Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Strange story..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවල් වෙලාවෙත් අහස හොදටම කළු කරලා...වැහි පොද සැරෙන් සැරේට වැටෙනවා........ දවල්ට කාල එහෙම… මම කොම් එකේ බරපතල වැඩක් කර කර හිටියේ..... වෙන කිසිම දෙකට අවදානයක් නොගිය තරම්... හරියට සිහිය නැති මිනිහෙක් වගේ...සිහිය අවේත් පොඩිම පොඩි සද්දයක් ඇහිලා....හරියට දොරක් වැහුන වගේ සද්දයක් ....සද්දේ ආවෙත් පල්ලෙහා තට්ටුවෙන්....මම තනියම ගෙදර ඉන්නේ දවල්ට ඒ නිසා පොඩි සද්දෙත් check කරලා බලන එක මගේ පුරුද්දක් වෙලා තියෙන්නේ...වැඩිය හිතන්න දෙයක් නැහැ මම ගියා පල්ලෙහට.....

යන ගමන් මම කල්පනා කලේ වැහෙන්න මම ඇරලා තිබ්බ දොරවල් මොනාද කියල....ම්හ්හ්හ් එක දොරක් වත් ඇරිලා වැහෙන්න බැහැ ඉබේට.. මොකද ඔක්කොම එළියේ මිදුලට ඇරෙන දොරවල් lock කරලා තියෙද්දී ඇතුලේ කාමරේ දොරට අඩයක් තියලා තියෙන්නේ වැහෙන්නේ නැති වෙන්න....

දොරවල් ඔක්කොම check කරලා බැලුවා....අලුත් දෙයක් උනා කියල පේන සලකුණක් වත් නැහැ...තවත් කාලේ නාස්ති කරන්නේ මොකටද මුකුත් වෙලත් නැත්තන් කියල හිතල.... බලන්න තියෙන ඔක්කොම බලල, check කරලා මම ආඉත් ආව මගේ වැඩේ කරන්න....

හවස 4.15 ට අඉත් පල්ලෙහට ගිහින් tea එකක් එහෙම හදාගෙන... මගේ වැඩත් ටිකක් විතර ඉවර නිසා, පටන් ගත්තා internet බලන්න.... ටික වෙලාවකින් මට කුස්සියේ මොකක් නමුත් බිමට වැටෙනවා වගේ ඇහුන...මම ඉක්මනට ගියා පල්ලෙහට...කලින් සද්දයක් ඇහුන කියල මතකයක් වත් තිබුනේ නැහැ ඒ වෙනකන්....පල්ලෙහට යද්දී ඒක මතක් උනා වෙලාවටම... එකෙන් උනේ හිත ටිකක් ගැස්සිච්ච ඒකඉ...

ටිකක් බය උනත්…. මම බය උනේ හොල්මනක් කියල හිතලා නම් නෙවෙඉ...මිනිහෙක් ඇතුලට ඇවිත්ද කියල හිතලඊ...ඉතින් සද්දේ සෝදිසි කරන්න කලින් අතට ගන්න බර දෙයක් බැලුවා පඩි බහින ගමන්ම... පඩි දිගේ තියල තිබුන බර වාස් එකක් අරන් ගියා හිමිට කුස්සියට....

කුස්සියේ දොර ගාවදි නැවිල හොරෙන් වගේ ඔලුව දාලා බැලුවා ඇතුල ......මුහම්......කිසිම හැල හොල්මනක් නැහැ...මම ටක් ගල නැගිටලා light ඒක දැම්ම කුස්සියේ දොර ගාවම තියෙන.....මහ විසාල කුස්සියක් නෙවෙඉ පොඩි එකක්.... ඉතින් light ඒක දැම්මම කරුවල තැන් ඉතුරු වෙන්නේ නැහැ .....

හ්ම්ම්ම්….. කිසි කෙනෙක් නැහැ...මහ වදයක් නේ මේක කියල හිත හිතම මම අඉත් උඩට ආව.... අඉත් බ්ලොග් කියවනවා ....ටික වෙලාවකින් සැරට වහින්න ගත්තා...current එකත් ගියා...හරි ශෝක් දැන් ඉතින් කරුවලේ උඩ බලන් ඉන්න තමඊ තියෙන්නේ කියල හිතත් හදාගෙන පහලට ඇවිත්, අඉත් වතාවක් ගෙදර අහුමුලු ටික check කරලා එහෙම mp3 යත් කනේ ගහගෙන, radio channel එකක් කරකවල අහන්න ගත්ත….. වහිනවා මදිවට current නැහැ.... අඩ අදුරේ ගිලිලා මමත් ඉස්සරහ මිදුලට වැස්ස වැටෙන හැටි බලන් සින්දුවක් අහනවා....

බලපෑමක් නැතිවම ඇහැට මිදුල නොපෙනි වීදුරුවෙන් පිටි පස්සේ තියෙන කාමරේ අතුල පෙනුන මොහොතකට... වෙලාව හරියටම 06:04 .... එක පාරටම වගේ මම දැක්ක පිටිපස්සෙ කාමරේ ඉදන් ලා අළු පාට වලාවක් වගේ හෝ හෙවනැල්ලක් වගේ එකක් මගේ දිහාවට වේගෙන් අවා……. හෙනයක් වැදුන වගේ උඩ ගිහිල්ල පුටුවෙන් නැගිට්ටේ මම…. නැගිට්ට නෙවි විසි උනා කියන්න ඕනේ… මොකද මම නැවතුනේ බිත්තියක් ගාවටම ගිහින්…බලන් හිටිය ටික වෙලාවක් බිත්තියට හේත්තු වෙලා මොකාද ඒ අවේ කියල හිතාගන්න බැරුව….. එවෙලේ බඩට කටු අනිනවා වගේ දැනෙන්න ගත්ත... නිකන් පාවෙනවා වගෙත් දැනුන....මම බිත්තියට හේත්තු වෙලා හිටිය වෙලාව විනාඩි 5 කටත් වැඩි මම හිතන්නේ….අතපය අත පය හොදටම සිතල වෙලා හිරි වැටිලා වගේ ගිහින්…..

[QUOTE="gotta., post: 17839963, member: 513195"] [SIZE="3"][B] දවල් වෙලාවෙත් අහස හොදටම කළු කරලා...වැහි පොද සැරෙන් සැරේට වැටෙනවා........ දවල්ට කාල එහෙම… මම කොම් එකේ බරපතල වැඩක් කර කර හිටියේ..... වෙන කිසිම දෙකට අවදානයක් නොගිය තරම්... හරියට සිහිය නැති මිනිහෙක් වගේ...සිහිය අවේත් පොඩිම පොඩි සද්දයක් ඇහිලා....හරියට දොරක් වැහුන වගේ සද්දයක් ....සද්දේ ආවෙත් පල්ලෙහා තට්ටුවෙන්....මම තනියම ගෙදර ඉන්නේ දවල්ට ඒ නිසා පොඩි සද්දෙත් check කරලා බලන එක මගේ පුරුද්දක් වෙලා තියෙන්නේ...වැඩිය හිතන්න දෙයක් නැහැ මම ගියා පල්ලෙහට..... යන ගමන් මම කල්පනා කලේ වැහෙන්න මම ඇරලා තිබ්බ දොරවල් මොනාද කියල....ම්හ්හ්හ් එක දොරක් වත් ඇරිලා වැහෙන්න බැහැ ඉබේට.. මොකද ඔක්කොම එළියේ මිදුලට ඇරෙන දොරවල් lock කරලා තියෙද්දී ඇතුලේ කාමරේ දොරට අඩයක් තියලා තියෙන්නේ වැහෙන්නේ නැති වෙන්න.... දොරවල් ඔක්කොම check කරලා බැලුවා....අලුත් දෙයක් උනා කියල පේන සලකුණක් වත් නැහැ...තවත් කාලේ නාස්ති කරන්නේ මොකටද මුකුත් වෙලත් නැත්තන් කියල හිතල.... බලන්න තියෙන ඔක්කොම බලල, check කරලා මම ආඉත් ආව මගේ වැඩේ කරන්න.... හවස 4.15 ට අඉත් පල්ලෙහට ගිහින් tea එකක් එහෙම හදාගෙන... මගේ වැඩත් ටිකක් විතර ඉවර නිසා, පටන් ගත්තා internet බලන්න.... ටික වෙලාවකින් මට කුස්සියේ මොකක් නමුත් බිමට වැටෙනවා වගේ ඇහුන...මම ඉක්මනට ගියා පල්ලෙහට...කලින් සද්දයක් ඇහුන කියල මතකයක් වත් තිබුනේ නැහැ ඒ වෙනකන්....පල්ලෙහට යද්දී ඒක මතක් උනා වෙලාවටම... එකෙන් උනේ හිත ටිකක් ගැස්සිච්ච ඒකඉ... ටිකක් බය උනත්…. මම බය උනේ හොල්මනක් කියල හිතලා නම් නෙවෙඉ...මිනිහෙක් ඇතුලට ඇවිත්ද කියල හිතලඊ...ඉතින් සද්දේ සෝදිසි කරන්න කලින් අතට ගන්න බර දෙයක් බැලුවා පඩි බහින ගමන්ම... පඩි දිගේ තියල තිබුන බර වාස් එකක් අරන් ගියා හිමිට කුස්සියට.... කුස්සියේ දොර ගාවදි නැවිල හොරෙන් වගේ ඔලුව දාලා බැලුවා ඇතුල ......මුහම්......කිසිම හැල හොල්මනක් නැහැ...මම ටක් ගල නැගිටලා light ඒක දැම්ම කුස්සියේ දොර ගාවම තියෙන.....මහ විසාල කුස්සියක් නෙවෙඉ පොඩි එකක්.... ඉතින් light ඒක දැම්මම කරුවල තැන් ඉතුරු වෙන්නේ නැහැ ..... හ්ම්ම්ම්….. කිසි කෙනෙක් නැහැ...මහ වදයක් නේ මේක කියල හිත හිතම මම අඉත් උඩට ආව.... අඉත් බ්ලොග් කියවනවා ....ටික වෙලාවකින් සැරට වහින්න ගත්තා...current එකත් ගියා...හරි ශෝක් දැන් ඉතින් කරුවලේ උඩ බලන් ඉන්න තමඊ තියෙන්නේ කියල හිතත් හදාගෙන පහලට ඇවිත්, අඉත් වතාවක් ගෙදර අහුමුලු ටික check කරලා එහෙම mp3 යත් කනේ ගහගෙන, radio channel එකක් කරකවල අහන්න ගත්ත….. වහිනවා මදිවට current නැහැ.... අඩ අදුරේ ගිලිලා මමත් ඉස්සරහ මිදුලට වැස්ස වැටෙන හැටි බලන් සින්දුවක් අහනවා.... බලපෑමක් නැතිවම ඇහැට මිදුල නොපෙනි වීදුරුවෙන් පිටි පස්සේ තියෙන කාමරේ අතුල පෙනුන මොහොතකට... වෙලාව හරියටම 06:04 .... එක පාරටම වගේ මම දැක්ක පිටිපස්සෙ කාමරේ ඉදන් ලා අළු පාට වලාවක් වගේ හෝ හෙවනැල්ලක් වගේ එකක් මගේ දිහාවට වේගෙන් අවා……. හෙනයක් වැදුන වගේ උඩ ගිහිල්ල පුටුවෙන් නැගිට්ටේ මම…. නැගිට්ට නෙවි විසි උනා කියන්න ඕනේ… මොකද මම නැවතුනේ බිත්තියක් ගාවටම ගිහින්…බලන් හිටිය ටික වෙලාවක් බිත්තියට හේත්තු වෙලා මොකාද ඒ අවේ කියල හිතාගන්න බැරුව….. එවෙලේ බඩට කටු අනිනවා වගේ දැනෙන්න ගත්ත... නිකන් පාවෙනවා වගෙත් දැනුන....මම බිත්තියට හේත්තු වෙලා හිටිය වෙලාව විනාඩි 5 කටත් වැඩි මම හිතන්නේ….අතපය අත පය හොදටම සිතල වෙලා හිරි වැටිලා වගේ ගිහින්….. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom