Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Strange story..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන් ඉදල ඉදල මුකුත් නොඋන තැන මගේම ඇස රැවටීමක් වෙන්න ඇති කියල හිතල වද කරලා බල කරලා හිතට දාගත්ත හොල්මනක් නෙවී මම දැක්කේ කියල…මම ආයිත් ඉදගත්ත පිටිපස්සෙ කාමරේ හොදට පේන පුටුවකින්...ඒ වෙනකොට current ඇවිත්.... මම වටේම තියෙන lights දාගෙන ඉදගෙන හිටියා ඇත්ටටම අඉත් මුකුත් වෙවි කියලා බලාපොරොත්තුවෙන්...... රෑ 7 විතර උනත් මුකුත්ම උනෙ නැහැ….

ඒ සිද්දිය එහෙම්මම හිතට අමතක කරවල... කරන්න තියෙන වැඩත් ඉවර කරලා මම රෑ 10:30 ට විතර නිදා ගන්න ගියා …… නිදා ගන්න ගියාම අමතක කරලා හිටපු හවස උන සිද්දිය අයෙමත් මතක් වෙලා හිත ටිකක් ගැස්සිලා වගේ ගියා… ඊට පස්සේ මනුස්ස මොලේ තියෙන ආශ්චර්යමත් කමට මම දන්නා මුළු හොල්මන් ඉතිහාසේම මතක් වෙන්න ගත්ත .... එක මනස සෙලවෙමක් නිසා දැකපු දෙයක් මිසක් ඇත්ත නෙවි කියල ලෝකේ නැති තර්ක හිතෙන් කරලා හිත හදාගෙන, ඉතිපිසො ගාථාව කියල නිදා ගත්තා....එත් වැඩි වෙලාවකට නෙවි…..

මහා පාන්දර ජාමේ…. එක පාරටම කාමරේ වහලා තිබුන දොර අරුණ.... Corridor එකට දල තියෙන dim light එකේ කහ පාට එලිය මගේ මුනට වැටුන ගමන් මාව ඇහැරුනා… එක පාරටම මම දැක්කේ අල්මාරිය ගව හිටන් ඉන්න උස මිනිහෙක්... මිනිහෙක් කිවුවට එක නිකන් කළු චායාවක් වගේ එකක්….ලොකු කළු ලොගුවක් වගේ මම දැක්කේ…මුළු ඇගටම ඊයම් වක් කරලා වගේ බර ගතියක් දැනුනා ඒ වෙලේ … මට හෙලවෙන්න වත් බැරි ගතියක් තිබුනේ... උගුර කට වේලිලා ගිහින් එකට එක ඇලවිලා වගේ….. කෙල පොදක් වත් ගිල ගන්න බැරුව ගල් වෙලා මම ඒ චයාව දිහාම බලන් හිටියා …..එ වෙලවෙ මට හිතුනෙ එ චායාවත් මන් දිහාම බලන් හිටිය කියල…. Fan එකේන් එන හුළගේ වේගේ වැඩි උනා වගේ මට දැනුන..... එකෙන් එන හුලන් වලින් හිම වැටෙනවා වගේ මුළු කාමරේම cool වෙලා... පුදුම සීතලක්!

මොහොතකට වෙලාවත් නැවතුනද කියල මට හිතුන... මම කොතරම් වෙලා බලන් හිටියද කියල හිතා ගන්න බැහැ ... නිකන් කල්පයක් ගියා වගේ එවෙලේ නම් .... මොහොතක්ද පැයක්ද මන්ද ගත උනාට පස්සේ අල්මාරිය ගාවින් නොපෙනී ගියා ඒ රූපේ... එකපාරටම දඩාස්! දොර වැහුන….. දෙවෙනි පාරටත් හෙනයක් වැදුන වගේ ඇදෙන් පැන්න මම නැවතුනේ කාමරේ අනිත් කොනේ බිත්තිය ගාව…. ටික වෙලාවක් යනකන් මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උන මම අල්මාරිය දිහාම බලන් හිටියා ගොඩක් වෙලා......... ඇදට එහා පැත්තේ තියෙන බිත්තියේ ඇනයකින් එල්ලිලා ඉන්න ඔරලෝසුවේ කටු වල සද්දේ කන ලග ඇහෙනවා වගේ….. වෙලාව බලන්න මතක් උනෙත් එතකොට….. හරියටම පාන්දර 03:06!

මීට අඋරුදු කීපයකට කලින් පුදුම ආසාවකින් කිහිප පාරක්ම බලපු හොල්මන් film එකකත් පාන්දර 3 ට හොල්මන් කරන්න පටන් ගන්නවා මතක් උනා වෙලාවටම... ටිකක් කල්පනා කල සිද්දිය මුල ඉදන්ම.... දොර ඇරෙන්න පුළුවන් ද ඉබේටම.... ඊටත් අර තරම් වේගෙන් වැහෙන්න පුලුවන්ද හේතුවක් නැතිව.... හ්ම්ම්ම් දැන් නම් sure හොමනක් තමඊ අවේ කියල....

කොච්චර බය උනත් හිත හදාගෙන ගිහින් දොර ටිකක් ඇරලා බැලුව....පල්ලෙහාට ගිහින් බලනවද නැද්ද කියල හිතල නිකන් නුල් දාගන්න ඕනේ නැහැනේ කියල හිතල දොර lock කරගෙන ඇදට අවා ...නින්ද යනකන්ම එක එක විකාර හිතල හිතල…… අන්තිමට ඉතිපිසෝ ගාථාව ඇස් පියවෙනකන්ම හිතෙන් කියා කියා ඉදල… නින්ද ගිහින් මට...!

උදේ නැගිට්ට ගමන් මතක් උනේ ඕක ...මම දොර ඉබේ වැහෙන්න ඇරෙන්න පුලුවන්ද කියල ටිකක් ටෙස්ට් කරලා බැලුව.... ම්හ්ම් එහෙම වෙන්න කිසිම ක්රමයක් නැහැ...ඉතින් වෙන්න ඇත්තේ හොල්මනක් ආපු එක තමඊ කියල ප්රත්යක්ෂ කරගෙන…. හොල්මන් වලක් වන්න කරන්න තියෙන දේවල් මොනාද කියල මතක් කරගෙන….( කියවපු පොත් පත් වල තිබුන දේවල් තමඊ... වැඩි දෙයක් නැහැ… එත් ඒවා ඉතාම නිවැරදි.....ඒ දේවල් නිතර දෙවේලේ නොකරන නිසා ගෙවල් වල ක්රියා විරහිත වෙලා තියෙන අත්භූත බලවේග ක්රියාත්මක වෙන්න පටන් ගන්නවා කියන එක මේ සිද්දියෙන් මම ඉගෙන ගත්ත හොදම පාඩමඊ යාලුවනේ....!) මම දන්නා දේවල් ඇරුනම අනිත් අය දන්න දේවල් අහල දැනගෙන….ඒ පිළියම් ටික කරලා දැම්ම අනිත් වැඩ ඔක්කොම නවත්තල එදා දවසෙම මහන්සි වෙලා…..!

ඔන්න එදින් පස්සේ නම් පෙරේදා (11/21) වෙනකන් හොල්මන් කරදර අවේ නැහැ මට (මම බලෙන් බය උන ඒවා ඇරෙන්න)..... නිදා ගන්න, බාත්රූම් එකට යන්න වගේම current යන හැම වාරයක්ම හිත ගැස්සෙන එක නම් මාව ඇත ඇරියේ මෙ සිද්දිය වෙලත් මාසයක් විතර ගියාට පස්සේ....!

[QUOTE="gotta., post: 17840030, member: 513195"] [SIZE="3"][B]බලන් ඉදල ඉදල මුකුත් නොඋන තැන මගේම ඇස රැවටීමක් වෙන්න ඇති කියල හිතල වද කරලා බල කරලා හිතට දාගත්ත හොල්මනක් නෙවී මම දැක්කේ කියල…මම ආයිත් ඉදගත්ත පිටිපස්සෙ කාමරේ හොදට පේන පුටුවකින්...ඒ වෙනකොට current ඇවිත්.... මම වටේම තියෙන lights දාගෙන ඉදගෙන හිටියා ඇත්ටටම අඉත් මුකුත් වෙවි කියලා බලාපොරොත්තුවෙන්...... රෑ 7 විතර උනත් මුකුත්ම උනෙ නැහැ…. ඒ සිද්දිය එහෙම්මම හිතට අමතක කරවල... කරන්න තියෙන වැඩත් ඉවර කරලා මම රෑ 10:30 ට විතර නිදා ගන්න ගියා …… නිදා ගන්න ගියාම අමතක කරලා හිටපු හවස උන සිද්දිය අයෙමත් මතක් වෙලා හිත ටිකක් ගැස්සිලා වගේ ගියා… ඊට පස්සේ මනුස්ස මොලේ තියෙන ආශ්චර්යමත් කමට මම දන්නා මුළු හොල්මන් ඉතිහාසේම මතක් වෙන්න ගත්ත .... එක මනස සෙලවෙමක් නිසා දැකපු දෙයක් මිසක් ඇත්ත නෙවි කියල ලෝකේ නැති තර්ක හිතෙන් කරලා හිත හදාගෙන, ඉතිපිසො ගාථාව කියල නිදා ගත්තා....එත් වැඩි වෙලාවකට නෙවි….. මහා පාන්දර ජාමේ…. එක පාරටම කාමරේ වහලා තිබුන දොර අරුණ.... Corridor එකට දල තියෙන dim light එකේ කහ පාට එලිය මගේ මුනට වැටුන ගමන් මාව ඇහැරුනා… එක පාරටම මම දැක්කේ අල්මාරිය ගව හිටන් ඉන්න උස මිනිහෙක්... මිනිහෙක් කිවුවට එක නිකන් කළු චායාවක් වගේ එකක්….ලොකු කළු ලොගුවක් වගේ මම දැක්කේ…මුළු ඇගටම ඊයම් වක් කරලා වගේ බර ගතියක් දැනුනා ඒ වෙලේ … මට හෙලවෙන්න වත් බැරි ගතියක් තිබුනේ... උගුර කට වේලිලා ගිහින් එකට එක ඇලවිලා වගේ….. කෙල පොදක් වත් ගිල ගන්න බැරුව ගල් වෙලා මම ඒ චයාව දිහාම බලන් හිටියා …..එ වෙලවෙ මට හිතුනෙ එ චායාවත් මන් දිහාම බලන් හිටිය කියල…. Fan එකේන් එන හුළගේ වේගේ වැඩි උනා වගේ මට දැනුන..... එකෙන් එන හුලන් වලින් හිම වැටෙනවා වගේ මුළු කාමරේම cool වෙලා... පුදුම සීතලක්! මොහොතකට වෙලාවත් නැවතුනද කියල මට හිතුන... මම කොතරම් වෙලා බලන් හිටියද කියල හිතා ගන්න බැහැ ... නිකන් කල්පයක් ගියා වගේ එවෙලේ නම් .... මොහොතක්ද පැයක්ද මන්ද ගත උනාට පස්සේ අල්මාරිය ගාවින් නොපෙනී ගියා ඒ රූපේ... එකපාරටම දඩාස්! දොර වැහුන….. දෙවෙනි පාරටත් හෙනයක් වැදුන වගේ ඇදෙන් පැන්න මම නැවතුනේ කාමරේ අනිත් කොනේ බිත්තිය ගාව…. ටික වෙලාවක් යනකන් මට කරන්න දෙයක් හිතා ගන්න බැරි උන මම අල්මාරිය දිහාම බලන් හිටියා ගොඩක් වෙලා......... ඇදට එහා පැත්තේ තියෙන බිත්තියේ ඇනයකින් එල්ලිලා ඉන්න ඔරලෝසුවේ කටු වල සද්දේ කන ලග ඇහෙනවා වගේ….. වෙලාව බලන්න මතක් උනෙත් එතකොට….. හරියටම පාන්දර 03:06! මීට අඋරුදු කීපයකට කලින් පුදුම ආසාවකින් කිහිප පාරක්ම බලපු හොල්මන් film එකකත් පාන්දර 3 ට හොල්මන් කරන්න පටන් ගන්නවා මතක් උනා වෙලාවටම... ටිකක් කල්පනා කල සිද්දිය මුල ඉදන්ම.... දොර ඇරෙන්න පුළුවන් ද ඉබේටම.... ඊටත් අර තරම් වේගෙන් වැහෙන්න පුලුවන්ද හේතුවක් නැතිව.... හ්ම්ම්ම් දැන් නම් sure හොමනක් තමඊ අවේ කියල.... කොච්චර බය උනත් හිත හදාගෙන ගිහින් දොර ටිකක් ඇරලා බැලුව....පල්ලෙහාට ගිහින් බලනවද නැද්ද කියල හිතල නිකන් නුල් දාගන්න ඕනේ නැහැනේ කියල හිතල දොර lock කරගෙන ඇදට අවා ...නින්ද යනකන්ම එක එක විකාර හිතල හිතල…… අන්තිමට ඉතිපිසෝ ගාථාව ඇස් පියවෙනකන්ම හිතෙන් කියා කියා ඉදල… නින්ද ගිහින් මට...! උදේ නැගිට්ට ගමන් මතක් උනේ ඕක ...මම දොර ඉබේ වැහෙන්න ඇරෙන්න පුලුවන්ද කියල ටිකක් ටෙස්ට් කරලා බැලුව.... ම්හ්ම් එහෙම වෙන්න කිසිම ක්රමයක් නැහැ...ඉතින් වෙන්න ඇත්තේ හොල්මනක් ආපු එක තමඊ කියල ප්රත්යක්ෂ කරගෙන…. හොල්මන් වලක් වන්න කරන්න තියෙන දේවල් මොනාද කියල මතක් කරගෙන….( කියවපු පොත් පත් වල තිබුන දේවල් තමඊ... වැඩි දෙයක් නැහැ… එත් ඒවා ඉතාම නිවැරදි.....ඒ දේවල් නිතර දෙවේලේ නොකරන නිසා ගෙවල් වල ක්රියා විරහිත වෙලා තියෙන අත්භූත බලවේග ක්රියාත්මක වෙන්න පටන් ගන්නවා කියන එක මේ සිද්දියෙන් මම ඉගෙන ගත්ත හොදම පාඩමඊ යාලුවනේ....!) මම දන්නා දේවල් ඇරුනම අනිත් අය දන්න දේවල් අහල දැනගෙන….ඒ පිළියම් ටික කරලා දැම්ම අනිත් වැඩ ඔක්කොම නවත්තල එදා දවසෙම මහන්සි වෙලා…..! ඔන්න එදින් පස්සේ නම් පෙරේදා (11/21) වෙනකන් හොල්මන් කරදර අවේ නැහැ මට (මම බලෙන් බය උන ඒවා ඇරෙන්න)..... නිදා ගන්න, බාත්රූම් එකට යන්න වගේම current යන හැම වාරයක්ම හිත ගැස්සෙන එක නම් මාව ඇත ඇරියේ මෙ සිද්දිය වෙලත් මාසයක් විතර ගියාට පස්සේ....![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom