account එකක් ඕනේ. cds කියන්නේ stock exchange එකේ උඹේ id එක කියල හිතපන්කෝ. ඊට පස්සේ cse එකේ මාකට් එකට් connect වෙන්න broker account එකක් ඕනේ.

    ඔය දෙකම හදාගන්නේ broker හරහා. form පුරෝලා දුන්නම උන් හදල දෙනවා.

    ඊට පස්සේ online trading account එකක් ඉල්ලපන්.

    උඹට personal agent කෙනෙක් broker agency එකෙන් assign කරනවා. ඒ උනාට උගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා investment ගැන ඉගෙන ගන්න. උන් බිසී ඒ වගේම උන්ගේ recommendation විස්වාස කරන්න බෑ.

    මගෙනං advice එක ටික කාලයක් හරි මාකට් එක study කරන්නෙ නැතුව බහින්න එපා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    මුලින්ම ඔය ටික්ටොක් එකේ හරි YT එකේ හරි ට්‍රේඩින් කෝස් කරන කෝස් එකක් ගනිං
    ඊට පස්සෙ සේරම සෝශල් මීඩියා වල ප්‍රොෆයිල් පික්චර් එකට අර ස්ටොක් මාකට් ග්‍රාෆ් එකක් දාන්න ඕන
    ඊට පස්සෙ සෝශල් මීඩියා වල මෝටිවේශන් වීඩියෝ එහෙම ශෙයා කරන්න ඕන. තව දම්මික පෙරේරාගෙ ස්පීච් වල එහෙම කෑලි කපලා පොඩි ක්ලිප් හදලා ශෙයා කරන්න ඕන
    අයෙ අර රෑ නින්ද නැතුව හීන දැකපු දා කියන සින්දුවෙට වීඩියෝ හදන සීන් එකක් තියනවා ඒවත් හදලා ශෙයා කරන්න ඕන

    මම දන්න ට්‍රේඩින් සහ ස්ටොක් මාකට් කරන එවුන් ලොකුවටම කරන්නෙ ඔය ටික.
     
    • Haha
    Reactions: tharakaf

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    මචන්ලා මම හිතුවෙ මාසෙකට පොඩි ගානක් උදා: 30ක් වගේ investment සීන් එකකට දාන්න. මුලින්ම කියන්න ඕනා ඔය stock/crypto සින් වල මගෙ දැනුම බිංදුවයි.

    කොහෙන්ද කොහොමද බන් ඕකට බහින්නෙ? අපි වෙනුවෙන් ඕක කරලා උදා: බ්‍රෝකර්ලා වගේ ලාබෙන් percentage එකක් ගන්න උන් ඉන්නවද?

    FD දාලනම් මෙලො වැඩක් නෑ දැන්. ඒ නිසා ඊට වඩා return එකක් තමා බලන්නෙ.

    මොනාද මෙතන තියෙන ගුන අගුන?
    up weddi gunai
    down weddi agunai


    me thread eke un anduwata thawa thread ekak tyenawa 2025 CSE investments gena eka balana.

    fd wage nemei stock market/crypto, salli dala amataka krla inna be.
     
    • Like
    Reactions: tharakaf