Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Strange story..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ ඉදන් විවේකයක් නැතිව වැස්ස වැටුන දවසක්.... බහුතරයක් අපි වැඩ පටන් ගන්නේ 'සදුදා කියන්නේ මහා එපා කරපු දවසක්' ගානට දාල නේ…. වැස්සත් නිසා මටත් තවත් එපාම උන දවසක් උනා... ඇග හිරිවැටෙන සීතල…. ගෙදර වැඩ ටික ඉවර කරලා.. උදේට කාල …. හිත සැනසෙන්නත් එක්ක හොද රස්නෙට ලොකු කොපි කෝප්පයක් හදාගෙන උඩට ඇවිත් ,වේග රිද්ද්ම සින්දු ටිකක් තෝරලා දාගත්ත…. ඇහෙන නැහෙන ගානට… වදෙන් පොරෙන් වටා පිටාව ලෑස්ති කරගෙන පටන් ගත්තා වැඩ ටික කරන්න…..

8:15 ඉ වෙලාව.... ආපු call එකත් answer කරලා...මම අයෙත් වැඩ....තවත් පැයක් වගේ කාලයක් ගත වෙන්න ඇති........ මට ඇහැ කොනෙන් පේනවා බාත්රූම් එකේ දොර ඇරෙනවා වගේ….. තිබුන සිතල double වෙලා ගිහින් මාව හිරිවැටිලා ගියා එක දැකල......උඩට ගත්ත හුස්මත් අල්ලගෙනම බෙල්ල කරකවල බැලුව මොකද්ද උනේ කියලා....දැකපු දේ හරි…. බලන් ඉදිද්දිම බාත්රූම් එකේ දොර ඇරෙනවා.... Lock කරලා තිබ්බ දොරෙන් බාගයක්ම කිසිම සද්දයක් නැතිව ඇරුන!

එකත් කලින් දා රැකදී උනා වගේ ඉබේ ඇරිලා ඉබේ වැහෙනකන්ද මන්ද මම බලන් හිටියා ඒ දිහා ....මුකුත් උනේ නැහැ......ටිකක් බලන් ඉදලා මම නැගිට්ට දොර වහල එන්න ... දොරට අඩි 4 ක් විතර තියෙද්දී ....

දඩාස්!!!

කන ළග බෝම්බයක් පිපුරුව වගේ මහා සද්දෙන් දොර වැහුන... දොර වැහුන සද්දේ කන ඇතුලේන් දෝන් කාර දෙද්දී මාව විසි වෙලා වගේ ගිහින් බිම ඉන්ද උනා...... මගේ හර්දය වස්තුව කටින් එන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා එවෙලේ.... දොර ගලවල මට ගැහුවා වගේ බිම වැටිලා දොර දිහාම බලන් හිටියා මම.....

එහෙම විනාඩි කීපයක් ඉන්න ඇති…. හොද සිහිය එනකොට මොළේත් පැදුන වගේ….. මට හිතුන මම බලෙන් බය උනාද මන්ද කියලා...කොහොමත් මේදවස් වල බය වෙන්න ticket අරන් වගේ නේ ඉන්නේ..... මහා වැස්සක් වැටෙන වෙලේ ලාවට හුළං එන්න විදියක් නැහැනේ..... මට හිතුන මේක හුළගට තමඊ ඇරෙන්න වගේම වැහෙන්නත් අත්තේ කියලා... හ්ම්ම්ම් ඇති යාන්තන් වෙන මංගල්ලයක් නොවී එකත් හුළගක් උන එක හොදඊ කියලා හිතාගෙන බිත්තියක් අල්ලන් නැගිටලා.... බාත්රූම් දොර ඇරලා බලල දොර lock කරලා දැම්ම ...අයෙත් සුළි සුළගක් ආවත් ඇරෙන්න බැරි වෙන්න..... ! හිතත් නිදහස් කරගෙන ආඉත් වැඩ පටන් ගන්න ඉදගත්තා….

තවත් පැයක් හමාරක් ගත වෙලා… 10:32 වෙලාව…. තව කොපි උගුරක් බොන්න හදනකොට දැක්කේ එකත් අඩියටම ඉවර වෙලා.... පහලට බැස්ස කොපි කෝප්පයක් හදාගෙන එන්න ... කේතලේ plug කරලා වතුර උණු වෙනකන්, මහ දොර ඇරන් ආලින්දයට ගිහින් ඉදගෙන එලිය බලාගෙන හිටියා....

සැරට වැහි වැටෙනවා ...වැස්ස අතරින් ලාවට පේනවා යෝධ උණ පදුරේ අතු බිමටම නැවිලා වතුර කැට වල බරට...... ලා අළුපාට පරිසරය දිහා බලන් හිටියත් නිදි මතඉ වගේ…. එකපාරටම හිරිකඩත් එකතු කරන් වේගෙන් ආපු හුළගක් නිසා උන්නු තැනින් නැගිට්ටුනා මාව…. නිකන් ice වතුර එකකින් ගැහුවා වගේ…. බාගෙට තෙමුනා ඒ ටිකට.... සුළු මොහොතකින් 2 වෙනි පාරටත් මාවම එල්ල කරගෙන වගේ ආපු සීතල හුළග ඇගේ වැදිලා මාව වෙවුලලා ගියා….... මෙච්චර වෙලා උණුසුමට ඇදන් හිටපු ඇදුම් හිල් වෙලා ගිහින් වගේ….…. තවත් හිරිකඩ වලට අහු නොවී ඇගට වැටුන වැහිබිඳුත් ගසල දාලා… ice වෙච්ච අත් දෙකට පිබ පිබ දොරත් වහ ගෙන මම ගෙට අවා.... දොර වහන ගමන් මට හිතුනේ හුළගේ වේගේ වැඩි උනාද කියලා එක පාරටම! දොර වහල හැරෙන කොටම.... මේ මොකද්ද! …..

ලණු කැල්ලක් ??

අලුත් කොහු ලණු කැල්ලක් අඩියක් විතර දිග... ...... සලේට කොහෙන්ද ලණු කැල්ලක් අවේ?...... උදේ අතු ගාලා කරලා තිබුන ගේ…. දොර ඇරගෙන එලියට යද්දී මේක මග ඇරුනේ කොහොමද?...... ….. දැන් දොර ඇරපු වෙලේ හුළගත් එක්ක ගෙට වැදුන වත්ද? ….

හ්ම්ම්ම්ම්….. මම ලණු කැල්ල අතට අරන් බැලුවා....තෙමිලත් නැහැ.... එළියෙන් අවෙත් නැත්තන් මේක අවේ කොහෙන්ද?

ටිකක් වෙලා බලන් හිටියා... මොකද්ද මීලගට මම කරන්නේ ....කරන්න දෙයක් නැහැ..... Address එක ලණු කෑල්ලෙන් අහන්න කියලද.... ලණු කැල්ල අදාළ තැනට ගෙනිහින් දානකන්, කුස්සියේ කබඩ් එකක් ඇතුලට දාල වහලා කොපි එකත් හදාගෙන උඩට අවා....

උඩට ඇවිල්ලත් මම කල්පනා කලේ.. කොහොමද ලණු කැල්ලක් ගේ මැද වැටුනේ කියල... දැන් ඉතින් ඕක ඔලුව කණපිට හැරෙඋවත් මතක් නොවෙන දෙයක් නේ කියල මතක් වෙලා මගේ වැඩේ කරන්න ගත්ත....

තවත් පැයක් හමාරක් ගතවෙද්දී .... වට පිටේ ඔක්කොම අමතක වෙලා ගිහින්…. කරන වැඩේ ඔලුව පුරා දුවද්දී..... හදිස්සියේම මේ ලෝකෙට පහත් වෙච්ච මගේ සිහිය නිසා ලාවට වගේ මම යමක් දැක්ක….

මම දැක්ක දේ එකපාරටම මොකද්ද කියලා තෝර බේර ගන්න මට බැරි උනා……මම බලන් ඉන්නේ මොකක් දිහාද? දෙඉයනේ මේ මොකද්ද මේ .....!!

ලණු කැල්ල!!!

පුටුවේ ඉදගෙනම ඇස් එළියට පනින්න වගේ පුදුමෙන් මම බලන් උන්නේ කාමරේ ඇතුලේ දොරේ එල්ලලා තියෙන තියෙන ලණු කැල්ල දිහා....! මොන ලෝකෙන්ද මේ කෙහෙල් මල මෙතනට අවේ? මට ඇති උනේ හිතලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්….එත් එක්කම අමුතුම බයක්...! කවුරු හරි මන් දිහා පිටිපස්සෙන් එබිලා ඉදන් බලන් ඉන්නවා වගේ හැගීමක් මගේ හිතට කාන්ඳු වෙන්න ගත්තා…. හිත ගැහෙන වේගේ ටික ටික වැඩි වෙනවා දැනුන මට…..!

මම පුටුවෙන් නැගිට්ටේ සිහියෙන්ද කියලවත් මට මතක නැහැ ....ඉක්මනට ගිහින් ලණු කැල්ල ඇදල ගත්ත මම ඒක අතට ගුලි කර ගන්න ගමන් කෙලින්ම ගියේ balcony එකට ඇරෙන දොර ගාවට...දොර ඇරගෙන එලියට දුවලා ලණු කැල්ල විසි කලේ සර්පයෙක් අල්ලන් හිටිය වගේ වේගෙන්.... කොහාටද වැටුනේ කියලවත් බලන්න ඉන්නේ නැතිව ගියපු වේගෙන්ම දොරත් වහගෙන කාමරේට ආවා...

ඇවිත් පුටුවට වැටුනේ මහා බරක් ඔලුවෙන් අඉන් කලා වගේ හැගීමකින්.... මොකද්ද දැන් මම කරන්නේ කියලා දස අතේ කල්පනා කලා ....හිතලා හිතලාම මගේ ඔලුවපොඩි උන් ඇදපු බලියක් වගේ වෙලා අන්තිමට....මම com table එකට ඔලුව තියාගෙන ටිකක් හිටියා.... මොකද්ද මේ වෙන්නේ කියලා අමුතුවෙන් මට මතක් කරලා දෙන්න කෙනෙක් අවශ්‍ය නැති එකේ…. මේ වෙන දේවල් එක්ක මට ඇති උනේ පුදුම කේන්තියක්... පුදුම බයක්….!

බයට වඩා කේන්තිය ඉස්සර කරගෙන හිතට ආපු අදහසක් ක්‍රියාත්මක කරන්න මම පුටුව තල්ලු කරලා නැගිටලා පහළට ගියා....Rack එකෙන් කුඩයක් අරගෙන එලියට ගිහින් ලණු කැල්ල විසිකරපු තැන බිම වටේම හෙවුවා....... ලණු කැල්ල මල් ගහක් මුල වැටිලා තිබුනා… ඒක අහුලගෙන එළියෙන්ම අයුධ කාමරේ පැත්තට ගියා…. කුණු ගිනි තියන්න එළියෙන් අරන් තියලා තියෙන භූමිතෙල් ලිටරෙන් බාගයක්ම හැලුව ලණු කෑල්ලට...ගිහිකුරු 20 ක් විතර ගහල එකක් පත්තු කරගෙන ගිනි තියලා දැම්ම...හරියට පන තියෙන දෙයක් ගිනි තිබ්බ වගේ හැගීමකින්...වේගෙකින්.... කළු දුමාරයකුත් එක්ක ලණු කැල්ල පිච්ච්චුනේ මගේ බයත් එකතු කරගෙන වගේ..... ඒක අලුවෙලා යනකන්ම එතන ඉදලා ගෙට අවේ යුද්ධයක් දින්නා වගේ හැගීමක් එක්ක මම...

ගෙට ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා හිටියා හිතට ඉබාගාතේ යන්න ඇරලා..... හිත ඇතුලෙන් ඒක දිගටම මට ඇහෙන ගත්ත "බය නැති කරගන්න නම් බයට මුණ දෙන්න " මම කොහෙන් හරි අහල තිබුන දෙයක් ඒක .... එදා මම පුටුවෙන් නැගිට්ටේ අයෙත් මේ ගෙදර මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හැගීමත් එක්ක....!

පෙර විදියටම කරන්න තියෙන දේවල් කරලා ගේම cleanse කලා....තාමත් මුකුත් වෙනසක් උනේ නැහැ .... අයෙත් ඒ බලවේග අහබු ලෙස එළියට එන්නත් ඉඩ තියෙනවා....නැත්තන් යටපත් වෙලා බලන් ඉන්නවා එළියට එන්න අවස්ථාවක් එනකන්....!!!

මුලින්ම මේ හොල්මන් අවතාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හේතුව දැන ගන්න මගේම මතකයන් ඇසුරෙන් මම research එකක් කලා, ..... මම දැන් මුණ දීල තියෙන තත්වේ ප්‍රසාරණය වෙන්න කෙසේවෙතත් ආරම්භ වෙන්න මුලික වෙන්න ඇති කියලා මට හිතෙන සිද්දි කීපයක් තියෙනවා... මේ ඔක්කොම සිද්දි වලට මුලික උන තැන.... අපි ‘දුන්හිද ඇල්ල බලන්න ගිය ගමන’ කියල මම දන්නවා ....

මතු සම්භන්දයි....

[QUOTE="gotta., post: 17844752, member: 513195"] [SIZE="3"][B]උදේ ඉදන් විවේකයක් නැතිව වැස්ස වැටුන දවසක්.... බහුතරයක් අපි වැඩ පටන් ගන්නේ 'සදුදා කියන්නේ මහා එපා කරපු දවසක්' ගානට දාල නේ…. වැස්සත් නිසා මටත් තවත් එපාම උන දවසක් උනා... ඇග හිරිවැටෙන සීතල…. ගෙදර වැඩ ටික ඉවර කරලා.. උදේට කාල …. හිත සැනසෙන්නත් එක්ක හොද රස්නෙට ලොකු කොපි කෝප්පයක් හදාගෙන උඩට ඇවිත් ,වේග රිද්ද්ම සින්දු ටිකක් තෝරලා දාගත්ත…. ඇහෙන නැහෙන ගානට… වදෙන් පොරෙන් වටා පිටාව ලෑස්ති කරගෙන පටන් ගත්තා වැඩ ටික කරන්න….. 8:15 ඉ වෙලාව.... ආපු call එකත් answer කරලා...මම අයෙත් වැඩ....තවත් පැයක් වගේ කාලයක් ගත වෙන්න ඇති........ මට ඇහැ කොනෙන් පේනවා බාත්රූම් එකේ දොර ඇරෙනවා වගේ….. තිබුන සිතල double වෙලා ගිහින් මාව හිරිවැටිලා ගියා එක දැකල......උඩට ගත්ත හුස්මත් අල්ලගෙනම බෙල්ල කරකවල බැලුව මොකද්ද උනේ කියලා....දැකපු දේ හරි…. බලන් ඉදිද්දිම බාත්රූම් එකේ දොර ඇරෙනවා.... Lock කරලා තිබ්බ දොරෙන් බාගයක්ම කිසිම සද්දයක් නැතිව ඇරුන! එකත් කලින් දා රැකදී උනා වගේ ඉබේ ඇරිලා ඉබේ වැහෙනකන්ද මන්ද මම බලන් හිටියා ඒ දිහා ....මුකුත් උනේ නැහැ......ටිකක් බලන් ඉදලා මම නැගිට්ට දොර වහල එන්න ... දොරට අඩි 4 ක් විතර තියෙද්දී .... දඩාස්!!! කන ළග බෝම්බයක් පිපුරුව වගේ මහා සද්දෙන් දොර වැහුන... දොර වැහුන සද්දේ කන ඇතුලේන් දෝන් කාර දෙද්දී මාව විසි වෙලා වගේ ගිහින් බිම ඉන්ද උනා...... මගේ හර්දය වස්තුව කටින් එන්න තරම් වේගෙන් ගැහෙන්න ගත්තා එවෙලේ.... දොර ගලවල මට ගැහුවා වගේ බිම වැටිලා දොර දිහාම බලන් හිටියා මම..... එහෙම විනාඩි කීපයක් ඉන්න ඇති…. හොද සිහිය එනකොට මොළේත් පැදුන වගේ….. මට හිතුන මම බලෙන් බය උනාද මන්ද කියලා...කොහොමත් මේදවස් වල බය වෙන්න ticket අරන් වගේ නේ ඉන්නේ..... මහා වැස්සක් වැටෙන වෙලේ ලාවට හුළං එන්න විදියක් නැහැනේ..... මට හිතුන මේක හුළගට තමඊ ඇරෙන්න වගේම වැහෙන්නත් අත්තේ කියලා... හ්ම්ම්ම් ඇති යාන්තන් වෙන මංගල්ලයක් නොවී එකත් හුළගක් උන එක හොදඊ කියලා හිතාගෙන බිත්තියක් අල්ලන් නැගිටලා.... බාත්රූම් දොර ඇරලා බලල දොර lock කරලා දැම්ම ...අයෙත් සුළි සුළගක් ආවත් ඇරෙන්න බැරි වෙන්න..... ! හිතත් නිදහස් කරගෙන ආඉත් වැඩ පටන් ගන්න ඉදගත්තා…. තවත් පැයක් හමාරක් ගත වෙලා… 10:32 වෙලාව…. තව කොපි උගුරක් බොන්න හදනකොට දැක්කේ එකත් අඩියටම ඉවර වෙලා.... පහලට බැස්ස කොපි කෝප්පයක් හදාගෙන එන්න ... කේතලේ plug කරලා වතුර උණු වෙනකන්, මහ දොර ඇරන් ආලින්දයට ගිහින් ඉදගෙන එලිය බලාගෙන හිටියා.... සැරට වැහි වැටෙනවා ...වැස්ස අතරින් ලාවට පේනවා යෝධ උණ පදුරේ අතු බිමටම නැවිලා වතුර කැට වල බරට...... ලා අළුපාට පරිසරය දිහා බලන් හිටියත් නිදි මතඉ වගේ…. එකපාරටම හිරිකඩත් එකතු කරන් වේගෙන් ආපු හුළගක් නිසා උන්නු තැනින් නැගිට්ටුනා මාව…. නිකන් ice වතුර එකකින් ගැහුවා වගේ…. බාගෙට තෙමුනා ඒ ටිකට.... සුළු මොහොතකින් 2 වෙනි පාරටත් මාවම එල්ල කරගෙන වගේ ආපු සීතල හුළග ඇගේ වැදිලා මාව වෙවුලලා ගියා….... මෙච්චර වෙලා උණුසුමට ඇදන් හිටපු ඇදුම් හිල් වෙලා ගිහින් වගේ….…. තවත් හිරිකඩ වලට අහු නොවී ඇගට වැටුන වැහිබිඳුත් ගසල දාලා… ice වෙච්ච අත් දෙකට පිබ පිබ දොරත් වහ ගෙන මම ගෙට අවා.... දොර වහන ගමන් මට හිතුනේ හුළගේ වේගේ වැඩි උනාද කියලා එක පාරටම! දොර වහල හැරෙන කොටම.... මේ මොකද්ද! ….. ලණු කැල්ලක් ?? අලුත් කොහු ලණු කැල්ලක් අඩියක් විතර දිග... ...... සලේට කොහෙන්ද ලණු කැල්ලක් අවේ?...... උදේ අතු ගාලා කරලා තිබුන ගේ…. දොර ඇරගෙන එලියට යද්දී මේක මග ඇරුනේ කොහොමද?...... ….. දැන් දොර ඇරපු වෙලේ හුළගත් එක්ක ගෙට වැදුන වත්ද? …. හ්ම්ම්ම්ම්….. මම ලණු කැල්ල අතට අරන් බැලුවා....තෙමිලත් නැහැ.... එළියෙන් අවෙත් නැත්තන් මේක අවේ කොහෙන්ද? ටිකක් වෙලා බලන් හිටියා... මොකද්ද මීලගට මම කරන්නේ ....කරන්න දෙයක් නැහැ..... Address එක ලණු කෑල්ලෙන් අහන්න කියලද.... ලණු කැල්ල අදාළ තැනට ගෙනිහින් දානකන්, කුස්සියේ කබඩ් එකක් ඇතුලට දාල වහලා කොපි එකත් හදාගෙන උඩට අවා.... උඩට ඇවිල්ලත් මම කල්පනා කලේ.. කොහොමද ලණු කැල්ලක් ගේ මැද වැටුනේ කියල... දැන් ඉතින් ඕක ඔලුව කණපිට හැරෙඋවත් මතක් නොවෙන දෙයක් නේ කියල මතක් වෙලා මගේ වැඩේ කරන්න ගත්ත.... තවත් පැයක් හමාරක් ගතවෙද්දී .... වට පිටේ ඔක්කොම අමතක වෙලා ගිහින්…. කරන වැඩේ ඔලුව පුරා දුවද්දී..... හදිස්සියේම මේ ලෝකෙට පහත් වෙච්ච මගේ සිහිය නිසා ලාවට වගේ මම යමක් දැක්ක…. මම දැක්ක දේ එකපාරටම මොකද්ද කියලා තෝර බේර ගන්න මට බැරි උනා……මම බලන් ඉන්නේ මොකක් දිහාද? දෙඉයනේ මේ මොකද්ද මේ .....!! ලණු කැල්ල!!! පුටුවේ ඉදගෙනම ඇස් එළියට පනින්න වගේ පුදුමෙන් මම බලන් උන්නේ කාමරේ ඇතුලේ දොරේ එල්ලලා තියෙන තියෙන ලණු කැල්ල දිහා....! මොන ලෝකෙන්ද මේ කෙහෙල් මල මෙතනට අවේ? මට ඇති උනේ හිතලා ඉවර කරන්න බැරි ප්‍රශ්නයක්….එත් එක්කම අමුතුම බයක්...! කවුරු හරි මන් දිහා පිටිපස්සෙන් එබිලා ඉදන් බලන් ඉන්නවා වගේ හැගීමක් මගේ හිතට කාන්ඳු වෙන්න ගත්තා…. හිත ගැහෙන වේගේ ටික ටික වැඩි වෙනවා දැනුන මට…..! මම පුටුවෙන් නැගිට්ටේ සිහියෙන්ද කියලවත් මට මතක නැහැ ....ඉක්මනට ගිහින් ලණු කැල්ල ඇදල ගත්ත මම ඒක අතට ගුලි කර ගන්න ගමන් කෙලින්ම ගියේ balcony එකට ඇරෙන දොර ගාවට...දොර ඇරගෙන එලියට දුවලා ලණු කැල්ල විසි කලේ සර්පයෙක් අල්ලන් හිටිය වගේ වේගෙන්.... කොහාටද වැටුනේ කියලවත් බලන්න ඉන්නේ නැතිව ගියපු වේගෙන්ම දොරත් වහගෙන කාමරේට ආවා... ඇවිත් පුටුවට වැටුනේ මහා බරක් ඔලුවෙන් අඉන් කලා වගේ හැගීමකින්.... මොකද්ද දැන් මම කරන්නේ කියලා දස අතේ කල්පනා කලා ....හිතලා හිතලාම මගේ ඔලුවපොඩි උන් ඇදපු බලියක් වගේ වෙලා අන්තිමට....මම com table එකට ඔලුව තියාගෙන ටිකක් හිටියා.... මොකද්ද මේ වෙන්නේ කියලා අමුතුවෙන් මට මතක් කරලා දෙන්න කෙනෙක් අවශ්‍ය නැති එකේ…. මේ වෙන දේවල් එක්ක මට ඇති උනේ පුදුම කේන්තියක්... පුදුම බයක්….! බයට වඩා කේන්තිය ඉස්සර කරගෙන හිතට ආපු අදහසක් ක්‍රියාත්මක කරන්න මම පුටුව තල්ලු කරලා නැගිටලා පහළට ගියා....Rack එකෙන් කුඩයක් අරගෙන එලියට ගිහින් ලණු කැල්ල විසිකරපු තැන බිම වටේම හෙවුවා....... ලණු කැල්ල මල් ගහක් මුල වැටිලා තිබුනා… ඒක අහුලගෙන එළියෙන්ම අයුධ කාමරේ පැත්තට ගියා…. කුණු ගිනි තියන්න එළියෙන් අරන් තියලා තියෙන භූමිතෙල් ලිටරෙන් බාගයක්ම හැලුව ලණු කෑල්ලට...ගිහිකුරු 20 ක් විතර ගහල එකක් පත්තු කරගෙන ගිනි තියලා දැම්ම...හරියට පන තියෙන දෙයක් ගිනි තිබ්බ වගේ හැගීමකින්...වේගෙකින්.... කළු දුමාරයකුත් එක්ක ලණු කැල්ල පිච්ච්චුනේ මගේ බයත් එකතු කරගෙන වගේ..... ඒක අලුවෙලා යනකන්ම එතන ඉදලා ගෙට අවේ යුද්ධයක් දින්නා වගේ හැගීමක් එක්ක මම... ගෙට ඇවිත් වාඩි වෙලා ටිකක් වෙලා හිටියා හිතට ඉබාගාතේ යන්න ඇරලා..... හිත ඇතුලෙන් ඒක දිගටම මට ඇහෙන ගත්ත "බය නැති කරගන්න නම් බයට මුණ දෙන්න " මම කොහෙන් හරි අහල තිබුන දෙයක් ඒක .... එදා මම පුටුවෙන් නැගිට්ටේ අයෙත් මේ ගෙදර මේ වගේ දේවල් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා හැගීමත් එක්ක....! පෙර විදියටම කරන්න තියෙන දේවල් කරලා ගේම cleanse කලා....තාමත් මුකුත් වෙනසක් උනේ නැහැ .... අයෙත් ඒ බලවේග අහබු ලෙස එළියට එන්නත් ඉඩ තියෙනවා....නැත්තන් යටපත් වෙලා බලන් ඉන්නවා එළියට එන්න අවස්ථාවක් එනකන්....!!! මුලින්ම මේ හොල්මන් අවතාර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හේතුව දැන ගන්න මගේම මතකයන් ඇසුරෙන් මම research එකක් කලා, ..... මම දැන් මුණ දීල තියෙන තත්වේ ප්‍රසාරණය වෙන්න කෙසේවෙතත් ආරම්භ වෙන්න මුලික වෙන්න ඇති කියලා මට හිතෙන සිද්දි කීපයක් තියෙනවා... මේ ඔක්කොම සිද්දි වලට මුලික උන තැන.... අපි ‘දුන්හිද ඇල්ල බලන්න ගිය ගමන’ කියල මම දන්නවා .... [/B][/SIZE] මතු සම්භන්දයි.... :shocked: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom