Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
**~ STOP JEL ! ~**
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

**~ STOP JEL ! ~**

එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ

එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ

ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි...

ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.

නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය සුලුපටු නැහැ.ඒකයි හැමෝම ඒකට බනින්නේ.ඒක ඇත්ත ඒත් ඉතින් නැතුවත් බැහැ.

කොහොම කොහාම හරි මේ තියෙන්නේ මගේ වැඩ තමයි.

මට ඉතින් හවසට මගේ  බලන්න යනකොට තබයි මේවා ඕනේ වෙන්නේ.

ඇයි ඉතින් ඒවගේ හොද ගමනක් වැද්දා වගේ යන්න ඈ..

කොහොම හරි ජෙල් ගාගෙන ගෙදරින් එලියට බහිත්දි අම්මගෙන්නම් හොදට අහගන්නවා.

පස්සේ නැන්දා අම්මගෙන් ඊටත් වඩා හොදවයින් අහගන්නවා[හවස 6ට නාලා මදිවට තව ජෙලුත් ගාලා කියලා]

ඒ ඔක්කොම හරි ඊටත් වඩා ඉතින්හොදවයින් අහගන්න වෙනවා එයාගෙන්.ඒත් ඉතින් එයානම් කැමතියි මං හොදින් ඉන්නවට.එක එක කෙනා කියන දේවල් වලට බයෙන් ජෙල් පොඩ්ඩක් විතර ගාන්න කියනවා.

මේ කාටවත් තේරෙනවඈ තරුණ අපිට තියන අර්බුධ..

කොහොම හරි දැනුයි කතාවේ හොද හරිය.

මම හුගාක් කල් ඉදන් මේ ජෙල් වලට පුරුදු වෙලා හිටියේ.

ඒක පේනවනේ පින්තූර වලින්.

කොහොම හරි ඇත්තටම මේ ජෙල් නිසා මට උනේ හානියක්.මාසෙක විතර ඉදලා මගේ හොදට තිබුනු කොන්ඩේ යන්න ගත්තා.විශාල වශයෙන් කොන්ඩෙ ගියා.පස්සෙයි තේරුම් ගත්තේ මේ ජෙල් කියන දේ හොද නැහැ කියලා..

ඇත්තටම යාලුවනේ ඔයාලත් ජෙල් භාවිතා කරත්දි පරිස්සමින්.

මං නං කියන්නේ ජෙල් නවත්තන්න.නැත්නම් භාවිතය අවම කරන්න.එයින් ඔයාලටමයි නරකක් වෙන්නේ..

කොහොම හරි මං නම් මේ ඉගෙන ගත්ත පාඩමෙන් ජෙල් නතර කලා.

හැබැයි පොඩි ප්රශ්නයක්.දැන් කොහොමද මගේ අකීකරු කොන්ඩේ හදාගන්නැතුව මං පාරකට බහින්නේ.ජෙල් නැතුව මුකුත් කරගන්න බැහැ.

හැබැයි ඔය සංකීර්ණ ප්ලෑන් වලින් මාවා නතර කරන්න බැහැ.

මම කොන්ඩේ රී බෝන්ඩින් කලා.

දැන් හරි[ඒක කලෙත් ආසාවට

ටික් දවසකින් ඒකත් නැතිවෙලා යයි]

කොහොම හරි යාලුවනේ මට ඔයාලට දෙන්න තියන උපදෙස තමයි ජෙල් භාවිතය අතහරින්න කියන එක.

ජය !

හොදනම් රෙප් එකක් දෙන්න.

[QUOTE="sridas, post: 8857918, member: 142553"] [CENTER][SIZE=6][COLOR=red][B]**~ STOP JEL ! ~**[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][IMG]http://img151.imageshack.us/img151/295/dsc04782.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [CENTER][IMG]http://img710.imageshack.us/img710/7664/dsc04786d.jpg[/IMG][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ:growl:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ:growl:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි...:frown:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය සුලුපටු නැහැ.ඒකයි හැමෝම ඒකට බනින්නේ.ඒක ඇත්ත ඒත් ඉතින් නැතුවත් බැහැ.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]කොහොම කොහාම හරි මේ තියෙන්නේ මගේ වැඩ තමයි.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]මට ඉතින් හවසට මගේ :love: බලන්න යනකොට තබයි මේවා ඕනේ වෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]ඇයි ඉතින් ඒවගේ හොද ගමනක් වැද්දා වගේ යන්න ඈ..:love:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]කොහොම හරි ජෙල් ගාගෙන ගෙදරින් එලියට බහිත්දි අම්මගෙන්නම් හොදට අහගන්නවා.:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]පස්සේ නැන්දා අම්මගෙන් ඊටත් වඩා හොදවයින් අහගන්නවා[හවස 6ට නාලා මදිවට තව ජෙලුත් ගාලා කියලා]:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]ඒ ඔක්කොම හරි ඊටත් වඩා ඉතින්හොදවයින් අහගන්න වෙනවා එයාගෙන්.ඒත් ඉතින් එයානම් කැමතියි මං හොදින් ඉන්නවට.එක එක කෙනා කියන දේවල් වලට බයෙන් ජෙල් පොඩ්ඩක් විතර ගාන්න කියනවා.:love:[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]මේ කාටවත් තේරෙනවඈ තරුණ අපිට තියන අර්බුධ..[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/13.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]කොහොම හරි දැනුයි කතාවේ හොද හරිය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]මම හුගාක් කල් ඉදන් මේ ජෙල් වලට පුරුදු වෙලා හිටියේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]ඒක පේනවනේ පින්තූර වලින්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][B]කොහොම හරි ඇත්තටම මේ ජෙල් නිසා මට උනේ හානියක්.මාසෙක විතර ඉදලා මගේ හොදට තිබුනු කොන්ඩේ යන්න ගත්තා.විශාල වශයෙන් කොන්ඩෙ ගියා.පස්සෙයි තේරුම් ගත්තේ මේ ජෙල් කියන දේ හොද නැහැ කියලා..:no:[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE=5][/SIZE] [CENTER][SIZE=5][COLOR=red][B]ඇත්තටම යාලුවනේ ඔයාලත් ජෙල් භාවිතා කරත්දි පරිස්සමින්.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][B]මං නං කියන්නේ ජෙල් නවත්තන්න.නැත්නම් භාවිතය අවම කරන්න.එයින් ඔයාලටමයි නරකක් වෙන්නේ..:angry:[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]කොහොම හරි මං නම් මේ ඉගෙන ගත්ත පාඩමෙන් ජෙල් නතර කලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]හැබැයි පොඩි ප්රශ්නයක්.දැන් කොහොමද මගේ අකීකරු කොන්ඩේ හදාගන්නැතුව මං පාරකට බහින්නේ.ජෙල් නැතුව මුකුත් කරගන්න බැහැ.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red][B]හැබැයි ඔය සංකීර්ණ ප්ලෑන් වලින් මාවා නතර කරන්න බැහැ.[/B][/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=red]මම කොන්ඩේ රී බෝන්ඩින් කලා.:lol:[/COLOR][/SIZE][/B][/CENTER] [CENTER][SIZE=4][COLOR=red][IMG]http://img151.imageshack.us/img151/1241/dsc04906v.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=4][COLOR=red]දැන් හරි[ඒක කලෙත් ආසාවට[/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]ටික් දවසකින් ඒකත් නැතිවෙලා යයි][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=6][COLOR=red][B]කොහොම හරි යාලුවනේ මට ඔයාලට දෙන්න තියන උපදෙස තමයි ජෙල් භාවිතය අතහරින්න කියන එක.[/B][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=red]ජය ![/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=red]හොදනම් රෙප් එකක් දෙන්න.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom