Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Stocks slump as Trump tariffs trigger trade war
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රම්ප් 2017 දි චීන බඩු ඩොලර් බිලියන 300 කට 25% tariff ගහද්දි ඩිග්රි කොළ පුකේ ගහගත්ත expert ලා එ්කටත් දෙස් තියල Inflation එයි කිව්වා. මොන ලබ්බක්වත් අාවෙ නෑ. අන්තිමට චීනෙ බිලියන 100 ක farm products ගන්න agree වුණ එකයි සිද්ධ වුණේ. Covid පටන් ගන්නකල්ම හොඳම economy එකක් තිබුණා. බයිදන් පොන්නයා උඩ දාන් කියවපු vaccine ටික පවා develop කරේ operation warp speed එකෙන්. මාධ්‍ය පොන්නයො Economic indicator බයිලා ගැහුවාට real American මිනිස්සු අතේ සල්ලි ගැවසුණා.

අනිත් පැත්තට බයිදන් පොන්නයා අැවිත් economy එක overstimulate කරද්දි අර expert ලම තව බයිලා ගැහුවා අා දැන් සේරම හරි යයි අම්මට සිරි සුපිරි කියලා. අන්තිමට මෑත ඉතිහාසයෙ ජරාම Inflation එක අැවිත් නතර වුණේ. කොටින්ම Democrat පක්ෂෙ බදාගෙන හිටපු Gen Z එකත් අන්තිමට ගෙයක් ගන්න බැරිව ට්‍රම්ප් පැත්තට හැරුණා. Expert පොන්නයො ටික indicator පුකේ ගහන්උදේ හවහා bidenomics සුපිරි කියල බෙර ගහද්දි real American මිනිස්සුන්ට අැස් පනාපිට තමුන්ගෙ අාර්ථිකයට හිකෙන හැටි, හැම දේම ගණන් යන හැටි තේරුණා.

ඩිග්රි කොළ පුකේ ගහගත්ත ඩයල් ලංකාවෙ රුපියලත් ඩොලර් එකට 500 විතර යනවා කිව්වා මතකනෙ. එ්කත් මම කියපු 280 ටම අැවිත් තමයි අන්තිමට නතර වුණේ.

ට්‍රම්ප් කරපු හැම එකටම කෙළවෙයි කිව්වා, අන්තිමට වුණේ හොඳක්. බයිදන් කාරයා expert opinion එ් විදිහටම ක්‍රියාත්මක කරා, අන්තිමට හොම්බෙන් ගියේ. ට්‍රම්ප් 3 වන ලෝක යුද්දෙ අැති කරයි කිව්වා, ඉරානෙයි උතුරු කොරියාවයි එක්ක යුද්ධ කරයි කිව්වා. මොනවත් වුණාද? හැබැයි සාමය ගේන්න අාපු බයිදන් පොන්නයා නම් හතර වටේම යුද්ධ 7 ක්ද කොහෙද අැති වෙන්න උල්පන්දම් දීලා නාලා ගියා.

ප්‍රශ්නෙ තියෙන්නෙ කොච්චර වුණත් මෝඩ හැත්ත නමට expert ලා අල්ලගෙන පුක ඉරාගෙන දඟලන එක. හැබැයි අන්තිමට වෙන්නෙ එ්ක නෙවෙයි, අැත්තට මොළයක් අැති උන් තේරුම් ගන්න සරල දේ. මතකනෙ රනිල් රට බාර ගද්දිත් කියපු බයිලා ටික. අන්තිමට බැනලා අාපු උන් ටිකත් එ්කම කරනවා. බයිදන් පොන්නයත් චීන tariff එක දශමයක් අයින් කරාද? නෑ.

ඉස්සරහට බලාගෙන හිටපන්කො අැමරිකාවෙ Energy sector එක unleash කරාම සිද්ධ වෙන දේවල් ටික. ලෝකෙ ලොකුම crude සම්පත් ටික තියාගෙන එ්ක පුකේ ගහන් import කොරල බයිදන් පොන්නයා ඔය යසට කොරේ.

අපි මෙතන වාද කරාට ට්‍රම්ප්ට අැහෙන්නෙත් නෑ, උෟ අපි කිව්වට කරන වැඩේ නවත්තන්නෙත් නෑ. ඉතින් පැත්තකට වෙලා වෙන දේ බලන් හිටපන්කො. චුට්ටක් ගැලරියට පේන්න දඟලලා හොම්බෙන් යන්න ගත්තට පස්සෙ ඔය හැම රටක්ම බලු වෙලා උෟ කියන විදිහකට එහෙයි කියල shape වෙයි.

එක දෙයක් වෙයි, අායෙ යුද්ධ අැති වෙන එකක් නැහැ මේ කපේට. හැම රටකටම තමන්ගෙ පාඩුවෙ ඉන්න පුළුවන් වෙයි. වෙන්නත් ඕන එ්කනෙ.

ඔව් දැන් එහෙම නැති වෙන්න හේතු කෝටියක් කියවපන්, ඊට පස්සෙ උෟට ඕන විදිහට සේරම වුණාට පස්සෙ කලින් කියපු එක හරි නොගියෙ මේකයි කියල හේතු තව කෝටියක් කියපන්. උඹලා කෝටි දෙක පුකේ ගහ ගද්දි උෟ කියපු දේවල්ම කරලා, උෟ කියපු ප්‍රතිඵලයම පෙන්නලත් තියයි.

ඕනම එකෙක් තමන් හෙන බුද්ධිමත් කියල වර නගලා, ටිකක් joke එකක් විදිහටත් කිව්වාම මිනිස්සු හිනා වෙලා joke එකටම ගන්නවා. Dismiss කරනවා, සීරියස් ගන් නෑ. තමන්ව joke එකක් කියල හිතන, serious නොගන්න මිනිස්සු නටවන්න උෟට හරි ලේසියි බං. මොකද අරුන් හිතාගෙන ඉන්නෙ උන් අරූට පව් කියල අවස්ථාව දෙනවා කියලනෙ. ඕක හරියට leverage කරාම අනිත් උන් ලවා තමන්ට අවශ්‍ය දේවල් ටික කරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. අනිත් පැත්තට තමන් real ම සීරියස් පොරක්, real threat එකක් කියල පෙන්නුවාම වෙන්නෙ අරුන්ගෙ defenses up වෙන එක. එතකොට concession ගන්න ලේසි නෑ.

ගොඩක් උන් ඕක තේරුම් ගන් නැති එකයි අාතල්ම වැඩේ. මාත් ටිකක් දුරට ඕකමනෙ මේකෙ කරන්නෙ.

ඩිග්රි කොළ පුකේ ගහගත්ත නමට expert හැත්තගෙ බයිලා අහන එක නතර කරනකල් හැමදාම මේ වටරවුම තමයි. බලාගෙන ඉඳපන්කො.

[QUOTE="IndrajithGamage, post: 30519167, member: 581741"] ට්‍රම්ප් 2017 දි චීන බඩු ඩොලර් බිලියන 300 කට 25% tariff ගහද්දි ඩිග්රි කොළ පුකේ ගහගත්ත expert ලා එ්කටත් දෙස් තියල Inflation එයි කිව්වා. මොන ලබ්බක්වත් අාවෙ නෑ. අන්තිමට චීනෙ බිලියන 100 ක farm products ගන්න agree වුණ එකයි සිද්ධ වුණේ. Covid පටන් ගන්නකල්ම හොඳම economy එකක් තිබුණා. බයිදන් පොන්නයා උඩ දාන් කියවපු vaccine ටික පවා develop කරේ operation warp speed එකෙන්. මාධ්‍ය පොන්නයො Economic indicator බයිලා ගැහුවාට real American මිනිස්සු අතේ සල්ලි ගැවසුණා. අනිත් පැත්තට බයිදන් පොන්නයා අැවිත් economy එක overstimulate කරද්දි අර expert ලම තව බයිලා ගැහුවා අා දැන් සේරම හරි යයි අම්මට සිරි සුපිරි කියලා. අන්තිමට මෑත ඉතිහාසයෙ ජරාම Inflation එක අැවිත් නතර වුණේ. කොටින්ම Democrat පක්ෂෙ බදාගෙන හිටපු Gen Z එකත් අන්තිමට ගෙයක් ගන්න බැරිව ට්‍රම්ප් පැත්තට හැරුණා. Expert පොන්නයො ටික indicator පුකේ ගහන්උදේ හවහා bidenomics සුපිරි කියල බෙර ගහද්දි real American මිනිස්සුන්ට අැස් පනාපිට තමුන්ගෙ අාර්ථිකයට හිකෙන හැටි, හැම දේම ගණන් යන හැටි තේරුණා. ඩිග්රි කොළ පුකේ ගහගත්ත ඩයල් ලංකාවෙ රුපියලත් ඩොලර් එකට 500 විතර යනවා කිව්වා මතකනෙ. එ්කත් මම කියපු 280 ටම අැවිත් තමයි අන්තිමට නතර වුණේ. ට්‍රම්ප් කරපු හැම එකටම කෙළවෙයි කිව්වා, අන්තිමට වුණේ හොඳක්. බයිදන් කාරයා expert opinion එ් විදිහටම ක්‍රියාත්මක කරා, අන්තිමට හොම්බෙන් ගියේ. ට්‍රම්ප් 3 වන ලෝක යුද්දෙ අැති කරයි කිව්වා, ඉරානෙයි උතුරු කොරියාවයි එක්ක යුද්ධ කරයි කිව්වා. මොනවත් වුණාද? හැබැයි සාමය ගේන්න අාපු බයිදන් පොන්නයා නම් හතර වටේම යුද්ධ 7 ක්ද කොහෙද අැති වෙන්න උල්පන්දම් දීලා නාලා ගියා. ප්‍රශ්නෙ තියෙන්නෙ කොච්චර වුණත් මෝඩ හැත්ත නමට expert ලා අල්ලගෙන පුක ඉරාගෙන දඟලන එක. හැබැයි අන්තිමට වෙන්නෙ එ්ක නෙවෙයි, අැත්තට මොළයක් අැති උන් තේරුම් ගන්න සරල දේ. මතකනෙ රනිල් රට බාර ගද්දිත් කියපු බයිලා ටික. අන්තිමට බැනලා අාපු උන් ටිකත් එ්කම කරනවා. බයිදන් පොන්නයත් චීන tariff එක දශමයක් අයින් කරාද? නෑ. 😂 ඉස්සරහට බලාගෙන හිටපන්කො අැමරිකාවෙ Energy sector එක unleash කරාම සිද්ධ වෙන දේවල් ටික. ලෝකෙ ලොකුම crude සම්පත් ටික තියාගෙන එ්ක පුකේ ගහන් import කොරල බයිදන් පොන්නයා ඔය යසට කොරේ. 🤣🤣 අපි මෙතන වාද කරාට ට්‍රම්ප්ට අැහෙන්නෙත් නෑ, උෟ අපි කිව්වට කරන වැඩේ නවත්තන්නෙත් නෑ. ඉතින් පැත්තකට වෙලා වෙන දේ බලන් හිටපන්කො. චුට්ටක් ගැලරියට පේන්න දඟලලා හොම්බෙන් යන්න ගත්තට පස්සෙ ඔය හැම රටක්ම බලු වෙලා උෟ කියන විදිහකට එහෙයි කියල shape වෙයි. එක දෙයක් වෙයි, අායෙ යුද්ධ අැති වෙන එකක් නැහැ මේ කපේට. හැම රටකටම තමන්ගෙ පාඩුවෙ ඉන්න පුළුවන් වෙයි. වෙන්නත් ඕන එ්කනෙ. ඔව් දැන් එහෙම නැති වෙන්න හේතු කෝටියක් කියවපන්, ඊට පස්සෙ උෟට ඕන විදිහට සේරම වුණාට පස්සෙ කලින් කියපු එක හරි නොගියෙ මේකයි කියල හේතු තව කෝටියක් කියපන්. උඹලා කෝටි දෙක පුකේ ගහ ගද්දි උෟ කියපු දේවල්ම කරලා, උෟ කියපු ප්‍රතිඵලයම පෙන්නලත් තියයි. ඕනම එකෙක් තමන් හෙන බුද්ධිමත් කියල වර නගලා, ටිකක් joke එකක් විදිහටත් කිව්වාම මිනිස්සු හිනා වෙලා joke එකටම ගන්නවා. Dismiss කරනවා, සීරියස් ගන් නෑ. තමන්ව joke එකක් කියල හිතන, serious නොගන්න මිනිස්සු නටවන්න උෟට හරි ලේසියි බං. මොකද අරුන් හිතාගෙන ඉන්නෙ උන් අරූට පව් කියල අවස්ථාව දෙනවා කියලනෙ. ඕක හරියට leverage කරාම අනිත් උන් ලවා තමන්ට අවශ්‍ය දේවල් ටික කරගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. අනිත් පැත්තට තමන් real ම සීරියස් පොරක්, real threat එකක් කියල පෙන්නුවාම වෙන්නෙ අරුන්ගෙ defenses up වෙන එක. එතකොට concession ගන්න ලේසි නෑ. ගොඩක් උන් ඕක තේරුම් ගන් නැති එකයි අාතල්ම වැඩේ. මාත් ටිකක් දුරට ඕකමනෙ මේකෙ කරන්නෙ. 😁 ඩිග්රි කොළ පුකේ ගහගත්ත නමට expert හැත්තගෙ බයිලා අහන එක නතර කරනකල් හැමදාම මේ වටරවුම තමයි. බලාගෙන ඉඳපන්කො. 🤣🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom